You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 28 Apr 2019 09:10 PM by  hasithad
අහමුද කනට මිහිරි පරණම පරණ සින්දුවක්
 491 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 25 << < 678910 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
13 Jul 2016 07:15 AM
අප දෙදෙනා ඇල්බම් එකේ අනිතිම සින්දුව නේද
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
13 Jul 2016 08:24 AM
මල්ලිත් මාර විහිලුනෙ කරන්නේ.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Jul 2016 10:37 AM
ganan ganna epa hasitha ayiye
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Jul 2016 02:36 AM
දැන් කෝකද විහිලුව
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
14 Jul 2016 07:46 AM
මටත් වඩා හොදට ඒක දන්නවනේ ඔයා.
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
14 Jul 2016 06:35 PM
Posted By DanuLiyanage on 11 Jul 2016 12:24 PM

සෑන්දෑ යාමේ - තිලකසිරි රත්නායක

 

 



… …මමත් හරිම ආස සින්දුවක්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Suresh
Basic Member
Basic Member
Posts:170






--
14 Jul 2016 11:59 PM
Posted By DanuLiyanage on 03 Aug 2015 08:09 AM

Re Uyanthalawe- Roy Peeris

  


මම ආසම කිහිප දෙනාගෙන් කෙනෙක්. අමුතු මාදිලියෙ සින්දු කහිපයයි කිව්වෙ.
මේ නෞකාවෙ
පොඩි කාලෙ මම පෑව
ඔබ නෑසූ කතාවක්

මේ වගේ ඒව තවමත් මම අහනව.

 

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
15 Jul 2016 12:47 AM
Posted By hasithad on 14 Jul 2016 07:46 AM
මටත් වඩා හොදට ඒක දන්නවනේ ඔයා.


0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
15 Jul 2016 12:59 AM
Posted By Suresh on 14 Jul 2016 11:59 PM 
මම ආසම කිහිප දෙනාගෙන් කෙනෙක්. අමුතු මාදිලියෙ සින්දු කහිපයයි කිව්වෙ.
මේ නෞකාවෙ
පොඩි කාලෙ මම පෑව
ඔබ නෑසූ කතාවක්

මේ වගේ ඒව තවමත් මම අහනව.

 

ඒ නෞකාවේ ගීතය තමයි මමත් රෝයි පිරිසගේ කැමතිම ගීතය.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
15 Jul 2016 08:33 AM
රෝයි පීරිස්ගෙත් ටිප් ටොප් සින්දු ටිකක් තියෙනවා තමයි කොච්චර ඇහැව්වත් එපා වෙන්නැති
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Jul 2016 12:41 PM

අහලා බලන්න ශර්ලි ගෙ ගීතයක්

 

 

 

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
15 Jul 2016 06:20 PM
ෂර්ලි ගේ දුර්ලභ ගීතයක් දාලා තියෙන්නේ‍‍...
ස්තූතියි මල්ලී..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
15 Jul 2016 06:46 PM
ලස්සන සින්දුවක් ...........ඒත් අහන්න විතර්යිනෙ පුලුවන්
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
15 Jul 2016 07:33 PM
මේ සිංදුවත් එහෙම අහල පුරුදු එකක් නෙවෙයි. නමුත් හරිම ලස්සනයි. බොහොම ස්තුතියි මලේ මේවා අපටත් අහන්න සලස්වනවට.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Jul 2016 04:28 AM
අහන්න විතරක් පුලුවන් ඒව ඩවුන්ලෝඩ් කරන්න කුට්ටිය පිටින් දෙයි ටිකක් ඉන්න අයියේ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
16 Jul 2016 06:36 AM
මමත් මේ ඇහැව්වමයි මේ සින්දුව.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
21 Jul 2016 01:21 AM
රෝයිගේ මේ සින්දුත් ලස්සනයි
කදුලු පිරැණු
මේ ලොවේ
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
13 Aug 2016 12:51 AM
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
13 Aug 2016 01:00 AM
තුෂාන් මලයාගේ පැරණිම පැරණි සිංදුවක්. ඔරිගීනල් එක වෙන්න ඕන. මේ සිංදුව අහල තිබුනට මේ ඔරිගීනල් වොයිස් එකෙන් අහල තිබ්බේ නැහැනේ. බොහොම ස්තූතියි මලේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
13 Aug 2016 11:07 AM
Meewa albam pitin onee apita...
0
You are not authorized to post a reply.
Page 8 of 25 << < 678910 > >>