Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Dec 2015 09:53 PM by samantha පැන්සල.., ඔබට, මට, ජීවිතයට, දෙන පාඩම්…! 3 Replies Sort: Oldest First Most Recent First Add Reply Author Messages RosiSuper Senior MemberPosts:5335 09 Dec 2015 05:49 PM Quote Reply පැන්සල.., ඔබට, මට, ජීවිතයට, දෙන පාඩම්…! පැන්සල දෙන නිදසුන් එය ඔබට, මට, ජීවිතයට, දෙන පාඩම් පළමු උපදේශය. [01] පැන්සල හැමවිටම තමාව හසුරවන ඇඟිලි වලට අනුකූලව හැසිරෙන්නට සූදානමින් ඉන්නවා. ජීවිතයට දෙන පාඩම. ඔබට මොනතරම් දේ කලහැකි උනත්, හැමවිටම ඔබව මෙහෙයවීමට සුදුසු කෙනෙකුට බලවේගයකට ඉඩදෙන එක....අපගේ ආගමික විශ්වාසයන් ට අපෙ ජීවිත හැඩගස්වන්නට ඉඩදෙන්න ට පුරුදුවන්න. දෙවන උපදේශය [02] අප ලියන අතරතුර පැනසල වරින්වර උල් කරගන්නවා. ඊට පසුව එය වඩාත් තියුණුව වඩාත් උද්යෝගිමත් ව ලියැවෙනවා... ජීවිතයට දෙන පාඩම. කරදර.., කම්කටොළු..,බාධක.. මේ හැමදෙයකින්ම කොපමණ පීඩාවක් ලැබුනත් ඒ හැම පීඩාවකින් පසුවම වඩාත් උද්යෝගිමත්ව සාර්ථකව, නැඟීසිටින්න ඉගෙන ගන්න තෙවන උපදේශය [03] පැන්සල එය අතින් වූ අඩුපාඩු, වැරදි, මකාදමන්නට ඉඩ දෙනවා.. ජීවිතයට දෙන පාඩම. තමා අතින් වෙන වැරදි පිළිගන්නට නිහතමානී වන්න..,එය කිසිසේත් ම පරාජයක් ලෙස හිතන්නට එපා.,නිවැරදි කිරීම.., එයට ඉඩතැබීම සැමවිටම අපව සාර්ථකභාවයේ යුක්තියේ මාර්ගයේ යාමට උදව් වනවා.. සිව්වන උපදේශය [04] පැන්සලයේ වටිනාම කොටස පිටතින් පෙනෙන අලංකාර ලී පතුරු කොටස නොවෙයි..,එහි අභ්‍යන්තරයේ ඇති අඳුරු මිණිරන් කොටසයි. ජීවිතයට දෙන පාඩම. ජීවිතයේ බාහිර වැඩි අලංකාරයට නොරැවටී.., එහි අභ්‍යන්තරයේ ඇති හරය සොයායන්න.. පස්වන උපදේශය [05] පැන්සල හැමවිටම තමා කතා කරන දේ පිළිබඳ සටහනක් ඉතිරි කරනවා ජීවිතයට දෙන පාඩම. අප කරන හැම දේකින් ම අවසානයේ ඉතිරි වන්නේ හොඳ හෝ නරක පමණයි..,ඒ බව සිහි තබාගෙන කටයුතු කිරීමෙන්, කරන, කියන හැම කටයුත්තකදී ම වඩා අවධාරණයෙන්.., සාර්ථකව වැඩ කටයුතු කරගෙන යාමට අපට හැකියාව ලැබෙනවා... අන්තර්ජාලයෙන් . 0 RosiSuper Senior MemberPosts:5335 09 Dec 2015 05:50 PM Quote Reply ඔව් නේද ... 0 indika76Most Senior MemberPosts:10449 09 Dec 2015 06:36 PM Quote Reply ඉතා වටිනා උපදේශයන් ටිකක්.. ගොඩ දෙනෙක් මේවා කියවනවා විතරයි.. හිතට ගන්නේ නෑ.. 0 samanthaMost Senior MemberPosts:13190 09 Dec 2015 09:53 PM Quote Reply සම්පූර්ණ ඇත්තක්.. මොණතරම් ගැඹුරු අරුතක් තියෙනවාද.. බොහොමත්ම ස්තූතියි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Add Reply Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit