Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Sep 2017 04:51 AM by sha733 ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017 389 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 3 of 20 << < 12345 > >> Author Messages Ind007kaMost Senior MemberPosts:12931 12 Feb 2017 05:31 PM අනිවා අපි මග බලන් ඉන්නෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 smt90Veteran MemberPosts:1736 12 Feb 2017 05:49 PM මාත් ගොඩක් කැමති කෑමක් තමා රට ඉදි 0 samanthaMost Senior MemberPosts:13190 12 Feb 2017 09:16 PM ලංකාවේ හිටපු දවස් වල නම් මට අරාබි රටවල තානාපති කාර්‍යාල වලින් රට ඉඳි ලැබුණා. විශේෂයෙන් රාමසාන් කාල වලදී.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 12 Feb 2017 09:43 PM Posted By gamini on 12 Feb 2017 09:48 AM දෙතුන් දෙනෙක් මගෙන් රට ඉදි ඉල්ලා තිබුනා, ජුනි මාසේ එනකොට ගෙනවිත් දෙන්නම්ගාමිණි අයියට මේ යන විදියට ස්ටන් එකට රට ඉඳි ගහක්ම උගුල්ලගෙන ගේන්න වෙයි වගේ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 kingDVeteran MemberPosts:3309 12 Feb 2017 09:57 PM Posted By samantha on 12 Feb 2017 09:16 PM ලංකාවේ හිටපු දවස් වල නම් මට අරාබි රටවල තානාපති කාර්‍යාල වලින් රට ඉඳි ලැබුණා. විශේෂයෙන් රාමසාන් කාල වලදී.. රට ඉදි කාල වෙන්න ඕනෙ එහෙනම් සමන්ත අයිය මෙච්චර මහත් වෙලා තියෙන්නෙ එහෙනම් .. Business, you know, may bring money, But friendship hardly ever does. 0 DanuLiyanageVeteran MemberPosts:3457 12 Feb 2017 10:52 PM gaamini ayiya rata indi genawada hamotama මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 maduranga001Most Senior MemberPosts:14118 13 Feb 2017 10:50 PM ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 gaminiVeteran MemberPosts:4475 15 Feb 2017 04:40 AM රට ඉදි වර්ග ගොඩක් තියෙනවා හොදම එකෙන් ගෙනත් දෙන්නම් ඉල්ලපු කට්ටියට ආදරයේ උල්පත අම්මා ...................... 0 maduranga001Most Senior MemberPosts:14118 15 Feb 2017 06:40 AM අපි ඉතින් ඉල්ලන්නෙ රට ඉඳි කියල විතරයි. අපි දන්නව ආයේ නිකන් අනං මනං නෙවෙයි, හොඳම ඒව තමයි ලැබෙන්නේ කියල. ගාමිණි අය්යියගෙන්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 15 Feb 2017 07:51 AM ඔන්න එහෙනම් කස්ටිය දැන් ගාමිණීගෙන් රට ඉඳිත් බලාගෙන ඉන්නේ.. ඊලඟ පාර ලංකාවට යනවිට ගමන් බඩු කිලෝ 20-25 ටම රට ඉඳි ගෙනියන්න වෙයි මෙයාලට බෙදන්න. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 gaminiVeteran MemberPosts:4475 15 Feb 2017 08:23 AM හා එහෙනම් ඔන්න රටරිදි ගෙනඒමත් conform ආදරයේ උල්පත අම්මා ...................... 0 RosiSuper Senior MemberPosts:5335 15 Feb 2017 03:10 PM Posted By maduranga001 on 13 Feb 2017 10:50 PM එකයි මේ මදුරංග රට ඉදි ඉල්ලන්නේ 0 Ind007kaMost Senior MemberPosts:12931 15 Feb 2017 05:20 PM ඔය මදුරන්ග පෙන්න්න ජාතියෙ එවද ගෙන්නෙ ?? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 gaminiVeteran MemberPosts:4475 15 Feb 2017 07:26 PM නැහැ නැහැ.................... සවුදියේ තියෙන ඒවා ආදරයේ උල්පත අම්මා ...................... 0 DanuLiyanageVeteran MemberPosts:3457 15 Feb 2017 09:42 PM rata indi kathawa nagala yanawa neda dan මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 maduranga001Most Senior MemberPosts:14118 15 Feb 2017 10:10 PM ගාමිණි අයියගේ රට ඉඳි පාර්සලේ ලබෙනකන්ම මෙහෙම තමයි. නෝම්බි කාලෙට අපේ මුස්ලිම් යාළුවො අපට දීල තියෙනව ආරාබියෙන් එවන රට ඉඳි. මොකෝ නෝම්බි අල්ලන්නෙ නැති උනාට අපි උන් එක්ක නෝම්බි පවාරනවා නෙ. ඒ රට ඉඳි එක සුපිරිම එකද දන්නේ නැහැ. හැබැයි පට්ට සිරා ඒක. අපි මෙහෙ කන්නේ මොන ජරාවද කියල හිතුන. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 16 Feb 2017 12:14 AM අර රට ඉදි වලට මී පැනි දාලා බොතයක තියාලා මොකක්ද කැමක් හදනවලු නෙද ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 DanuLiyanageVeteran MemberPosts:3457 16 Feb 2017 01:18 AM මමත් හෙට ඉඳලා දිගටම ඉඳි කනවා මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 16 Feb 2017 04:14 AM Posted By maduranga001 on 15 Feb 2017 10:10 PM ගාමිණි අයියගේ රට ඉඳි පාර්සලේ ලබෙනකන්ම මෙහෙම තමයි. නෝම්බි කාලෙට අපේ මුස්ලිම් යාළුවො අපට දීල තියෙනව ආරාබියෙන් එවන රට ඉඳි. මොකෝ නෝම්බි අල්ලන්නෙ නැති උනාට අපි උන් එක්ක නෝම්බි පවාරනවා නෙ. ඒ රට ඉඳි එක සුපිරිම එකද දන්නේ නැහැ. හැබැයි පට්ට සිරා ඒක. අපි මෙහෙ කන්නේ මොන ජරාවද කියල හිතුන. මේ වාසනාව කලින් වැඩ කරපු තැන තිබුණ බෝඩ් වෙලා හිටපු ගෙදර වටේට මුස්ලිම් ගෙවල්. ඒ කාලෙට ඉතින් දෙයියනේ කියල කැද කෝප්පෙ ඉදන් ලැබුණා රටඉදිත් එමටයි. සමහර ගෙඩි ලංකාවේ තියෙන ගෙඩි වගේ 4 ,5 ගුණයක් විතර ලොකුයි. 0 maduranga001Most Senior MemberPosts:14118 16 Feb 2017 08:18 AM Posted By Ind007ka on 16 Feb 2017 12:14 AM අර රට ඉදි වලට මී පැනි දාලා බොතයක තියාලා මොකක්ද කැමක් හදනවලු නෙද ? ඒ මොකක්ද අප්පේ ඒ කෑම? අපටත් කියන්නකො දන්න කෙනෙක්. රට ඉඳි, ඔය ගම් වල එහෙම එක්තරා බීමක් හදන්න නම් ගන්නව කියල අහල තියෙනව. නමුත් කෑමක් ගැන නම් එච්චර නිච්චියක් නැහැ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 You are not authorized to post a reply. Page 3 of 20 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු