You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jun 2022 10:29 AM by  kingD
- My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත
 616 Replies
Sort:
Page 11 of 31 << < 910111213 > >>
Author Messages

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
14 Jul 2016 11:58 PM
  •  Quote
  •  Reply
අතුරැ දහන් වෙනවනං කමක් නැහැ ඇවිදින්
ඒන්නෙත් හොරාටනේ දැන්

කොහොමත් පොඩ්ඩි ඔයාගේ මේ දේවල නම් ගොඩක් ලස්සනයි කවදත්
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
15 Jul 2016 12:05 AM
  •  Quote
  •  Reply
කට්ටියම නිදි වෙලාවට තමයි පොඩ්ඩි එන්නේ ...ගොඩක් ලස්සන නිර්මාණයක් .
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
15 Jul 2016 10:58 AM
  •  Quote
  •  Reply
මට නම් ලස්සන නෑහෑ මගෙ වෑඩෙ කරේ නෑහෑ නේ එක නිස පොඩ්ඩි එක්ක තරහයි
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
16 Jul 2016 02:22 AM
  •  Quote
  •  Reply
thank u hamotama
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
16 Jul 2016 05:40 AM
  •  Quote
  •  Reply
ඒ මොකෝ කට්ටිය නිදි වෙලාවට එන්නෙ. මොකක් හරි ජොබ් එකක් කරන්න පැක්ටිස් වෙනද(පොල් ගස් වල වගේ)
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
31 Jul 2016 02:56 AM
  •  Quote
  •  Reply



දහසක් දේ ඇත පවසන්නට
ඔබේ සවන් මා වෙත වේ නම් ..
කල්ප කාල යුග බැම්මක් විලසට
ඔබ මා මේ ලෙස හමු වූයේ නම් ..

පෙම් වදනින් දෙසවන් සනසන්නට
නිති නුඹ ළග හිද මුමුණන්නම් ..
මංගල තැලිපිලි පළදා එළැඹෙන දිනයට
නුඹෙ ආදර මනමාලිය වෙන්නම් ..

මම නුඹෙ හිමිකාරිය වෙන්නම්..
මුලු දිවියම ළග හිද සනසන්නම්..
පෙම් වදනින් සනසා කොදූරන්නම්..
ඔබේ සවන් මා වෙත වේ නම්..

- ඩිලීකා -

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
31 Jul 2016 11:12 AM
  •  Quote
  •  Reply

Posted By Poddi on 31 Jul 2016 02:56 AM



දහසක් දේ ඇත පවසන්නට
ඔබේ සවන් මා වෙත වේ නම් ..
කල්ප කාල යුග බැම්මක් විලසට
ඔබ මා මේ ලෙස හමු වූයේ නම් ..

පෙම් වදනින් දෙසවන් සනසන්නට
නිති නුඹ ළග හිද මුමුණන්නම් ..
මංගල තැලිපිලි පළදා එළැඹෙන දිනයට
නුඹෙ ආදර මනමාලිය වෙන්නම් ..

මම නුඹෙ හිමිකාරිය වෙන්නම්..
මුලු දිවියම ළග හිද සනසන්නම්..
පෙම් වදනින් සනසා කොදූරන්නම්..
ඔබේ සවන් මා වෙත වේ නම්..

- ඩිලීකා -

පොඩ්ඩිගෙන්  ඉතාමත් ලස්සන නිර්මාණයක් ......

0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
02 Aug 2016 10:19 AM
  •  Quote
  •  Reply
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
21 Aug 2016 03:50 AM
  •  Quote
  •  Reply
පොඩ්ඩි නගෝ දාමුද නිසදැසක්......
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Aug 2016 01:47 AM
  •  Quote
  •  Reply
හිත අස්සට වී
තිස්සෙම ඇවිදින්...
කොදුරන ගී නුබ
මනමාල වෙමින් ...
දිනයක් ලග ඇති
යන්නට කැන්දන් ...
මගේ මනාලී කරගෙන
ආසිරි ජය ගීත මැදින් ...

- පොඩ්ඩි
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
25 Aug 2016 01:48 AM
  •  Quote
  •  Reply
මම නුඹෙ හිමිකාරිය වෙන්නම්..
මුලු දිවියම ළග හිද සනසන්නම්..
පෙම් වදනින් සනසා කොදූරන්නම්..
ඔබේ සවන් මා වෙත වේ නම්.

කාලෙකින් මොනවත් කෙදුරුවෙත් නෑ..

මොනව හරි කියන්නකෝ පොඩ්ඩි ...
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
26 Aug 2016 12:42 AM
  •  Quote
  •  Reply
අයියත් හරි කවි කාරයෙක් වෙලානේ මා නැති ටික කාලෙට
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Sep 2016 04:54 AM
  •  Quote
  •  Reply
දෙවැනි_බුදුන්


දිවරෑ නිදි ...........................වරා
සෙනෙහසින් ළයෙහි .............දරා
දුන් ආලය......................... පෙරා
නුඹයි රැජිණිය දිවියම............පුරා

දුක් ලතැවුල් ............. ගොඩයි
මහා මේරුවට ..............සමයි
දරුවා පණ.................... තමයි
ඇය දිවිය වුව දරුවට .......පුදයි

නෙතු දකින................... හීනය
හද ගැඹුරටම...............කිමිදිය
දිලිසෙන ලෙස................සදුය
විය දරුවාගේ ලොවට.....එළිය

ගේ දොර හැම..............වැඩය
නොඅඩුව..........පිළිවෙලටමය
රසම ගුණ.................. අහරය
දරුවාගේ කුසත්.... .... පිරවීය

ආදරේ මහ....................ගොඩයි
සයුරේ රළ හා ................සමයි
දිවි මග දුක......................සැපයි
නමුදු ඇය හැමදා පුතු ........ළගයි

නොවී කිසි................... ලතැවුල්
තම දරු සුරැකි .............හැමකල්
පෙමින් පා .................... සුරතල්
විය දෙවැනි බුදුන් ලොව..තුන්කල්


[ 9 11 9 14 මහ පියුම් විරිත ]

- පොඩ්ඩි-
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
06 Sep 2016 05:15 AM
  •  Quote
  •  Reply
නංගී මහ පියුම් විරිතෙන්ම ලියලා තියෙන්නේ..
මම ගොඩක් ආසා කරන විරිත් ක්‍රමයක්..
මෙහි විෂම පාදයන්හි (1 සහ 3 පාද) මත් 9 බැගින්ද,
සම පාදයන්හි (2 සහ 4 පාද) මත් 11 සහ 14 බැගින්ද ඇතුලත් වනසේ කවිය නිර්මාණය කරනවා..
(පොඩ්ඩි "9 11 9 14 මහ පියුම් විරිත" ලෙස සඳහන් කල නිසා නොදන්නා අයට දැන ගැනිමටයි ලියුවේ)
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
06 Sep 2016 09:26 AM
  •  Quote
  •  Reply
Posted By indika76 on 06 Sep 2016 05:15 AM
නංගී මහ පියුම් විරිතෙන්ම ලියලා තියෙන්නේ..
මම ගොඩක් ආසා කරන විරිත් ක්‍රමයක්..
මෙහි විෂම පාදයන්හි (1 සහ 3 පාද) මත් 9 බැගින්ද,
සම පාදයන්හි (2 සහ 4 පාද) මත් 11 සහ 14 බැගින්ද ඇතුලත් වනසේ කවිය නිර්මාණය කරනවා..
(පොඩ්ඩි "9 11 9 14 මහ පියුම් විරිත" ලෙස සඳහන් කල නිසා නොදන්නා අයට දැන ගැනිමටයි ලියුවේ)

මෙලෝම දෙයක් තේරැනේ නැහැ.නිකං පිස්සු වගේ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
06 Sep 2016 09:39 AM
  •  Quote
  •  Reply
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Sep 2016 09:49 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 06 Sep 2016 05:15 AM
නංගී මහ පියුම් විරිතෙන්ම ලියලා තියෙන්නේ..
මම ගොඩක් ආසා කරන විරිත් ක්‍රමයක්..
මෙහි විෂම පාදයන්හි (1 සහ 3 පාද) මත් 9 බැගින්ද,
සම පාදයන්හි (2 සහ 4 පාද) මත් 11 සහ 14 බැගින්ද ඇතුලත් වනසේ කවිය නිර්මාණය කරනවා..
(පොඩ්ඩි "9 11 9 14 මහ පියුම් විරිත" ලෙස සඳහන් කල නිසා නොදන්නා අයට දැන ගැනිමටයි ලියුවේ)
හරිම සතුටුයි ....අයියා මේ ගැන දන්නා නිසා   .
     මේ දවස්වල මාත් පුරුදු වෙනවා අයියේ කවි නීති වලට ලියන්න...

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Sep 2016 09:51 PM
  •  Quote
  •  Reply
Posted By hasithad on 06 Sep 2016 09:39 AM

 හි අයියෝ අනේ ...  
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Sep 2016 09:52 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 25 Aug 2016 01:48 AM
මම නුඹෙ හිමිකාරිය වෙන්නම්..
මුලු දිවියම ළග හිද සනසන්නම්..
පෙම් වදනින් සනසා කොදූරන්නම්..
ඔබේ සවන් මා වෙත වේ නම්.

කාලෙකින් මොනවත් කෙදුරුවෙත් නෑ..

මොනව හරි කියන්නකෝ පොඩ්ඩි ...
 මොනවා කියන්නද කියල කියා ගන්න බැරිව ඉන්නේ අයියේ ,. හි  

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
06 Sep 2016 09:59 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 06 Sep 2016 09:26 AM
Posted By indika76 on 06 Sep 2016 05:15 AM
නංගී මහ පියුම් විරිතෙන්ම ලියලා තියෙන්නේ..
මම ගොඩක් ආසා කරන විරිත් ක්‍රමයක්..
මෙහි විෂම පාදයන්හි (1 සහ 3 පාද) මත් 9 බැගින්ද,
සම පාදයන්හි (2 සහ 4 පාද) මත් 11 සහ 14 බැගින්ද ඇතුලත් වනසේ කවිය නිර්මාණය කරනවා..
(පොඩ්ඩි "9 11 9 14 මහ පියුම් විරිත" ලෙස සඳහන් කල නිසා නොදන්නා අයට දැන ගැනිමටයි ලියුවේ)

මෙලෝම දෙයක් තේරැනේ නැහැ.නිකං පිස්සු වගේ

අනේ මන්දා ඉතින් කළු අයියේ.. හිමිට හිමිට තේරුම් කරලා දෙන්නම්කො මම ...

ලඝු , ගුරු කියලා අක්ෂර වර්ග 2 ක් තියෙනවනේ...

අන්න ඒ අකුරු වලට අනුව මත් තියලා කවි හදලා තියෙන්නේ..

මහ පියුම් විරිත හැදෙන හැටි මට පුළුවන් විදිහට කියන්නම්කො

කවියක පද 4 ක් නේ තියෙන්නේ ...

ඒ පද 4  සම පාද විෂම පාද කියලා බෙදෙනවා ..


ඉන්දික අයියා කියපු විදිහට ,

''මෙහි විෂම පාදයන්හි (1 සහ 3 පාද) මත් 9 බැගින්ද,
සම පාදයන්හි (2 සහ 4 පාද) මත් 11 සහ 14 බැගින්ද ඇතුලත් වනසේ කවිය නිර්මාණය කරනවා.. ''

කවියේ පලවෙනි පදෙයි , තුන් වෙනි පදෙයි මත් 9 බැගින් හා දෙවෙනි පදෙයි හතර වෙනි පදෙයි මත් පිලිවෙලින් 11 හා 14 එන විදිහට ලියන කවි වලට තමයි

මහ පියුම් විරිත කියන්නේ ... 



********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0
Add Reply
Page 11 of 31 << < 910111213 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below