You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jun 2022 10:29 AM by  kingD
- My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත
 616 Replies
Sort:
Page 20 of 31 << < 1819202122 > >>
Author Messages

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
17 Jan 2017 09:22 AM
  •  Quote
  •  Reply
..................= තාත්තා=..................

පිණි පොදින් මුවදොවා
හිරු මලින් දිදුලවා
හදවතින් පෙම පුදා
සෙනෙහසින් සුරැකියා

- පොඩ්ඩි-
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Jan 2017 01:32 AM
  •  Quote
  •  Reply
ඒ ඇත්ත පොඩ්ඩි ඒ දේවල් ගොඩක් හොදින් තේරෙනවා තාත්තල කොහොමද කියල
මොකද මමත් තාත්තෙක් නිසා
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jan 2017 07:14 AM
  •  Quote
  •  Reply
''thaththa'' gena kiyanna wachana ne mata nam ne aiye...

= thama mata bath kawanneth thaththa=
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
18 Jan 2017 07:22 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 18 Jan 2017 07:14 AM
''thaththa'' gena kiyanna wachana ne mata nam ne aiye...

= thama mata bath kawanneth thaththa=

ඒ වාසනාව මට ගිලිහිලා ඇවුරැදු 10 කුත් ඉවරයි
0

gamini
Veteran Member
Veteran Member
Posts:4475






--
18 Jan 2017 07:28 AM
  •  Quote
  •  Reply
Posted By sha733 on 18 Jan 2017 01:32 AM
ඒ ඇත්ත පොඩ්ඩි ඒ දේවල් ගොඩක් හොදින් තේරෙනවා තාත්තල කොහොමද කියල
මොකද මමත් තාත්තෙක් නිසා


ෂා දැන්නේ දන්නේ මෙයා පොඩි තාත්තෙක් කියලා, කලින් හිතන් උන්නේ ගටවර කොල්ලෙක් කියා ............ 
ආදරයේ උල්පත අම්මා ......................
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jan 2017 08:03 AM
  •  Quote
  •  Reply
Posted By gamini on 18 Jan 2017 07:28 AM
Posted By sha733 on 18 Jan 2017 01:32 AM
ඒ ඇත්ත පොඩ්ඩි ඒ දේවල් ගොඩක් හොදින් තේරෙනවා තාත්තල කොහොමද කියල
මොකද මමත් තාත්තෙක් නිසා


ෂා දැන්නේ දන්නේ මෙයා පොඩි තාත්තෙක් කියලා, කලින් හිතන් උන්නේ ගටවර කොල්ලෙක් කියා ............ 
හුරතල් දෝණියෙක්ගෙ තාත්තා කෙනෙක් අපේ කලු අයියා.... ගාමිණි මාමේ

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

සඳුනි
Veteran Member
Veteran Member
Posts:2462






--
18 Jan 2017 01:11 PM
  •  Quote
  •  Reply
මම නම් තාත්තා ගැන දන්නෙම නෑ. අනි්‍ත් අය කියන දෙයක් තමා
දිනයක වැටහේවී...........
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
18 Jan 2017 06:08 PM
  •  Quote
  •  Reply
anee
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jan 2017 12:57 AM
  •  Quote
  •  Reply
Posted By සඳුනි on 18 Jan 2017 01:11 PM
මම නම් තාත්තා ගැන දන්නෙම නෑ. අනි්‍ත් අය කියන දෙයක් තමා

ඒක ගොඩක් දුකයි තමා

මටනං ලග ඉදල නැති උනේ ඒ දේ දරාගන්න බෑ

0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
19 Jan 2017 01:06 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 18 Jan 2017 08:03 AM
Posted By gamini on 18 Jan 2017 07:28 AM
Posted By sha733 on 18 Jan 2017 01:32 AM
ඒ ඇත්ත පොඩ්ඩි ඒ දේවල් ගොඩක් හොදින් තේරෙනවා තාත්තල කොහොමද කියල
මොකද මමත් තාත්තෙක් නිසා


ෂා දැන්නේ දන්නේ මෙයා පොඩි තාත්තෙක් කියලා, කලින් හිතන් උන්නේ ගටවර කොල්ලෙක් කියා ............ 
හුරතල් දෝණියෙක්ගෙ තාත්තා කෙනෙක් අපේ කලු අයියා.... ගාමිණි මාමේ

ඔන්න ඉන්නවා ඒ මගේ කටකාරී


0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
19 Jan 2017 01:12 AM
  •  Quote
  •  Reply
soooiiii
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
21 Jan 2017 11:14 AM
  •  Quote
  •  Reply

         අහෝ !

මහා සුළගක් හමාවිත්
දවා අළු කල පෙම් පැතුම්
අහෝ ! නැවතුනිදෝ ජීවිතේ
හින්දා නුඹ නැතිකමින්.....

සිනා මැකිලා කදුලුවිත්
නැති වෙලා වගෙ පෙම් හැගුම්
අහෝ ! ගිනි පුපුරු වී
තවත් දැවෙනවා හිත හෙමින් ...

මේ තරම් පෙමක් පිදුවෙත්
රැදී ඉන්නට බැරි බවම දැන නම්
අහෝ ! ඇයිදෝ නුඹ
හුගක් හීන දුන්නේ පෙමින්....

- පොඩ්ඩි -

********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Jan 2017 03:26 AM
  •  Quote
  •  Reply
((( * ස්ටන් පවුලට මම පැමිණි හැටි හා ස්ටන් පවුල මට දැනුණ හැටි * )))


සයිබර් අවකාශය
රිසි සේ සරන්නට
නොහැකියි සැමට
බොහෝ දූෂිතයි එය...

අරුත් නැති දෙය
පිරී ඇති තැනෙක
නෙලන්නට නොහැක ඵල
සරුවන ලෙස මනස...

සයිබරයේ සැරිසරණ අතරමග
මුණගැසුණු මිතුරුදම සබඳ
මාවතක් වෙත යා කළා
ඇරයුමක් කර මෙමට...

ඉසුරු නම් ඒ සොයුරාණ
දිරි දෙමින් මග පෙන්වමින්
ඉඩක් වෙන් කළා ස්ටන් නිවහනේ
මගේ හැකියා ඔබ නගන්නට කියා ....

දැන ගතිමි මෙහි මුල් පුරුක
මදූරංග නම් හිතවතෙක් බව
හසුරුවා "සයිබරය"
"සයිබරයක්'" ලෙසම නොව...

ඵලක් ඇති දෙයක් ඇත
ආගම දහමට ඉඩක් ඇත
හරබර ගී කවි කතා ඇත
දෙස් විදෙස් හැම තතුත් ඇත ...

කෙලි බිමේ තොරතුරුත් ඇත
කෑම පිසිනට ගුරුහරුකනුත් ඇත
රජ පෙළපතේ රස තැනුත් ඇත
දිනන පරදින අප සැමට තරග ඇත ...

යනෙන මග නොමඟ වෙත
හරි පාර පෙන්වා ඔවදන් දෙන
සොයුරු ප්‍රේමය හා බැඳුණු
වැනි මගේම සොයුරු සොයුරියන් ඇත ....

රණ්ඩුවට මගක් ඇත
හරිම නපුරුයි ''ධනු '' එයා
පෑව හැටි මුලදී ලොකුකම්
තාම මට මතකයි මෙයා ...

උන්නත් දුරු රටක එහා සයුරේ
මගෙම සොයුරිය වගෙයි එයා
නාවත් අද මෙතන ඉන්නට
ස්ටන් තිළිණය ''කේක් '' වුණා ...

තිදෙනෙකි සොහොයුරන් ඉන්දික
හමුවෙන අපෙ මේ පියසේ
ඉමල්ක අයියත් අමතක නෑ
හරි හොඳම කෙනෙක් එයා ...

සඳුනි නඟා මහ රෑ ජාමෙත්
ස්ටන් අඩවිය මුර කරන කෙනා
ඉඳහිට යන එන තරිඳු අයියා
ගීත අහුරු පොදී ගෙන එනවා ...

ඔහු නම් දුරු රටක ඇත
නොබිදෙන මිතුදමක් ඇත
හැම දුක සැප ලඟම ඇත
සමන්ත මාමට හොද හිතක් ඇත ...

මාධව හසිතත් අමතක නෑ
සොයුරුදමින් මෙහි ඇත බැදිලා
යායට පොදියක් හැම හැම පැතිවල
ඉන්නේ මෙහි සාමාජිකයෝ වෙලා ...

ඔහුගේ නම ශා හැත්තෑ තුනයි  තුන
මම නම් කියන්නේ කළු අයියා
දවස් හතම බැංකුවේ හිටියත්
ගිය වසරේ දියමන්තිය හිමි සාමාජිකයා ...

එස් එම් ටී 90 සොයුරාත්
හරි හරි ලස්සන පොටෝ ගහන
සුරේෂ් අයියත් අමතක නෑ
ස්ටන් පවුලේ ඉන්නේ හොදිනා

පවුලේ හැම බර කරට දරන්
දෙවසරේ සතුට සැමරුම් කරන්
අනෙක් හැමගේත් දිරි අරන්
මේ හැම ගාමිණි මාමා හින්දා රන් ...

එකී මෙකී නම් කීවත්
නොකී නමුත් බොහොමයි
අමතක වුණු කෙනෙක් ඇත්නම්
මට සමාවෙනු හොදමයි ...

හදට සිතුවිලි හුගක් දැනුණත්
කියනු බැහැනේ දුකම හිතුණත්
හින්දා වේගයෙන් හරස් වෙන කාලයත්
අදට නවතමි මගේ කවි බැඳු මත් ...

ස්ටෑන් පවුලට දීර්ඝායු වේවා....!!!!!!!


********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
23 Jan 2017 07:13 AM
  •  Quote
  •  Reply
පොඩිඩියේ මේක හරිම ලස්සනයි. හිතාගන්නත් බැහැ. මේකත් එදා අපූරැ තෑග්ගක් උනා අපි සැමට
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Jan 2017 07:59 AM
  •  Quote
  •  Reply
Thank you Kalu aiye..
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
23 Jan 2017 04:28 PM
  •  Quote
  •  Reply
ම්ම්ම්ම්ම්ම් ඔව් මේකත් අපුරු තෑග්ගක් .
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Jan 2017 05:30 PM
  •  Quote
  •  Reply
Thank you Rosi akki
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
23 Jan 2017 05:40 PM
  •  Quote
  •  Reply
අනිවා ඉතාම ලස්සන නිර්මානයක් අපෙ මුලු site එකම cover වන පරිදි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100






--
23 Jan 2017 05:47 PM
  •  Quote
  •  Reply
Thank you Indika 7 aiyee
********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම*********
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
23 Jan 2017 05:50 PM
  •  Quote
  •  Reply
හත් වෙනි වතාවටත් කියෙව්වා ඔන්න. හිතට දැනෙන ලස්සන නිසදැස් ටිකක් පොඩ්ඩි නගාගෙ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0
Add Reply
Page 20 of 31 << < 1819202122 > >>


Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below