Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Jul 2015 08:25 AM by sha733 අම්මා නොගැයූ නැලවිලි ගී 13 Replies Sort: Oldest First Most Recent First Add Reply Author Messages RosiSuper Senior MemberPosts:5335 21 Jul 2015 07:23 AM Quote Reply 1 maduranga001Most Senior MemberPosts:14118 21 Jul 2015 07:08 PM Quote Reply අපුරු නැළවිලි ගී එකතුවක්.. බොහොම ස්තුතියි.. දැන් නම් ගොඩක් අම්මල නැලවිලි ගී දන්නේ නැහැ.. ඒකටත් සීඩී එකක් දාල මාරු වෙනවා.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 21 Jul 2015 07:30 PM Quote Reply වාසනාවකට අපි නම් මෙවා අහුවා ..දැන් අම්මල ගෙන් මොන නැලවිලි ගී ද? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 RosiSuper Senior MemberPosts:5335 23 Jul 2015 04:29 AM Quote Reply දැන් දැන් ළමයි නිදා ගන්නෙත් විකාර සද්ද වලට නේ ..... හැමදේම වෙනස් වෙනවා .....මන් බලන බාබා නිදා ගන්නේ vacuum සද්දෙට 0 ImalkaVeteran MemberPosts:4533 23 Jul 2015 04:46 AM Quote Reply බොහොම හොඳ වටිනා ලිපියක්.....ඇත්ත අද ඉන්න බොහෝ අම්මලා දරු නැලවිලි ගී අහලත් නැහැ. මට මේ ලිපිය කියෙව්වම මතක් උනේ ආචාර්ය වික්ටර් රත්නායක මහත්මාගේ ආදරයේ උල්පත වූ අම්මා..ගීතයයි, එතුමාගේ සජීවී ප්රසංග වල මේ ගීතයත් ගීතයේ නිධාන කතාවත් ගායනා කරලම පෙන්වනවා දරු නැලවිලි ස්වරයෙන්. දරු නැලවිලි ගීයක පදනම සහ වැදගත්කම එතුමා මොනවට පැහැදිලි කරනවා... දරු නැලවිලි ගීයක් කියන්නේ මොනවගේ දෙයක්ද කියල මීට වඩා පැහැදිලිව කියනවා මම අහල නැහැ. සා ප්රසංගයෙහි වීඩියෝ ව බැලුවොත් මේ දේ මීටත් වැඩිය පැහැදිලි කරනවා දැකගත හැකියි. දරු නැලවිලි ගීතය කුමන භාෂාවකින් ගැයුවද එය දරුවාගේ මානසික වර්ධනයට බෙහෙවින් බලපාන දෙයක් බව මම පොතපත ඇසුරින් හා දේශණ කිහිපයක් ඇසීමෙන් තේරුම් අරගෙන ඇත්තෙමි. අද බිහිවන ඇතැම් කසී කබල් සින්දු වැනි යාතිකා හදන උදවිය කුඩා කල මවුතුරුලේ හින්ද දරු නැලවිලි ගීයක් ඇසීමට වාසනාවන්ත නොවුයේදැයි දැයි සක මතු වෙයි. එදාසිංහල බොදු සමාජයේ අම්මාගෙන්හෝ ආච්චි අම්මාගේ මුවෙන් පිටවූ දරු නැලවිල්ලක රසය නොවිඳි දරුවන් හා අද ඉන්නා ලංසි ෆැන්සි අම්මණ්ඩිලා ගේ දරුවන් ගේ සෞන්දර්යාත්මක රස වින්දනාත්මක වෙනසට .....වරද කාගේද..? බොහොම ස්තුතියි 0 isurusamSuper Senior MemberPosts:7342 23 Jul 2015 05:40 AM Quote Reply Posted By Ind007ka on 21 Jul 2015 07:30 PM වාසනාවකට අපි නම් මෙවා අහුවා ..දැන් අම්මල ගෙන් මොන නැලවිලි ගී ද? දැන් දරුවන්ට කොහෙන්ද මේවා අහන්න වාසනාවක්.................. 0 sha733Super Senior MemberPosts:7332 23 Jul 2015 07:14 AM Quote Reply අපෙ අම්මත් කිවූවද දන්නේ නැහැ මෙකද මම එතකොට පොඩියිනේ 0 Ind007kaMost Senior MemberPosts:12931 23 Jul 2015 06:14 PM Quote Reply දරු නැලවිලි ගී අහපු අයගෙ හිත් සෞන්දරතමකයි ..කලාත්මකයි ..ඉතින් ශාන් මල්ලිත් අහලා ඇති අනිවාර්යෙන් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sha733Super Senior MemberPosts:7332 24 Jul 2015 01:38 AM Quote Reply Posted By Ind007ka on 23 Jul 2015 06:14 PM දරු නැලවිලි ගී අහපු අයගෙ හිත් සෞන්දරතමකයි ..කලාත්මකයි ..ඉතින් ශාන් මල්ලිත් අහලා ඇති අනිවාර්යෙන් අනිවාර්යයයෙන්ම අයියේ 0 kingDVeteran MemberPosts:3309 24 Jul 2015 03:14 AM Quote Reply හුගක් දැන් ඉන්න අම්මල නම් නැලවිලි ගී දන්නෙ නෑ .. වෙන වෙන දේවල් තමා අම්මල ඒ වෙනුවට පුරුදු කරගෙන තියෙන්නෙ .. ඇත්තටම ඉදිරියේ දි මේවා නැත්තටම නැති වෙලා යයි නේද Business, you know, may bring money, But friendship hardly ever does. 0 RosiSuper Senior MemberPosts:5335 24 Jul 2015 06:44 AM Quote Reply ස්තුති ඉමල්ක අයියා .... 0 sha733Super Senior MemberPosts:7332 25 Jul 2015 04:21 AM Quote Reply Posted By Rosi on 24 Jul 2015 06:44 AM ස්තුති ඉමල්ක අයියා .... එහෙම හරියන්නෙ නැහැ කෝ පුරැදු වෙච්ච නැලවිලි ගීයක් කියන්න බලන්න දැන් 0 RosiSuper Senior MemberPosts:5335 25 Jul 2015 05:57 AM Quote Reply දැන් මට ඕව කියවලා නිදි කරන වයසේ ළමයි නැ ...මල්ලිලා පුරුදු උනොත් තම හොදා 0 sha733Super Senior MemberPosts:7332 25 Jul 2015 08:25 AM Quote Reply Posted By Rosi on 25 Jul 2015 05:57 AM දැන් මට ඕව කියවලා නිදි කරන වයසේ ළමයි නැ ...මල්ලිලා පුරුදු උනොත් තම හොදා 0 Add Reply Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit