Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Jun 2022 10:29 AM by kingD - My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත 616 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 25 of 31 << < 2324252627 > >> Author Messages PoddiVeteran MemberPosts:2100 04 Jan 2019 07:28 PM Quote Reply නෙතු ගැටෙන්නට පෙර සිත තුලම දරා පෙම ඉහිලූ දුක් ගින්න පෙම්බරම ලදුන් ලෙස පිරිමදිමීනා කුස සෙත් පිරිත් ඇසුවෙ ඇය ගුණැති රුවැති දරුගෙ පිනැති වෙන්නට භවේ නැත කුසට අහරක් නමුදු ඇගෙ සිත තුටින් පුරවලා බඩ කට දරු සිටිනු දැක යෙහෙන් වැටුණු හැමවිටම දෑත දී ඇය සෙනෙහෙන් පිස කඳුළු සිත හැදුවෙ දොළොස් මහ පහන ලෙස දිලී -ඩිලීකා - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 UdariSuper Senior MemberPosts:5555 04 Jan 2019 09:26 PM Quote Reply හ්ම්ම්ම්....ඒ තමා අම්මා ලස්සනයි පොඩ්ඩි අක්ක ඒක 0 PoddiVeteran MemberPosts:2100 04 Jan 2019 09:39 PM Quote Reply සොරා ගත්තේ - සඳ මඩල අමාවකදා - කවුරුන්ද සිතා ගන්නට - නොහැක තවමත් අඳුරු අරණක - හිදී මා තනිව පාළුවේ වේදනා - සුසුම් උසුලා කිදා බැසලා - පපුව ගැඹුරට කියා දෙනවද - තනිව ඉන්නට අදුරු මංසලෙ - නුඹ නැතිව ගෙවනා හැම රැයේ පාළුවේ දුක් වේදනා - සුසුම් උසුලා සොරා ගත්තේ - සඳ මඩල අමාවකදා - කවුරුන්ද // හදා ගන්නට - සැලෙන සිත එකදු වරුවක් - වුවත් කම් නැත ඇවිත් යන්නට - එන්න නොහැකිද මා හිදින්නේ පාළුවේ දුක් වේදනා - සුසුම් උසුලා සැහැසි වූයේ - කිමද මෙතරම් මා හිදින්නේ පාළුවේ දුක් වේදනා - සුසුම් උසුලා // (ඩිලීකා + අනිල් ) ( දැන් එයත් ටික ටික මට කවි ලියන්න හෙල්ප් කරනවා - ) ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 Udeshika HerathVeteran MemberPosts:3955 04 Jan 2019 10:43 PM Quote Reply ඒකනම් නියමයි Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 04 Jan 2019 10:44 PM Quote Reply ඕකට තනුවක් ඒම දාල ගත්තනම් තවත් හොඳයි.... Udeshika Herath 0 UdariSuper Senior MemberPosts:5555 05 Jan 2019 10:51 AM Quote Reply Posted By Poddi on 04 Jan 2019 09:39 PM සොරා ගත්තේ - සඳ මඩල අමාවකදා - කවුරුන්ද සිතා ගන්නට - නොහැක තවමත් අඳුරු අරණක - හිදී මා තනිව පාළුවේ වේදනා - සුසුම් උසුලා කිදා බැසලා - පපුව ගැඹුරට කියා දෙනවද - තනිව ඉන්නට අදුරු මංසලෙ - නුඹ නැතිව ගෙවනා හැම රැයේ පාළුවේ දුක් වේදනා - සුසුම් උසුලා සොරා ගත්තේ - සඳ මඩල අමාවකදා - කවුරුන්ද // හදා ගන්නට - සැලෙන සිත එකදු වරුවක් - වුවත් කම් නැත ඇවිත් යන්නට - එන්න නොහැකිද මා හිදින්නේ පාළුවේ දුක් වේදනා - සුසුම් උසුලා සැහැසි වූයේ - කිමද මෙතරම් මා හිදින්නේ පාළුවේ දුක් වේදනා - සුසුම් උසුලා // (ඩිලීකා + අනිල් ) ( දැන් එයත් ටික ටික මට කවි ලියන්න හෙල්ප් කරනවා - ) පොඩ්ඩි අක්කගෙ අනිල්ටත් හොඳ කවි හිතක් තියෙනෝ වගේ ......ඒක ලස්සනම ලස්සනයි 0 PoddiVeteran MemberPosts:2100 05 Jan 2019 10:56 AM Quote Reply සොදුරු හිතවතී මිතුදමෙන් අද වෙලෙතී මා පෙමක් සොයතී අපි අපෙම වී දිනතී බාධක අපමණ බිඳ දැමුවේය එසැනින අපි අපේම වෙන දින හැගුම් වින්දා රහසින ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 05 Jan 2019 10:56 AM Quote Reply රහසින්ම ඇවිත් මිහිරැති සුවදක් තියා නොකියාම නුඹ ගිහින් සුසුමෙ කදුලක් තියලා දුර යන්න ගියත් මගෙ සුපෙම් හිත දවලා තනිවෙන්නට නම් බෑ නුඹ නොමැති ලොවක සදා වෙලිලා පහසේ බැදුනා බැමි රහසේම තනිවෙනු නම් මට බෑ මියෙනු හැකි නුඹ නැති නම් - ඩිලීකා - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 UdariSuper Senior MemberPosts:5555 06 Jan 2019 04:13 PM Quote Reply Posted By Poddi on 05 Jan 2019 10:56 AM රහසින්ම ඇවිත් මිහිරැති සුවදක් තියා නොකියාම නුඹ ගිහින් සුසුමෙ කදුලක් තියලා දුර යන්න ගියත් මගෙ සුපෙම් හිත දවලා තනිවෙන්නට නම් බෑ නුඹ නොමැති ලොවක සදා වෙලිලා පහසේ බැදුනා බැමි රහසේම තනිවෙනු නම් මට බෑ මියෙනු හැකි නුඹ නැති නම් - ඩිලීකා - හ්ම්ම්.....දුක තමයි ඒම ගියාම......ලස්සන විරහ කවියක් 0 PoddiVeteran MemberPosts:2100 14 Jan 2019 03:22 PM Quote Reply සසරේ පුරුදු ලෙස මේ භවයෙත් ......හමු වී 😍 පැතුවේ මිහිරි පෙම විඳ ගන්නට ........තුටු වී 💑 සොදුරේ ගෙවමු දිවි ඝන අදුරට ........සැඟ වී 🥰 දෙහදේ පිරුණු සෙනෙහස නැහැනේ ..අඩු වී 💏 ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 14 Jan 2019 03:23 PM Quote Reply රෑනින් රෑන් දුර ඉගිලී යන .......විහගුනේ නෑවිත් කිමද පවසනු මැන ඒ ..කාරණේ යායත් පුරන් වෙලා හොඳහැටි නියගයනේ කීවත් දුකක් කවිකර කිමදෝ ..නෑසුනේ හේනේ පැලේ නිදි වැරුවා මම ...........මහකන්න ප්‍රේමිත් ගියා නොකියා පිට පාරේ ..........ඔන්න ආවොත් ආපසු මෙමා කැමතියි ............පිළිගන්න වේදෝ දොසක් නොහිතම මගෙ පෙම අඩුවෙන්න නැද්දෝ ඉඩක් ඉද හිටවත් පෙම ....මුමුණන්න ඉන්නේ තුටින් නම් මා අමතක .......කරලන්න රන්චු පිටින් පියඹනා විහගුන් ......දැක ගන්න පිම්මේ ඇවිත් එක සිහිනෙකවත් ....දැවටෙන්න - ඩිලීකා - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 14 Jan 2019 03:23 PM Quote Reply . තුන්තිස් පැයේ නොනිද මග බලලා නින්දෙන් පවා ඔහු ගැනම ...සිතලා දැන්නම් සද හොදටම හති ..වැටිලා පෙම්වත ඔබ එනවද පෙම ...පුදලා ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 14 Jan 2019 03:23 PM Quote Reply රැයම නොනිද හීනෙට ඇලුම් කරන්නම් නුඹව මැවෙන යාමෙට පෙමින් බැදෙන්නම් සිතින් දුරද සැමදා දුකින් තැවෙන්නම් නොහැර දෙනෙත් සදාම සසරෙ පතන්නම් - ඩිලීකා - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 14 Jan 2019 03:24 PM Quote Reply දැක දැක මිරිඟුව සේ මුව පොව්වෙකු සලිත හඹා ඇදෙන්නේද ගව් ගණන් නිරුදක වු කතර ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 14 Jan 2019 03:24 PM Quote Reply අත්වැල් බැදන් සසරේ යමු කියලා දුක්කම් වුවත් උහුලා ඉමු කියලා සිත්තම් කරන් දිවියේ රස පෙරලා දැන්නම් ඉතින් සසරේ කල කිරිලා 💑💑💑 ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 14 Jan 2019 03:25 PM Quote Reply සොදුරු හිතවතී මිතුදමෙන් අද වෙලෙතී මා පෙමක් සොයතී අපි අපෙම වී දිනතී බාධක අපමණ බිඳ දැමුවේය එසැනින අපි අපේම වෙන දින හැගුම් වින්දා රහසින ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 UdariSuper Senior MemberPosts:5555 14 Jan 2019 07:22 PM Quote Reply Posted By Poddi on 14 Jan 2019 03:24 PM අත්වැල් බැදන් සසරේ යමු කියලා දුක්කම් වුවත් උහුලා ඉමු කියලා සිත්තම් කරන් දිවියේ රස පෙරලා දැන්නම් ඉතින් සසරේ කල කිරිලා 💑💑💑 ඔච්චර ඉක්මනට 0 UdariSuper Senior MemberPosts:5555 14 Jan 2019 07:24 PM Quote Reply Posted By Poddi on 14 Jan 2019 03:23 PM රෑනින් රෑන් දුර ඉගිලී යන .......විහගුනේ නෑවිත් කිමද පවසනු මැන ඒ ..කාරණේ යායත් පුරන් වෙලා හොඳහැටි නියගයනේ කීවත් දුකක් කවිකර කිමදෝ ..නෑසුනේ හේනේ පැලේ නිදි වැරුවා මම ...........මහකන්න ප්‍රේමිත් ගියා නොකියා පිට පාරේ ..........ඔන්න ආවොත් ආපසු මෙමා කැමතියි ............පිළිගන්න වේදෝ දොසක් නොහිතම මගෙ පෙම අඩුවෙන්න නැද්දෝ ඉඩක් ඉද හිටවත් පෙම ....මුමුණන්න ඉන්නේ තුටින් නම් මා අමතක .......කරලන්න රන්චු පිටින් පියඹනා විහගුන් ......දැක ගන්න පිම්මේ ඇවිත් එක සිහිනෙකවත් ....දැවටෙන්න - ඩිලීකා - මේක හරි ලස්සනයි ........දයාරත්න රණතුන්ග මහත්තයගෙ සින්දුවක් මතක් උනා 0 sha733Super Senior MemberPosts:7332 15 Jan 2019 12:49 PM Quote Reply පොඩ්ඩි ආයෙත් වැඩ පටන් අරන් වගේ ලස්සනයි 0 PoddiVeteran MemberPosts:2100 19 Jan 2019 11:39 AM Quote Reply Posted By sha733 on 15 Jan 2019 12:49 PM පොඩ්ඩි ආයෙත් වැඩ පටන් අරන් වගේ ලස්සනයි පුළුවන් පුළුවන් වෙලාවට ඇවිත් යනෝ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 Add Reply Page 25 of 31 << < 2324252627 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit