Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Sep 2017 04:51 AM by sha733 ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017 389 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 2012345 > >> Author Messages samanthaMost Senior MemberPosts:13190 26 Nov 2015 11:19 PM ජීවිතය වෙනස් කරන රටඉඳි රටඉඳි කියන්නේ කවුරුත් කැමති කෑමක්.ඒ වගේම රසවත් පළතුරක්. මේවා ගුණදායකයි කියලා කවුරුත් දන්නවා. ඒ අතරේ නොදන්නා ගුණ රැසක් මේ රට ඉඳිවල තියෙනවා. විටමින් සහ ඛණිජ ලවණ වලින් පොහොසත් රටඉඳි ශක්තිය වැඩි කරනවා වගේම සිරුරට ගුණදායක බොහෝ දේවල් දෙනවා. දවසකට රට ඉදි ගෙඩි 3ක් කෑවොත් ලැබෙන සෞඛ්‍යමය වාසි ගොඩාක් තියෙනවා.මොකද එහෙම රටඉඳි කනවා නම් අමතර විටමින් වර්ග බොන්න ඕනෙත් නැති තරම් .විටමින්,පොටෑසියම්,කොපර්, වගේ ගොඩාක් පෝෂ්‍ය පදාර්ථ මේ රට ඉඳි වල තියෙනවා. විශේෂයෙන් ආහාර ජීර්ණය වීමේ පහසුවක් මේ රට ඉඳි වලින් ලැබෙනවා ඒ වගේම මල බද්ධය, අජීර්ණය විතරක් නෙවෙයි බඩවැල් ආශ්‍රිත පිළිකාමය තත්වයන් නැති කරන්නත් මේ රට ඉඳි වලට පුලුවන්. තව ඊට අමතරව ප්‍රමාණවත් තන්තු ප්‍රමාණයක්,විටමින් B,මැග්නීසියම් වගේ ගොඩාක් දේවල් මේ රටඉඳි වල ඇතුළත් වෙන නිසා අමුතුවෙන් විටමින් බොන්න ඕන නෑ. ත රෝගාබාධ ගොඩකට මේ රටඉඳි මරු.ඒ කියන්නේ රටඉඳි වේදනා නාශකයක් විදිහටත් යොදාගන්න පුළුවන්.ඒත් එකක්ම හදවත් හානි අවම කරවීමේ සුවිශේෂී හැකියාවක් මේවට තියෙනවා.ඒ වගේම ගැබිණි මව්වරුන්ගේ ප්‍රසව වේදනාව පාලනය කරන්නත් මේ රටඉදි යොදාගන්න බව බොහෝ වෙලාවට ඔබ නොදැන සිටියා වෙන්නට පුළුවන්. දරුවා බිහි වෙන්න සති 4ක් තිබියදී ගැබිණි මව්ව්රුන් 69 දෙනෙකුට රටඉඳි කන්න දීලා කරපු පරීක්ෂනයකින් මේ බව හෙළිවෙලා තියෙනවා. මේ නිසා රට ඉඳි වල අසාමාන්‍ය බලයක් තියෙනවා නිරෝගීව ජීවත් වෙන්න.අනිත් පැත්තෙන් ගත්තොත් අධික රුධිඩනය, සහ හෘදයාබාධ වලට රටඉඳි කියන්නේ ගුණදායක කෑමක්.මොකද රට ඉදිවල තියෙන මැග්නීසියම් නිසා හෘදයාබාධ ඇතිවීස 10% කින් පාලනය කරනවා. ඒ විතරක් නෙවෙයි රටඉඳි වලින් මොළයේ ක්‍රියාකාරීත්වය දියුණු කරනවා. මේ නිසා රට ඉඳි ගෙඩි 3 කට පුළූවන් වෙයි ඔබේ ජීවිතය වෙනස් කරන්න. කල්පනා කරලා බලන්න. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 26 Nov 2015 11:20 PM සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 ImalkaVeteran MemberPosts:4533 26 Nov 2015 11:24 PM වේලිච්ච නැති එහෙත් ඉදුණු රට ඉඳි කන්න ඇත්නම් කියල හිතෙනවා 0 samanthaMost Senior MemberPosts:13190 26 Nov 2015 11:33 PM Posted By Imalka on 26 Nov 2015 11:24 PM වේලිච්ච නැති එහෙත් ඉදුණු රට ඉඳි කන්න ඇත්නම් කියල හිතෙනවා අර මම ගෙනාපු ඒවා වගේද? සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 RosiSuper Senior MemberPosts:5335 27 Nov 2015 06:13 AM සිනි නැද්ද රට ඉදි වල ? ස්තුති අයියා විස්තර වලට . 0 Ind007kaMost Senior MemberPosts:12931 27 Nov 2015 06:01 PM රට ඉදි නම් නියම කැම First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 27 Nov 2015 07:16 PM බලාගෙන යද්දී රට ඉඳි ගුණ දායි කෑමක් නේ ... 0 maduranga001Most Senior MemberPosts:14118 28 Nov 2015 08:16 PM කන්න ඉතා ආස කෑමක් උණත් කෑම අඩු කරලා තියෙන්නේ රට ඉඳි වලින් ශරීරය මහත් වෙන්න බලන නිසයි.. කුඩා දරුවන්ට එහෙම ගොඩක් ගුණදායක කෑමක් කියලයි අහල තියෙන්නේ. ලිපියේ තොරතුරු මගින් දැනුවත් කළාට බොහොම ස්තුතියි..! ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 PoddiVeteran MemberPosts:2100 01 Feb 2017 05:18 PM ලංකාවේ තියෙන්නේ රට ඉඳී වල රොඩ්ඩ හැබැයි වටිනා ලිපියට ස්තුතියි සමන්ත මාමේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 Ind007kaMost Senior MemberPosts:12931 01 Feb 2017 05:53 PM Posted By isurusam on 27 Nov 2015 07:16 PM බලාගෙන යද්දී රට ඉඳි ගුණ දායි කෑමක් නේ ... බැලගෙන මල්ලි වැඩිය කන්න එපා ....ඔයාට හොද මදි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 DanuLiyanageVeteran MemberPosts:3457 01 Feb 2017 08:23 PM මහත් වෙනවා නම් හැමදාම කන්න ඕන මොකද දැන් එන්න එන්නම කෙට්ටු වෙනවා කනවා වැඩි කියල හැමෝම බනිනවා. ස්තුති ලිපියට මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 madhawasAdvanced MemberPosts:973 01 Feb 2017 08:31 PM රට ඉඳි වල මේච්චර ගුණ තියෙනවා කියල දැනගෙන හිටියේ නෑනේ. ස්තූතියි අයියේ විස්තරයට, පොඩ්ඩි කිව්වා වගේ අපේ රටේ හොඳ ගුණාත්මක භාවයෙන් යුතු රට ඉඳි හොයා ගන්න අමාරුයි, ඒත් බැරි නැහැ. ස්තූතියි අයියේ විස්තරයට. 0 kingDVeteran MemberPosts:3309 01 Feb 2017 10:27 PM මෙච්චර විටමින් වර්ග රට ඉදි වල තියෙනවා කියල දැන ගත්තෙ දැන් තමයි.. ස්තුතියි සමන්ත අයියේ ලිපියට Business, you know, may bring money, But friendship hardly ever does. 0 sha733Super Senior MemberPosts:7332 02 Feb 2017 01:05 AM Posted By maduranga001 on 28 Nov 2015 08:16 PM කන්න ඉතා ආස කෑමක් උණත් කෑම අඩු කරලා තියෙන්නේ රට ඉඳි වලින් ශරීරය මහත් වෙන්න බලන නිසයි.. කුඩා දරුවන්ට එහෙම ගොඩක් ගුණදායක කෑමක් කියලයි අහල තියෙන්නේ. ලිපියේ තොරතුරු මගින් දැනුවත් කළාට බොහොම ස්තුතියි..! එහෙනං මමත් අඩු කරගන්න වෙනවා රටඉදි කන එක 0 gaminiVeteran MemberPosts:4475 02 Feb 2017 05:29 AM මා ඉන්නේ රට ඉදි පුරේ උනත් පමණට වඩා නම් ඉදි කන්නේ නැහැ, ඉදි කන්න කැමති අය කියන්න වේලපු හෝ අමු ඉදි ගෙනවිත් දෙන්නම් ආදරයේ උල්පත අම්මා ...................... 0 chamaramindMost Senior MemberPosts:13471 02 Feb 2017 05:54 AM Posted By samantha on 26 Nov 2015 11:19 PM ජීවිතය වෙනස් කරන රටඉඳි රටඉඳි කියන්නේ කවුරුත් කැමති කෑමක්.ඒ වගේම රසවත් පළතුරක්. මේවා ගුණදායකයි කියලා කවුරුත් දන්නවා. ඒ අතරේ නොදන්නා ගුණ රැසක් මේ රට ඉඳිවල තියෙනවා. විටමින් සහ ඛණිජ ලවණ වලින් පොහොසත් රටඉඳි ශක්තිය වැඩි කරනවා වගේම සිරුරට ගුණදායක බොහෝ දේවල් දෙනවා. දවසකට රට ඉදි ගෙඩි 3ක් කෑවොත් ලැබෙන සෞඛ්‍යමය වාසි ගොඩාක් තියෙනවා.මොකද එහෙම රටඉඳි කනවා නම් අමතර විටමින් වර්ග බොන්න ඕනෙත් නැති තරම් .විටමින්,පොටෑසියම්,කොපර්, වගේ ගොඩාක් පෝෂ්‍ය පදාර්ථ මේ රට ඉඳි වල තියෙනවා. විශේෂයෙන් ආහාර ජීර්ණය වීමේ පහසුවක් මේ රට ඉඳි වලින් ලැබෙනවා ඒ වගේම මල බද්ධය, අජීර්ණය විතරක් නෙවෙයි බඩවැල් ආශ්‍රිත පිළිකාමය තත්වයන් නැති කරන්නත් මේ රට ඉඳි වලට පුලුවන්. තව ඊට අමතරව ප්‍රමාණවත් තන්තු ප්‍රමාණයක්,විටමින් B,මැග්නීසියම් වගේ ගොඩාක් දේවල් මේ රටඉඳි වල ඇතුළත් වෙන නිසා අමුතුවෙන් විටමින් බොන්න ඕන නෑ. ත රෝගාබාධ ගොඩකට මේ රටඉඳි මරු.ඒ කියන්නේ රටඉඳි වේදනා නාශකයක් විදිහටත් යොදාගන්න පුළුවන්.ඒත් එකක්ම හදවත් හානි අවම කරවීමේ සුවිශේෂී හැකියාවක් මේවට තියෙනවා.ඒ වගේම ගැබිණි මව්වරුන්ගේ ප්‍රසව වේදනාව පාලනය කරන්නත් මේ රටඉදි යොදාගන්න බව බොහෝ වෙලාවට ඔබ නොදැන සිටියා වෙන්නට පුළුවන්. දරුවා බිහි වෙන්න සති 4ක් තිබියදී ගැබිණි මව්ව්රුන් 69 දෙනෙකුට රටඉඳි කන්න දීලා කරපු පරීක්ෂනයකින් මේ බව හෙළිවෙලා තියෙනවා. මේ නිසා රට ඉඳි වල අසාමාන්‍ය බලයක් තියෙනවා නිරෝගීව ජීවත් වෙන්න.අනිත් පැත්තෙන් ගත්තොත් අධික රුධිඩනය, සහ හෘදයාබාධ වලට රටඉඳි කියන්නේ ගුණදායක කෑමක්.මොකද රට ඉදිවල තියෙන මැග්නීසියම් නිසා හෘදයාබාධ ඇතිවීස 10% කින් පාලනය කරනවා. ඒ විතරක් නෙවෙයි රටඉඳි වලින් මොළයේ ක්‍රියාකාරීත්වය දියුණු කරනවා. මේ නිසා රට ඉඳි ගෙඩි 3 කට පුළූවන් වෙයි ඔබේ ජීවිතය වෙනස් කරන්න. කල්පනා කරලා බලන්න. DATES කන්න ආසයි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 sha733Super Senior MemberPosts:7332 02 Feb 2017 07:08 AM කාලත් බැරි නොකත් බැරි කෑමක් වෙලා මේක 0 hasithadSuper Senior MemberPosts:5795 02 Feb 2017 07:55 AM ආසම කෑමක්.හැබැයි ලංකාවට ගේන සමහර ඒවා කෑවම රට ඉදි කන එකත් එක්ක එපා වෙනවා. හුගක් ඒවගෙ පැනි මිරිකපුවානෙ. 0 සඳුනිVeteran MemberPosts:2462 02 Feb 2017 07:01 PM රට ඉදි ගැන මේ විස්තර නම් දැන ගත්තේ අද තමා දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 03 Feb 2017 07:00 AM Posted By gamini on 02 Feb 2017 05:29 AM මා ඉන්නේ රට ඉදි පුරේ උනත් පමණට වඩා නම් ඉදි කන්නේ නැහැ, ඉදි කන්න කැමති අය කියන්න වේලපු හෝ අමු ඉදි ගෙනවිත් දෙන්නම් රට ඉදි කන්න මොකෝ අයියේ කැමති නැත්තේ. ගෙදරට ගේන රට ඉදි වලින් දෙකෙන් පංගුවක්ම කන්නෙ මම ඒක දන්න මගේ නෝනා කලින්ම බබාට කොටසක් වෙන් කරල ගන්නවා. 0 You are not authorized to post a reply. Page 1 of 2012345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු