Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 12 Sep 2016 10:06 AM by hasithad මගෙ රෙකෝඩින් සෙන්ටර් එක 170 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 5 of 9 << < 34567 > >> Author Messages indika76Most Senior MemberPosts:10454 06 Jul 2016 07:27 PM Posted By maduranga001 on 06 Jul 2016 10:43 AM දවසක තුශාන්ලගේ සහ ශා මලයාගේ ගෙදර යන්න ඕන. වෙන කිසිම දෙයකට නෙවෙයි. මේ කැසට් ටික අතගාල බලල එන්න. අවංකවම හරිම ආසාවක් දැනෙනවා මේ පැරණි කැසට් මෙහෙම දකිද්දී. ලොකු අතීතෙකට හිත යනවා. ඉස්සර අහපු කැසට් දැන් මෙහෙම හරි තියා ගෙන ඉන්න එක ගොඩක් වටිනවා. හැබැයි මල්ලි සංරක්ශනේ කරන්න. ඒක ඔයාල කරන ලොකු පින් කටයුත්තක්. මධුරංග මල්ලි කියනව වගේ ලොකුම ලොකු අතීතයකට යන්න පුළුවන්.. ඒ වගේම ෂා මලයා සතුවන්නේ සමහර කැසට් පට වල තියෙන අවසාන පිටපත වෙන්න පුළුවන්.. ඒ නිසා මේවා රැක ගැනීම ඉතා වටිනවා... (රැක ගැනීම කියන්නේ මෙය පරිගණකගත කිරීම නොව ඔර්ජිනල් කැසට් පටය රැක බලා ගැනීමයි) 0 samanthaMost Senior MemberPosts:13190 06 Jul 2016 09:11 PM අනිවාර්යෙන්ම මේ කැසට් පට ආරක්ෂාකර ගැනීම හරි වටිනවා. ගුවන් විදුලි නාලිකා වලවත් මේ හඬ පටි නැතිව ඇති. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 hasithadSuper Senior MemberPosts:5795 07 Jul 2016 07:52 AM දැන් fm වල ඉන්න අලුත් හාදයෝ නං මේවා දැකලත් නැතුව ඇති. 0 samanthaMost Senior MemberPosts:13190 07 Jul 2016 08:26 AM Posted By hasithad on 07 Jul 2016 07:52 AM දැන් fm වල ඉන්න අලුත් හාදයෝ නං මේවා දැකලත් නැතුව ඇති. හපෝ උන් ගැන කවර කථාද.. පොර ටෝක් දුන්නාට මෙවා දකිනවා තියා අහලවත් නැතිව ඇති. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DanuLiyanageVeteran MemberPosts:3457 07 Jul 2016 09:04 AM අපේ අයියන්ඩි දෙනවා ලොකු ගේමක් ඈත්තටම මේවා රේකොඩ් කරන්න. ඒ වගේම ඈත්තටම එයාගේ අතෙ තමා තියෙන්නේ මෙවා රෑක ගෑනීම මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 samanthaMost Senior MemberPosts:13190 07 Jul 2016 09:07 AM Posted By DanuLiyanage on 07 Jul 2016 09:04 AM අපේ අයියන්ඩි දෙනවා ලොකු ගේමක් ඈත්තටම මේවා රේකොඩ් කරන්න. ඒ වගේම ඈත්තටම එයාගේ අතෙ තමා තියෙන්නේ මෙවා රෑක ගෑනීම මම හිතන්නේ දනුෂ්ක මලයටත් ඒ වගකීමෙන් කොටසක් තියෙනවා.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 07 Jul 2016 09:13 AM Posted By DanuLiyanage on 07 Jul 2016 09:04 AM අපේ අයියන්ඩි දෙනවා ලොකු ගේමක් ඈත්තටම මේවා රේකොඩ් කරන්න. ඒ වගේම ඈත්තටම එයාගේ අතෙ තමා තියෙන්නේ මෙවා රෑක ගෑනීම ෂා මලය දැක්කේ නැහැ සෑහෙන කාලෙකින්. මොකෝ වෙලා තියෙන්නෙ. හොයල බැලුවේ නෙඅද්ද කොල්ලට මොකෑ වෙලා තියෙන්නේ කියල. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 DanuLiyanageVeteran MemberPosts:3457 07 Jul 2016 11:27 AM මම දවස් 4ක් එහේ ඉදලා කෑසට් රෙකොඩ් කල එකම තමා මුලු දවසෙම රෑ 3 4 වෙනකම්ම පිස්සු හෑදෙනවා පුදුම මහන්සියක්. ඉයේ රෑ නම් දෙන්නටම එපා උනා එක කෑසට් එකක් ගන්න 9 ඉදලා රෑ 2 වෙනකම් කට්ට කෑවා මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 maduranga001Most Senior MemberPosts:14118 07 Jul 2016 11:39 AM Posted By DanuLiyanage on 07 Jul 2016 11:27 AM මම දවස් 4ක් එහේ ඉදලා කෑසට් රෙකොඩ් කල එකම තමා මුලු දවසෙම රෑ 3 4 වෙනකම්ම පිස්සු හෑදෙනවා පුදුම මහන්සියක්. ඉයේ රෑ නම් දෙන්නටම එපා උනා එක කෑසට් එකක් ගන්න 9 ඉදලා රෑ 2 වෙනකම් කට්ට කෑවා අනේ එහෙමද?ක් කොහොම කට්ටක්ද කියන එක තේරෙනවා. අහනකොට අපට ජොලි උනාට වැඩේ කරනකොට කරන කෙනාට හෙන කට්ටක් කන්න වෙන බව. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 07 Jul 2016 09:38 PM කොහොම නමුත් ඔබලා දෙදෙනා කරනා මේ උත්සාහය හරිම වටිනවා.. ඒ වගේම මම නම් හරි ඉහලින්ම අගය කරනවා.. මම දන්නවා මේ වැඩේ තියෙන අපහසුතාවය.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 08 Jul 2016 05:11 AM නිදි මරල නිදි මරල එපා වෙලා හිටියේ කලින් දවස් 2නං අවුලක් නැහැ පස්සෙ දවස අමුවෙන්නෙ හිටියේ 0 samanthaMost Senior MemberPosts:13190 08 Jul 2016 05:19 AM කොහේද ගිහිං හිටියේ.. දෙමස්සිනාලා සෑහෙන්න මහන්සිවෙලා තියෙන පාටයි.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 08 Jul 2016 05:29 AM ගාල්ලෙන් දඹුල්ල තරණය කලා 0 hasithadSuper Senior MemberPosts:5795 09 Jul 2016 08:41 AM පරන කැසට් ගොඩ දාන එකේ අමාරුව ඉතින් කියලා වැඩක් නෑ. තමන්ගේ ආයුෂ අඩු කර ගන්න ඕනෙ නම් ඔන්න වැඩේ. 0 DanuLiyanageVeteran MemberPosts:3457 09 Jul 2016 09:22 PM a mokada hasitha ayiye මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 DanuLiyanageVeteran MemberPosts:3457 09 Jul 2016 09:30 PM me mokdda kiyala danno danithi kawru hari ahuwoth lankawe lokuma library eka kiyala.................................? මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 samanthaMost Senior MemberPosts:13190 09 Jul 2016 10:08 PM ලංකාවේ විශාලතම සින්දු පුස්තකාලය. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 09 Jul 2016 10:33 PM දල වශයෙන් අදහසක් තියෙනවද ඔතන ඇල්බම් කොච්චරද ගීත කොච්ච්ච්රක් විතර තියෙනවද කියල? ආසාවට දැනගන්න අහන්නෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 DanuLiyanageVeteran MemberPosts:3457 09 Jul 2016 10:57 PM apatat thawama gananaya karaganna abha. anith eka thawa casset 1500 kata wediya recording thiyenawa isissarahata api gannaya karala kiyannam habayi kauru hari naahanawa nam casset ekak thiyenawada kiyala a ahana onama ekak thiyenawa gramaphone chithrapata geetha 70 80 90 dashakaye casset band play kara parani casset perani saha aluth nonstop liveshow(indoor only) presanga wedika newe 2000 awurudde wage indan awa hippop , rap thani geetha 1920 wage durlaba geetha bana, saha pirith wirindu thawa a wage godak ewa thiyenawa මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 samanthaMost Senior MemberPosts:13190 09 Jul 2016 10:59 PM පානදුරේ අරිය ධම්ම හාමුදුරුවන්ගේ බෝධි පූජා කැසට් එක තියෙනවද මල්ලී. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 You are not authorized to post a reply. Page 5 of 9 << < 34567 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala