Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Dec 2015 09:17 PM by kingD හතු ආහාරයට ගැනීමේ වාසි.. 6 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Author Messages samanthaMost Senior MemberPosts:13190 17 Dec 2015 09:22 PM හතු ආහාරයට ගැනීමේ වාසි.. ග්‍රීක හා රෝම ජාතිකයන් මෙතරම් ශක්තිමත් වීමේ රහස ඔබ දැන සිටියාද? ඔවුන්ගේ රහස් බෙහෙත හතු යි. ලෝකයේ හතු වර්ග 1000ක් පමණ ඇත. මෙම හතු වලින් ලැබෙන ආයුර්වේදමය ප්‍රතිලාභයන් විශ්වාස කළ නොහැකි තරම් ය. හතු මඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතර, මෙහි අති පොටෑසියම් මගින් රුධිර පීඩනය ක්‍රමවත් කරයි. මේ ලිපියෙන් ගෙන එන්නේ එලෙස හතු වලින් ශරීරයට ලැබෙන වාසි කිහිපයකි. 01. ප්‍රතිශක්තිය දිනපතා හතු ආහාරයට ගැනීම මඟින් ශරීරය විශබීජ වලින් ආරක්ෂා කරයි. ඒ මේවා මඟින් ප්‍රතිශක්තිය වඩවන නිසාය. 02. බර අඩු කරගැනිමට හතු වර්ග අතරින් white button mushrooms දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර අඩු කරගැනීමට හැකියාව ඇත. මේවායේ ඉහළ ශක්තිකාරකයන් ගැබ්ව ඇති බැවින් ඔබව ක්‍රියාකාරීව තබයි. එමෙන්ම මේවායේ අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු වේ. 03. දියවැඩියාවට දියවැඩියාව සමනය කළ හැකි ආහාරයකි. මේවායේ ඉන්සියුලීන් හා තවත් එන්සයිම වර්ග අඩංගු වේ. මේවා මඟින් දියවැඩියාව සමනය කරවයි. 04. කොලෙස්ටරෝල් හතු ආහාරයට ගැනීම මඟින් කොලෙස්ටරෝල් මට්ටම අඩු අගයක පවත්වාගනී. මේවායේ තන්තු අඩංගු වේ. එමෙන්ම මේදය නොමැති අතර, කාබෝහයිඩ්‍රේට ද ඉතා අඩු ප්‍රමාණයක් පවතී. මෙහි ඇති ප්‍රෝටීන මඟින් ද කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි. 05. රුධිර පීඩනය අඩු කරයි. 06. හතු වල ඇති පොලිසැකරයිඩ මඟින් පිළිකා ඇති වීම වළක්වයි 07. අස්ථි නීරෝගී කරයි. 08. අක්මාවට ගුණදායී වේ. 09. ආමාෂය නීරෝගී කරවයි 10. ශරීරයේ වේදනාවන් සමනය කරයි. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 17 Dec 2015 09:22 PM සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 RosiSuper Senior MemberPosts:5335 20 Dec 2015 08:48 AM Mage asama kemak ......eth mechchara hodai kiyala danne ada ...sthuthi aiyya. 0 maduranga001Most Senior MemberPosts:14118 20 Dec 2015 09:49 AM මස් වෙනුවට හොඳ ආදේශකයක් තමයි පොලොස් වගේම රසට හදපු හතු. මේ පින්තුරෙත් තියෙන ඔය පොඩි රවුම් හතු එක තමයි ගොඩක් රස. අමාරුවක් නැතුවම පිගන් දෙකක විතර බත් මරන්න පුළුවන්.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 20 Dec 2015 05:27 PM ඔව් මස් වගෙ හතු හදපුවහම හරි රසයි First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 ChandimaAdvanced MemberPosts:509 20 Dec 2015 06:36 PM mamath asama kamak. eth me taram yahagunayak tiynawa kiyala danagatte adane 0 kingDVeteran MemberPosts:3309 20 Dec 2015 09:17 PM මේව නම් රජ කෑමක් තමයි බොලව්... දැන් හතු වලට අකමැති අය කව්රුත් නෑ වගේ ස්ටන් එකේ Business, you know, may bring money, But friendship hardly ever does. 0 You are not authorized to post a reply. Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner