You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:10 PM by  hasithad
අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක්
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 3 of 25 << < 12345 > >>
Author Messages

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
12 Aug 2015 03:37 AM
Denawa denawa ayiye issarahata hama ekkma dnnam iwasannako eka new hamotama kiyanne mama dan ewaye pw ona nam SHa 733 gen illa ganna eya dewi ona ayata
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Aug 2015 02:39 AM

ඇයි ඔබ ඔහුටත්

 

 

Simple, Free Image and File Hosting at MediaFire
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
20 Aug 2015 05:34 AM
me anthimata dapu sinduwe player eka penne nadda yaluwane
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
20 Aug 2015 05:45 AM
කලින් නම් පෙනුනේ නැහැ මල්ලි.. නිකන් ටෙක්ස්ට් එකක් විතරයි තිබුණේ.. දැන් ප්ලේයර් එක වැඩ.. බොහොම ස්තුතියි මල්ලි..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
20 Aug 2015 06:30 PM
මෙ අජිත් මුතුකුමාරන කියන එකා දැන් මෙ තරම් මහත් වුනෙ කොහොමද අනෙ ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
20 Aug 2015 06:34 PM
හුග දවසකින් අජිත්ගේ song එකක් ඇහුවේ ....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
20 Aug 2015 07:42 PM
Posted By Ind007ka on 20 Aug 2015 06:30 PM
මෙ අජිත් මුතුකුමාරන කියන එකා දැන් මෙ තරම් මහත් වුනෙ කොහොමද අනෙ ?


ඌරු පෙති බීල හිසකෙස් බූ ගාල. මොකෝ.. ආසෙයි එහෙම වෙන්න...? (අජිත් ගේ පැත්තේ භාසාවෙන්ම කිව්වා ඔන්න.)
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
22 Aug 2015 03:59 AM
ඔහොම කෝචොක් දාන්න එපා අජිත් මුතුකුමාරණට
මගෙ මලයගෙ පණත් හරි
මුල්ලකට වෙලා අඩනවද දන්නෙත් නැහැ
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
24 Aug 2015 06:26 AM
mama ithin podi kale indanma ahuwe ajith muthukumaranama thama
madhuranga ayiye math dakunema thama ajith ge palathema thama
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
24 Aug 2015 06:33 AM

මිල්ටන් මල්ලවාරච්චි-ග්‍රැමෆෝන් සෝන්

 

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 Aug 2015 06:40 AM
Posted By thushandanushka on 24 Aug 2015 06:26 AM
mama ithin podi kale indanma ahuwe ajith muthukumaranama thama
madhuranga ayiye math dakunema thama ajith ge palathema thama


එල...එල... මල්ලි..

මල්ලි මමත් ඒ පැත්තේ තමයි..ඒකනේ මම දකුණේ භාෂාව හොදට දන්නේ.. ඉපදුනේ වගේම මුල් අවුරුදු දහය ගෙවුණේ ඔය පළාතේ තමයි.. දැනුත් ගමට ගිහින් එන්න යනවා..

ඉතින් මල්ලි ඔයා කොහෙද..?දික්වැල්ලේ ද?

මම ඉපදුණේ මල්ලි තංගල්ලේ..

අපි දකුණේ කොල්ලො. හරිය..?? 
මොන දීපංකරේ  කරක් ගැහුවත් අපි දකුණේ.. ඒක ඉතිං නොකියම බැහැ..

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
24 Aug 2015 06:20 PM
එල එල මල්ලි .....දැන් නෙ දන්නෙ මෙ ඔක්කොම දකුනෙ කොල්ලො කියල හිට්ං
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
24 Aug 2015 07:40 PM
Posted By Ind007ka on 24 Aug 2015 06:20 PM
එල එල මල්ලි .....දැන් නෙ දන්නෙ මෙ ඔක්කොම දකුනෙ කොල්ලො කියල හිට්ං

නියමයිනේ...
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
29 Aug 2015 08:19 AM

නිසල දෑස -චන්දසේන හෙට්‌ටිආරච්චි

 

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Aug 2015 09:39 AM
මමත් ආස සෝන් එකක් .තැන්ක්ස්
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
30 Aug 2015 06:45 PM
නිසල දෑස -චන්දසේන හෙට්‌ටිආරච්චි...අල්බුම් එකත් අපට ලබා දෙනවා නෙද ? ..තුශාන් මෙ එක එක සින්දු දාල අපිව කුලප්පු කරන්වනෙ.මෙ cassete cover එක දැක්කම මට මතක් වුනා මම මෙ album එක මල් වත්ත පාරෙ record bar එකෙන් ගත්ත දවස සහ මෙ cassete රස විදපු තරම් ...
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Sep 2015 11:47 PM
KingD ge illeemak
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Sep 2015 12:00 AM
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
15 Sep 2015 07:52 PM
ඉදිරියේදී මේවයේ ෆුල් ඇල්බම් අහන්න ලැබේවි කියල හිතනවා.. බොහොම ස්තුතියි මල්ලි.. පැරණි රසය මතක් කලාට..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Sep 2015 08:03 AM
ලගදී තුෂාන්ගෙ පරණ සින්දුවක් අහන්න ලැබුණෙ නැහැ
කන්වල කලාදුරැත් බැදිලා දැන්නං
0
You are not authorized to post a reply.
Page 3 of 25 << < 12345 > >>