Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2016 10:06 AM by hasithad මගෙ රෙකෝඩින් සෙන්ටර් එක 170 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 9 << < 12345 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 10 Feb 2016 03:04 AM එහෙම කියන්න එපා අයියේ එක නැති උනා කියල පාඩුවක් වෙන්න ඉඩ තියන්නේ නැහැ දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 10 Feb 2016 03:06 AM මගේ ලඟ AKAI සෙටප් එකක් තිබුණා.. කොරියාවේ යද්දී ලංකාවේ තියලා ගියේ .. ලංකාවට ආවාට පස්සේ වයිෆ් බර බරේ දාන්න ගත්තා.. මේවා විසි කරන්න. ගෙවල් වල තියා ගන්න ඉඩ නැහැ කියලා. ඉතිං මම ඒ සෙට් එක ගෙවල් ලඟ අසල්වාසියෙකුට නිකම්ම අරගෙන යන්න කිව්වා .. අපරාදේ මුළින් හඳුනාගෙන හිටියානම් මම මල්ලිට මේක දෙනවා . සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 10 Feb 2016 03:45 AM Posted By samantha on 10 Feb 2016 03:06 AM මගේ ලඟ AKAI සෙටප් එකක් තිබුණා.. කොරියාවේ යද්දී ලංකාවේ තියලා ගියේ .. ලංකාවට ආවාට පස්සේ වයිෆ් බර බරේ දාන්න ගත්තා.. මේවා විසි කරන්න. ගෙවල් වල තියා ගන්න ඉඩ නැහැ කියලා. ඉතිං මම ඒ සෙට් එක ගෙවල් ලඟ අසල්වාසියෙකුට නිකම්ම අරගෙන යන්න කිව්වා .. අපරාදේ මුළින් හඳුනාගෙන හිටියානම් මම මල්ලිට මේක දෙනවා . මේ වගේ දුක හිතෙන කථා කියන්න එපෝ. පපුව පැලිල මැරෙයි මම දැනටමත් පපුව රිදෙනවා 0 samanthaMost Senior MemberPosts:13190 10 Feb 2016 04:35 AM ඇත්තටම මල්ලී කොරියාවේ ඉන්නකොට මට ඔයාව හමුවෙලා තිබුණා නම් මම අනිවාර්යෙන්ම යාට සෙට් එකක් දෙනවා .. මට කොරියාවේදී සෙටප් බර ගානක් හම්බවුනා. මම 2ක් ගෙනත් මගේ මස්සිනාට දුන්න. අපරාදේ ඔයාගේ වෙලාව.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 10 Feb 2016 04:37 AM මොකද එකෙ ඕන තරම් පාරේ විසි කරලා තියෙනවා .. මම නම් ඒවා ගන්න ගියේ නැහැ. මට ලැබුණේ අපේ කන්ටේනර් එක කරපු කම්පැණියෙන් .. එයාලගෙ වෙයාර් හවුස් එකේ සෑහෙන්න බඩු තිබුණා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 10 Feb 2016 06:29 PM ඒ කොමෙන්ටු දෙකෙන් පස්සෙ කොල්ලට තව අමාරු උනාද කොහෙද සමන්ත අයියෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 10 Feb 2016 09:42 PM Posted By maduranga001 on 10 Feb 2016 06:29 PM ඒ කොමෙන්ටු දෙකෙන් පස්සෙ කොල්ලට තව අමාරු උනාද කොහෙද සමන්ත අයියෙ. මටත් දුක හිතුණා. ඒකයි මම එහෙම කිව්වේ.. අපරාදේ මගේ ලඟ සෙට් කිහිපයක්ම තිබුණා. කලින් දැන හඳුනාගෙන හිටියා නම් අනිවාර්යෙන්ම දෙනවා .. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 indika76Most Senior MemberPosts:10449 10 Feb 2016 11:48 PM ෂා මල්ලිට පපුවෙ අමාරුව හැදුනාද දන්නේ නෑ.. 0 maduranga001Most Senior MemberPosts:14118 11 Feb 2016 03:01 AM Posted By indika76 on 10 Feb 2016 11:48 PM ෂා මල්ලිට පපුවෙ අමාරුව හැදුනාද දන්නේ නෑ.. අද උදේ ඇවිත් ඉක්මනට ගියා. මම හිතන්නෙ බේත් ගන්න යන්න ඇති. කොහෙද මේ සමන්ත අයියත් මේ කොල්ලන්ව ලෙඩ කරවනවනේ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 11 Feb 2016 03:40 AM ඉස්පිරිතාලෙ ඇඩ්මිට් උනා සේලයින් දෙන ගමන් ඉන්නේ මැරෙයිද දන්නෙත් නැහැ 0 samanthaMost Senior MemberPosts:13190 11 Feb 2016 04:09 AM Posted By sha733 on 11 Feb 2016 03:40 AM ඉස්පිරිතාලෙ ඇඩ්මිට් උනා සේලයින් දෙන ගමන් ඉන්නේ මැරෙයිද දන්නෙත් නැහැ එච්චරටම අසාධ්‍ය තත්වයේද ඉන්නේ.. අනේ පවු... සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 11 Feb 2016 04:10 AM ඔව් තව මොකුත්නං කියන්න එපා නැතිවෙච්ච පපුව මදිවට අත පයත් ගැලවිලා යයි 0 maduranga001Most Senior MemberPosts:14118 11 Feb 2016 04:54 AM Posted By samantha on 11 Feb 2016 04:09 AM Posted By sha733 on 11 Feb 2016 03:40 AM ඉස්පිරිතාලෙ ඇඩ්මිට් උනා සේලයින් දෙන ගමන් ඉන්නේ මැරෙයිද දන්නෙත් නැහැ එච්චරටම අසාධ්‍ය තත්වයේද ඉන්නේ.. අනේ පවු... මළොත් කියාන්කෝ මල්ලි. අපේ උන්ට ලීව් ගන්න කලින් කියල තියන්ට එපැයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 11 Feb 2016 09:42 PM කට්ටියටම ලීව් දාන්න කියන්න මම මැරැණා. කට්ටියම එනවා නේද? . . . . . . . ආවට පස්සෙ මට පණ තිබුණොත් කට්ටියම එන එකේ කට්ටියත් එක්ක ඇනවසරි පාටියවත් ගමු. 0 maduranga001Most Senior MemberPosts:14118 11 Feb 2016 09:46 PM හීනෙන්වත් උඹට කරදරයක් වෙන්න එපා කියන එකයි අපේ ප්‍රාර්ථනය. අනිවා ඉතිං සෙට් වෙලා හොඳ පාටියක් දාමු. ඔය පැත්තෙන් යන දවසක නම් ඇවිත් මල්ලිගෙන් එළවලු ටිකක් හරි අරගෙන යන්න ගොඩ වෙලා යන්න එනවා මාර්කැට්ටුව පැත්තෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 11 Feb 2016 09:47 PM Posted By sha733 on 11 Feb 2016 09:42 PM කට්ටියටම ලීව් දාන්න කියන්න මම මැරැණා. කට්ටියම එනවා නේද? . . . . . . . ආවට පස්සෙ මට පණ තිබුණොත් කට්ටියම එන එකේ කට්ටියත් එක්ක ඇනවසරි පාටියවත් ගමු. මේක නම් නියම අදහස. මරණය කෙසේ වෙතත් ඇනිවසරි පාර්ටි එකක් දාන්න දඹුල්ලට යන්න. අර කථාවක් තියෙන්නේ දඹුලු ගිහින් තලගොයිත් මරන් ආවා කියලා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 11 Feb 2016 10:16 PM දෙන්නගෙම අදහස පංකාදුයි. එනකන් බලන් ඉන්නවා 0 DanuLiyanageVeteran MemberPosts:3457 14 Apr 2016 04:22 AM me ayiyage bar eka kiyalada hithan inne ahala balannako eyage witharada kiyala kattiyama. මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 samanthaMost Senior MemberPosts:13190 14 Apr 2016 08:23 AM ඔයාල දෙන්නගේම කියලා අපි දන්නවා .. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DanuLiyanageVeteran MemberPosts:3457 14 Apr 2016 09:17 AM nathuwa nathuwa මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 You are not authorized to post a reply. Page 2 of 9 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala