You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jun 2022 10:29 AM by  kingD
- My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත
 616 Replies
Sort:
Page 18 of 31 << < 1617181920 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Nov 2016 10:36 PM
  •  Quote
  •  Reply
සුවඳ වත්සුණු පාට තැවරු
ඇයයි කුමරිය හද තුටු කෙරු
ඉඟ සුඟ නලවමිනා රුසිරු
හිතට ඇවිත් නැවතුණු කිදුරු

කන්කලුයි නෙත් පිනයි රුව සොදුරු
රන්රසයි සිත් පිනයි ගී මියුරු
නෙත් යසයි පෙම් රසයි ඒ අයුරු
මෙත් විලයි රැස් දෙවයි ලෙස දෙව්රු

-පොඩ්ඩි -
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Nov 2016 10:36 PM
  •  Quote
  •  Reply
පවනැල්ලක් ලෙසින්
මසිතට වෙලී
කදුළැල්ලක් ලෙසින්
සිත පෙලා ඇදුණත් දුරක
හසරැල්ලක් නගා
ඉන්න කොහේ කොතැනක
අහිතක් නෑ සදා පතමි
නුඹේ සතුට හැම මොහොත....

෴පොඩ්ඩි෴
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Nov 2016 10:36 PM
  •  Quote
  •  Reply
අතිර ජීවිතයේ
දහසක් සිතුම්
හිතේ සගවන්
දුවයි කාසි,කොළ
පසු පස හැම
උදේ දිවා රෑ
හතිදාගෙනම...

෴පොඩ්ඩි෴
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
03 Nov 2016 10:38 PM
  •  Quote
  •  Reply
Posted By sha733 on 02 Nov 2016 03:29 AM
පොඩ්ඩි මේව ලියන ගමන් කථාවකුත් ලියන්නකෝ
කලින් ලිවුවා වගේ


   ලියන්නම්කො අයියේ ටික දවසකින්
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
03 Nov 2016 11:41 PM
  •  Quote
  •  Reply
poddi liyanne naha kathaa
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
04 Nov 2016 02:03 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 03 Nov 2016 10:38 PM
Posted By sha733 on 02 Nov 2016 03:29 AM
පොඩ්ඩි මේව ලියන ගමන් කථාවකුත් ලියන්නකෝ
කලින් ලිවුවා වගේ


   ලියන්නම්කො අයියේ ටික දවසකින්
පොඩ්ඩක් කිවුවට ඇදුන වැඩියි වගේ

0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
05 Nov 2016 10:21 PM
  •  Quote
  •  Reply
ලස්සන පුංචි මනාලී

වෙන්න නිති ගණින ඇගිලී

මුව මතට ගෙන හසරැලී

තුනී වී දුක් කඳුළැලී

අම්මගේ දඟ කෙලී

පියාගේ හුරතලී

ඔහුගෙ සුරතේ වෙලී

පළදලා තැලි පිලී

ගෙන නෑ සියෝ මා ඇතැගිලී

මුවට ගෙනේවි හාදු පේලී

නැත එ් මොහොතේදි හසරැලී

පිරවේවී නෙතේ කඳුළැලී

෴පොඩ්ඩි෴
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
08 Nov 2016 03:18 AM
  •  Quote
  •  Reply
මගේ
සෙනෙහස්
ළය
මඩලේ
සිතුවිල්ලෙන්
හිමින්
සීරුවට
පින්තාරු
කෙරුව
ඉස්තරම්ම
සිතුවම
නුඹයි
සදහටම
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
08 Nov 2016 06:25 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 08 Nov 2016 03:18 AM
මගේ
සෙනෙහස්
ළය
මඩලේ
සිතුවිල්ලෙන්
හිමින්
සීරුවට
පින්තාරු
කෙරුව
ඉස්තරම්ම
සිතුවම
නුඹයි
සදහටම

මගෙත් 
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
08 Nov 2016 08:43 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 05 Nov 2016 10:21 PM
ලස්සන පුංචි මනාලී
වෙන්න නිති ගණින ඇගිලී
මුව මතට ගෙන හසරැලී
තුනී වී දුක් කඳුළැලී
අම්මගේ දඟ කෙලී
පියාගේ හුරතලී
ඔහුගෙ සුරතේ වෙලී
පළදලා තැලි පිලී
ගෙන නෑ සියෝ මා ඇතැගිලී
මුවට ගෙනේවි හාදු පේලී
නැත එ් මොහොතේදි හසරැලී
පිරවේවී නෙතේ කඳුළැලී

෴පොඩ්ඩි෴
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි..!

ලස්සන නිසදැසක් පොඩ්ඩි නගෝ.


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

isurusam
Super Senior Member
Super Senior Member
Posts:7342






--
08 Nov 2016 09:51 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 08 Nov 2016 03:18 AM
මගේ
සෙනෙහස්
ළය
මඩලේ
සිතුවිල්ලෙන්
හිමින්
සීරුවට
පින්තාරු
කෙරුව
ඉස්තරම්ම
සිතුවම
නුඹයි
සදහටම

ලස්සනයි පොඩ්ඩි .............
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
08 Nov 2016 11:11 PM
  •  Quote
  •  Reply



කඳුළු සඟවන් හදවතේ කොනේ
හෙලුව සුසුමන් නුඹ සෑම දිනේ
රස මසවුළු ලැබ දී හිනැහුණේ
ජීවිතේටම නුඹ උත්තම වුණේ....

හිත මත්තේ හොවලා බැඳුනු බැම්මේ
දකින්නට හිනා පුංචි නෙතු කැල්මේ
හිරු හිනැහිලා පිණි වැටෙනා යාමේ
පියමං කළා මට දක්වා ප්‍රේමේ.....

දහසකුත් සුබ හීන පැතුමන් අස්සේ
සුරැකියේ මා සොදුරුතම කුසුමක් සේ
පතිනියක වී සමු ගන්න අද දවසේ
දරනු බෑ මට කදුළු නොහෙලනු රහසේ ....

- පොඩ්ඩි-

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Nov 2016 03:52 AM
  •  Quote
  •  Reply
ආයෙ මොන කථාද පොඩ්ඩී මේව හරි ලස්සනයි
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2016 04:24 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 09 Nov 2016 03:52 AM
ආයෙ මොන කථාද පොඩ්ඩී මේව හරි ලස්සනයි


thank u aiyeee
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
09 Nov 2016 04:26 AM
  •  Quote
  •  Reply
අතිර
ලෝකයේ ,
දිනෙක
මියැදිලා,
පොළවට
පස් වෙන,
පංචස්කන්ධයෙන්
තැනුණු ,
කුණු කයක්
තමයි ,
උරුම
කාටත් ....
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Nov 2016 05:00 AM
  •  Quote
  •  Reply
ඒක හරි නංගි
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
25 Dec 2016 08:31 PM
  •  Quote
  •  Reply
ඔයා එනතුරු මඟ බලන් උන්නා
හිතත් රිදුණා නෙතු කදුළු පිරුණා
සිහින රැදි පැතුම් සිනහා බිදුණා
ජිවිතය මගදි නුඹෙ දෑත ලිහුණා

- පොඩ්ඩි-
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
25 Dec 2016 08:51 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 25 Dec 2016 08:31 PM
ඔයා එනතුරු මඟ බලන් උන්නා
හිතත් රිදුණා නෙතු කදුළු පිරුණා
සිහින රැදි පැතුම් සිනහා බිදුණා
ජිවිතය මගදි නුඹෙ දෑත ලිහුණා

- පොඩ්ඩි-
සිහින තේරුම් ගත් කෙනා ළඟම එනවා ඇති. සිත නොරිදන කඳුළු නොගෙනෙන කෙනෙක්.

ලස්සන නිසදැසක් නංගි.


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
25 Dec 2016 09:21 PM
  •  Quote
  •  Reply
පිස්සු කොර වෙනවා
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

malki
Basic Member
Basic Member
Posts:216






--
26 Dec 2016 12:59 PM
  •  Quote
  •  Reply
lassanaii....thawa liyanna...
0
Add Reply
Page 18 of 31 << < 1617181920 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below