Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Jun 2022 10:29 AM by kingD - My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත 616 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 14 of 31 << < 1213141516 > >> Author Messages PoddiVeteran MemberPosts:2100 24 Sep 2016 04:32 AM Quote Reply ආත්මයම අම්මාගේ දරුවන් වෙනුවෙන් සෙනෙහෙන් ලියලා දුන් ... සීමා වැට මායිමක් නොදා ඇගෙ සෙනෙහස ඇත දෝරෙ ගලා.... ඇගේ හිත පතාවිද ''බුදූ වෙන්න කියා'' දූ දරුවන් සසරමග අතැර දමා .... - පොඩ්ඩි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 01 Oct 2016 02:00 AM Quote Reply තුරුලේ සැගවී වෙලිලා පහසේ සවනට ලං වී රහසින් කොදූරපු පෙම් හීන ඈත පාවෙලා .... සෙනෙහේ දුක දී තෙරපී සිතු සේ දූකත් මිහිරි ලෙස විද ගන්නම් නුඹ හින්දා මා සසරේ .... - පොඩ්ඩි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 01 Oct 2016 02:00 AM Quote Reply මගෙ කදුළ සුසුම නුඹේ නමට පිදූ ආදරේ කිසි අඩුවක් නැහැ ජලය වගෙයි මහා සාගරේ සිහිනෙන් පවා නුඹ මා ළගමයි දිවා රැයේ බිදී යන්න දෙන්නෙ කොහොම නුඹෙයි මගෙයි පැතුම ජිවිතේ .... - PODDI- ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 gaminiVeteran MemberPosts:4475 01 Oct 2016 02:25 AM Quote Reply Posted By Poddi on 01 Oct 2016 02:00 AM මගෙ කදුළ සුසුම නුඹේ නමට පිදූ ආදරේ කිසි අඩුවක් නැහැ ජලය වගෙයි මහා සාගරේ සිහිනෙන් පවා නුඹ මා ළගමයි දිවා රැයේ බිදී යන්න දෙන්නෙ කොහොම නුඹෙයි මගෙයි පැතුම ජිවිතේ .... - PODDI- පොඩ්ඩි ඔබගේ හිතට දැනෙන අදහස්ද මේ .............කොහොම වුනත් හරිම සරල සිතුවිලි ගොන්නක් මෙතුල ඇති බව හැගෙනවා .............( මාගේ අදහසක් පමණයි සමහර විට මා නිවැරදි නොවන්නත් පුළුවනි ) ආදරයේ උල්පත අම්මා ...................... 0 PoddiVeteran MemberPosts:2100 01 Oct 2016 02:38 AM Quote Reply Posted By gamini on 01 Oct 2016 02:25 AM Posted By Poddi on 01 Oct 2016 02:00 AM මගෙ කදුළ සුසුම නුඹේ නමට පිදූ ආදරේ කිසි අඩුවක් නැහැ ජලය වගෙයි මහා සාගරේ සිහිනෙන් පවා නුඹ මා ළගමයි දිවා රැයේ බිදී යන්න දෙන්නෙ කොහොම නුඹෙයි මගෙයි පැතුම ජිවිතේ .... - PODDI- පොඩ්ඩි ඔබගේ හිතට දැනෙන අදහස්ද මේ .............කොහොම වුනත් හරිම සරල සිතුවිලි ගොන්නක් මෙතුල ඇති බව හැගෙනවා .............( මාගේ අදහසක් පමණයි සමහර විට මා නිවැරදි නොවන්නත් පුළුවනි ) ස්තුතියි ගාමිණි මාමේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 sha733Super Senior MemberPosts:7332 01 Oct 2016 02:44 AM Quote Reply පොඩ්ඩිගෙ අදහස් කොහොමත ලස්සනයි තමා 0 PoddiVeteran MemberPosts:2100 01 Oct 2016 04:25 AM Quote Reply Posted By sha733 on 01 Oct 2016 02:44 AM පොඩ්ඩිගෙ අදහස් කොහොමත ලස්සනයි තමා ස්තුතියි කළු අයියේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 01 Oct 2016 05:15 AM Quote Reply එක් පාළු වූ රාත්රියක දැවී අළු වෙලා ගියපු ඒ මතකය සමග හිස් තැනක් ඇති ඇති කොතන හෝ ජිවිතේ මා නොදැන .... තාම මම හොයනවා අදුරේ අතපත ගගා සැර වැඩිද හිතෙනවා විටෙක දිලි දිලි විනිවිදම එළිය දෙන ලන්තෑරුම් සිලත් ... - පොඩ්ඩි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 RosiSuper Senior MemberPosts:5335 01 Oct 2016 07:08 AM Quote Reply ලස්සන කවි පේලි ,,,ස්තුති පොඩ්ඩ් නගෝ ..මන් ගොඩක් කැමතිම අන්තිම කවියට . එක් පාළු වූ රාත්රියක දැවී අළු වෙලා ගියපු ඒ මතකය සමග හිස් තැනක් ඇති ඇති කොතන හෝ ජිවිතේ මා නොදැන .... තාම මම හොයනවා අදුරේ අතපත ගගා සැර වැඩිද හිතෙනවා විටෙක දිලි දිලි විනිවිදම එළිය දෙන ලන්තෑරුම් සිලත් ... 0 PoddiVeteran MemberPosts:2100 01 Oct 2016 07:18 AM Quote Reply Posted By Rosi on 01 Oct 2016 07:08 AM ලස්සන කවි පේලි ,,,ස්තුති පොඩ්ඩ් නගෝ ..මන් ගොඩක් කැමතිම අන්තිම කවියට . එක් පාළු වූ රාත්රියක දැවී අළු වෙලා ගියපු ඒ මතකය සමග හිස් තැනක් ඇති ඇති කොතන හෝ ජිවිතේ මා නොදැන .... තාම මම හොයනවා අදුරේ අතපත ගගා සැර වැඩිද හිතෙනවා විටෙක දිලි දිලි විනිවිදම එළිය දෙන ලන්තෑරුම් සිලත් ... ස්තුතියි අක්කේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 isurusamSuper Senior MemberPosts:7342 01 Oct 2016 07:26 AM Quote Reply ලස්සනයි පොඩ්ඩි ........ 0 PoddiVeteran MemberPosts:2100 01 Oct 2016 07:40 AM Quote Reply Thank You Isuru Aiyeee ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 03 Oct 2016 02:11 AM Quote Reply දොරේ යන්න පෙර දිනක හාදු වැස්සක් ගෙනත් ආදරෙන් මගෙ ජීවිතේ සැනසුවා නුඹ ලබැදි වී මට හරි ආදරෙන් තවත් බෑ දූර යන්න සෙනෙහේ පෙර වගේ වෙලී ආදරෙන් නික්මෙන්න අවසරයි හිත අරන් රහසේම පෑල දෙරෙන් - පොඩ්ඩි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 sha733Super Senior MemberPosts:7332 03 Oct 2016 03:20 AM Quote Reply පොඩ්ඩිලාට සදුනිලාට ගයියලාට ලස්සන අදහස්නේ තියෙන්නෙ ඔය හදවත්වල තියෙන ලස්සන තමා ඉතින් 0 සඳුනිVeteran MemberPosts:2462 03 Oct 2016 03:31 AM Quote Reply කොහොම අනේ හදවත් දැක්කේ මම දැක්කෙත් නෑ මගේ හදවත හී....... ගොඩක් ස්තූතියි ශා අයියේ ඔයාගේ අගේ කිරීමට.. දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 03 Oct 2016 04:12 AM Quote Reply Posted By සඳුනි on 03 Oct 2016 03:31 AM කොහොම අනේ හදවත් දැක්කේ මම දැක්කෙත් නෑ මගේ හදවත හී....... ගොඩක් ස්තූතියි ශා අයියේ ඔයාගේ අගේ කිරීමට.. ඔයාල දකින්නෙ නැති ගොඩක් දේවල් අපි දකිනවා නගෝ ඔයා කියනවා වගේ දිනයක වැටහේවි....................... 0 සඳුනිVeteran MemberPosts:2462 03 Oct 2016 04:19 AM Quote Reply ඔ .......ඔ.......... දිනයක වැටහේවී. අනිවාර්යෙන්. දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 03 Oct 2016 05:10 AM Quote Reply කොහොම වැටහෙයිද දන්නෙ නැහැ 0 PoddiVeteran MemberPosts:2100 03 Oct 2016 06:05 AM Quote Reply Posted By sha733 on 03 Oct 2016 05:10 AM කොහොම වැටහෙයිද දන්නෙ නැහැ ස්තුතියි කළු අයියේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 සඳුනිVeteran MemberPosts:2462 03 Oct 2016 06:24 AM Quote Reply ඒක මම දන්නේ නෑ..... මට වැවහෙන විදියට අනිත් අයට වැටහෙන්නේ නැතිවෙන්න පුලුවන්. අනිත් අයගේ විදිය මට වැහෙන්නේ නැතිවෙන්න පුලුවන්. මේකත් හරියට සීබ්රාගේ කළු අැගේ සුදු ඉරිද? සුදු අැගේ කළු ඉරිද වගේ තමා.......... දිනයක වැටහේවී........... 0 Add Reply Page 14 of 31 << < 1213141516 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit