You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Dec 2022 04:00 PM by  Rdharshapradeep
සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම
 904 Replies
Sort:
You are not authorized to post a reply.
Page 8 of 46 << < 678910 > >>
Author Messages

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Apr 2016 08:29 AM
තුෂාන්ව දැල් දැම්මත් අල්ලන්න හම්බෙන්නේ නෑ.
එන වෙලාවත් පනින වෙලාවත් හොයන්න බෑ.ගින්දර වගේ ඇල්බම් එකක්නේ බස්සලා තියෙන්නේ.
BEST OF BEST
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
06 Apr 2016 06:18 PM
ko ban PW ?
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Apr 2016 06:05 AM
Me post eka dakkama kauruwath ma ekka amanapa nowei kiyala hithenawa. Mama ayema site ekata enne nha. Oyala kauruwath weradiyata hithanna epa. Oyala kagen wath mata waradak wela nha. Site eke waradakuth newe. Hethu nam godak tyenawa. Kauruth ma ekka tharaha nowei kiyala mama hithanawa. Mama dapu album wala pw saha link serama ayiya gawa tyenawa eyagen illa ganna uwamanawak unoth. Maduranga ayiya. Isuru indika ayiyala 3 denama samantha ayiya tharaha nowei kiyala hithanawa. Oyalata awashya deyak thibunoth 0779217739 me mage number eka katha ka illanna denna plwan ona album ekak dennam. Enna plwan awasthawak awoth site ekata goda wela yanna ennam aniwarenma. Enam mama giya hamotama budusaranai jayawewa sathutin inna
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
1

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
07 Apr 2016 06:49 AM
තුෂාන් අපට යම් හේතුවක් තියෙනවා නම් ඒ ගැන කිව්වා නම් ගොඩක් වටිනවා.
ඔයා අපෙන් වරදක් වුනේ නැහැ කියල කිව්වට අපෙන් වරදක් වෙලා තියෙන බවයි පේන්නේ. හේතුවක් නොකියා හිටියොත් එහෙම නේ හිතෙන්නෙ.
කිසිම හේතුවක් නැතිව සයිට් එකෙන් යන්න විදියක් නැහැ නේ.

මට මේ ගැන කියනවා නම් ඉතා අගේ කොට සලකනවා. පුද්ගලිකව හෝ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 Apr 2016 07:12 AM
ඔව් මල්ලී අපිට හරිම කණගාටුයි ඔයා හදිස්සියේ මේ වගේ තීරණයක් ගත්ත එක ගැන .. ඒත් හේතුවක් නැතිව මෙහෙම අපිව හැර යන්න දෙන්න බැහැ. අනෙක ඔයාව අපිට හරි වටිනව. . ඉතිං කියන්න මොකද මෙහෙම හදිසි තීරණයක් ගත්තෙ. පුද්ගලිකව හෝ අපිව දැනුවත් කලා නම් නේද හොඳ? ඔයාට එහෙම යන්න දෙන්න බැහැ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Apr 2016 07:29 AM
මටවත් කිව්වෙ නැහැ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
07 Apr 2016 07:47 AM
ඔය අප්‍රේල් පළවෙනිදා කියා ගන්න බැරි වෙච්ච මැසේජ් එකක් නෙවෙයි නේද?
මම නම් ඒක අප්‍රේල් පලවෙනිදම කියල ඉවර කර ගත්ත.

සිරාවට මොකක්ද උනේ කියහන්කො තුෂාන් මලයෝ.

අපි නම් ප්‍රශ්න තියෙන නිසයි මේ සයිට් එකට වත් ඇවිල්ල පොඩ්ඩක් හිත නිදහස් කර ගන්නෙ. ප්‍රශ්න නිසා මෙහෙම තැනකින් යන්න හදනව කියල මේ ඇහුවමයි.

පිස්සු නැතිව මෙන්න මෙහෙ හිටහන් මලේ.
පුළුවන් වෙලාවක ඇවිත් ඔය මොනවා හරි දෙයක් කොටලා යන්න.

ඇල්බම් ඇතා.. නැතා.. ඒක අනිවාර්ය දෙයක් නෙවෙයි සයෝට් එකේ ඉන්න.
සයිට් එකට තම තමන්ට පුළුවන් විධි වලින් තමයි උදව් කරන්නෙ.

උදව් නැති උනත් ඔය ත්‍රෙඩ් එකට කොම්න්ටුවක් දාල ඉන්නවා කියල පෙන්නුවත් ඉතින් ඒත් ඇති.

ඉඳහිට වත් ඇවිත් කොම්න්ටුවක් කොටලා පලයන් මල්ලි. ඒ ඇති.
අපි කවුරුත් සහෝදරයෝ වගේ එකට ඉන්න තැන උඹ එහෙමත් දාල යනවද බන්?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Apr 2016 08:29 AM
Ohhhhh ohoma kiynna epa awullll haodeeeee ayiiyeee
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 Apr 2016 08:31 AM
තුශාන් මලයට එහෙම යන්න දෙන්න බැහැ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
07 Apr 2016 08:41 AM
මොකද වුනේ තුෂාන් මල්ලි ??????
වටිනාම යාලුවෙක් නැති කරගන්න බෑ.හැකි වෙලාවක සයිට් එකට ගොඩ වෙලා යන්න.ඒ ඇති.
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
07 Apr 2016 01:23 PM
ඇයි අනේ මේ මොකද වෙන්නේ ????????
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
07 Apr 2016 07:18 PM
තුෂාන් මල්ලී කියන්නේ අපට සම්පතක්.. සමුගන්න නම් දෙන්න බෑ..
සමුගැනීමේ ලිපිය ප්‍රතික්ෂේප කරනවා..
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
07 Apr 2016 08:43 PM
හෙතුව පුද්ගලික කරුනක් කාලයාට ඉඩ දෙන්න මල්ලි... ඉකම්න් වෙන්න එපා... ඉකමනට නැවත අපි අතරට එන්න
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
07 Apr 2016 09:18 PM
මම කථා කලාම කිව්වෙත් පුද්ගලික ප්‍රශ්ණ කිහිපයක් නිසා නිතරම එන්න බැරිවෙනවා කියන එක තමයි.. අපි බලාගෙන ඉඳිමු.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
07 Apr 2016 09:30 PM
මේ දේවල් වලින් යම් කාලයකට ඈත් වෙලා ඉන්න එක ඔයාට හිතට සහනයක් නම් එහෙම කරන්න. හැමදේටම කළින් මනස නිරවුල් කරගෙන ඉන්න එපැයි.

පසු දවසක නිදහසේ නැවත සයිට් එකට ඇවිත් අපිත් එක්ක මිත්‍රශීලීව වෙනදා වගේ ඉන්න. අපි ඉඳහිට කරපු විහිලු ඔයා ගණන් ගන්නේ නැහැ කියල අපි හිතන්නෙ. දකුණේ කොල්ලෙක් ට නම් ඉතිං ඕව කොහොමත් ගානක් නැහැනෙ.

නමුත් ඔයා අපිත් එක්ක සයිට් එකේ හිටියොත් මනසට සැහැල්ලුවක් ලැබේවි කියලයි මට නම හිතෙන්නෙ. ඒත් ඔබට හිතෙන්නේ ටික කලකට ඈත් වෙලා ඉන්න එක හොඳයි කියල නම්, එහෙම කරන්න.

කොහොම උනත් ඔයාගේ ඕනෑම ප්‍රශ්නයකට හැකි ප්‍රමාණ වලින් බොක්කෙන්ම උදව් කරන්න කැමති පිරිසක් ස්ටන් එකේ ඉන්න බවත් මතක තියා ගන්න.
යම් අවස්ථාවක යම් උදව්වක් ඕනේ උනොත් දෙසැරයක් නොහිතා කියන්න. එකෙන්ම සප් එක දේවි අපේ කොල්ලො කෙල්ලො ටික. ඒ වගේ ශක්තිමත් බැදීමක් අපි අතර දැන් තියෙනවනෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
07 Apr 2016 11:03 PM
කොල්ලට යන්න දෙන්නෙ නැහැ.
ලගදිම දවසක මගේ ලගට ගන්නවා එතකොට ඔය තියෙන ප්‍රශ්න වලට සහනයක් ලැබෙයි
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
08 Apr 2016 02:27 AM
Posted By sha733 on 07 Apr 2016 11:03 PM
කොල්ලට යන්න දෙන්නෙ නැහැ.
ලගදිම දවසක මගේ ලගට ගන්නවා එතකොට ඔය තියෙන ප්‍රශ්න වලට සහනයක් ලැබෙයි
ඒක නම් හොඳ අදහසක් මල්ලී..  මේ වෙලාවේ  තුෂාන්  මල්ලීව  තනිකරන්න හොඳ නැහැ.  

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Apr 2016 06:04 PM
තුෂාන් ඔයා එනකම් අපි බලන් ඉන්නවා
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
08 Apr 2016 09:02 PM
තුෂාන් කියන්නෙ එල කොල්ලෙක්. ඔයා හිමින් සැරේ පස්සේ දවසක එන්න. දැනට විවේකිව හිත සන්සුන් කරගෙන කාලයත් සමග සාමාන්‍ය තත්ත්වයට එන්න උත්සහ ගන්න.

ජිවිතේ ඉන්න හොඳම යාලුවෝ ටික ස්ටන් එකේ ඔයාට ඉන්නවා කියල හිතා ගන්නකෝ. ඔයාට යම්කිසි උදව්වක් ඕනෑ උනොත් අපි ඒ සඳහා උපරිමයෙන් උදව් කරන්න ලැහැස්තියි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Apr 2016 02:05 AM
මෙහෙම කියනකොට යන්න තිබ්බ හිත දැන් නැතුව ඇති
0
You are not authorized to post a reply.
Page 8 of 46 << < 678910 > >>