Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Sep 2017 04:51 AM by sha733 ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017 389 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 12 of 20 << < 1011121314 > >> Author Messages ImalkaVeteran MemberPosts:4533 11 Jun 2017 10:42 AM දෙන්නම් දෙන්නම්.....මේ ගංවතුර සිද්දියත් එක්ක ඔක්කොම බකල්උනා..අදත් බුලත්සිංහල ගිහින් මේ දැන් ආවේ. 0 indika76Most Senior MemberPosts:10449 12 Jun 2017 03:55 AM හරි හරි මචං.. උඹේ වැඩ ටික ඉවරයක් කර ගනින්... 0 gaminiVeteran MemberPosts:4475 13 Jun 2017 10:05 PM තව දින 10යි ගෙදර යන්න ආදරයේ උල්පත අම්මා ...................... 0 maduranga001Most Senior MemberPosts:14118 13 Jun 2017 10:10 PM තව දින 10යි ගෙදර යන්නතව දින 12යි අපට එහෙ එන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 14 Jun 2017 04:09 AM සින්දු ලිස්ට් එකෙන් කොටසක් අද අප්ලෝඩ් කරන්න ඉන්නේ 1 ImalkaVeteran MemberPosts:4533 14 Jun 2017 11:16 AM මෙන්න එහෙනම් අල්ලගන්න තම තමන් කැමති සින්දු ටික මෙතන තියෙන සින්දු වල ලින්ක් වලට ගිහින් බලලා තමන්ට කියන්න පුළුවන් ගීත වහාම සඳහන් කරන්න..මෙතැන් තියෙන හා නොතියෙන ඕනෑම ගීතයක් කියන්න පුළුවන්...මෙතන නැති ඒවා ඒවා තියෙනවා නම් මට ලින්ක් එක එවන්න, ස්ටාෆ් කාර්යමන්ඩලේ ඒ වා වර්ණ ගන්වන්න - ගීතය ඉදිරියෙන් නම සඳහන් කරනවා නම් වැඩ හොඳයි.... හැමෝම එකතු වෙලා එදාට ගායනා කරන ගීත ප්‍රමාණය තීරණය කර ඒ බව සඳහන් කරන්න. මදුරංග ඒ වැඩේ පොඩ්ඩක් සාකච්චා කරලා බලන්න 001. සීත රෑ අඳුරේ (දුලීකා) ඉන්දික76 002. සිලි සිලි සීතල ඇල්ලේ 003. රත්තරන් නෙත් දෙකින් 007 004. චන්ද්‍ර මණ්ඩලේ සැතපුන 007 005. කඳු පාර ඈත අයිනේ 006. දිය කිඳුරිය සේ සාගරේ 007. රහසේ හඬනා අප හැඟුම් 008. සිහින ලොවක් දුටුවා මතකයි 009. ගමනේ ගිම් නිවූ එදා 010.සඳක් බැස ගියා 011.දිලීප පොඩි පුතු 012.මට මුළු ලොවම ඔබයි 007 & wife 013.කඳුළින්ම ගැයූ පෙම් ගීතේ 014.දුව මා වගේ නේද නෑ අම්මා වාගේ 015.මැණිකේ ඔබේ හිනාවේ 016.හවසට පායා අරුණෙහි සැඟවෙන 017.ගිගිරි ගීත රාවේ 018.නිලුපුල් යුවලේ 019.මේ.. ප්‍රථම වසන්තයයි 020.කිරි මූදු වෙරළේ 021. අයියන්ඩියේ නුඹ ඇවිදින් 022.මිහිරැති වසන්ත කාලේ 023.දෙවෙනි බුදුන් ලෙස 024.මගේ පුංචි රෝස මලේ 025. මෙතරම් සියුමැලිද 026.ඔබේ නිල නුවන් තලාවේ 027.ඔරුවක පාවෙන මේ ඝණ අඳුරේ 028. පින් මන්ද රංග භූමියේ 029.අම්මා සඳකි 030.කිරි මූද කළඹාලා ගෙනා 031.රොන් සොයා 032.සඳේ ඔබ 033.අද දීගෙක ගිය ඔබ මට 034.චන්ද්‍ර මණ්ඩලේ සැතපුන 035.නීල බිඟු කැළ 036.රණබර ඉඳු දුණු 037.ඔබ දැන් කීවත් 007 038.නෙලුම් විලේ කැළුම් පෙරා 039.පවුරු වළල්ලක් බැඳලා 040.කෙදිනද කූඩු හදන්නට එන්නේ 041.දුවේ නුඹ මගේ ප්‍රාණයයි 042.ඔබට සිත ආදරේ කරයි 007 044.ඔබත් මමත් හිඳිනා ලොවතුල 045.හදිස්සියේ හනි හනිකට 007 046.මිනි මිනි පොද වැටේවි 007 047.සුදු වත කමලේ 007 048.පුර හඳ ලෙස 049.නින්ද නැති රැයේ 050.මාමේ අපේ කළු මාමේ 051.තනිවෙන්නට මගේ ලොවේ 052.කැකිරි පැලෙන ටිකිරි හිනාවයි 053.සොවින් බර නුවන් 054.කිමද සුමිහිරියේ 055.පියුමෙහි පැණි බොති 0 Ind007kaMost Senior MemberPosts:12931 14 Jun 2017 06:40 PM ඔන්න මගෙ එවා නම් මම කලින්ම වෙන් කරවා ගත්තා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sanjBasic MemberPosts:347 14 Jun 2017 07:22 PM රටකින් එහා සින්දුවත් ඇඩ් කොරපන්කො. මම කියන්නම්. 0 ImalkaVeteran MemberPosts:4533 14 Jun 2017 07:35 PM මෙතන නැති සින්දු කියන අය ඒවායේ ලින්ක්ස් දාන්න... 0 ImalkaVeteran MemberPosts:4533 14 Jun 2017 07:37 PM මෙන්න එහෙනම් අල්ලගන්න තම තමන් කැමති සින්දු ටික මෙතන තියෙන සින්දු වල ලින්ක් වලට ගිහින් බලලා තමන්ට කියන්න පුළුවන් ගීත වහාම සඳහන් කරන්න..මෙතැන් තියෙන හා නොතියෙන ඕනෑම ගීතයක් කියන්න පුළුවන්...මෙතන නැති ඒවා ඒවා තියෙනවා නම් මට ලින්ක් එක එවන්න, ස්ටාෆ් කාර්යමන්ඩලේ ඒ වා වර්ණ ගන්වන්න - ගීතය ඉදිරියෙන් නම සඳහන් කරනවා නම් වැඩ හොඳයි.... හැමෝම එකතු වෙලා එදාට ගායනා කරන ගීත ප්‍රමාණය තීරණය කර ඒ බව සඳහන් කරන්න. මදුරංග ඒ වැඩේ පොඩ්ඩක් සාකච්චා කරලා බලන්න 001. සීත රෑ අඳුරේ (දුලීකා) ඉන්දික76 002. සිලි සිලි සීතල ඇල්ලේ 003. රත්තරන් නෙත් දෙකින් 007 004. චන්ද්‍ර මණ්ඩලේ සැතපුන 007 005. කඳු පාර ඈත අයිනේ 006. දිය කිඳුරිය සේ සාගරේ 007. රහසේ හඬනා අප හැඟුම් 008. සිහින ලොවක් දුටුවා මතකයි 009. ගමනේ ගිම් නිවූ එදා 010.සඳක් බැස ගියා 011.දිලීප පොඩි පුතු 012.මට මුළු ලොවම ඔබයි 007 & wife 013.කඳුළින්ම ගැයූ පෙම් ගීතේ 014.දුව මා වගේ නේද නෑ අම්මා වාගේ 015.මැණිකේ ඔබේ හිනාවේ 016.හවසට පායා අරුණෙහි සැඟවෙන 017.ගිගිරි ගීත රාවේ 018.නිලුපුල් යුවලේ 019.මේ.. ප්‍රථම වසන්තයයි 020.කිරි මූදු වෙරළේ 021. අයියන්ඩියේ නුඹ ඇවිදින් 022.මිහිරැති වසන්ත කාලේ 023.දෙවෙනි බුදුන් ලෙස 024.මගේ පුංචි රෝස මලේ 025. මෙතරම් සියුමැලිද 026.ඔබේ නිල නුවන් තලාවේ 027.ඔරුවක පාවෙන මේ ඝණ අඳුරේ 028. පින් මන්ද රංග භූමියේ 029.අම්මා සඳකි 030.කිරි මූද කළඹාලා ගෙනා 031.රොන් සොයා 032.සඳේ ඔබ 033.අද දීගෙක ගිය ඔබ මට 034.චන්ද්‍ර මණ්ඩලේ සැතපුන 035.නීල බිඟු කැළ 036.රණබර ඉඳු දුණු 037.ඔබ දැන් කීවත් 007 038.නෙලුම් විලේ කැළුම් පෙරා 039.පවුරු වළල්ලක් බැඳලා 040.කෙදිනද කූඩු හදන්නට එන්නේ 041.දුවේ නුඹ මගේ ප්‍රාණයයි 042.ඔබට සිත ආදරේ කරයි 007 044.ඔබත් මමත් හිඳිනා ලොවතුල 045.හදිස්සියේ හනි හනිකට 007 046.මිනි මිනි පොද වැටේවි 007 047.සුදු වත කමලේ 007 048.පුර හඳ ලෙස 049.නින්ද නැති රැයේ 050.මාමේ අපේ කළු මාමේ 051.තනිවෙන්නට මගේ ලොවේ 052.කැකිරි පැලෙන ටිකිරි හිනාවයි 053.සොවින් බර නුවන් 054.කිමද සුමිහිරියේ 055.පියුමෙහි පැණි බොති 0 gaminiVeteran MemberPosts:4475 14 Jun 2017 10:59 PM ගීත ප්‍රමාණය දිහා බලද්දී නම් දින දෙකක්වත් සාදය තියන්නට වෙයි වගේ...... ස්තුති ඉමල්ක මල්ලිගේ කැපවීමට ආදරයේ උල්පත අම්මා ...................... 0 ImalkaVeteran MemberPosts:4533 15 Jun 2017 01:14 AM Posted By gamini on 14 Jun 2017 10:59 PM ගීත ප්‍රමාණය දිහා බලද්දී නම් දින දෙකක්වත් සාදය තියන්නට වෙයි වගේ...... ස්තුති ඉමල්ක මල්ලිගේ කැපවීමට නැහැ ගාමිණි අයියේ මෙතනින් 20ක් විතර තමයි අවශ්‍ය වෙන්නේ. කැමති ඒවා තෝරාගන්න හින්දා මෙච්චර දැම්මේ එදා සින්දු 85 ක ලිස්ට් එකකින් 30 ක් විතර කිව්වේ. 0 chamaramindMost Senior MemberPosts:13471 15 Jun 2017 07:27 AM පාටිය තියෙන්නේ කීයටද?කොහේද තියෙන්නේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 gaminiVeteran MemberPosts:4475 15 Jun 2017 09:01 AM මෙමස 26 වෙනිදා අපේ ගෙදර තියෙන්නේ, ඔයා එනවා නම් කියන්න. මට PM කරන්න මම location එක ඔයාට දෙන්නම් ආදරයේ උල්පත අම්මා ...................... 0 maduranga001Most Senior MemberPosts:14118 15 Jun 2017 10:07 PM මම ක්ලැරන්ස් ගේ ඒවා ලිස්ට් එකන් දෙන්න. වෙන කැමති කෙනෙක් ඉන්නවා නම් ඒවා ගත්තට කමකුත් නැහැ. තෑන්ක්ස් ඉමල්ක සිංදු ලිස්ට් එකට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 15 Jun 2017 10:38 PM චාමර මල්ලි. එනවා නම් දැන්ම ඒ බව සඳහන් කර ස්ථිර කරන්න. තරිඳු මල්ලි. එදිනට ලංකාවේ ඉන්නවා නම් එන්න පුළුවන් නම් කියන්න. විදෙස්ගතව ඉන්න නිසා අපට ඔයාව හමුවීමට අවස්ථාවක් ලැබෙන්නෙම නැහැ. ඒ නිසා මෙවර හමුවෙන්න පුළුවන් නම් අපි හැමෝම සතුටු වෙනවා. ගාමිණි අයියව අපහසුතාවයට පත් නොකර සහභාගිත්වය ගැන කල් තියාම දැනුම් දෙන එකයි සුදුසු. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 15 Jun 2017 11:18 PM කෝ සුරේෂ්. ඔහු එන බවක් සඳහන් කළේ නැහැ නේද? ආරංචියක් වත් නැහැ. ස්තුති කතාවක අවශ්‍යතාවය තදින්ම දැනෙනවා. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 16 Jun 2017 12:56 AM Posted By maduranga001 on 15 Jun 2017 11:18 PM කෝ සුරේෂ්. ඔහු එන බවක් සඳහන් කළේ නැහැ නේද? ආරංචියක් වත් නැහැ. ස්තුති කතාවක අවශ්‍යතාවය තදින්ම දැනෙනවා. බුවා ස්තූති කතා පිලිබඳ පශ්චාත් උපාධියක් හැදෑරීමට ඇමරිකාවට ගිහිං කියලා පත්තරේ තිබ්බා කියලා හීනෙන්හි තුනා හිටං හුටං. 0 gaminiVeteran MemberPosts:4475 16 Jun 2017 10:06 PM සුරේෂ් නිහඩයි ........... දුරකථනය නම් නාද වෙනවා .............. නො කතා ...නො සිනා ආදරයේ උල්පත අම්මා ...................... 0 samanthaMost Senior MemberPosts:13190 16 Jun 2017 10:27 PM මගේ අදහස නම් කිසිම කෙනෙකුට කථා කර ගෙන්වා ගත යුතු නැහැ. විශේෂ හේතුවක් නැතිනම් එන කෙනා අනිවාර්යෙන්ම එනවා. අපේ ප්‍රථම හමුවේ සිට මේ දක්වා ඔය ආකාරයට තමයි සිද්ධ වුණේ.. කිසියම් කෙනෙකුට එදිනට හමුවෙලා සුහද ලෙස ගත කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් එදිනට එයි. මුලින්ම විවෘත ආරධනාවක් කලානේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 You are not authorized to post a reply. Page 12 of 20 << < 1011121314 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු