Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Jun 2022 10:29 AM by kingD - My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත 616 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 24 of 31 << < 2223242526 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14118 28 May 2018 09:16 AM Quote Reply අනේ.. අපේ පොඩි පොඩ්ඩා නේද මේ.. නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක්. බුදු සරණයි.. !! ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 chamaramindMost Senior MemberPosts:13471 28 May 2018 07:41 PM Quote Reply ලස්සනයි පොඩ්ඩි අක්කේ පුතා..අක්කා වගේමයි ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 PoddiVeteran MemberPosts:2100 28 May 2018 09:40 PM Quote Reply මම වගේ නම් නෙවෙයි හැබැයි. එයාගේ තාත්තා වගේමයි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 Udeshika HerathVeteran MemberPosts:3955 28 May 2018 09:47 PM Quote Reply ලස්සනයි බබා. 😙😙 Udeshika Herath 0 maduranga001Most Senior MemberPosts:14118 28 May 2018 11:26 PM Quote Reply Posted By Udeshika Herath on 28 May 2018 09:47 PM ලස්සනයි බබා. 😙😙 කාටද නංගි මේක කිව්වෙ? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 JaaniBasic MemberPosts:285 28 May 2018 11:27 PM Quote Reply බබා ලස්සනයි කියලා මම ත් කියනවා .අැයි මධුරංග අයියේ අවුල්ද 0 maduranga001Most Senior MemberPosts:14118 28 May 2018 11:43 PM Quote Reply Posted By Jaani on 28 May 2018 11:27 PM බබා ලස්සනයි කියලා මම ත් කියනවා .අැයි මධුරංග අයියේ අවුල්ද බලපු ගමන් ඕන කෙනෙකුට තේරෙනවා පොඩ්ඩා ලස්සන කොලු පැට්ටෙක් කියලා. ඒක නම් අවුලක් නැහැ. 'බබා ලස්සනයි' කිව්වා නම් අවුලක් නැහැ. එත් අපේ උදේශිකා නගා කිව්වේ 'ලස්සනයි බබා' කියල නේ. 'බබා' කිව්වේ කාටද කියල මන් මේ බැලුවෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 PoddiVeteran MemberPosts:2100 29 May 2018 08:00 AM Quote Reply මං බබාද ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 indika76Most Senior MemberPosts:10449 29 May 2018 07:06 PM Quote Reply හරිම ෂෝක්... (පොඩ්ඩිගේ බබා) 0 maduranga001Most Senior MemberPosts:14118 30 May 2018 12:03 AM Quote Reply Posted By Poddi on 29 May 2018 08:00 AM මං බබාද ඔව්. දැන් උඹ බබා? ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 30 May 2018 02:04 AM Quote Reply හානේ පොඩ්ඩිගෙ මුනමයි තතගෙ නහයමයි අනේ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 1 PoddiVeteran MemberPosts:2100 06 Jun 2018 09:24 PM Quote Reply හා........නේ . මගේ නහය වගෙයි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 ImalkaVeteran MemberPosts:4533 07 Jun 2018 12:23 AM Quote Reply ෆොඩ්ඩි ඇවිත් තියෙන්නේ....දැන් පොඩ්ඩිකියන එක හරි නැහැ නේ ඒ නම පොඩ්ඩක් වෙනස් කරලා පුතාට දාල ඔයාට වෙන මොකක් හරි නමක් දාන වෙනවා ... ඉතින් කොහොමද තොරතුරු ?? මේ දවස්වල කවි ගීත ලියන්න වෙලාව නැතත් කියන්න නම් වෙනවා ඇති නේද ?? 0 PoddiVeteran MemberPosts:2100 07 Jun 2018 07:14 AM Quote Reply ඒක නම් ඇත්ත ඉමල්ක අයියේ ... පැංචා කවි අහගෙන ඉන්න හරි රුසියෙක් ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 17 Jun 2018 08:00 PM Quote Reply රනින් මාල රන් අභරණ පුතුට සොයාලා අප්පා වෙහෙස වුණේ ගිනි අවුව තලාලා කනට තෝඩු ගෙලට මාල දුවට සදාලා හැඩ බැලුවා ඇස්වහ නොවදින්න කියාලා ඉර පායන යාමෙට පෙර ගෙදරින් යනවා සද පානේ අදුර සමග ආපසු එනවා අඩුම කුඩුම තුන පහ ටික ගෙදර ගේනවා සිතේ රදා හෙට හිරු දින නිමා කරනවා දෑත් දෙපා වියපත්මුත් සිත සවි පතලා හේන් කුඹුරු අස් වද්දා පනම් සොයාලා හීන් හඩින් දුක් කෙදිරිලි හඩක් නගාලා දූත් පුතුත් රැක්කේ මේ හැම ඉවසාලා {-පොඩ්ඩි -- } ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 maduranga001Most Senior MemberPosts:14118 17 Jun 2018 08:54 PM Quote Reply Posted By Poddi on 06 Jun 2018 09:24 PM හා........නේ . මගේ නහය වගෙයි බලමු කාගේ නහය වගේද කියල. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 PoddiVeteran MemberPosts:2100 09 Nov 2018 11:41 PM Quote Reply සද කිරණ සෙවු මුත් පීරමින් ගගනත මුළු රැයක් පුරා .... නැත ලැබුණේ තරු එළියකුදු අද අමාවක දවසකි අමතක වෙලා මගෙ සිතටත් හොරා ... -poddi - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 UdariSuper Senior MemberPosts:5555 10 Nov 2018 02:03 AM Quote Reply Posted By Poddi on 09 Nov 2018 11:41 PM සද කිරණ සෙවු මුත් පීරමින් ගගනත මුළු රැයක් පුරා .... නැත ලැබුණේ තරු එළියකුදු අද අමාවක දවසකි අමතක වෙලා මගෙ සිතටත් හොරා ... -poddi - ශෝර්ට්....ස්වීට් වටපිට බැලුවට පේන්න හිටියෙ නෑ කියලද මේ කියන්නෙ 0 Ind007kaMost Senior MemberPosts:12931 10 Nov 2018 07:04 AM Quote Reply අම්මගෙ නහය තාත්තගෙ කන First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 PoddiVeteran MemberPosts:2100 14 Nov 2018 10:31 AM Quote Reply Posted By Ind007ka on 10 Nov 2018 07:04 AM අම්මගෙ නහය තාත්තගෙ කන ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 Add Reply Page 24 of 31 << < 2223242526 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit