You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Dec 2022 04:00 PM by  Rdharshapradeep
සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම
 904 Replies
Sort:
You are not authorized to post a reply.
Page 20 of 46 << < 1819202122 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
05 Sep 2016 02:54 AM
දැන් යාලුවන්ට කැටියද ඕනෙ ටේප් එකද ඕනේ
මොක උනත් මගෙ ලගනං නෑ
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309

--
05 Sep 2016 04:23 AM
Posted By DanuLiyanage on 04 Sep 2016 12:27 AM

 ඇරපන් කරාමේ කටු කම්බි - නිහාල් නෙල්සන්

128 Mbps

වව් ..මල්ලි 320 න් නැද්ද බන් ...නැත්නම් අවුලක් නෑ ...128 න් ගමු .
Business, you know, may bring money, But friendship hardly ever does.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
05 Sep 2016 06:29 AM
කට්ටිය මට පොඩ්ඩක් සමවෙන්න මට මේක තාම අප්ලොඩ් කරගන්න බැරි උනා. මට හොදටම උන හැදිලා ඉන්නෙ. මෙක අප් කරන්න ඔන රෑ 12 පස්සේ මට ඒ තරම් වෙලවක් ඇහැරිල ඉන්න අමාරුයි සමාවෙන්න අනිවරෙන් මම හෙට වෙද්දි දෙන්නම්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
05 Sep 2016 06:42 AM
Posted By DanuLiyanage on 05 Sep 2016 06:29 AM
කට්ටිය මට පොඩ්ඩක් සමවෙන්න මට මේක තාම අප්ලොඩ් කරගන්න බැරි උනා. මට හොදටම උන හැදිලා ඉන්නෙ. මෙක අප් කරන්න ඔන රෑ 12 පස්සේ මට ඒ තරම් වෙලවක් ඇහැරිල ඉන්න අමාරුයි සමාවෙන්න අනිවරෙන් මම හෙට වෙද්දි දෙන්නම්
ඇල්බම් ඇතා නැතා. උඹ ඉස්සර වෙලා සනීප වෙලා හිටපන් මල්ලි.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
05 Sep 2016 06:50 AM
අනිත් දෙය නම් කියන්න ඔන මම අප්ලොඩ් කරන තැටි සියල්ල ම සතුව තිබෙන එවා මම කිසිම වෙබ් පිටුවකින් ගත්ත කිසිම දෙයක් දෙන්නේ නැහැ කවරය නම් සමහර වෙලාවට හොයා ගන්නව
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
05 Sep 2016 08:15 AM
මා සතුව තියෙනවා නිහාල් නෙල්සන්ගේ පරණ ගීත 126 අඩංගු mp 3 සීඩී එකක්. සමහරි ගීත අද පරපුර අහලා ඇති කියා මම විශ්වාස කරන්නෙත් නැහැ
ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
05 Sep 2016 08:22 AM
Posted By DanuLiyanage on 05 Sep 2016 06:50 AM
අනිත් දෙය නම් කියන්න ඔන මම අප්ලොඩ් කරන තැටි සියල්ල ම සතුව තිබෙන එවා මම කිසිම වෙබ් පිටුවකින් ගත්ත කිසිම දෙයක් දෙන්නේ නැහැ කවරය නම් සමහර වෙලාවට හොයා ගන්නව
ඇත්ත තුෂාන් මල්ලි. අපි ඒක දන්නවා. ඔයාගෙම දේවල් ඔයාලගේම මහන්සිය, කාලය සහ ඩේටා වැය කරමින් දෙන ඒවා බව. අනිවාර්යෙන්ම ඒක ගොඩක් අගය කරන්න ඕන.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
05 Sep 2016 08:24 AM
Posted By gamini on 05 Sep 2016 08:15 AM
මා සතුව තියෙනවා නිහාල් නෙල්සන්ගේ පරණ ගීත 126 අඩංගු mp 3 සීඩී එකක්. සමහරි ගීත අද පරපුර අහලා ඇති කියා මම විශ්වාස කරන්නෙත් නැහැ
ඉතිං බැරිද ඒවා අපටත් අහන්න සලස්වන්න? ඔහුගේ කැසට් පට සිය ගණනෙන් අපි අහල තියෙන්නෙත් බොහොම අඩු ගණනක් කියල තමයි මමත් හිතන්නෙ.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
05 Sep 2016 08:41 AM
Posted By maduranga001 on 05 Sep 2016 08:24 AM

මල්ලි මාලග කැසට් පටි සියගානක් නොවේ ගීත 126 අඩංගු MP3 සීඩී එකක් තියෙන්නේ 
ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
05 Sep 2016 08:44 AM
Posted By gamini on 05 Sep 2016 08:41 AM

ඔව් අයියෙ. මම කිව්වෙ ඔය 126 ඇතුලේ අනිවා අපි අහපු නැති ගීත ගොඩක් ඇති කියල.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
05 Sep 2016 08:48 AM
Posted By maduranga001 on 05 Sep 2016 08:44 AM
Posted By gamini on 05 Sep 2016 08:41 AM
Posted By maduranga001 on 05 Sep 2016 08:24 AM
Posted By gamini on 05 Sep 2016 08:15 AM
මා සතුව තියෙනවා නිහාල් නෙල්සන්ගේ පරණ ගීත 126 අඩංගු mp 3 සීඩී එකක්. සමහරි ගීත අද පරපුර අහලා ඇති කියා මම විශ්වාස කරන්නෙත් නැහැ
ඉතිං බැරිද ඒවා අපටත් අහන්න සලස්වන්න? ඔහුගේ කැසට් පට සිය ගණනෙන් අපි අහල තියෙන්නෙත් බොහොම අඩු ගණනක් කියල තමයි මමත් හිතන්නෙ.
මල්ලි මාලග කැසට් පටි සියගානක් නොවේ ගීත 126 අඩංගු MP3 සීඩී එකක් තියෙන්නේ 
ඔව් අයියෙ. මම කිව්වෙ ඔය 126 ඇතුලේ අනිවා අපි අහපු නැති ගීත ගොඩක් ඇති කියල.

මට ඔය ගීත upload කරන විදිය දන්නේ නැහැ නැතිනම් මටත් ඕන තරම් ඔබලාට මා ලග තියෙනා සම්පත් බෙදා හදා ගන්නට ඉඩ සලසනවා 
ආදරයේ උල්පත අම්මා ......................
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
05 Sep 2016 09:03 AM
Posted By gamini on 05 Sep 2016 08:48 AM 
මට ඔය ගීත upload කරන විදිය දන්නේ නැහැ නැතිනම් මටත් ඕන තරම් ඔබලාට මා ලග තියෙනා සම්පත් බෙදා හදා ගන්නට ඉඩ සලසනවා 
ඒවා නම් සුළු දේවල් අයියෙ. කියල දේවි අපේ ඕනෑම කෙනෙක්.

ඉසුරු මලයගෙන් ඇහුව නම් එයත් කියාවි. නැත්නම් ඔයා ඉන්දික76 අයියට කතා කලොත් වෙලාවක අහන්නකො. ඒ හැටි දෙයක් නැහැ.

mp3 ටික මැෂින් එකට කොපි කරලා  www.mediafire.com වගේ සයිට් එකකට සිප් ෆයිල් එකක් විදියට අප්ලෝඩ් කරලා එන ලින්කුව දෙන්න තියෙන්නෙ සරලවම කිව්වොත්. සිප් ෆයිල් එක හදද්දී පාස්වර්ඩ් එකක් දුන්න නම් අන්සිප් කරද්දී දෙන්න ඕන විදියට ඒ ඇල්බම් එක අනිසි විදියට වෙන අය අතරට යන එක වලකිනවා. ආරක්ෂාවට හොඳයි.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457

--
05 Sep 2016 09:04 AM
අපි කවුරු හරි උදව් කරන්න පුලුවන් නම් ගාමිනි අයියට ඔහු සතුව ඇති ගීතත් අපට අහන්න පුලුවන්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332

--
05 Sep 2016 09:27 AM
මධුරංග අයිය කියල තියෙන විස්තරේ ප්‍රමාණවත්ද ගාමිනී අයියේ නැත්තං තවත් සරලව උදව් අවශ්‍යද
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475

--
05 Sep 2016 09:53 AM
මේ දවස් වල නම් මම බොහොම කාර්ය බහුලයි පසුවට බලනවා මදුරංග කියපු විදියට .............................
ආදරයේ උල්පත අම්මා ......................
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
05 Sep 2016 10:14 AM
නිහාල් නෙල්සන්ගේ පරන සින්දු තිබුනට ඇල්බම් දන්නේ නැති එක මටත් ප්‍රශ්නයක්.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
05 Sep 2016 11:25 PM
ගාමිණී වගේ කෙනෙක් අපේ සයිට් එකට ලොකු සම්පතක්. ඔහු හැම වේලාවේදීම මොණවා හරි උදව්වක් කරන්න තමයි සැදී පැහැදී සිටින්නේ.. අපි ඒ ක්‍රියාව අගේ කළ යුතුයි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
06 Sep 2016 01:18 AM
Posted By samantha on 05 Sep 2016 11:25 PM
ගාමිණී වගේ කෙනෙක් අපේ සයිට් එකට ලොකු සම්පතක්. ඔහු හැම වේලාවේදීම මොණවා හරි උදව්වක් කරන්න තමයි සැදී පැහැදී සිටින්නේ.. අපි ඒ ක්‍රියාව අගේ කළ යුතුයි.

… …අය්යා හරි අය්යා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973

--
06 Sep 2016 02:01 AM
Posted By DanuLiyanage on 04 Sep 2016 12:27 AM

 ඇරපන් කරාමේ කටු කම්බි - නිහාල් නෙල්සන්

128 Mbps

නිහාල් නෙල්සන්ගේ පැරණි ගීත album එකක්, මටත් ගන්න අවසරයි. ස්තූතියි ඔයාට. 
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
06 Sep 2016 09:53 AM
මේක තාම දනු මලයා දාලා නෑනෙ මාදව මල්ලි.
0
You are not authorized to post a reply.
Page 20 of 46 << < 1819202122 > >>