You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Dec 2022 04:00 PM by  Rdharshapradeep
සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම
 904 Replies
Sort:
You are not authorized to post a reply.
Page 25 of 46 << < 2324252627 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
28 Sep 2016 08:36 PM
Posted By DanuLiyanage on 28 Sep 2016 12:05 PM
ewannam kattiyatama
කෝ ඉතිං මේ මලය මට දීල නැහැනෙ. 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
29 Sep 2016 12:43 AM
කෝ මේ කේලම අහන්න බලාගෙන හිටියේ.. තවම නැහැ.. ඊයේ රෑ කියනවා කිව්වා. තවමත් නැහැ.. කෝ මේ කේළම් කාරයා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
29 Sep 2016 01:08 AM
කේලම් ටික තාම මග එනවා ඇති
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
29 Sep 2016 06:21 AM
ඇයි ඔයාලගෙ පැත්තට ඔය කේලම ආවෙ නැද්ද තාම
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
29 Sep 2016 09:47 AM
Posted By sha733 on 29 Sep 2016 06:21 AM
ඇයි ඔයාලගෙ පැත්තට ඔය කේලම ආවෙ නැද්ද තාම

එහෙනම් වෙනකාට හරි  තමයි කේළම් කියලා  තියෙන්නේ.. මට නම් තවම ආවේ නැහැ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
29 Sep 2016 09:53 AM
මලයා කේලමේ උපත.
එහෙව් එකේ ඇත්තක් කියයිද ....
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
29 Sep 2016 11:07 AM
ada danawa aniwaren kattiyata
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
29 Sep 2016 11:45 AM
මේ කේලම අහනකන් කට්ටියට නින්ද යන්නේ නෑ ............
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
29 Sep 2016 02:17 PM
onna ewwaa
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
29 Sep 2016 08:05 PM
කොල්ල සෑහෙන්න කට්ටක් කාල තියෙනව මේ කේලම් අපි හැමෝම අතරේ පතුරවන්න. අප්ලෝඩ් කරගන්න.
ස්තූතියි මලේ. අද නම් ලැබුන ඔන්න.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
29 Sep 2016 09:54 PM
මේ කේලම කියන්න නොසෑහෙන්න කට්ටක් කාලා, ඉතාමත්ම ඕනෑකමින් අපිට මේ කේලම තිව්වාට ඔබට පින්. ස්තූතියි.
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
29 Sep 2016 11:22 PM
ඔන්න පාන්දරම කේළම අහන්න ගත්තා.. බොහෝම ස්තූතියි මල්ලී මෙවා අපිවෙනුවෙන් ලබාදෙන්න දරන මහන්සියට.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
29 Sep 2016 11:32 PM
39 Mb upload karanna payakata wediya giya werdilawath 320n thibila 100 mb wage thibuna nam dawas 3 kin 4 kin denna thibuna
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
30 Sep 2016 08:21 AM
කේළම් කීම මහ නරකයි
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
30 Sep 2016 08:48 AM
ලින්කුව ලැබුනට තාම බා ගත්තේ නෑ.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
30 Sep 2016 10:01 AM
කේළම් කීම මහ නරක දෙයක් උනාට මේ කේලම හරී ෂෝක්
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
30 Sep 2016 03:32 PM
kattiyatama kelama kiwwa onna
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
30 Sep 2016 04:12 PM

කේළම අැහුවා ඔන්

දිනයක වැටහේවී...........
0

madhawas
Advanced Member
Advanced Member
Posts:973






--
30 Sep 2016 07:11 PM
ස්තූතියි මමත් කේලම අහගත්තා.... !
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
01 Oct 2016 10:17 AM
මේ අයට දෙන්නකෝ තුෂාන් ඔය කේලම. තාම අප්ලෝඩ් කලේ නැද්ද
0
You are not authorized to post a reply.
Page 25 of 46 << < 2324252627 > >>