Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Jun 2022 10:29 AM by kingD - My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත 616 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 26 of 31 << < 2425262728 > >> Author Messages PoddiVeteran MemberPosts:2100 21 Jan 2019 01:43 PM Quote Reply සූරමින් දන්කුඩ ලුණු බිඳු කිහිපයක් ඉස එළිපත්තේ ඉදගෙන කුසින් අඩක් පුරවගෙන ලෙඩක් දුකක් හැදී ඉන්න විට ඇඳට වැදී හිස පිරිමැද හාදු දී ළඟ සිටියෙ දුර නොඇදී කරට කරම ගැටුණ ලෝකය සමඟ පොරබැඳ ගත සිතට නිති දිරි දී ජය මාවතම දක්වා මගේ පෙර පිනකට මටම මව් ලෙසින් හමුව දියුණුවම පතා හදින් අසිරි දුන්නීය පෙමින් -- ඩිලීකා - -ගී විරිත - 0 chamaramindMost Senior MemberPosts:13471 21 Jan 2019 07:18 PM Quote Reply ලස්සනයි අක්කේ මේ කවිය නම් 0 UdariSuper Senior MemberPosts:5555 21 Jan 2019 07:18 PM Quote Reply Posted By Poddi on 21 Jan 2019 01:43 PM සූරමින් දන්කුඩ ලුණු බිඳු කිහිපයක් ඉස එළිපත්තේ ඉදගෙන කුසින් අඩක් පුරවගෙන ලෙඩක් දුකක් හැදී ඉන්න විට ඇඳට වැදී හිස පිරිමැද හාදු දී ළඟ සිටියෙ දුර නොඇදී කරට කරම ගැටුණ ලෝකය සමඟ පොරබැඳ ගත සිතට නිති දිරි දී ජය මාවතම දක්වා මගේ පෙර පිනකට මටම මව් ලෙසින් හමුව දියුණුවම පතා හදින් අසිරි දුන්නීය පෙමින් -- ඩිලීකා - -ගී විරිත - ඒ ගුණ කියල නිම කරන්න බෑ.....දුක හිතුණ.....හරි ලස්සනයි 0 PoddiVeteran MemberPosts:2100 22 Jan 2019 10:23 AM Quote Reply ස්තුතියි 0 PoddiVeteran MemberPosts:2100 23 Jan 2019 11:55 AM Quote Reply , මා යන දාට හැරදා ලොව දෙනෙත ______පියා වා වනු කදුළු දෙනෙතේ දුක නිවල ______ඔයා මල් දමකින් හැඩ කරලා ළගම _________තියා ඉන්නට වෙනව මගෙ තනි නොතනියට ___දයා දැල්වෙන පහන් සිළු ඉහ ඉද්දර ______තිබෙන සුන්දර මගේ රූ ඉහ ඉද්දර _________තිබෙන අන්පිට හරව දින දර්ශන හැම _______තිබෙන වැල් ඇද තිබේ සුදු කොඩියෙන් දුක ___කියන රන් රස දෙවා කරලා විහිලු ________කතා උන්මද කළා සැමදා අදර _________කතා සිත් තොස වෙලා උතුරා පෙමැති ____කතා යන්නට යනව හැරදා නොකර _____කතා ඉපදුණු සැවොම මිය යන දහමකි ____නියත සැනසුණ දනන් පින් මග ගෙනයයි ___නියත සසරක නැවත ඉපදුම සිදු වෙනවයි ___නියත නොහඩම හිදිනු වටහා ලොවේ දම් අ _නියත - ඩිලීකා මධුශානි - 0 PoddiVeteran MemberPosts:2100 23 Jan 2019 11:56 AM Quote Reply ප්‍රේමයක් මනරම් තිබුණා නම් සදාකල් අත නොහැර සිත ළඟ රැදී ඒ ඇය තමයි අම්මා විලි රුදා ඉවසා ඉකිලන හඩ අසන්නට දෙනෙතට රුව දකින්නට නොඉවසිලි ඇය අම්මා පිබිදෙන පොහොට්ටුව ළය පුරා සෙනෙහෙ විදා ආදරයෙන් රැකගත්තු උත්තමාවිය අම්මා නොසිදෙන අදර විල නොදැනම දිවි පසු පසින් හඹා ආ මද නලක්ව පින්කෙත ඇයයි අම්මා ඩිලීකා 0 UdariSuper Senior MemberPosts:5555 24 Jan 2019 10:59 AM Quote Reply Posted By Poddi on 23 Jan 2019 11:55 AM , මා යන දාට හැරදා ලොව දෙනෙත ______පියා වා වනු කදුළු දෙනෙතේ දුක නිවල ______ඔයා මල් දමකින් හැඩ කරලා ළගම _________තියා ඉන්නට වෙනව මගෙ තනි නොතනියට ___දයා දැල්වෙන පහන් සිළු ඉහ ඉද්දර ______තිබෙන සුන්දර මගේ රූ ඉහ ඉද්දර _________තිබෙන අන්පිට හරව දින දර්ශන හැම _______තිබෙන වැල් ඇද තිබේ සුදු කොඩියෙන් දුක ___කියන රන් රස දෙවා කරලා විහිලු ________කතා උන්මද කළා සැමදා අදර _________කතා සිත් තොස වෙලා උතුරා පෙමැති ____කතා යන්නට යනව හැරදා නොකර _____කතා ඉපදුණු සැවොම මිය යන දහමකි ____නියත සැනසුණ දනන් පින් මග ගෙනයයි ___නියත සසරක නැවත ඉපදුම සිදු වෙනවයි ___නියත නොහඩම හිදිනු වටහා ලොවේ දම් අ _නියත - ඩිලීකා මධුශානි - අනේ ඒක නම් හරිම දුකයි 0 UdariSuper Senior MemberPosts:5555 24 Jan 2019 11:00 AM Quote Reply Posted By Poddi on 23 Jan 2019 11:56 AM ප්‍රේමයක් මනරම් තිබුණා නම් සදාකල් අත නොහැර සිත ළඟ රැදී ඒ ඇය තමයි අම්මා විලි රුදා ඉවසා ඉකිලන හඩ අසන්නට දෙනෙතට රුව දකින්නට නොඉවසිලි ඇය අම්මා පිබිදෙන පොහොට්ටුව ළය පුරා සෙනෙහෙ විදා ආදරයෙන් රැකගත්තු උත්තමාවිය අම්මා නොසිදෙන අදර විල නොදැනම දිවි පසු පසින් හඹා ආ මද නලක්ව පින්කෙත ඇයයි අම්මා ඩිලීකා අම්මට තීන ආදරේ තවත් වැඩිවෙනෝ......ලස්සනයි 0 PoddiVeteran MemberPosts:2100 24 Jan 2019 12:30 PM Quote Reply අම්මට තියෙන ආදරේ එන්න එන්නම වැඩි වෙනවා මිසක් කවදාවත් අඩුවක්නම් වෙන්නේ නෑ .. ස්තුතියි උදාරි නගෝ 0 maduranga001Most Senior MemberPosts:14123 24 Jan 2019 03:10 PM Quote Reply ලස්සන මව් ගුණ පද වැල් ටිකක්. ස්තූතියි පොඩ්ඩි. 0 PoddiVeteran MemberPosts:2100 25 Jan 2019 12:45 PM Quote Reply නෙත සනසන දසුන හිත සනසන දසුන මග පැද යන ගමන සවි දෙයි ඇය නිතින දුර ඇති දෙය සැනින හිත හදුනන පෙමින මග වරදින කෙදින නැත සමාව ඇගෙන තරවටු කර නිතින යහමගටම ගැණූන දුක දොම්නස නැගෙන උහුලයි ඇය සොදින - ඩිලීකා - 0 PoddiVeteran MemberPosts:2100 25 Jan 2019 12:45 PM Quote Reply කී දේ නෑ මා ඈ සිත් කී වේ සෝ ගී රාවේ යාවී ඒ රෑ පෙම්සිත් ලන් වී උම්මාදෙන් දෝ රන් වන් නෙත් දෝ ආලේ පෑ වේ දුක් ගී ලං වී සිත්තම් වූයේ රත්රන් හීනේ ගෙත්තම් වීලා -සර්ව ගුරු - -සිලෝ - - ඩිලීකා - 0 UdariSuper Senior MemberPosts:5555 25 Jan 2019 07:01 PM Quote Reply ස්තුතියි පොඩ්ඩි අක්කි ලස්සන කවි අපිටත් ගේනවට.. . 0 PoddiVeteran MemberPosts:2100 26 Jan 2019 07:27 PM Quote Reply - නදී- ඇදී නදී ගලා බසී කතා අසා ඔබේ මගේ සැරින් සැරේ විඩා පෙලා සිතේ දුකත් නිවා දමා තරුත් නිදා වැටේ උදේ පිණිත් පිපී දිලේ තොසේ නුවන් කැළුම් දිදී නැගේ සෙනේ සිතේ පැතුම් ලෙසේ සුපෙම් සිතින් උදම් අනා හැගුම් පහන් උදා වුනා සිනා තොටින් නැගී ඇවිත් නදී තෙරේ රැළිත් නගා පුළුන් වලා රොදක් වගේ පෙණත් නැගේ හිමින් සැරේ දුකක් ඇතත් වගක් නැතේ පෙමින් හෙමින් ගලා බසී - ඩිලීකා මධුශානි - 0 chamaramindMost Senior MemberPosts:13471 27 Jan 2019 06:18 AM Quote Reply ඔය වගේ පරිසරයක ඉන්න තියේ නම් හිමිදිරියේම..සිතට සැහැල්ලුවක් කරගන්න පුළුවන්..ස්තුතියි අක්කේ..මේ වදන නම් 0 PoddiVeteran MemberPosts:2100 28 Jan 2019 04:40 PM Quote Reply ස්තුතියි මල්ලි\\ 0 UdariSuper Senior MemberPosts:5555 28 Jan 2019 07:24 PM Quote Reply Posted By Poddi on 26 Jan 2019 07:27 PM - නදී- ඇදී නදී ගලා බසී කතා අසා ඔබේ මගේ සැරින් සැරේ විඩා පෙලා සිතේ දුකත් නිවා දමා තරුත් නිදා වැටේ උදේ පිණිත් පිපී දිලේ තොසේ නුවන් කැළුම් දිදී නැගේ සෙනේ සිතේ පැතුම් ලෙසේ සුපෙම් සිතින් උදම් අනා හැගුම් පහන් උදා වුනා සිනා තොටින් නැගී ඇවිත් නදී තෙරේ රැළිත් නගා පුළුන් වලා රොදක් වගේ පෙණත් නැගේ හිමින් සැරේ දුකක් ඇතත් වගක් නැතේ පෙමින් හෙමින් ගලා බසී - ඩිලීකා මධුශානි - හම්මේ ඒකේ ලස්සන .....මැවිල පෙනුන ඒ පරිසරේ 0 PoddiVeteran MemberPosts:2100 28 Jan 2019 08:03 PM Quote Reply ස්තුතියි නංගෝ 0 PoddiVeteran MemberPosts:2100 01 Feb 2019 05:06 PM Quote Reply ඉපදුණ සැවොම නියතව යන ඒ ගමන මරුවා එයි එදිනට කැදවගෙන යන්න කීවත් කාට ඔහුගෙන් බෑ ගැලවෙන්න මේ බව දැනම ජීවත්වෙනු සැම ඔන්න - ඩිලීකා - 0 UdariSuper Senior MemberPosts:5555 02 Feb 2019 02:03 AM Quote Reply Posted By Poddi on 01 Feb 2019 05:06 PM ඉපදුණ සැවොම නියතව යන ඒ ගමන මරුවා එයි එදිනට කැදවගෙන යන්න කීවත් කාට ඔහුගෙන් බෑ ගැලවෙන්න මේ බව දැනම ජීවත්වෙනු සැම ඔන්න - ඩිලීකා - ඒක හිතනව අක්ක නිතරම......ඒකයි මේ කාටවත් කරදරයක් නොවී හැමෝම එක්ක හිත හොඳින් ඉන්නෙ ....ස්තුතියි ඔවදනට 0 Add Reply Page 26 of 31 << < 2425262728 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit