Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 23 Mar 2018 01:05 PM by maduranga001 ඩීසල් හයිඩ්‍රොලික් යතුරු යතුරු පැදිය 117 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 6 << < 12345 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 09 Jan 2016 06:52 AM පොඩි එකා නැගලා ඉන්න එක මරැ මමත් බය වෙනව ඒකට පොඩ්ඩා කොහොම ඉන්නවද දන්නේ නැහැ 0 samanthaMost Senior MemberPosts:13190 19 Mar 2016 12:03 AM ලෝකයේ තියෙන සැප පහසුම වාහනය දැක්කම පිස්සු හැදෙනවා.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 hasithadSuper Senior MemberPosts:5795 19 Mar 2016 07:58 AM මෙහෙම දකින්නත් පිං කරන්න ඕනා. 0 RosiSuper Senior MemberPosts:5335 19 Mar 2016 10:18 AM පිස්සු හැදෙන සඳ ,,,, ස්තුති අයියා . 0 sha733Super Senior MemberPosts:7332 19 Mar 2016 11:30 PM මමත් එකක් ඕඩර් කරන්න හිතාගෙන ඉන්නෙ ගේ දොර වතු පිටි ඔක්කොම විකුණලා 0 hasithadSuper Senior MemberPosts:5795 20 Mar 2016 06:10 PM ඒත් මදි වෙයි මල්ලි......ඇත්තටම මේකෙ වටිනාකම කීයක් විතර වෙයිද සමන්ත අයියේ ????????????? 0 sha733Super Senior MemberPosts:7332 21 Mar 2016 07:47 AM ඇ එච්චර ගණන් වෙයිද. එහෙම වෙයි නේද ඔන තැනක තියන්න පුලුවන් සම්පූර්ණ ගෙයක් ගත්ත වගේනේ 0 hasithadSuper Senior MemberPosts:5795 21 Mar 2016 07:56 AM ගෙයකටත් වඩා සැපයි.හැබැයි ඔයාට ගෙදර ඉතිරි වැඩ කරන එක නවත්තලා ඕක ගත්තා නම් හරි. 0 DushanVeteran MemberPosts:2536 21 Mar 2016 08:12 AM ඇහ්හ් මේක මාර වාහනයක්නේ බලන් ගියාම 0 sha733Super Senior MemberPosts:7332 24 Mar 2016 02:11 AM මෙක ගත්තනං හොදයි කියල හිතෙනවා ඒත් අයියේ මැරැණම ඒක තියන්න තැනක් ඔනෙනේ ඒක හින්ද ගේ ඉතිරි වැඩ ටිකත් කරලම දානවා 0 hasithadSuper Senior MemberPosts:5795 24 Mar 2016 08:26 AM Posted By sha733 on 24 Mar 2016 02:11 AM මෙක ගත්තනං හොදයි කියල හිතෙනවා ඒත් අයියේ මැරැණම ඒක තියන්න තැනක් ඔනෙනේ ඒක හින්ද ගේ ඉතිරි වැඩ ටිකත් කරලම දානවා තව දෙන්නෙක් ගැනත් බලන්න ඕනනෙ අනිවාර්යෙන්ම. 0 sha733Super Senior MemberPosts:7332 24 Mar 2016 11:01 PM අර මක්කටෙයි දෙන්නෙක් අනාගතේට දුසිමක් ගැනවත් හිතන්න කියල හිතාගෙන ඉන්නේ 0 hasithadSuper Senior MemberPosts:5795 25 Mar 2016 06:43 AM හැකි නම් කාරි නැතෝ.... 0 samanthaMost Senior MemberPosts:13190 25 Mar 2016 07:55 AM හැබැයි මේ වගේ වාහනයක් ඉඳගෙන ඒ සිහිනය සැබෑ කරගන්න පහසු වෙයි මගෙ හිතෙ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 25 Mar 2016 08:20 AM ඔය කිවුවට 0 samanthaMost Senior MemberPosts:13190 25 Mar 2016 08:39 AM Posted By sha733 on 25 Mar 2016 08:20 AM ඔය කිවුවට ඇයි අවුල්ද ? සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 26 Mar 2016 01:58 AM අයියට නෙවෙයි මට 0 RosiSuper Senior MemberPosts:5335 26 Mar 2016 06:21 AM ශා මල්ලි ගත්තම අපිවත් එක්ක යනවා නේද .. 0 sha733Super Senior MemberPosts:7332 27 Mar 2016 01:05 AM ගෙදරටම ඇවිල්ල රවුමක් එක්කන් යන්නේ මුලු ස්ටන් පවුලම 0 samanthaMost Senior MemberPosts:13190 25 Apr 2016 09:38 PM ලක්ෂ කීයද?!? සල්ලි උඩ දුවන ලංකාවේ ධනපති වාහනවල සැබෑ මිල අපි වාහන වලට ආසයි. වාහනයකට උරුමකම් කියන එක තරුණ පරම්පරාවේ හැම දෙනෙකුගේම හීනයක්. එත් මිලියන 20-30 දීලා අපිටම කියලා වාහනයක් අයිති කරගන්නවා කියන්නේ එක අපි වැඩි දෙනෙක්ට හිතන්නවත් බැරි ඉලක්කයක් වෙලා. මේ කියන්න යන්නේ අපිත් මහන්සි වෙලා සල්ලි හම්බ කරගත්තොත් පහසුවෙන් යන්නට පුළුවන් වාහන ඉලක්කයක් කිහිපයක් පිළිබඳව… 1. Lamborghini Source – wikipedia.org මෑත කාලයේ වැඩිපුරම කතා බහට ලක්වුණු වාහන වර්ගයක් විදියට ලැම්බෝගිනි මෝටර් රථය හඳුන්වා දෙන්නට පුළුවන්. මේ වෙනකොට ලංකාවේ අලවියේ තියෙන වැඩිම මිලකින් යුතු මෝටර් රථය ලෙස හඳුන්වා දෙන්නට හැකි මේ මෝටර් රථ වර්ගයෙන් වාහන කිහිපයක් පමණයි ලංකාවේ ධාවනයේ යෙදෙන්නේ. මුලික මිළ මිලියන 91 සිට ඉහලට නියම කර ඇති මේ වාහනය ලංකාවට ගෙන්වන්නේ යුරෝ ස්පෝර්ට්ස් ඔටෝ ලංකා පුද්ගලික සමාගමයි. 2. Jaguar F-Type Source – pixabay.com ජගුවර් වල මිල අධික වාහන මාදිලි අතරින් මේ මෑතකදී එළිදක්වපු “Jaguar F-type” මෝටර් රථය විශේෂයි. දොර දෙකේ ස්පෝර්ට්ස් මාදිලියේ වාහනය වන මේ ගැන වැඩි දුර විස්තර මේ යොමුවෙන් ලබා ගන්න පුළුවන්. මිලියන 10 සිට ඉහලට මිල නියමකර තිබෙන මේ වාහන දැන් දැන් කොළඹ තදාසන්න ප්‍රදේශ වල ධාවනයේ යෙදෙනවා දැකගන්න බැරි වෙන්නේ නැහැ. 3. Benz Source – wikipedia.org ඩිමෝ සමාගමෙන් ලංකාවට ගෙන්වන බෙන්ස් රථ සියල්ලම පාහේ මිල ආරම්භ වන්නේ මිලියන 9 සිට ඉහලට වන්නටයි. මේ අතුරිනුත් SLK AMG Convertible Roadster රථය ලංකාව තුල අලෙවි වන්නේ රුපියල් මිලියන 90 සිට ඉහල මිල ගණන් වලටයි. සවිශක්තිය කල්පැවැත්ම සහතික කරන මේ අපුරු මෝටර් රථයේ වර්ග සහ මිල ගණන් මෙතනින් දැනගන්නට පුළුවන්. 4. Ford Mustang Eco Boost 2016 Source – wikipedia.org Fast and the furious චිත්‍රපටි මාලාව බලපු ගොඩක් අයට අලුත් කාර් වගේම යුරෝපියන් මස්ල් කාර් වලට වැඩි ඇල්මක් දක්වන්න පටන් ගත්තා. මේ ආසාව කොච්චරද කියනවා නම් එක අවසාන වුනේ FORD MUSTANG ECO BOOST වගේ කාර් ලංකාවට ගෙන්වන්න පටන් ගැනීමත් සමඟයි. මෙහි මිල නියම වෙලා තියෙන්නේ මිලියන 27 සිට ඉහළටයි. වැඩි විස්තර මෙතනින් බලාගන්න පුළුවන්. 5. Porsche Cayenne S Hybrid Source – wikimedia.org Porsche කියන්නේ සැලූන් කාර් වලට වඩා sports cars හදන සමාගමක්. ඔවුන් වෙනත් රටවල සිය මෙහෙයුම් කටයුතු කලත් ලංකාවේ ආරම්භ කලේ ඉතාම මෑතකදී. ඒ කාලෙම Porsche Cayenne කියන SUV රථය ඔවුන් ගෙන්වුවත් ඒ ගැන විශාල ප්‍රසිද්ධියක් දුන්නේ නැහැ. එත් මේ මෑතකදී එළිදක්වපු Cayenne S Hybrid මාදිලිය මිලෙන් රුපියල් මිලියන 23ක් වුනත්, අපේ සුවපහසු රථ ප්‍රියකරන්නන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වුනා. කැලණියේ, කොළඹ පාරේ, අංක 451 දරණ තැන පිහිටා තියෙන Porche Centre Colombo තුලින් මේ අපුරු රථය ගැන ඔබට තොරතුරු හොයා ගන්නත් පුළුවන්. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 You are not authorized to post a reply. Page 2 of 6 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Aviation and Transportation Automobiles