Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 28 Apr 2019 09:10 PM by hasithad අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක් 491 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 25 << < 12345 > >> Author Messages isurusamSuper Senior MemberPosts:7342 04 Aug 2015 05:02 AM ඉස්සර සින්දු කියපු කටහඩයි දැන් සින්දු කියන කටහඩයි කොච්චර වෙනස්ද ? 0 sha733Super Senior MemberPosts:7332 07 Aug 2015 02:10 AM අසංක ප්‍රියමන්ත පීරිස් - ආලවන්ත ඇස් (හිටි හැටියේ) ගීතය 0 ImalkaVeteran MemberPosts:4533 07 Aug 2015 05:51 AM නියමයි ශානක... මම මේ ගීතයේ ඔරිගීනල් එක අහනවාමයි ද මන්දා..??? මේ ගීතයම වෙනත් ගායකයෙක් ගායන කරනවා නේද ප්‍රියමන්ත කෑල්ල ම නමට තියෙන මට එහෙමත් මතකයක් තියෙනවා..... මේ ඒ ගීතය වෙන්න ඇති... කොහොම උනත් මේ වගේ කාලයත් එක්ක වැළලී යන ගීත නැවත අවුස්සා ගැනීම ගැනේ මාගේ බලවත් ප්‍රසංසාව.. තව ගේන්න මේවගේ ඒවා 0 sha733Super Senior MemberPosts:7332 07 Aug 2015 05:53 AM ඔව් රෝහණ ප්‍රියමන්ත පීරිස් අසංකගේ මල්ලී ඒ 0 ImalkaVeteran MemberPosts:4533 07 Aug 2015 06:11 AM Posted By sha733 on 07 Aug 2015 05:53 AM ඔව් රෝහණ ප්‍රියමන්ත පීරිස් අසංකගේ මල්ලී ඒ ආ හරි එහෙනම් එයා තමයි...... ඔයාගේ මේ ගීත ඉදිරිපත් කිරීමේ ත්‍රෙඩ් එක දිගටම කරගෙන යන්න.....මේක සුපිරි වැඩක් 0 maduranga001Most Senior MemberPosts:14118 07 Aug 2015 06:24 AM Posted By sha733 on 07 Aug 2015 05:53 AM ඔව් රෝහණ ප්‍රියමන්ත පීරිස් අසංකගේ මල්ලී ඒ ඒ මල්ලි කියල ෂුවර් ද..? මම නම් හිතන්නේ ඒ එයාගේ මල්ලි නෙවෙයි.. (හැබැයි හරියටම දන්නේ නැහැ.) ඔය කියන වකවානුවේ ඔය රිමික්ස් රැල්ල ගියා හොදටම.. ඒ කිව්වේ ඒ ගායකයාගේ කටහඩ තියෙන අය සීඩී කරනවා එයාගේ නමට කෑල්ලක් දාගෙන එයා වගේ කියල පේන්න.. නැත්නම් එයාගෙම කෙනෙක්ය කියල අදහසක් එන විදියට. රෝහණ ප්‍රියමන්ත පීරිස් ආවෙත් ඒ විදියට.. නමුත් මල්ලි නෙවෙයි ද කොහෙද.. W.D. ආරියසිංහ කිව්වට එයාට W.D කියල කොටසක් නැහැ.. අමරදේවගේ කටහඩින් කියන නිසා එහෙම යොදන්නේ.. H.R. සොයිසා කියන්නේ H.R. ජෝතිපාලගේ ගීත කියන නිසා.. අන්න ඒ වගේ.. එහෙම ගොඩක් අය හිටියා.. ඔය දැන් ජොලි සීයා වෙනුවට සොමි සීයා,අර සීයා මේ සීයා කියා කියත් යනවා කියන්නේ ස්ටේජ් වල බොහොම ස්තුතියි මේ තොරතුරු සමග මතකය අවදි කරනවට මේ ත්‍රෙඩ් එක හරහා.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 07 Aug 2015 07:11 AM Posted By maduranga001 on 07 Aug 2015 06:24 AM Posted By sha733 on 07 Aug 2015 05:53 AM ඔව් රෝහණ ප්‍රියමන්ත පීරිස් අසංකගේ මල්ලී ඒ ඒ මල්ලි කියල ෂුවර් ද..? මම නම් හිතන්නේ ඒ එයාගේ මල්ලි නෙවෙයි.. (හැබැයි හරියටම දන්නේ නැහැ.) ඔය කියන වකවානුවේ ඔය රිමික්ස් රැල්ල ගියා හොදටම.. ඒ කිව්වේ ඒ ගායකයාගේ කටහඩ තියෙන අය සීඩී කරනවා එයාගේ නමට කෑල්ලක් දාගෙන එයා වගේ කියල පේන්න.. නැත්නම් එයාගෙම කෙනෙක්ය කියල අදහසක් එන විදියට. රෝහණ ප්‍රියමන්ත පීරිස් ආවෙත් ඒ විදියට.. නමුත් මල්ලි නෙවෙයි ද කොහෙද.. W.D. ආරියසිංහ කිව්වට එයාට W.D කියල කොටසක් නැහැ.. අමරදේවගේ කටහඩින් කියන නිසා එහෙම යොදන්නේ.. H.R. සොයිසා කියන්නේ H.R. ජෝතිපාලගේ ගීත කියන නිසා.. අන්න ඒ වගේ.. එහෙම ගොඩක් අය හිටියා.. ඔය දැන් ජොලි සීයා වෙනුවට සොමි සීයා,අර සීයා මේ සීයා කියා කියත් යනවා කියන්නේ ස්ටේජ් වල බොහොම ස්තුතියි මේ තොරතුරු සමග මතකය අවදි කරනවට මේ ත්‍රෙඩ් එක හරහා.. එහෙම වෙන්නත් පුලුවන්. රමේෂ් ප්‍රියමන්ත පීරිස් කියල කෙනෙකුත් ඉන්නවා කවුරැ උනාම මොකෝ අපි සින්දුව අහල නිකං ඉමුකෝ 0 sha733Super Senior MemberPosts:7332 08 Aug 2015 02:02 AM ලක්ෂමන් හිල්මි - නින්ද නැති රැයේ 0 sha733Super Senior MemberPosts:7332 08 Aug 2015 02:08 AM ප්‍රියාන් පතිරණ - කදුල මා නම් 0 sha733Super Senior MemberPosts:7332 08 Aug 2015 02:13 AM මාධව ඉදිකැටිය - අන් පෙම්වතුන් සැනසෙනු බලා 0 maduranga001Most Senior MemberPosts:14118 08 Aug 2015 04:36 AM I listened all songs in this thread via my mobile today. Thank you for maintaining such a great thread with old hits. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 isurusamSuper Senior MemberPosts:7342 08 Aug 2015 07:20 PM මේක නියම වැඩක් දිගටම කරගෙන යමු ........... 0 indika76Most Senior MemberPosts:10449 09 Aug 2015 12:20 AM ගොඩක් ස්තූතියි මල්ලී.. දිගටම කරගෙන යමු... 0 indika76Most Senior MemberPosts:10449 09 Aug 2015 12:23 AM මල්ලී ඔය පෙට්ටගමේ යොමාල් සංජීවගේ "මධු බදුනේ" ඇල්බම් එක තියෙනවද කියල බලනවද... 0 sha733Super Senior MemberPosts:7332 09 Aug 2015 02:22 AM Posted By indika76 on 09 Aug 2015 12:23 AM මල්ලී ඔය පෙට්ටගමේ යොමාල් සංජීවගේ "මධු බදුනේ" ඇල්බම් එක තියෙනවද කියල බලනවද... යොමාල්ගේ ඇල්බම් එක මමත් හොයනව අයියේ ලැබුණු සැනින් දෙන්නම් 0 DanuLiyanageVeteran MemberPosts:3457 09 Aug 2015 11:29 AM eka api gawa thiyenawa neda ayiye mata nam mathaka eka thibuna kiyala mama gedra gyama balannam මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 Ind007kaMost Senior MemberPosts:12931 09 Aug 2015 06:18 PM මතකයෙන් ඇත් වන ගීත ..බොහොම ස්තුති මල්ලි මෙවා අපට දෙනවට First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 DanuLiyanageVeteran MemberPosts:3457 11 Aug 2015 10:13 PM යොවුන් ගී -36 මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 12 Aug 2015 01:17 AM වත්මන් ගායනය සෝමසිරි මැදගෙදර 0 Ind007kaMost Senior MemberPosts:12931 12 Aug 2015 02:25 AM හරිම වටිනවා ...අනෙ අයි තුශාන් මලයො අපිට මෙ යොවුන් ගී albums දෙන්නෙ නැත්තෙ ..? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 You are not authorized to post a reply. Page 2 of 25 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala