You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 21 Dec 2022 04:00 PM by  Rdharshapradeep
සමුගන්නේ නැ 03 - වේදනා - නාමල් උඩුගම
 904 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 46 << < 7891011 > >>
Author Messages

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
09 Apr 2016 05:02 AM
Mage gawa loku kamak adambarayak nha mama nihathamaniwa inna kenek eth me hamoma mema kiyaddi me tharam salakaddi dala yanna bha mara dukai indika ayiya cl kara isuru cl kara samantha ayiya msg kara me tharam skul eke yaluwo wath fit une nhane mage pradhna godak una indika kodithuwakku ayiya dannawa neda mage langa indiya yaluwo wath me tharam katha kare nha ape ayiya thama indiye
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
09 Apr 2016 05:03 AM
But tika kalayak innama wenawa paththakin phone lap ayin karala ekai awula
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Apr 2016 05:36 AM
ගෙදර ඇවිත් හිටපු දවස් 3 හොදට හිටියනේ. එකපාරටම මොකද අමු කැවුනද
නැත්තං අපි දෙන්න ගහපු බෝතලේ මූඩියවත් පෑගුණාද
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
09 Apr 2016 05:55 AM
Dannawane wedata ena pare awama wena winase gana
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Apr 2016 06:29 AM
කොහොම හරි කමක් නැහැ. හිත සැහැල්ලු කරගන්න. අනවශ්‍ය ප්‍රශ්ණ ඔලුවට ගන්න එපා මල්ලී. ෆෝන් , කොම්පියුටර් අයින් කලත් කමක් නැහැ. ඔයා සයිට් එකට නිතර ආවේ නැහැ කියලා අපේ කිසි අමනාප යක් නැහැ. පුලුවන් වෙලාවට ඇවිත් යන්න. ඔයාට කිසියම් උදවුවක් අවශ්‍ය නම් අපිට කියන්න. අපි පුළුවන්දෙයක් කරනවා. එහෙම සෙට් එකක් තමයි මෙතැන ඉන්නෙ.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
09 Apr 2016 07:21 AM
ජීවිතයට ප්‍රශ්න එනවා මල්ලී.. ඒ එන්නේ අපිව පරීක්ෂා කරන්න..
අපි එම පරීක්ෂණ වලට මුහුණ දෙමු.. ජීවිතය මුල ඉදන්ම පටන් ගමු..
හිත ශක්තිමත් කරගන්න.. මල්ලිට ඕනම අවස්ථාවක මේ අයියලා සෙට් එක ඉන්නවා..
ඕනම අවශ්‍යතාවයක් කියන්න..
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Apr 2016 08:25 AM
Posted By indika76 on 09 Apr 2016 07:21 AM
ජීවිතයට ප්‍රශ්න එනවා මල්ලී.. ඒ එන්නේ අපිව පරීක්ෂා කරන්න..
අපි එම පරීක්ෂණ වලට මුහුණ දෙමු.. ජීවිතය මුල ඉදන්ම පටන් ගමු..
හිත ශක්තිමත් කරගන්න.. මල්ලිට ඕනම අවස්ථාවක මේ අයියලා සෙට් එක ඉන්නවා..
ඕනම අවශ්‍යතාවයක් කියන්න..

මම දන්න තරමින් මේ වයසට අදාල වෙන්න ඕන නැති ඒවටත් මේ මගෙ මලය මුහුණ දීල තියෙනවා සාර්ථකව

ඒ අතින් බලනකොට මේක හිතාගන්න අමාරුයි. මොකද උනේ කියල


0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
09 Apr 2016 08:33 AM
Posted By sha733 on 09 Apr 2016 08:25 AM
Posted By indika76 on 09 Apr 2016 07:21 AM
ජීවිතයට ප්‍රශ්න එනවා මල්ලී.. ඒ එන්නේ අපිව පරීක්ෂා කරන්න..
අපි එම පරීක්ෂණ වලට මුහුණ දෙමු.. ජීවිතය මුල ඉදන්ම පටන් ගමු..
හිත ශක්තිමත් කරගන්න.. මල්ලිට ඕනම අවස්ථාවක මේ අයියලා සෙට් එක ඉන්නවා..
ඕනම අවශ්‍යතාවයක් කියන්න..

මම දන්න තරමින් මේ වයසට අදාල වෙන්න ඕන නැති ඒවටත් මේ මගෙ මලය මුහුණ දීල තියෙනවා සාර්ථකව

ඒ අතින් බලනකොට මේක හිතාගන්න අමාරුයි. මොකද උනේ කියල


අපි ඉවසීමෙන් බලාගෙන ඉඳිමු.   අවශ්‍ය  වෙලාවට උදව් කරමු.  අපිට කරන්න පුළුවන් එච්චර තමයි.

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
10 Apr 2016 01:14 AM
අතීතය සිහිනයක් පමනයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනානම්
මෙදා වියොවක් නෑ

තැනූ මන්දිර බිඳී වැ‍ටුනත්
නෙතේ කඳුලක් නෑ
සිනහා වෙන්නට වරම් නොලදත්
හිතේ කිලුටක් නෑ

සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
10 Apr 2016 02:21 AM
තුෂාන් මලයෝ. දකුණේ කොල්ලෝ කියන්නෙ ලෙහෙසියෙන් සැලෙන එවුන් නෙවෙයි. ඔන්න බලපන් උඹ දවස් දෙක තුනක් යනකොට කොහොමට හිත ශක්තිමත් කරගෙන ඉන්න ජාතියේ කොල්ලෙක් ද කියල. ප්‍රශ්න වලට මුහුණ දෙන්න දෙන්න තමයි හිත ශක්තිමත් වෙන්නේ. ජිවිතේ මුවහත් වෙන්නෙ. මම හිතන්නෙ ඔයාට මේ ප්‍රශ්න වලිනුත් හොඳ පාඩමක් වේවි. ඉදිරියේදී හොඳින් මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය වගේම තීරණ තීන්දු වලට යන්න. සමහර වැරදි තීන්දු අපේ ජිවිතේ ප්‍රශ්න වල පටලවනවා. අපි කාට වුනත් එහෙම තමයි.

අපි උදව් කරන්න සුදානම් කියල කිව්වේ මල්ලි එකෙන්ම. බොක්කෙන්ම තමයි. අනිවා මේ ඇක්ටිව් ඉන්න අය්යල ඔක්කොම ඕනෑම වෙලාවක ඕනෑම දෙයකින් සප් එක දේවි. අඩුම තරමේ වචනයකින් හරි.

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
10 Apr 2016 05:39 AM
Ane thushan malli.. mokada mea man denuyi dekke meka... oyaata pulu puluwan welawata witharak apith ekka set wennna .ee hodatama ethi..
Business, you know, may bring money, But friendship hardly ever does.
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
10 Apr 2016 06:31 PM
මෙයාට මොකද වෙලා තියෙන්නේ........?
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Apr 2016 09:45 PM

 සිතන එකත් පවු -ජයසිරි වටරැක

 

ink and Password - PM to sha733
Please do not copy or paste  any other sites

මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
11 Apr 2016 10:05 PM
Posted By thushandanushka on 11 Apr 2016 09:45 PM

 සිතන එකත් පවු -ජයසිරි වටරැක

 

ink and Password - PM to sha733
Please do not copy or paste  any other sites

ඔයා  ඇවිල්ලා ඉන්න එකත් ලොකු සතුටක්.....තුෂාන්  මල්ලීගෙන්  අවුරුදු තෑග්ගක් .. මම නම්  මේ ගායකයා ගැන  දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මම අහලා බලන්න  ඕනෑ.. ඒ  නිසා මටත් ගන්න අවසර  දෙන්න. ඔයා ට  බොහොමත්ම ස්තූතියි මල්ලී...

සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
11 Apr 2016 10:13 PM
අවුරුද්දට තෑගිත් අරගෙන ඇවිත් තියෙන්නේ .අහලා නැති ගායකයෙක් .අහලම බලන්න වටිනවා තැන්ක්ස් .
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
11 Apr 2016 11:31 PM
බොහොම ස්තූතියි තුෂාන්. මටත් අහන්න ඕනෑ මේ කැසට් එක.

ඔයා මේ දේවල් දෙන්න දැන්ම මහන්සි නොවුනට කමක් නැහැ. ඇල්බම් ලැබෙන එකට අපි හැමෝම ස්තුතුටු උනත් ඒවා නොදුන්නා කියලා මෙතන කවුරුවත් අමනාප එන්නේ නැහැ. හැකි වෙලාවක ඇවිත් ඔය අනෙත් ත්‍රෙඩ් එකක හරි කොමෙන්ටුවක් කොටලා අපිත් එක්ක සතුටින් විනෝදෙන් ඉන්න. අපට ඒ හොඳටෝම ඇති.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
11 Apr 2016 11:38 PM
Posted By thushandanushka on 11 Apr 2016 09:45 PM

 සිතන එකත් පවු -ජයසිරි වටරැක

 

ink and Password - PM to sha733
Please do not copy or paste  any other sites


සිතක කොහේ තිබුනාදෝ ආදරේ.. යන ගීතයෙන් තමයි ජයසිරි වටරැක ජනප්‍රිය වුනේ..

මේ කැසට් පටය මගේ ලගත් නෑ.. මටත් ගන්න අවසර..

(ඇල්බම් නොදැම්මත් කමක් නෑ. මල්ලී ඇවිත් යන එක වුනත් ලොකු දෙයක්)

0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
11 Apr 2016 11:43 PM
"සිතක කොහේ තිබුනාදෝ ආදරේ.." කියන සිංදුව හොඳ ප්‍රසිද්ධ සින්දුවක් නෙ. ඒක කියන්නෙ මෙයාද..? හැබැයි මට මේ නම ලොකුවට මීටර් නැහැ.
දැන් මේ ගායකයො කෝ..? මොනවා වෙලාද දන්නෙ නැහැ..

මේක නම් අහන්නම ඕන එකක් වගේ එහෙනම්..
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
12 Apr 2016 01:47 AM
Posted By thushandanushka on 11 Apr 2016 09:45 PM

 සිතන එකත් පවු -ජයසිරි වටරැක

 

ink and Password - PM to sha733
Please do not copy or paste  any other sites


මෙන්න සුපිරි තවත් ගායකයෙක්.මෙක නම් මටත් ගන්න අවසර තුෂාන්
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
12 Apr 2016 09:19 AM
GOLD----------GOLD---------GOLD...........

තුෂාන් මේක මටත් දෙනවා නේද ?????????
0
You are not authorized to post a reply.
Page 9 of 46 << < 7891011 > >>