You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:10 PM by  hasithad
අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක්
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 11 of 25 << < 910111213 > >>
Author Messages

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Sep 2016 10:50 AM
සදුනිට ඕන එකක් තියේ නම් කියන්න.අපේ මල්ලි කාට නැතත් නංගිලාට උදවු කරන්න හරි කැමතියි.
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
09 Sep 2016 11:06 AM
Posted By hasithad on 09 Sep 2016 10:50 AM
සදුනිට ඕන එකක් තියේ නම් කියන්න.අපේ මල්ලි කාට නැතත් නංගිලාට උදවු කරන්න හරි කැමතියි.


එතකොට අයියලාට ????????
ආදරයේ උල්පත අම්මා ......................
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
09 Sep 2016 12:40 PM
මේ ඇයි මගෙ චරිතේ ගාතනය කරලා
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Imalka
Veteran Member
Veteran Member
Posts:4533






--
09 Sep 2016 01:03 PM
Posted By maduranga001 on 08 Sep 2016 08:47 AM
මට නම් මැරෙන්න කලින් මේ කැසට් ටික බලලවත් යන්න තිබ්බ නම් ඇති. මම මේ ෆොටෝ දෙක කොහෙද දැම්මේ කියල ටික වෙලාවක් හොයල බැරි තැන තමයි හොයල දියන් කිව්වෙ.

අනිවා දවසක මම එනවා ඔය ටික සියසින් දැක ගන්න.

සිරාවටම මේවා සංරක්ශනේ කරපං මලේ. අම්බානක් වටිනා වස්තු මේව.

අනිවා ඩෙෆා.....මමත් එනවා. ඕවා මිල කරන්න බැරි තරම් වටිනවා 
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Sep 2016 04:09 AM
Posted By hasithad on 08 Sep 2016 08:37 AM
මේ කැසට් ටික මැරෙන්න කලින් ගහ ගනිල්ලා මලේ.......

ඒත් පුලුවන් වෙයිද සැකයි අයියේ
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Sep 2016 04:10 AM
Posted By DanuLiyanage on 09 Sep 2016 12:40 PM
මේ ඇයි මගෙ චරිතේ ගාතනය කරලා
එහොම එකක් වෙලා නැහැ ඇත්ත කියල තියෙන්නේ

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Sep 2016 10:40 AM
එලකිරි.....ෂා මල්ලිට තේරුනානෙ ඇත්ත.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
12 Sep 2016 05:49 AM
Posted By hasithad on 10 Sep 2016 10:40 AM
එලකිරි.....ෂා මල්ලිට තේරුනානෙ ඇත්ත.
මම දන්නෙ නැත්තං කවුද අයියේ දන්නේ

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Sep 2016 09:50 AM
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
13 Sep 2016 09:19 PM
තව පරණ සින්දුවක් අහමුකෝ බන්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Sep 2016 01:09 AM

පන්ඩිත් අමරදේවයන්ගේ මුල්ම ගීතය,මේ ගීතය නම් ගොඩාක් අය අහලා තියෙද කියලා දන්නේ නැහැ. මොහොමඩ් ගවුස් මහතාගේ වාදන කන්ඩායමේ වයලීන් වාදන ශිල්පියෙක් ලෙස කටයුතු කරන ඇල්බට් පෙරෙරා මහත්මයා කටයුතු කරනවා. එක් දිනක් ගීතයක් පටිගත කිරීමට දිනයක් යොදාගත්තද එදින එම ගායකයා නොපැමනීම හේතුවෙන්. වයලින් වාදකයෙක් වු ඇල්බට් පෙරෙරා මහත්මාට එම ගීතය ගායනා කිරීමට ලැබෙනවා. 1942 දි ඇල්බට් පෙරෙරා මෙම ගීතය ගායනා කරනවා සිරිමති වෙත්තසින්හ සමග ග්‍රැමෆොන් තැටියකට ගායනා කරන්නේ. තැටි අන්කය ගුවන් විදුලියෙන් අවසර නැහැ ඉදිරිපත් කිරීමට GS යන තැටි  කාන්ඩයේ තමයි මෙම ගීතය තිබෙන්නෙ. මෙම ගීතය පද රචනය කරලා තියෙන්නේ යු. ඩි පෙරෙරා මහත්මය සන්ගීතවත් කරලා තිබෙන්නේ මොහොමඩ් ගවුස් මහත්මයා. තැටියෙ පන්ඩිත් අමරදේවයන්ගේ නම සදහන් වෙන්නේද ඇල්බට් පෙරෙරා යනුවෙන්.( මෙම විස්තර ලබා දුන් ජාතික ගුවන්විදුලි සන්ස්තාවෙ සහකාර පුස්තකාලදිපති සනත් මහත්මාට මගේ ස්තුතිය)

 

 

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Sep 2016 01:36 AM
ඔය තියෙන්නෙ සුපිරි සින්දුවක් මලය හොයාගෙන ඇවිත්
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
14 Sep 2016 02:30 AM
මේ කටහඬ අමරදේවයන්ගේ ද? ටිකක් අමාරුයි හිතා ගන්න. මේවා ඉතින් මෙතැනින්ම තමයි හොයා ගන්න ලැබෙන්නේ. ඒකත් මේ තුෂාන් මලයල වගේ අය නිසා.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
14 Sep 2016 02:32 AM
අපි ඉතින් මොන ලොකෙන් හරි හොයලා ගේනවා කට්ටියට අහන්න
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Sep 2016 10:09 AM
ගීතය සමග වටිනා තොරතුරු බිඳක්....ස්තූතියි තුශාන්..
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Sep 2016 04:03 AM
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
15 Sep 2016 07:05 AM
මේ සිංදුව නම් අහල තියෙනව. සෑහෙන කාලෙකට කළින්. ලස්සන සිංදුවක්. හොඳයි මල්ලි මේවා ආයෙත් මතක් වෙන්න දාන එක.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
15 Sep 2016 07:23 AM
Posted By DanuLiyanage on 15 Sep 2016 04:03 AM


me sinduwa kauda bn kiyanne lassani bn
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Sep 2016 07:31 AM
sanjeewani ambuldeniya. ahala thiyeda eyage sindu
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Sep 2016 10:04 AM
නමින් දන්නේ නැති වුනාට මේ සින්දුව පුරුදු බවක් දැනෙනවා.
0
You are not authorized to post a reply.
Page 11 of 25 << < 910111213 > >>