Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Jun 2022 10:29 AM by kingD - My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත 616 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 15 of 31 << < 1314151617 > >> Author Messages PoddiVeteran MemberPosts:2100 05 Oct 2016 12:55 AM Quote Reply රුදුරු යුධ ගිනි පුපුරු නැග එන ඉසව්වේ බංකරේ දෙදරනා වග දැනුණා ඇසිල්ලේ පියා ගන්නට හැකිද නෙත් යුග කෙසේ මියයමි පුදා දිවි හෝ වැදු මව් තුරුල්ලේ... දිය පොදක් හෝ තිබේවිද නිවා ගන්නට පවස් සැනසුම් හඩක් නැගේවිද නිවා ලන්නට හිතක් දුක් ලතෝනිය සෙනෙහස්දම් ද අහිමි හෙටක් අවිය ගිනියම් සොයා යන්නට නිවහල් රටක්... මුර කපොළු දස අත මිදී යා නොහැකි වටෙන් පුතුණි ඉදපන් නෙත යොමාන දුර තල් වැටෙන් ගනිමි බේරා මා උපන් රට කුරිරු මරු කටෙන් පතමු දවසක සොදුරු සාම මල් වැහි වැටෙන්... - පොඩ්ඩි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 ACSMNew MemberPosts:67 05 Oct 2016 03:02 AM Quote Reply Posted By Poddi on 01 Oct 2016 02:00 AM තුරුලේ සැගවී වෙලිලා පහසේ සවනට ලං වී රහසින් කොදූරපු පෙම් හීන ඈත පාවෙලා .... සෙනෙහේ දුක දී තෙරපී සිතු සේ දූකත් මිහිරි ලෙස විද ගන්නම් නුඹ හින්දා මා සසරේ .... - පොඩ්ඩි - Meka Lassanay 0 sha733Super Senior MemberPosts:7332 05 Oct 2016 06:40 AM Quote Reply පොඩ්ඩිගෙ වදන් වලට කියන්න වදන් නෑ පොඩ්ඩීයෝ 0 PoddiVeteran MemberPosts:2100 05 Oct 2016 11:28 AM Quote Reply ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 06 Oct 2016 04:19 AM Quote Reply පැහැසර හැගුමන් ගෙනෙනා මගේ පෙම්බරා ගෙවෙනා ජිවිතේ පැතුමන් ගෙනැවිත් සොරා පෙම් හැගුමින් වෙලීලා දෑතේ සෙනෙහේ පුරා නිකැළැල් වු ආදරේ සුව පිදුවා මා හදෙහි දරා - පොඩ්ඩි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 06 Oct 2016 05:08 AM Quote Reply රෑ අහසේ දිලෙන සදේ සොමි රැස් ගෙන පීරා ඒ කිරණින් මුළු ලෝකය එකළු කළා අම්මා ... සුසිනිදු මුදු සේද වලා අතුරාලා යහන සදා මිහිරි තෙපුල් හාදු පුදා මා නැලවුවා අම්මා ... මුහුදු පතුල යට පීරා මුතු කැට ගෙන අහුලා රටා තියා මාල ගොතා ඉන වට පැලදුවා අම්මා ... මල් ගොමුවක සුවද අරන් මගෙ ලෝකෙම සුවද කළා ඒ සුවදින් සිතම වෙලා මා සුවපත් කල අම්මා ... කරුණාවේ මුදු ගුණය පුරා ආදරයේ මහ සයුර වුණා ජිවිතයේ හරි පාර කියා මට පහන වුණා අම්මා ... - පොඩ්ඩි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 sha733Super Senior MemberPosts:7332 06 Oct 2016 09:32 AM Quote Reply සින්දුවක් වගේ පොඩිඩි මේක තනුවක් දාල සංගීතෙකුත් දාල ගායනා කරමුද 0 PoddiVeteran MemberPosts:2100 06 Oct 2016 09:55 AM Quote Reply Posted By sha733 on 06 Oct 2016 09:32 AM සින්දුවක් වගේ පොඩිඩි මේක තනුවක් දාල සංගීතෙකුත් දාල ගායනා කරමුද හාාාාාා.... අයියා තනුවක් දාන්නකෝ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 06 Oct 2016 09:55 AM Quote Reply Posted By sha733 on 06 Oct 2016 09:32 AM සින්දුවක් වගේ පොඩිඩි මේක තනුවක් දාල සංගීතෙකුත් දාල ගායනා කරමුද හාාාාාා.... අයියා තනුවක් දාන්නකෝ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 06 Oct 2016 09:56 AM Quote Reply Posted By sha733 on 06 Oct 2016 09:32 AM සින්දුවක් වගේ පොඩිඩි මේක තනුවක් දාල සංගීතෙකුත් දාල ගායනා කරමුද හාාාාාා.... අයියා තනුවක් දාන්නකෝ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 06 Oct 2016 09:56 AM Quote Reply Posted By sha733 on 06 Oct 2016 09:32 AM සින්දුවක් වගේ පොඩිඩි මේක තනුවක් දාල සංගීතෙකුත් දාල ගායනා කරමුද හාාාා අයියා තනුවක් දාන්නකෝ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 06 Oct 2016 09:56 AM Quote Reply Posted By sha733 on 06 Oct 2016 09:32 AM සින්දුවක් වගේ පොඩිඩි මේක තනුවක් දාල සංගීතෙකුත් දාල ගායනා කරමුද හාාාා අයියා තනුවක් දාන්නකෝ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 06 Oct 2016 03:53 PM Quote Reply Posted By sha733 on 06 Oct 2016 09:32 AM සින්දුවක් වගේ පොඩිඩි මේක තනුවක් දාල සංගීතෙකුත් දාල ගායනා කරමුද ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 08 Oct 2016 04:59 AM Quote Reply හැඩට තිබෙන කුණු කය ඉතින් යනෙන විට දිනෙක මේ මිහිමතිත් බදා රැගෙන යන්නේ නෑ සුරතින් එයයි දම ලෝසත උරුම අනියතින් -poddi- ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 indika76Most Senior MemberPosts:10449 08 Oct 2016 07:31 AM Quote Reply මිනිසුන් මේ ටික තේරුම් නොගන්න එක තමයි දුක.... 0 PoddiVeteran MemberPosts:2100 10 Oct 2016 05:08 AM Quote Reply හිනා මල් අහුරු මුවග දරන් සුපිපි මල් කෙමි දෝත දරන් සිතෙහි සුබ හීන දහසක් දරන් කැන්දා යාවි සුබ නැකත්අරන් _ Poddi- ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 10 Oct 2016 05:25 AM Quote Reply අම්මගේ නෙතු දකින හීන අනන්තයි අම්මගේ සිත පතන පැතුම් අනන්තයි අම්මගේ ගත විදින ගැහැට අනන්තයි අම්මගේ හිත රැදුණ ආලය අනන්තයි -පොඩ්ඩි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 indika76Most Senior MemberPosts:10449 10 Oct 2016 05:31 AM Quote Reply අම්මලාගේ හීන, පැතුම් ඒ අයුරින්ම ඉටුකරලන්නට අපට නොහැකිවුනා.. ඒත් අම්මාගේ හිතේ තියෙන ආදරය අඩුවෙලා නැහැ.. (නංගී මේ පැදි පෙලේ ආලය වෙනුවට ආදරය කියා යෙදුවානම් මම ගොඩක් ආසයි. මම ආස අම්මාගෙන් ආදරය ලැබෙනවට) 0 DanuLiyanageVeteran MemberPosts:3457 10 Oct 2016 02:03 PM Quote Reply පොඩ්ඩි අක්ක අම්මටයි තාත්තටයි ගොඩාක් ආදරෙයි, ගොඩාක් කවි වල මම දැක්ක ඒක මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 RosiSuper Senior MemberPosts:5335 10 Oct 2016 08:00 PM Quote Reply අපුරු කවි ටිකක් නංගියෝ ... 0 Add Reply Page 15 of 31 << < 1314151617 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit