You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:10 PM by  hasithad
අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක්
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 7 of 25 << < 56789 > >>
Author Messages

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
10 Jun 2016 05:18 AM
හ්ම් ඔව් අයියෙ එක තම අල්බුම් එක.
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
14 Jun 2016 10:20 PM
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Jun 2016 12:52 AM
ශා ලස්සන ගීතයක් අයියෙ මම ගොඩක් ආස ගීතයක් අපි ගාව මෙව තිබුනට අහෙන්නෙ නෑහෑ නෙ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
15 Jun 2016 08:26 AM
ක්ලැරන්ස්ගේ අපි අහල නැති ගීත ගොඩාක් නෙට් එකේ තියෙනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Jun 2016 05:31 AM
ක්ලැරන්ස් සිහිවටන ඇල්බම් ටික දෙන එක නැවතුනා නේද. ආයෙත් පටන්ගත්තනං හොදයි වගේ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
16 Jun 2016 05:38 AM
ක්ලැරන්ස් සිහිවටන 1-11 දක්වා ලැබුනා. ඊට එහා තවත් තියෙනවද කියන එකයි දන්නේ නැත්තේ.

නමුත් The Stars Of 70s එකේ 1,2,3,4,5,6, සහ 9 විතරයි ලැබුනේ. 7 සහ 8 මිසින්. තවත් වර්ෂන් තියෙනවද දන්නේ නැහැ. පුළුවන් නම් ඒ වර්ෂන් ටිකත් දීල ඉවර කරන්න.

ඊට පස්සේ තවත් සිරිස් එකක් පටන් ගමුකො.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
16 Jun 2016 06:55 AM
මදුරන්ග අයියගෙ ඉල්ලීම ඉටු කරන්නකො අපිටත් ගන්න පුලුවන්න්නෙ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
17 Jun 2016 12:31 AM
ක්ලැරන්ස්ගේ තව තියෙන්න ඕනේ මයෙ හිතේ
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
18 Jun 2016 09:37 AM

 බොහො දෙනෙක් ඈසු පමනින් ජොතිගෙ පලවෙනි සිදුව කියල ඈහුවොත් කියන්නෙ සිරියමෙ සාරා,  එච්. ආර් ජොතිපාල මහත්මයා කලා ලොකය තුලට පිවිසීමට 1954 වර්ශයෙදි ගායනා කල මගෙ රන් රාජනී  ගීතය එතරම් ජනතාව අතරට ප්‍රෙසිද්දියක් ලබුවෙ නෑහෑ. මෙම ගීතය ඔහු ගුවන් විදුලි තෑටියකට ගායනා කල කියල සමහරු කිව්වත් මෙය ඔහු විසින් වෙලද තෑටියක් සදහා ගායනෙ කෙරු බව තම දෑනගන්නට ලෑබුනෙ. මෙහි සන්ගීතය සහ පදරචනය ස්ටෑන්ලි ඔමාර් විසින් කර ඈත,

 

 

 

 

 

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Jun 2016 09:39 AM
Posted By DanuLiyanage on 18 Jun 2016 09:37 AM

 බොහො දෙනෙක් ඈසු පමනින් ජොතිගෙ පලවෙනි සිදුව කියල ඈහුවොත් කියන්නෙ සිරියමෙ සාරා,  එච්. ආර් ජොතිපාල මහත්මයා කලා ලොකය තුලට පිවිසීමට 1954 වර්ශයෙදි ගායනා කල මගෙ රන් රාජනී  ගීතය එතරම් ජනතාව අතරට ප්‍රෙසිද්දියක් ලබුවෙ නෑහෑ. මෙම ගීතය ඔහු ගුවන් විදුලි තෑටියකට ගායනා කල කියල සමහරු කිව්වත් මෙය ඔහු විසින් වෙලද තෑටියක් සදහා ගායනෙ කෙරු බව තම දෑනගන්නට ලෑබුනෙ. මෙහි සන්ගීතය සහ පදරචනය ස්ටෑන්ලි ඔමාර් විසින් කර ඈත,

 

 

 

 

 



බොහොම වැදගත් සටහනක් සමගින් ගීයත් ............
ආදරයේ උල්පත අම්මා ......................
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
18 Jun 2016 12:32 PM

http://www.mediafire.com/download/x...iapala.mp3

 ජෝතිගේ හඬින්ම  මේ පිළිබඳව කියන දේ අහල බලන්න.

 

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jun 2016 09:17 AM
ස්තූතිය් සමන්ත අයියේ වටිනා කියන දේවල්නේ ඩවුන්ලෝඩ් කර ගත්තා
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
20 Jun 2016 09:36 AM
හරි ජාති.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
21 Jun 2016 02:28 AM
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
21 Jun 2016 02:43 AM
අපේ පේජ් එකේ අය සේරම කෑමති නිහාල් නෙල්සන් ට සහ ක්ලෑරන්ස් ට වගේ
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
21 Jun 2016 06:36 AM
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Jun 2016 05:21 AM
පරණ ඕඩියෝ ත්‍රෙඩ් එක දැන් වීඩියෝ පෙලහරක් පානවා නේද
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Jul 2016 12:24 PM

සෑන්දෑ යාමේ - තිලකසිරි රත්නායක

 

 

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
11 Jul 2016 07:50 PM
තිලකසිරි රත්නායකයන්ගේ සුන්දර ගීතයක්..
මේ ගීතය 90 දශයකයේ ගොඩක් ජනප්‍රිය වුනා..
ඒ වගේම රතු මල් ඔසරිය, අප දෙදෙනා දිහා, තුන්මංසල යන ගීතත් ගොඩක් ජනප්‍රිය වුනා..
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Jul 2016 06:37 AM
නීල නුවන් කැසට්පටයේ ලස්සන ගීතයක්.
0
You are not authorized to post a reply.
Page 7 of 25 << < 56789 > >>