Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Apr 2019 09:10 PM by hasithad අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක් 491 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 10 of 25 << < 89101112 > >> Author Messages DanuLiyanageVeteran MemberPosts:3457 07 Sep 2016 12:16 AM මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 සඳුනිVeteran MemberPosts:2462 07 Sep 2016 03:09 AM පරන සිංදු වලට මමත් හුගක් කැමතී. ඒ සිංදු වල ලස්සන තේරුම් තියෙනවා . අනික හොදට හිතට කාවැදෙනවා. මමත් ඉන්නවා පරන සිංදු රසවිදින්න. දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 07 Sep 2016 03:18 AM කොච්චර දෙයක්ද සදුනි ඔයා පරණ සින්දුවලට ආසනං බඩ කට පිරෙන්න පරණ සින්දු රස විදින්න හැකි වෙයි 1 DanuLiyanageVeteran MemberPosts:3457 07 Sep 2016 04:35 AM ඔව් අපේ අයියා සේරම පරන සින්දු දෙන්නේ. මෙ ලන්කවේ ජීවිතෙට අහන්න වෙන්නේ නැති ගීත අහන්න පුලුවන් මේ පිටුවෙන් පමනයි මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 hasithadSuper Senior MemberPosts:5795 07 Sep 2016 12:53 PM මල්ලි හරි මල්ලි. 0 සඳුනිVeteran MemberPosts:2462 07 Sep 2016 01:54 PM නියමයිනේ දිනයක වැටහේවී........... 0 DanuLiyanageVeteran MemberPosts:3457 07 Sep 2016 02:01 PM ඔයා සින්දු අහන්න කැමති නම් ඉතින් නියමම තැනට තම ඇවිත් තියෙන්නේ. මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 1 indika76Most Senior MemberPosts:10449 07 Sep 2016 09:40 PM තුෂාන් මල්ලි කියනවා වගේ සදුනි නංගී ඔයා නියම තැනට ඇවිල්ලා තියෙන්නේ... තුෂාන් මල්ලිගේ සහ ෂා මල්ලිගේ ලග තියෙන ගීත ප්‍රමාණය ලංකාවේ කාගේ ළග වත් නැතිව ඇති.. 1 maduranga001Most Senior MemberPosts:14118 07 Sep 2016 09:54 PM තුෂාන්මලයගෙයි ශා මලයගෙයි කැසට් කන්දේ පින්තුරයක් දැම්ම නේද එක සැරයක්. අන්න ඒක ආයෙත් දාල පෙන්නන්නකො. මතක නැහැ කොහෙද තිබුනේ කියල. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 08 Sep 2016 12:12 AM Posted By maduranga001 on 07 Sep 2016 09:54 PM තුෂාන්මලයගෙයි ශා මලයගෙයි කැසට් කන්දේ පින්තුරයක් දැම්ම නේද එක සැරයක්. අන්න ඒක ආයෙත් දාල පෙන්නන්නකො. මතක නැහැ කොහෙද තිබුනේ කියල. ඒ පරණ පින්තූරෙම දැම්මොත් තමා අයියේ නැත්තං දැන් එහෙම කන්දක් නැහැ ඒ ඔක්කොම පෙට්ටිවලට එබුවා පිලිවෙලකට මටත් මතක නැහැ ඒක කොහෙද කියල අහු උනොත් දාන්නංකෝ 0 DanuLiyanageVeteran MemberPosts:3457 08 Sep 2016 12:28 AM මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 08 Sep 2016 12:56 AM ඔය දාලා තියෙන්නෙ හැබැයි බිත්තියේ ෆොටෝ එකක් තව අඩුයි 0 DanuLiyanageVeteran MemberPosts:3457 08 Sep 2016 01:02 AM මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 DanuLiyanageVeteran MemberPosts:3457 08 Sep 2016 01:25 AM මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 hasithadSuper Senior MemberPosts:5795 08 Sep 2016 08:37 AM මේ කැසට් ටික මැරෙන්න කලින් ගහ ගනිල්ලා මලේ....... 0 maduranga001Most Senior MemberPosts:14118 08 Sep 2016 08:47 AM මට නම් මැරෙන්න කලින් මේ කැසට් ටික බලලවත් යන්න තිබ්බ නම් ඇති. මම මේ ෆොටෝ දෙක කොහෙද දැම්මේ කියල ටික වෙලාවක් හොයල බැරි තැන තමයි හොයල දියන් කිව්වෙ. අනිවා දවසක මම එනවා ඔය ටික සියසින් දැක ගන්න. සිරාවටම මේවා සංරක්ශනේ කරපං මලේ. අම්බානක් වටිනා වස්තු මේව. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 DanuLiyanageVeteran MemberPosts:3457 08 Sep 2016 09:01 AM තව තියෙනවා අයියේ තව ටික කාලෙකින් අවොත් තව බලාගන්න පුලුවන් මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 DanuLiyanageVeteran MemberPosts:3457 08 Sep 2016 02:40 PM මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 සඳුනිVeteran MemberPosts:2462 08 Sep 2016 04:56 PM අම්මෝ පීස් ගොඩ. නියමයි. ඔය සේරගෙම පරන සිංදුද? දිනයක වැටහේවී........... 0 DanuLiyanageVeteran MemberPosts:3457 09 Sep 2016 12:44 AM ඔව් සදුනි මෙ ඔක්කොම පරන එව තමා. ඔතන 10% ක් වගෙ තම තියෙන්නේ තව ගොඩක් තියෙනවා මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 You are not authorized to post a reply. Page 10 of 25 << < 89101112 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala