Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Mar 2018 01:05 PM by maduranga001 ඩීසල් හයිඩ්‍රොලික් යතුරු යතුරු පැදිය 117 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 1 of 612345 > >> Author Messages samanthaMost Senior MemberPosts:13190 17 Dec 2015 09:19 PM රථවාහන ඉතිහාසයේ පෙරළි ඇතිකල කාර්.. සියවස් ගණනාවක සිට ගමනාගමන ඉතිහාසය තුළ දිදුළන කාර් වර්ගයන් ප්‍රමාණය දහස් ගණනක්. එකිනෙකට වෙනස් ආකාරයේ නිර්මාණයන් බිහිකරමින් කර්මාන්තය තුළ මේ විවිධ කාර් මහත් පෙරළියක් ඇති කරන ලදී. මේ ලිපියෙන් ගෙන එන්නේ ඒ ලෙස කාර් කර්මාන්තයේ මං සළකුණූ තැබූ කාර් පිළිබදවයි. 01. Benz’s Patent-Motorwagen – 1885 මේ ලොව ප්‍රථම කාරය යි. 02. Ford’s Model T – 1908 මේ කාරය මධ්‍යම පාන්තිකයන්ට දැරිය හැකි මුදලකට හදුන්වාදෙන ලදී. 03. Cadillac’s Touring Edition – 1912 04. Essex’s Closed Coach – 1918 05. Ford’s Model 18 – 1932 06. Buick’s Y-job – 1938 07. Volkswagen’s Beetle – 1938 08. Bantam’s Jeep – 1940 09. BMC’s Mini – 1959 10. Cooper’s T43 – 1957 11. Ford’s Mustang – 1964 12. Chevy’s El Camino SS 454 LS6 – 1970 13. Audi’s Sport Quattro – 1980 14. Chrysler’s Minivan – 1984 15. Toyota’s Prius – 1997 සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 17 Dec 2015 09:19 PM සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10449 19 Dec 2015 12:41 AM මමත් ආසම දෙයක් තමයි කාර් පිළිබඳ සොයා බැලීම.. මම මේ ටික සේව් කරගන්නවා... 0 isurusamSuper Senior MemberPosts:7342 19 Dec 2015 01:40 AM හුරුබුහුටි car ටික ........... 0 ImalkaVeteran MemberPosts:4533 19 Dec 2015 03:34 AM මේක තමයි මම ආසම එක.......ගන්න ඕනේ එකක් හුස්මටික යන්නට කලින් 0 RosiSuper Senior MemberPosts:5335 19 Dec 2015 04:34 AM පරණ වෙන්න වෙන්න ලස්සන වැඩි නේ ... 0 ImalkaVeteran MemberPosts:4533 19 Dec 2015 05:50 AM Posted By Rosi on 19 Dec 2015 04:34 AM පරණ වෙන්න වෙන්න ලස්සන වැඩි නේ ... ඒ කිව්වේ............... 0 samanthaMost Senior MemberPosts:13190 19 Dec 2015 05:59 AM OLD & NEW සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 19 Dec 2015 06:04 AM සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10449 20 Dec 2015 03:18 AM ස්තූතියි සමන්ත අයියේ... 0 Ind007kaMost Senior MemberPosts:12931 20 Dec 2015 05:45 PM voxvagan නම් දකිනකොටත් අසයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ChandimaAdvanced MemberPosts:509 20 Dec 2015 06:36 PM thnaks for the post 0 samanthaMost Senior MemberPosts:13190 07 Jan 2016 10:57 PM අමුතු මෝටර් රථ ලොව වටා විවිධ මෝටර් රථ කාර්මිකයන් විසින් නිශ්පාධනය කරන ලද අමුතු මාදිලියේ මොටර් රථ 10ක්. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10449 08 Jan 2016 12:01 AM ජෙට් එකේ හැඩයට තියෙන එකට නම් මමත් ආසයි.. 0 indika76Most Senior MemberPosts:10449 08 Jan 2016 12:02 AM මේක නම් ලංකාවට නියමෙට මැච් වෙනවා... අනේක පැත්තටම පෙරළුනත් යන්න පුළුවන් 0 Ind007kaMost Senior MemberPosts:12931 08 Jan 2016 12:05 AM ඊයා අර ලමයා යන එක First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 isurusamSuper Senior MemberPosts:7342 08 Jan 2016 12:37 AM මරු වාහන ටික ........... 0 maduranga001Most Senior MemberPosts:14118 08 Jan 2016 01:01 AM මම හිතන්නේ මේ ගොඩක් වාහන විනෝදයට හැදුවට සාමාන්‍ය පරිදි මාර්ග වල යන්න නම් විශේෂ අවසරයක් ඕන ඇති. සමහර ඒවායේ නම් අවසර දුන්නත් යන්න බැරි ඒවා. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 maduranga001Most Senior MemberPosts:14118 08 Jan 2016 01:02 AM Posted By Rosi on 19 Dec 2015 04:34 AM පරණ වෙන්න වෙන්න ලස්සන වැඩි නේ ... කවුරු ගැනද කිව්වෙ..? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 08 Jan 2016 04:39 AM හිතා ගන්නවත් බෑ මේ වගේ වාහන ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 You are not authorized to post a reply. Page 1 of 612345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Aviation and Transportation Automobiles