Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Jun 2022 10:29 AM by kingD - My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත 616 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 22 of 31 << < 2021222324 > >> Author Messages PoddiVeteran MemberPosts:2100 18 Jun 2017 04:09 AM Quote Reply තහනමක් නැති ආදරේ ජලකදම වගෙ සාගරේ බැඳි බැඳිම හැම සසරේ අපි අපෙම වෙමු සොඳුරේ ........ - පොඩ්ඩි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 indika76Most Senior MemberPosts:10449 18 Jun 2017 04:22 AM Quote Reply තහනමක් නැති ආදරේ වගේම තහනම් ආදරයත් සාගරේ ජල කඳක් වගේ තමයි පොඩිඩියේ... ලස්සන සංකල්පනාවක්.. ස්තූතියේ පොඩ්ඩියේ... 0 PoddiVeteran MemberPosts:2100 18 Jun 2017 07:43 PM Quote Reply ස්තුතියි ඉන්දික අයියේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 maduranga001Most Senior MemberPosts:14118 18 Jun 2017 07:57 PM Quote Reply තහනමක් නැති ආදරේ ජලකදම වගෙ සාගරේ බැඳි බැඳිම හැම සසරේ අපි අපෙම වෙමු සොඳුරේ ........ - පොඩ්ඩි - කාටද පොඩ්ඩියෙ මෙව්වා කියන්නෙ? Posted By indika76 on 18 Jun 2017 04:22 AM තහනමක් නැති ආදරේ වගේම තහනම් ආදරයත් සාගරේ ජල කඳක් වගේ තමයි පොඩිඩියේ... ලස්සන සංකල්පනාවක්.. ස්තූතියේ පොඩ්ඩියේ... අපිට නම් ඉතින් ඔව්ව ගැන වැඩි වැටහීමක් නැහැ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 19 Jun 2017 01:01 AM Quote Reply අනේ මටත් ඔවා තෙරෙන්නෙ නැහැ අය්යො ............. මෙ එක නෙවෙයි .."සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත' තාමත් පොඩ්ඩිට තියෙනවද ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 PoddiVeteran MemberPosts:2100 19 Jun 2017 01:54 AM Quote Reply අරයට තමයි ඉතින් අයියේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 Ind007kaMost Senior MemberPosts:12931 19 Jun 2017 02:02 AM Quote Reply එල එල ..අහල බලන්න ඔනෙ ඒ ගැන ආපුවහම First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 19 Jun 2017 03:25 AM Quote Reply Posted By Ind007ka on 19 Jun 2017 01:01 AM මෙ එක නෙවෙයි .."සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත' තාමත් පොඩ්ඩිට තියෙනවද ? දැන් නම් ඕව සිමා කර ගත්තොත් හොඳයි. නැත්නම් අපි කියනව රට ඉඳි පාටියේදී මහත්තයට. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 PoddiVeteran MemberPosts:2100 19 Jun 2017 04:39 AM Quote Reply Posted By Ind007ka on 19 Jun 2017 01:01 AM අනේ මටත් ඔවා තෙරෙන්නෙ නැහැ අය්යො ............. මෙ එක නෙවෙයි .."සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත' තාමත් පොඩ්ඩිට තියෙනවද ? දැන් නම් ඉතින් සීමා සහිතයි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 29 Jun 2017 03:34 AM Quote Reply නාරිලතා මලත් සරි නුඹත් සරි මා නෙත් අද්දර රඟ දෙන සිරි හදිසියේ නෙත ගැටුනේ අද වෙනවද මගෙ නාරිලතා මල ... සිපගෙන සුවඳ විදින්නට ආසයි තුරුලේ හිද සැතපෙන්නට ආසයි අහගෙන කෝල කතා කියනා නුඹ දෙනවද මට අවසර නාරිලතා මල ... සිහිනයක් නම් නෙතු පියා හිදින්නම් දුරස් වෙන්න ලෝබයි නුඹේ රැඟුමෙන් හැමදාකම ඉන්නවාද කියන්න නුඹ නැළවී තාලෙට රඟදී මා නෙතු අද්දර... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 maduranga001Most Senior MemberPosts:14118 04 Jul 2017 10:15 PM Quote Reply පොඩ්ඩි නගාගෙ ආයෙත් සිමා මායිම් නැති වෙලා වගේ. (මම කිව්වෙ තව නිර්මාණයක් දාපු එකට. හොඳේ.) ලස්සනයි නිර්මාණය. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 indika76Most Senior MemberPosts:10449 07 Jul 2017 08:09 PM Quote Reply Posted By Poddi on 29 Jun 2017 03:34 AM නාරිලතා මලත් සරි නුඹත් සරි මා නෙත් අද්දර රඟ දෙන සිරි හදිසියේ නෙත ගැටුනේ අද වෙනවද මගෙ නාරිලතා මල ... සිපගෙන සුවඳ විදින්නට ආසයි තුරුලේ හිද සැතපෙන්නට ආසයි අහගෙන කෝල කතා කියනා නුඹ දෙනවද මට අවසර නාරිලතා මල ... සිහිනයක් නම් නෙතු පියා හිදින්නම් දුරස් වෙන්න ලෝබයි නුඹේ රැඟුමෙන් හැමදාකම ඉන්නවාද කියන්න නුඹ නැළවී තාලෙට රඟදී මා නෙතු අද්දර... ඔයාගේ අනෙක් කවි හා සසදද්දී මේක එතරම් සාර්ථක නෑ කියා මට හිතෙනවා.. නාරිලතා මල කියන්නේ නිරුවත් කාන්තාවන් නිරූපනය කරන සංකේතයක්.. එතකොට මෙම තරුණයා මෙම යුවතිය දෙස බලන්නේ හොද හිතකින් නෙමෙයි. ඒ වගේම පද අතර එළිසමය ගැලපීමත් එතරම් සාර්ථක නැහැ වගේ හිතෙනවා.. (මේක මගේ මතය විතරයි. අනෙක් අය වෙනත් මතයක් දරාවි) 0 sha733Super Senior MemberPosts:7332 10 Jul 2017 02:27 AM Quote Reply පොඩ්ඩිගේ නිර්මාණයක් ගොඩකාලෙකින් දැක බලා ගන්න පුලුවන් උනේ 0 PoddiVeteran MemberPosts:2100 11 Jul 2017 08:50 PM Quote Reply Posted By indika76 on 07 Jul 2017 08:09 PM Posted By Poddi on 29 Jun 2017 03:34 AM නාරිලතා මලත් සරි නුඹත් සරි මා නෙත් අද්දර රඟ දෙන සිරි හදිසියේ නෙත ගැටුනේ අද වෙනවද මගෙ නාරිලතා මල ... සිපගෙන සුවඳ විදින්නට ආසයි තුරුලේ හිද සැතපෙන්නට ආසයි අහගෙන කෝල කතා කියනා නුඹ දෙනවද මට අවසර නාරිලතා මල ... සිහිනයක් නම් නෙතු පියා හිදින්නම් දුරස් වෙන්න ලෝබයි නුඹේ රැඟුමෙන් හැමදාකම ඉන්නවාද කියන්න නුඹ නැළවී තාලෙට රඟදී මා නෙතු අද්දර... ඔයාගේ අනෙක් කවි හා සසදද්දී මේක එතරම් සාර්ථක නෑ කියා මට හිතෙනවා.. නාරිලතා මල කියන්නේ නිරුවත් කාන්තාවන් නිරූපනය කරන සංකේතයක්.. එතකොට මෙම තරුණයා මෙම යුවතිය දෙස බලන්නේ හොද හිතකින් නෙමෙයි. ඒ වගේම පද අතර එළිසමය ගැලපීමත් එතරම් සාර්ථක නැහැ වගේ හිතෙනවා.. (මේක මගේ මතය විතරයි. අනෙක් අය වෙනත් මතයක් දරාවි) ඔව් නේද අයියේ, මේක පරණ ලියපු එකක් , ස්තුතියි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 maduranga001Most Senior MemberPosts:14118 11 Jul 2017 09:22 PM Quote Reply Posted By indika76 on 07 Jul 2017 08:09 PM ඔයාගේ අනෙක් කවි හා සසදද්දී මේක එතරම් සාර්ථක නෑ කියා මට හිතෙනවා.. නාරිලතා මල කියන්නේ නිරුවත් කාන්තාවන් නිරූපනය කරන සංකේතයක්.. එතකොට මෙම තරුණයා මෙම යුවතිය දෙස බලන්නේ හොද හිතකින් නෙමෙයි. ඒ වගේම පද අතර එළිසමය ගැලපීමත් එතරම් සාර්ථක නැහැ වගේ හිතෙනවා.. (මේක මගේ මතය විතරයි. අනෙක් අය වෙනත් මතයක් දරාවි) ඉතිං නරක හිතිං බලන තරුණයෙක් ගැන කිව්වා වෙන්න බැරිද? එහෙම තරුණයොත් ඉන්නවනෙ. මේ කවියේ කියන තරුණිය කැමතිත් එහෙම තරුනයෙකුටද කියල කවුද දන්නෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 12 Jul 2017 02:50 PM Quote Reply Posted By maduranga001 on 11 Jul 2017 09:22 PM Posted By indika76 on 07 Jul 2017 08:09 PM ඔයාගේ අනෙක් කවි හා සසදද්දී මේක එතරම් සාර්ථක නෑ කියා මට හිතෙනවා.. නාරිලතා මල කියන්නේ නිරුවත් කාන්තාවන් නිරූපනය කරන සංකේතයක්.. එතකොට මෙම තරුණයා මෙම යුවතිය දෙස බලන්නේ හොද හිතකින් නෙමෙයි. ඒ වගේම පද අතර එළිසමය ගැලපීමත් එතරම් සාර්ථක නැහැ වගේ හිතෙනවා.. (මේක මගේ මතය විතරයි. අනෙක් අය වෙනත් මතයක් දරාවි) ඉතිං නරක හිතිං බලන තරුණයෙක් ගැන කිව්වා වෙන්න බැරිද? එහෙම තරුණයොත් ඉන්නවනෙ. මේ කවියේ කියන තරුණිය කැමතිත් එහෙම තරුනයෙකුටද කියල කවුද දන්නෙ. හික්ස් මෙයාට හිතෙන දේවල් 0 maduranga001Most Senior MemberPosts:14118 12 Jul 2017 03:24 PM Quote Reply හික්ස් මෙයාට හිතෙන දේවල් අනෙක පොඩ්ඩිත් ඕව ලියන්නෙ සිමා මායිම් නැති වෙච්ච වෙලාවල් වළදීලුනේ. ඉතින් වෙන්න බැරිද.. හික්.. හික්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 12 Jul 2017 06:22 PM Quote Reply එල එල පොඩ්ඩි ... First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 PoddiVeteran MemberPosts:2100 16 Aug 2017 12:03 AM Quote Reply දුර ඈත අබර දිහා බලාගෙන වරුවක් තිස්සේ නුඹේ නම සිත්තම් කළා සිතඟින් හෙමින්සීරුවට .... හමාගෙනවිත් මේඝ වළාවක් බොඳ කළේ සෙනෙහසේ සිත්තම හිතක් පපුවක් නොමැතිවද අසුරුසැනකින්ම .. - පොඩ්ඩි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 indika76Most Senior MemberPosts:10449 16 Aug 2017 04:29 AM Quote Reply හරිම අලංකාර සිතුවමක් කවියට නගා තියෙනවා.. අමාරුවෙන් අහසේ කල සිත්තම මේඝ වලාව විසින් විනාශ කරන ආකාරය මැවී පෙනනවා.. ඉතාමක් හොඳ සංකල්පනාවක් නංගී... 0 Add Reply Page 22 of 31 << < 2021222324 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit