Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Sep 2017 04:51 AM by sha733 ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017 389 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 20 << < 12345 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 03 Feb 2017 07:05 AM ගාමිණි අයියෙ මටත් පංගුවක් ඕන. පොඩි එවුන් දෙන්නට දෙන්න ඕන උනත් දෙන්නෙ නැහැ. මෙහෙ තියෙන්නෙ ගොඩක් ඒවා අපිරිසිදුයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 05 Feb 2017 05:56 PM ගාමිනි අය්ය රට ඉදි කාල තමයි එහෙනම් කොල්ල වගෙ ඉන්නෙ ..අනේ මටත් ඔනී First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 05 Feb 2017 06:16 PM රට ඉදි මතක් වෙන කොට කටට කෙළ ලීටරයත් විතර උනනවා... 0 sha733Super Senior MemberPosts:7332 06 Feb 2017 01:21 AM Posted By maduranga001 on 03 Feb 2017 07:05 AM ගාමිණි අයියෙ මටත් පංගුවක් ඕන. පොඩි එවුන් දෙන්නට දෙන්න ඕන උනත් දෙන්නෙ නැහැ. මෙහෙ තියෙන්නෙ ගොඩක් ඒවා අපිරිසිදුයි. ලූස් ගන්නෙ නැතුව අයියෙ සීල් පැක් එන රට ඉදි තියෙනවා. ඒවානම් හොදයි ගාමිණි අයිය ඉන්න රටවලින්ම පැක් කරලනේ ඒව එවන්නේ 0 maduranga001Most Senior MemberPosts:14118 06 Feb 2017 01:28 AM Posted By sha733 on 06 Feb 2017 01:21 AM Posted By maduranga001 on 03 Feb 2017 07:05 AM ගාමිණි අයියෙ මටත් පංගුවක් ඕන. පොඩි එවුන් දෙන්නට දෙන්න ඕන උනත් දෙන්නෙ නැහැ. මෙහෙ තියෙන්නෙ ගොඩක් ඒවා අපිරිසිදුයි. ලූස් ගන්නෙ නැතුව අයියෙ සීල් පැක් එන රට ඉදි තියෙනවා. ඒවානම් හොදයි ගාමිණි අයිය ඉන්න රටවලින්ම පැක් කරලනේ ඒව එවන්නේ ලුස් නම් කොහෙත්ම ගන්නේ නැහැ. සීල් පැක් වලත් අවුල් තියෙනවා. එහෙ ඉඳලම සීල් කරලා ගේන ඒවා හොයා ගන්න අපහසුයි. ඒත් එහෙම කිව්වට එහෙම ෂුවර් කරන්නත් බැහැ ඇත්තද කියන්නෙ කියල. ගොඩක් ඒවා ගෙනල්ල මෙහෙ නැවත පැක් කරන්නෙ. කොහොම නමුත් ඕව වේලෙන හැටි දැක්කොත් කන්නේ නැහැ කියලත් සමහරු කියල තියෙනවා. පණුවොත් අහුවෙලා තියෙනවා ඔය රට ඉඳි වල. පිරිසිදු කම ගැන තියෙන අවුල නිසා තමයි දැන් ගන්න විදිහක් නැත්තෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 kingDVeteran MemberPosts:3309 06 Feb 2017 01:41 AM Posted By gamini on 02 Feb 2017 05:29 AM මා ඉන්නේ රට ඉදි පුරේ උනත් පමණට වඩා නම් ඉදි කන්නේ නැහැ, ඉදි කන්න කැමති අය කියන්න වේලපු හෝ අමු ඉදි ගෙනවිත් දෙන්නම් එහෙ ඇත්තෙ නම් ඉතින් සුපිරි බඩු නේද අයියේ Business, you know, may bring money, But friendship hardly ever does. 0 sha733Super Senior MemberPosts:7332 06 Feb 2017 04:31 AM Posted By maduranga001 on 06 Feb 2017 01:28 AM ලුස් නම් කොහෙත්ම ගන්නේ නැහැ. සීල් පැක් වලත් අවුල් තියෙනවා. එහෙ ඉඳලම සීල් කරලා ගේන ඒවා හොයා ගන්න අපහසුයි. ඒත් එහෙම කිව්වට එහෙම ෂුවර් කරන්නත් බැහැ ඇත්තද කියන්නෙ කියල. ගොඩක් ඒවා ගෙනල්ල මෙහෙ නැවත පැක් කරන්නෙ. කොහොම නමුත් ඕව වේලෙන හැටි දැක්කොත් කන්නේ නැහැ කියලත් සමහරු කියල තියෙනවා. පණුවොත් අහුවෙලා තියෙනවා ඔය රට ඉඳි වල. පිරිසිදු කම ගැන තියෙන අවුල නිසා තමයි දැන් ගන්න විදිහක් නැත්තෙ. ඔව් අයියේ සමහර ඉදි වල පණුවො ඉන්නවා පොඩි එවුන්. නැට්ට පැත්ත පොඩ්ඩක් කඩල බැලුවම තමයි බලාගන්න පුලුවන් වෙන්නෙ 0 DanuLiyanageVeteran MemberPosts:3457 06 Feb 2017 05:05 AM රට ඉඳි කන්න ඕන ඔටු කිරි එක්ක අහලා නැද්ද මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 06 Feb 2017 06:09 AM Posted By DanuLiyanage on 06 Feb 2017 05:05 AM රට ඉඳි කන්න ඕන ඔටු කිරි එක්ක අහලා නැද්ද ඒ මොකද 0 DanuLiyanageVeteran MemberPosts:3457 06 Feb 2017 06:58 AM ඇඟට මාරම ශක්තියක් එනවා ගොඩක් ගුණයි මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 RosiSuper Senior MemberPosts:5335 06 Feb 2017 11:24 AM අයියෝ මෙයාලා තාමත් කතාව මේ රට ඉදිය ගැනද 0 සඳුනිVeteran MemberPosts:2462 06 Feb 2017 01:31 PM රට ඉදි මදිවට ඔටු කිරිත් ඇදලා ගත්තද කරලියට.. දිනයක වැටහේවී........... 0 DanuLiyanageVeteran MemberPosts:3457 08 Feb 2017 04:30 AM ayi api otuwoda මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 RosiSuper Senior MemberPosts:5335 08 Feb 2017 05:14 PM ඒ පාර ඔටුවොත් ඇවිල්ලා කතාවට ,,හ්ම්ම් ඊළගට මොනාද ? 0 Ind007kaMost Senior MemberPosts:12931 08 Feb 2017 05:26 PM අපිට ඉතින් මොන ඔටු කිරිද ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 08 Feb 2017 06:37 PM රට ඉදියි ඔටු කිරියි නැගල යනව වගේ... 0 kingDVeteran MemberPosts:3309 08 Feb 2017 09:04 PM Posted By Ind007ka on 08 Feb 2017 05:26 PM අපිට ඉතින් මොන ඔටු කිරිද ? ඇයි මල්ලි ඔයා කාලෙකට කලින් ඔටු කිරි බිව්වා නේද ? ළගදි බොන්න බැරිවුනැ යි Business, you know, may bring money, But friendship hardly ever does. 0 samanthaMost Senior MemberPosts:13190 08 Feb 2017 09:50 PM මමත් අවුරුදු 15කට විතර ඉස්සර රට ඉඳිත් ඔටු කිරිත් දෙකම භාවිත කරලා තියෙනවා.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10449 09 Feb 2017 01:19 AM ඔටු කිරි වල විශාල වශයෙන් පෙණ තියෙනවා කියා මා අසා තිබෙනවා.. මෙය ඇත්තක්ද? 0 gaminiVeteran MemberPosts:4475 12 Feb 2017 09:48 AM දෙතුන් දෙනෙක් මගෙන් රට ඉදි ඉල්ලා තිබුනා, ජුනි මාසේ එනකොට ගෙනවිත් දෙන්නම් ආදරයේ උල්පත අම්මා ...................... 1 You are not authorized to post a reply. Page 2 of 20 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු