Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 21 Dec 2022 04:00 PM by Rdharshapradeep සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම 904 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 6 of 46 << < 45678 > >> Author Messages kingDVeteran MemberPosts:3309 17 Sep 2015 09:51 PM ගොඩක් ස්තුතියි තුෂාන් මල්ලි මිල්ටන් මල්ලවාරච්චි ගේ ඇල්බම් එකට.. මගේ ප්‍රියතම ගායකයෙක් මිල්ටන්... ඉතින් පළමු ඇල්බම් එක අහන්න ලැබීමත් වාසනාවක්... Business, you know, may bring money, But friendship hardly ever does. 0 sha733Super Senior MemberPosts:7332 19 Sep 2015 07:30 AM ඒකනේ අපෙ මලය ඉතින් දුන්නොත් දෙන්නෙ සුපිරි භාණ්ඩ තමා 0 DanuLiyanageVeteran MemberPosts:3457 20 Sep 2015 12:30 AM සුබා කියා -පුන්සිරි සොයිසා (Jemtone) Biterate - 128kbps link and Password - PM to sha733 Please do not copy or paste any other sites මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 indika76Most Senior MemberPosts:10449 20 Sep 2015 01:15 AM Posted By thushandanushka on 20 Sep 2015 12:30 AM සුබා කියා -පුන්සිරි සොයිසා (Jemtone) Biterate - 128kbps link and Password - PM to sha733 Please do not copy or paste any other sites මං හිතන විදියට පුන්සිරි ගේ මුල්ම කැසට් පටය.. මේක නම් මගේ ළගත් නැහැ.. ගොඩක් ස්තූතියි මල්ලී.. 0 samanthaMost Senior MemberPosts:13190 20 Sep 2015 07:48 AM මාර කෞතුක භාණ්ඩ තමයි මල්ලී ලඟ තියෙන්නේ. ඔන්න මටත් අවසර දෙන්නකෝ මේක අරගන්න. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Ind007kaMost Senior MemberPosts:12931 20 Sep 2015 07:43 PM ඉතාම වටිනා කෞතුක බාන්ඩයක් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 20 Sep 2015 11:47 PM කෞතුක භාණ්ඩ ගන්න මමත් අවසර පතනවා .... 0 maduranga001Most Senior MemberPosts:14118 23 Sep 2015 08:26 PM තුෂාන් මලයාටත් ෂාන් මලයටත් බොහොම ස්තුතියි මේ වෙන මහන්සියට.. මමත් එහෙනම් "සුභා කියාගෙන" ගන්නවා එහෙනම් මේක.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 kingDVeteran MemberPosts:3309 24 Sep 2015 11:51 PM සුභා කියා මා ඔබ අමතන්නද ස්වර්ණමාලි ලෙස ඔබ අමතන්නද ස්තූතියි තුෂාන් මල්ලි ඇල්බම් එකට Business, you know, may bring money, But friendship hardly ever does. 0 DanuLiyanageVeteran MemberPosts:3457 15 Oct 2015 07:50 AM මල් රේණු -චන්දසේන හෙට්ටියාරච්චි Biterate - 128kbps link and Password - PM to sha733 Please do not copy or paste any other sites මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 Ind007kaMost Senior MemberPosts:12931 15 Oct 2015 06:14 PM Posted By thushandanushka on 15 Oct 2015 07:50 AM මල් රේණු -චන්දසේන හෙට්ටියාරච්චි Biterate - 128kbps link and Password - PM to sha733 Please do not copy or paste any other සිටෙස්<!--ස්ට්‍රොන්ග්--><!--ප්--> අවදි කලා නෙද මලයො අතීතය ..බොහොම පින් මෙවා දෙනවට ...ශා කොල්ලාව නම් දැක්කෙ නැහැ ගොඩක් කාලෙකින් .... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 15 Oct 2015 07:28 PM Posted By thushandanushka on 15 Oct 2015 07:50 AM මල් රේණු -චන්දසේන හෙට්ටියාරච්චි Biterate - 128kbps link and Password - PM to sha733 Please do not copy or paste any other sites චන්ද්‍ර සේනයන්ගේ තවත් සුන්දර කැසට් පටයක්.. ගොඩක් ස්තූතියි මල්ලී අපිත් එක්ක බෙදා ගත්තට ... 0 isurusamSuper Senior MemberPosts:7342 15 Oct 2015 08:29 PM ගොඩක් ස්තූතියි කෞතුක භාණ්ඩ අපිත් එක්ක බෙදා හදා ගන්නවට .... 0 maduranga001Most Senior MemberPosts:14118 15 Oct 2015 08:47 PM රෝම්බා නන්දරි මලයෝ.. මල්ලි ඒ කාලේ තිබුණු කැසට් ඔක්කොම අරගෙන වගේ.. එල.. එල.. මමත් ගන්නවා ඔන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 15 Oct 2015 10:20 PM ඒකාලේ තිබුන ගීත තමයි අදටත් අහන්න ආසා. ඒ වගේම මතකයේ රැඳුණේ . බොහොමත්ම ස්තූතියි මල්ලී. ඔන්න මම ත් අරගන්න අවසරය පතනවා සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 16 Oct 2015 04:45 AM ඔන්න ඉන්දික අයිය බලාගෙන හිටපු දෙයක් ඉෂ්ඨ වෙලා 0 Ind007kaMost Senior MemberPosts:12931 16 Oct 2015 11:04 PM අනෙ ගොඩක් ස්තුත්යි මල්ලි ඔයාලා දෙන්නටම මෙවා අපිට දෙනවට ..මම අවුරුදු ගානක් හෙව්ව දෙවල් මෙවා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ImalkaVeteran MemberPosts:4533 16 Oct 2015 11:15 PM Posted By Ind007ka on 16 Oct 2015 11:04 PM අනෙ ගොඩක් ස්තුත්යි මල්ලි ඔයාලා දෙන්නටම මෙවා අපිට දෙනවට ..මම අවුරුදු ගානක් හෙව්ව දෙවල් මෙවා මොනවද බන් හෙව්වයි කිව්වේ..? මල් රේණු ද..? දැන් ඉතින් හොයාගත්තනේ....... මල් තලාගන්නේ නැතුව පරෙස්සමට රොන් ගනින්, කෝකටත් ඔය ඉසුරුවගෙන් පරෙස්සම් කරගන්න බලපන් 0 maduranga001Most Senior MemberPosts:14118 18 Oct 2015 11:30 PM මමත් මල්රේණුව බා ගත්තා ඔන්න.. බොහොම ස්තුතියි මල්ලිලා දෙන්නටම.. රිප් කළාටත් අප්ලෝඩ් කළාටත්.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ChandimaAdvanced MemberPosts:509 04 Nov 2015 08:58 PM බෙදා හදා ගත්තාට ස්තුති 0 You are not authorized to post a reply. Page 6 of 46 << < 45678 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala