Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 17 Dec 2015 06:55 AM by chamaramind රෝග රැසකට සුවය දෙන ඉඟුරු වල තතු.. 3 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Author Messages samanthaMost Senior MemberPosts:13190 13 Dec 2015 10:21 PM රෝග රැසකට සුවය දෙන ඉඟුරු වල තතු.. ඉඟුරු යනු ආහාර රසගන්වන්නට මෙන්ම රෝග සුවයට ද එකලෙසම දායක වන රහස් ගුණයකින් හෙබි අරුම පුදුම ද්‍රව්‍යයකි. ආහාර සෑදීමේදී ඉඟුරු යොදා ගැනීමෙන් ආහාර වල රසවත්භාවය වැඩි කරවීම මෙන්ම ඛේටය හා අනෙකුත් ජීරන යුෂ නිපදවීම ද කුස තුළ වාතය එක්රැස් වීම අඩු කිරීම ද යන ප්‍රයෝජන අත්කර දේ. ඉඟුරු වලින් සාදා ගන්නා රසවත් ආහාර ලොව පුරා ඉතා ජනප්‍රිය වේ. මේ පිළිබඳ අපෙගේ ලිපිය කියවන්න ලොව පුරා ඉඟුරු වලින් සාදා ගන්නා අතුරුපස වර්ග. එමෙන්ම මෙහි vitamin c, මැග්නීසියම්, පොටෑසියම්, කොපර් හා මැංගනීස් අන්තර්ගත වේ. මේ තරම් ගුණාංග සපිරි සුපිරි ද්‍රව්‍යක් වන ඉඟුරු වල තවත් තතු දැන ගැනීමට කියවන්න. 01. ඉඟුරු හා ආහාර ජීර්ණය ඉඟරු වලින් සිරුරේ අධික සීනි මට්ටම පාලනය කරනු ලබයි. මෙය ජීර්ණයටද බලපෑම් ඇති කර ආමාෂය සුවපත් කරවයි. ඉඟුරු වල ඇති සංයෝග මඟින් ආහාර වල ඇති පෝෂ්‍ය පදාර්ථ හා ඛණිජ වර්ග අශෝෂණය කරගැනීම පහසු කරවයි. 02. පිළිකා නාශනය ඉඟුරු වල ප්‍රතිඔක්සිකාරකයන් විශාල වශයෙන් අන්තර්ගත වේ. 03. උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්වයන් සුව කිරීම 04. වමනය අඩු කරයි අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ ඉඟුරු මඟින් ගර්භණී සමයේ දී මෙන්ම වෙනත් රෝග තත්වයන් වලදී ඇති වන වමනය වැනි තත්වයන් සමනය කරවන බවයි. 05. අස්ථි නීරෝගී කරවයි ඉඟරු සතුව අස්ථි වල නීරෝගීතාව වැඩි කරවන හා හන්දිපත් වේදනාව සමනය කිරීමේ හැකියාවක් පවතී. ඉඟුරු තේ කෝප්පයක් සෑම උදෑසනකම පානය කිරීම අස්ථි වල නීරෝගීභාවයට මනා රුකුලක් වේ. 06. පාචනය සුව කිරීම ආදි කාලයේ සිටම ඉඟුරු පාචනය සඳහා ඔසුවක් ලෙස භාවිතා වේ. එමෙන්ම ඉඟුරු මඟින් ආමාශය ආශ්‍රිත බොහෝ අපහසුතා මඟහරවයි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 13 Dec 2015 10:22 PM ලොව පුරා ඉඟුරු වලින් සාදා ගන්නා අතුරුපස වර්ග. ඉඟුරු යනු ආහාර රසගන්වන රහස් ද්‍රව්‍යකි. ආසියාතික හා කැරිීබියානු රටවල ආහාර සෑදීමේදී නැතුවම බැරි මේ ඉඟුරු වලින් විවිධ වර්ගයේ රසවත් මෙන්ම ගුණවත් අතුරුපස වර්ගද සාදාගත හැකිය. මේ ලිපියෙන් දැක්වෙන්නේ එවන් අතුරුපස වර්ග කීපයක් පිළිබඳවයි. 01. Chai Ginger Ice Cream Sandwiches 02. Ginger White Chocolate Mousse with Honey Roasted Rhubarb 03. Caramel Gingerbread Gooey Bars අඩංගු ද්‍රව්‍ය ඉඟුරු, බිත්තර, උක්පැණි, දුඹුරු සීනි, කිරි, බටර්, සාදික්කා, පිටි, කරාබුනැටි, කුරුඳු, yellow cake mix, caramel 04. Gingerbread Molasses Chocolate Chip Bar අඩංගු ද්‍රව්‍ය ලුණු රහිත බටර්, බිත්තර, දුඹුරු සීනි, උක් පැණි, වැනිලා, ඉඟුරු, කුරුඳු, කරාබුනැටි, සාදික්කා, ලුණු, පිටි, semi-sweet chocolate chips 05. Gingerbread Cheesecake 06. Ginger Caramel අඩංගු ද්‍රව්‍ය ක්‍රීම්, ඉඟුරු, බටර්, ලුණු, සීනි, බඩ ඉරිඟු සිරප් 07. Orange Ginger Pound Cake අඩංගු ද්‍රව්‍ය ඕනෑම පිටි වර්ගයක්, ලුණු, baking powder, Greek yogurt, සීනි, බිත්තර, වැනිලා, ඉඟුරු මුල්, දොඩම් ලෙලි, එළවළු තෙල්, දොඩම් යුෂ හා සීනි 08. Ginger Peach Crumble අඩංගු ද්‍රව්‍ය පීචස්, පිටි, lemon juice, ඉඟුරු, දුඹුරු සීනි, කුරුඳු, වැනිලා, ඕට්, ආමන්ඩ්, බටර් හා ලුණු 09. Apple Ginger Hand Pies අඩංගු ද්‍රව්‍ය ඕනෑම පිටි වර්ගයක්, ලුණු, බටර්, සීතල ජලය, ඇපල්, lemon juice, කුරුඳු, සීනි, කැබලි කරගත් ඉඟුරු හා බිත්තර 10. Zucchini Ginger Cake අඩංගු ද්‍රව්‍ය Zucchini, ඉඟුරු මුල්, grapeseed oil, ආමන්ඩ් සාරය. හාල් පිටි, මඤ්ඤොක්කා පිටි, guar gum, බිම් ඉඟුරු, කුරුඳු, ලුණු, baking soda, tartar ක්‍රීම්, පොල් තෙල්, සීනි හා කිරි 11. Ginger, Hibiscus, Mint and Watermelon Popsicles අඩංගු ද්‍රව්‍ය වියළු වද මල්, අළුත් ඉඟුරු, පැණි, මින්ට්, කොමඩු හා ලෙමන් 12. Peach Gingerbread Upside Down Cake අඩංගු ද්‍රව්‍ය පීචස්, ඉඟුරු, බිත්තර, උක්පැණි, whipping cream, baking powder, baking soda, දුඹුරු සීනි, ලුණු, වැනිලා සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 Ind007kaMost Senior MemberPosts:12931 14 Dec 2015 12:16 AM ලනකාවෙ නම් ඉතින් තියෙන්නෙ ඉගුරු බිස්කට් විතරය් නෙද ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 chamaramindMost Senior MemberPosts:13471 17 Dec 2015 06:55 AM Thnaks aiyya ehenam mamath iguru yoda gannawa... ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner