You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 18 May 2016 08:00 AM by  hasithad
MY CASSETTE COVERS
 63 Replies
Sort:
You are not authorized to post a reply.
Page 1 of 41234 > >>
Author Messages

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471






--
03 Jan 2016 05:02 PM

    NOT RECORDING................

    Attachments
    0

    indika76
    Most Senior Member
    Most Senior Member
    Posts:10457






    --
    03 Jan 2016 06:36 PM
    මේක නම් නියම වැඩක් මල්ලි...
    දිගටම කරගෙන යමු...
    පුළුවන් නම් ගීත විස්තරය තියෙනන පැත්තත් ලබාදෙන්න..
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14123






    --
    03 Jan 2016 06:45 PM
    මේවයේ කැසට් නැද්ද චාමර මල්ලි..? මම කිව්වේ මේ කැසට් වලට අදාළ ගීත ලබා දෙන්න විදිහක් තියෙනවද..? එහෙම වුනා නම් වටිනව ගොඩක්.
    0

    kingD
    Veteran Member
    Veteran Member
    Posts:3342






    --
    03 Jan 2016 07:07 PM
    කවර වල දෙපැත්තම තිබ්බනම් මරු මල්ලි .
    0

    Ind007ka
    Most Senior Member
    Most Senior Member
    Posts:12931






    --
    03 Jan 2016 07:37 PM
    මෙ සමහර කැසට් මගෙ ලගත් තිබුනා ..ස්තුත්යි මෙවා මතක් කරනවට
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13194






    --
    03 Jan 2016 10:19 PM
    හොඳ එකතුවක්. අපිත් එක්ක මේවා හිමිහිට බෙදා ගන්න. ඔබ්ට බොහොමත්ම ස්තූතියි.
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    04 Jan 2016 05:00 AM
    my cassette deck eka yaluwek aran giya.ahapu hamba unama himihita dennam
    0

    isurusam
    Super Senior Member
    Super Senior Member
    Posts:7342






    --
    04 Jan 2016 06:45 AM
    කැසට් ඩෙක් එක හම්බ උනහම මේ වටිනා කැසට් ටික අපිත් එක්ක බෙදා හදා ගන්න .....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14123






    --
    04 Jan 2016 06:48 AM
    නරකද චාමර මල්ලි ඒ ඩෙක් එක ඉල්ලගෙන ගිය යාලුවටත් ස්ටන් එකට එන්න කිව්වොත්..? අඩුම තරමේ ඩෙක්  එකවත් ගෙනත් දෙන්න කියන්නකො. මොකද ඒක ඔයාටත් ස්ටන් එකේ හැමෝටමත් වටිනා වැඩක්..
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    04 Jan 2016 10:03 PM
    මගේ ලගනං මේ ටික ඇති චාමර නොදුන්නොත් දෙන්නං
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14123






    --
    04 Jan 2016 10:07 PM
    Posted By sha733 on 04 Jan 2016 10:03 PM
    මගේ ලගනං මේ ටික ඇති චාමර නොදුන්නොත් දෙන්නං
    එල.. එල..ෂා මල්ලි..!!!
    ටිරෝන් මද්දුමගේ ගේ කැසට් තියෙනවා නම් දෙන්නකො පුළුවන් වෙලාවක. ඔය 90 දශකයේ ප්‍රසිද්ධ වුනු තරුවක්..

    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    04 Jan 2016 10:10 PM
    හරි ඒක අද දුන්න කියල හිතා ගන්නකෝ එහෙනං
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14123






    --
    05 Jan 2016 05:30 AM
    හරි ඒක අද දුන්න කියල හිතා ගන්නකෝ එහෙනං

    එල එල මල්ලි.. බොහෝම ස්තුතියි අසන්නන්ගේ ඉල්ලීම් වලට කන්දුන්නට..
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    05 Jan 2016 05:31 AM
    sha733 oya denna....ahulak na....
    0

    maduranga001
    Most Senior Member
    Most Senior Member
    Posts:14123






    --
    05 Jan 2016 05:44 AM
    Posted By chamaramind on 05 Jan 2016 05:31 AM
    sha733 oya denna....ahulak na....
    ෂා මල්ලි නම් මේ කෙටි කාලෙට මදි නොකියන්න දීල තියෙන්නේ.. ඉස්සරහටත් එහෙමම වේවි.
    ඉතිං අපි ශා මල්ලිටම කරදර කරන එක හොඳ නැහැනෙ.. ඔයත් ඔය තියෙන දෙයක් අපිත් එක්ක බෙදා හදා ගන්න. විශේෂයෙන්ම අනෙත් අය ළඟ නැහැ කියල හිතෙන දේවල්.. 
    0

    sha733
    Super Senior Member
    Super Senior Member
    Posts:7332






    --
    05 Jan 2016 07:05 AM
    ඔව් චාමර පුලුවන් විදියට ඔයා දෙන්න.
    මම ලොකු අන්තර්ජාල ගැටලුවකට මැදි වෙලා ඉන්නේ
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    31 Jan 2016 10:46 PM

    SCANING PODI AHULAK

    Attachments
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    31 Jan 2016 10:51 PM

    Attachments
    0

    chamaramind
    Most Senior Member
    Most Senior Member
    Posts:13471






    --
    31 Jan 2016 10:56 PM

    Attachments
    0

    samantha
    Most Senior Member
    Most Senior Member
    Posts:13194






    --
    31 Jan 2016 11:25 PM
    දැන් මෙවායේ කවර විතරද අපිට දෙන්නේ චාමර..
    0
    You are not authorized to post a reply.
    Page 1 of 41234 > >>