You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 23 Nov 2020 02:01 PM by  maduranga001
සන්ෆ්ලවර් -රෙගේ නන්ස්ටොප්
 1019 Replies
Sort:
You are not authorized to post a reply.
Page 45 of 51 << < 4344454647 > >>
Author Messages

tharindudar
Advanced Member
Advanced Member
Posts:952

--
15 Feb 2018 12:40 AM
තව ලස්සන ඇල්බම් 1ක්
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
08 Apr 2018 09:17 PM

https://s9.postimg.org/6yfzvx5in/FRONT_COVER.jpg

සින්දු ලිස්ට් එක
--------------------------------

01 - රෝද තුනක් මත
02 - රෑ  සුවඳ ගෙනා
03 - සඳ මැදියමට ඇවිත්
04 - නොපෙනෙන්නට
05 - අකීකරු යෞවනය
06 - සැමගේ වේලාවන්
07 - වදදෙයි සිතට
08 - පුන් පෝ දිනක්
09 - කැලඹුනේ ඇයි
10 - ගෙදරින් අවසර
11 - රන්කොත අග
12 - බුදු සමිඳුන්
13 - දුහුල් සළු
14 - ස්වභාවික වදන් වැල්
15 - ආදර හැඟුමක්
16 - කාලය සමඟ පිටේ

ඇල්බමයේ නම - රත්තරං සඳ
ගායනය - ලාල් මුදන්නායක
බිට් රේට් එක - 320kbps
රේකෝඩින් රිප් එක -WINDOWS MEDIA PLAYER
ෆයිල් වර්ගය - MP3 FORMAT
ෆයිල් එකේ ප්‍රමාණය - 119MB
සින්දු - 16කි
මීඩියාෆයර් ලින්ක්

මෙම ඇල්බම් එක ඕන අය මා හට පි.එම්. එකක් එවන්නකෝ

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
1

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
08 Apr 2018 09:32 PM
Posted By chamaramind on 08 Apr 2018 09:17 PM

බොහොමත්ම ස්තූතියි චාමර මල්ලී. මමත් බාගන්නවා
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
09 Apr 2018 01:17 AM
ස්තුත්යි චාමර මල්ලි මමත් හීනියට බාගන්නවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
09 Apr 2018 08:56 AM
මේක මගේ ළග නෑ.. ස්තුති කරන ගමන් මමත් ගන්නවා...
0

smt90
Veteran Member
Veteran Member
Posts:1736

--
10 Apr 2018 06:13 PM
මාත් අහල නැති ඇල්බම් එකක් ....
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309

--
10 Apr 2018 09:53 PM
Posted By chamaramind on 08 Apr 2018 09:17 PM

https://s9.postimg.org/6yfzvx5in/FRONT_COVER.jpg

සින්දු ලිස්ට් එක
--------------------------------

01 - රෝද තුනක් මත
02 - රෑ  සුවඳ ගෙනා
03 - සඳ මැදියමට ඇවිත්
04 - නොපෙනෙන්නට
05 - අකීකරු යෞවනය
06 - සැමගේ වේලාවන්
07 - වදදෙයි සිතට
08 - පුන් පෝ දිනක්
09 - කැලඹුනේ ඇයි
10 - ගෙදරින් අවසර
11 - රන්කොත අග
12 - බුදු සමිඳුන්
13 - දුහුල් සළු
14 - ස්වභාවික වදන් වැල්
15 - ආදර හැඟුමක්
16 - කාලය සමඟ පිටේ

ඇල්බමයේ නම - රත්තරං සඳ
ගායනය - ලාල් මුදන්නායක
බිට් රේට් එක - 320kbps
රේකෝඩින් රිප් එක -WINDOWS MEDIA PLAYER
ෆයිල් වර්ගය - MP3 FORMAT
ෆයිල් එකේ ප්‍රමාණය - 119MB
සින්දු - 16කි
මීඩියාෆයර් ලින්ක්

මෙම ඇල්බම් එක ඕන අය මා හට පි.එම්. එකක් එවන්නකෝ

ස්තූතියි චාමර මල්ලි අවුරුදු තෑග්ගට ... කවරයේ ලින්ක් එක නම් වැඩ නෑ 

Business, you know, may bring money, But friendship hardly ever does.
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795

--
12 Apr 2018 08:58 AM
අහපු නැති ඇල්බම් එකක්. ලින්ක් එක ලැබුනා.
ස්තූතියි චාමර මල්ලි.
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952

--
13 Apr 2018 09:23 PM
Posted By chamaramind on 08 Apr 2018 09:17 PM

https://s9.postimg.org/6yfzvx5in/FRONT_COVER.jpg

සින්දු ලිස්ට් එක
--------------------------------

01 - රෝද තුනක් මත
02 - රෑ  සුවඳ ගෙනා
03 - සඳ මැදියමට ඇවිත්
04 - නොපෙනෙන්නට
05 - අකීකරු යෞවනය
06 - සැමගේ වේලාවන්
07 - වදදෙයි සිතට
08 - පුන් පෝ දිනක්
09 - කැලඹුනේ ඇයි
10 - ගෙදරින් අවසර
11 - රන්කොත අග
12 - බුදු සමිඳුන්
13 - දුහුල් සළු
14 - ස්වභාවික වදන් වැල්
15 - ආදර හැඟුමක්
16 - කාලය සමඟ පිටේ

ඇල්බමයේ නම - රත්තරං සඳ
ගායනය - ලාල් මුදන්නායක
බිට් රේට් එක - 320kbps
රේකෝඩින් රිප් එක -WINDOWS MEDIA PLAYER
ෆයිල් වර්ගය - MP3 FORMAT
ෆයිල් එකේ ප්‍රමාණය - 119MB
සින්දු - 16කි
මීඩියාෆයර් ලින්ක්

මෙම ඇල්බම් එක ඕන අය මා හට පි.එම්. එකක් එවන්නකෝ

ඔන්න මේක නම් ගන්නවා, ලින්ක් එක එවල තැන්ක්ස් චාමර 
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
19 Apr 2018 07:41 PM

සකුරා රේන්ජ් - රජ වෙනස නන්ස්ටෝප්

http://www.mediafire.com/convkey/95f9/eiel5hin2aprls8zg.jpg?size_id=8

https://www.picgifs.com/graphics/i/info-buttons/graphics-info-buttons-909925.gif

ඇල්බමයේ නම - රජ වෙනස නන්ස්ටෝප්
සංගීතය මෙහෙයවීම - සකුරා රේන්ජ්
ෆයිල් එකේ ප්‍රමාණය - 93 එම්.බි
මීඩියාෆයර් ලින්ක්
ෆයිල් ගොනුව - එම්.පී 3
ලේබලය - නිල්වලා ( රන්සිළු ආයතනය සතු පවතී)
බිට් රේට් එක - 320kbps

සෑම විටම ඔරිජිනල් ගී තැටිය මිලදී ගන්න.නිෂ්පාදකයාට සහාය වන්න.මෙය රස වින්දනය සඳහා පමණි.වෙනත් සයිට් වලට නොදමන්න.ඕන අයට මා හට පී.එම් එකක් එවන්නකෝ

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
19 Apr 2018 07:52 PM
අවුරුදු කාලේ රජ වෙනසක් වගේ.. ස්තූතියි මල්ලි. අහල බලල කියන්නම්කො රජ වෙනසක් ද කියල.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

tharindudar
Advanced Member
Advanced Member
Posts:952

--
19 Apr 2018 08:17 PM
Posted By chamaramind on 19 Apr 2018 07:41 PM

සකුරා රේන්ජ් - රජ වෙනස නන්ස්ටෝප්

http://www.mediafire.com/convkey/95f9/eiel5hin2aprls8zg.jpg?size_id=8

https://www.picgifs.com/graphics/i/info-buttons/graphics-info-buttons-909925.gif

ඇල්බමයේ නම - රජ වෙනස නන්ස්ටෝප්
සංගීතය මෙහෙයවීම - සකුරා රේන්ජ්
ෆයිල් එකේ ප්‍රමාණය - 93 එම්.බි
මීඩියාෆයර් ලින්ක්
ෆයිල් ගොනුව - එම්.පී 3
ලේබලය - නිල්වලා ( රන්සිළු ආයතනය සතු පවතී)
බිට් රේට් එක - 320kbps

සෑම විටම ඔරිජිනල් ගී තැටිය මිලදී ගන්න.නිෂ්පාදකයාට සහාය වන්න.මෙය රස වින්දනය සඳහා පමණි.වෙනත් සයිට් වලට නොදමන්න.ඕන අයට මා හට පී.එම් එකක් එවන්නකෝ

http://www.mediafire.com/convkey/734d/7tasysdmgqkk6b4zg.jpg?size_id=b

තව ලස්සන ඇල්බම් එකක්, මට ලබා දෙන්න 
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
11 May 2018 04:10 AM

විශාරද ෂර්ලි වෛජයන්ත - මල් මල් සිනා ගී 18

https://i.imgur.com/ZGoGjbO.jpg

ගීත පෙළගැස්ම
--------------------------------------
01 - හිනහේවී හඬාවි
02 - දහසක් දේ ඇත
03 - මට සිහිනයක් වගේ
04 - ඔබ මා අතරේ
05 - මා හමුවීලා
06 - රුවන් මලී
07 - මල් මල් සිනා
08 - මුහුදෙ ඉන්න මාළු
09 - ගීයෙන් ගයන්නේ
10 - මල් මදහාසේ
11 - දෑසක් කියයි
12 - බලා ඉන්න බෑ
13 - නෙතු සඟලින්
14 - ඔබ කීව ඒ කතා
15 - ඔබෙ අතැඟිල්ලට
16 - සමාව ඉතිරිව
17 - ඔබ ඔබේ ලොවේ
18 - ඔබගෙන් වෙන්වී

https://www.picgifs.com/graphics/i/info-buttons/graphics-info-buttons-909925.gif

ඇල්බමයේ නම - මල් මල් සිනා
18 ගොනු ෆයිල්
ගායනය - විශාරද ෂර්ලි වෛජයන්ත
බිට් රේට්  - 320kbps
ෆයිල් එකේ ප්‍රමාණය - 145MB
යුග ගායනය - විශාරද මාලනී බුලත්සිංහල,යමුනා විනෝදනී,
හසිතා ගුණරත්න
ලේබලය - LE
මිඩියාෆයර් ලින්ක්
MP3 FILE FORMATS

මෙම ඇල්බමය ඕන අය සඳහා මට පී.එම් එකක් එවන්න.සෑම විටම හැකිතාක් ඔරිජිනල් සීඩී මිලදී ගන්න.නිෂ්පාදකයාට සහාය වන්න.රසවින්දනය සඳහා පමණි.

ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190

--
11 May 2018 08:02 AM
මටත් මේ ඇල්බම් දෙක දෙන්න මල්ලි.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449

--
11 May 2018 09:49 AM
සෑම විටම හැකිතාක් ඔරිජිනල් සීඩී මිලදී ගන්න.නිෂ්පාදකයාට සහාය වන්න.

දැන් නිෂ්පාදකයොත් නෑ.. සීඩීත් නෑ මල්ලී...
ළග තිබුණා වගේ මතකයක් තියෙනවා.. ඒත් කමක් නෑ මටත් ලින්ක් එක එවන්න..
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
11 May 2018 09:59 AM
අහල බලන්න ඕන. ස්තුතියි මල්ලි.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
11 May 2018 06:15 PM
Posted By indika76 on 11 May 2018 09:49 AM
සෑම විටම හැකිතාක් ඔරිජිනල් සීඩී මිලදී ගන්න.නිෂ්පාදකයාට සහාය වන්න.

දැන් නිෂ්පාදකයොත් නෑ.. සීඩීත් නෑ මල්ලී...
ළග තිබුණා වගේ මතකයක් තියෙනවා.. ඒත් කමක් නෑ මටත් ලින්ක් එක එවන්න..

එකනම් ඇත්ත අයියේ..එල්.ඉ නම් ජා-ඇල තියෙන්නේ.....එකනම් තාමත් තියේ.
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931

--
11 May 2018 06:24 PM
චාමර මල්ලි මටත් එවන්න මෙ ඇල්බමය
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118

--
11 May 2018 07:27 PM
කැසට් සීඩී නිෂ්පාදනය නැවතුනු එක නම් කළාවට ලොකු පහරක්.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
11 May 2018 08:52 PM
දැන් කාලේ අය ඕවා ගන්නේ නැහැ.මොකද දැන් රෙස්ලිං,ඉංග්‍රිසි ෆිල්ම්ස්,සංගීත ප්‍රසංගනේ.ඒවායේ අඩු මිලට නිසා ගන්නවා..
ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ.......
0
You are not authorized to post a reply.
Page 45 of 51 << < 4344454647 > >>