Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 25 Sep 2017 04:51 AM by sha733 ජීවිතය වෙනස් කරන රටඉඳි - රට ඉඳි සාදය 26-06-2017 389 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 4 of 20 << < 23456 > >> Author Messages gaminiVeteran MemberPosts:4475 16 Feb 2017 09:24 AM Posted By maduranga001 on 16 Feb 2017 08:18 AM Posted By Ind007ka on 16 Feb 2017 12:14 AM අර රට ඉදි වලට මී පැනි දාලා බොතයක තියාලා මොකක්ද කැමක් හදනවලු නෙද ? ඒ මොකක්ද අප්පේ ඒ කෑම? අපටත් කියන්නකො දන්න කෙනෙක්. රට ඉඳි, ඔය ගම් වල එහෙම එක්තරා බීමක් හදන්න නම් ගන්නව කියල අහල තියෙනව. නමුත් කෑමක් ගැන නම් එච්චර නිච්චියක් නැහැ. nd007ka ම....ද...න......මොදකයවත් කාලද? දන්නේ නැහැ ආදරයේ උල්පත අම්මා ...................... 0 sha733Super Senior MemberPosts:7332 16 Feb 2017 11:38 PM Posted By Ind007ka on 16 Feb 2017 12:14 AM අර රට ඉදි වලට මී පැනි දාලා බොතයක තියාලා මොකක්ද කැමක් හදනවලු නෙද ? මමනං දන්න විදියට රටඉදි, එලගිතෙල්, සුදුලූණු දාල තමයි බෝතල් කරල කියෙන්නේ. සුපිරි කෑමක් තමයි ඒකත් 0 kingDVeteran MemberPosts:3309 17 Feb 2017 12:01 AM අම්මෝ කටට කෙලත් උනනව බොල අර පින්තූරේ දැක්කහම Business, you know, may bring money, But friendship hardly ever does. 0 Ind007kaMost Senior MemberPosts:12931 17 Feb 2017 01:02 AM Posted By sha733 on 16 Feb 2017 11:38 PM Posted By Ind007ka on 16 Feb 2017 12:14 AM අර රට ඉදි වලට මී පැනි දාලා බොතයක තියාලා මොකක්ද කැමක් හදනවලු නෙද ? මමනං දන්න විදියට රටඉදි, එලගිතෙල්, සුදුලූණු දාල තමයි බෝතල් කරල කියෙන්නේ. සුපිරි කෑමක් තමයි ඒකත් අම්මපා ?? අනේ කොහෙද මල්ලි එවා ගන්න තියෙන්නෙ ?? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 kingDVeteran MemberPosts:3309 17 Feb 2017 01:42 AM Posted By Ind007ka on 17 Feb 2017 01:02 AM අම්මපා ?? අනේ කොහෙද මල්ලි එවා ගන්න තියෙන්නෙ ?? මන් දන්න තරමට ඕක කොට්ටාවේ පිංහේන හංදියේ Prosumer City එකක තියෙනව ගන්න Business, you know, may bring money, But friendship hardly ever does. 0 sha733Super Senior MemberPosts:7332 18 Feb 2017 12:18 AM එහෙනං බෝතල් 5 10 ක් ගනියි නේද 0 maduranga001Most Senior MemberPosts:14118 18 Feb 2017 03:47 AM බෝතල් වල එන බීමකටත් දානවලු ඔය රට ඉඳි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 DanuLiyanageVeteran MemberPosts:3457 18 Feb 2017 12:15 PM රට ඉන්දියක් ගිය දුරක් මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 maduranga001Most Senior MemberPosts:14118 18 Feb 2017 06:58 PM Posted By DanuLiyanage on 18 Feb 2017 12:15 PM රට ඉන්දියක් ගිය දුරක් ජීවිතය වෙනස් කරන රටඉඳි කියන්නේ නිකක්යැ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 18 Feb 2017 10:39 PM සවුදි වල ඉන්න අපේ රටේ කට්ටිය රටඉඳි වලින් මත්පැන් පවා පෙරණවා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10449 18 Feb 2017 11:41 PM බලාගෙන ගියාම රට ඉදි වලින් ප්‍රයෝජන රාශියක් ගන්නවානේ... 0 DanuLiyanageVeteran MemberPosts:3457 19 Feb 2017 12:13 AM මට පෙන්නේ රට ඉඳි ස්ටන් එකම වෙනස් කරාවි මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 19 Feb 2017 03:15 AM ස්ටන් එකනං වෙනස් කරන්න බැරිවෙයි ඔය මොන දේටවත් 0 gaminiVeteran MemberPosts:4475 19 Feb 2017 07:15 AM රට ඉදි වලින් හදන පැණිත් තියෙනවා , මම හිතනවා ලංකාවේ කට්ටිය අහලවත් නැතුව ඇති .................... ආදරයේ උල්පත අම්මා ...................... 0 hasithadSuper Senior MemberPosts:5795 19 Feb 2017 07:21 AM රට ඉදි වලින් කොහොමත් පැනි අර ගන්නවා නේද අයියේ ? 0 gaminiVeteran MemberPosts:4475 19 Feb 2017 07:25 AM Posted By hasithad on 19 Feb 2017 07:21 AM රට ඉදි වලින් කොහොමත් පැනි අර ගන්නවා නේද අයියේ ? ඉදි ගහෙන් පැණි ගන්නේ නැහැ, ඔය තල්- පොල් ගස් වලින් ගන්න විදියට ඉදි ගෙඩි ක්‍රමානුකුලව තලා ඉදි ගෙඩියෙන් බේරෙන පැණි එකතු කර අසුරලා වෙළද පොලට එවන්නේ ආදරයේ උල්පත අම්මා ...................... 0 indika76Most Senior MemberPosts:10449 19 Feb 2017 11:26 PM ඒ කරුණ දැනගෙන හිටියේ නෑ.. මම හිතුවේ ගහෙන් පැණි ගන්නවා කියලා.. 0 DanuLiyanageVeteran MemberPosts:3457 20 Feb 2017 06:19 AM මම නම් කාලත් නැහැ එහෙම ගත්ත පැණි මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 maduranga001Most Senior MemberPosts:14118 24 Feb 2017 11:26 PM මේ චාමර මලය කියන්නෙ සෝස් හදන්නත් පුළුවන් කියල. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 hasithadSuper Senior MemberPosts:5795 26 Feb 2017 07:24 AM සෝස් හදපු කෙනෙක් නැත්ද ස්ටන් එකේ ? අඩුම තරමේ ගාමිනී අයියාවත් ..... 0 You are not authorized to post a reply. Page 4 of 20 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums STUN MEMBERS AREA ස්ටන් සුහද හමු