You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 15 Jun 2022 10:29 AM by  kingD
- My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත
 616 Replies
Sort:
Page 27 of 31 << < 2526272829 > >>
Author Messages

indika76
Most Senior Member
Most Senior Member
Posts:10457

--
02 Feb 2019 08:49 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 01 Feb 2019 05:06 PM
ඉපදුණ සැවොම නියතව යන ඒ ගමන
මරුවා එයි එදිනට කැදවගෙන යන්න
කීවත් කාට ඔහුගෙන් බෑ ගැලවෙන්න
මේ බව දැනම ජීවත්වෙනු සැම ඔන්න

- ඩිලීකා -
ගොඩ දෙනෙක් මේක වටහාගන්නේ නැති එක තමයි ගැටළුව...

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
02 Feb 2019 12:01 PM
  •  Quote
  •  Reply
Posted By indika76 on 02 Feb 2019 08:49 AM
Posted By Poddi on 01 Feb 2019 05:06 PM
ඉපදුණ සැවොම නියතව යන ඒ ගමන
මරුවා එයි එදිනට කැදවගෙන යන්න
කීවත් කාට ඔහුගෙන් බෑ ගැලවෙන්න
මේ බව දැනම ජීවත්වෙනු සැම ඔන්න

- ඩිලීකා -
ගොඩ දෙනෙක් මේක වටහාගන්නේ නැති එක තමයි ගැටළුව...

ඒක නම් ඇත්ත චාමර
0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
02 Feb 2019 12:03 PM
  •  Quote
  •  Reply
Posted By Poddi on 01 Feb 2019 05:06 PM
ඉපදුණ සැවොම නියතව යන ඒ ගමන
මරුවා එයි එදිනට කැදවගෙන යන්න
කීවත් කාට ඔහුගෙන් බෑ ගැලවෙන්න
මේ බව දැනම ජීවත්වෙනු සැම ඔන්න

- ඩිලීකා -

හුම්. ඒත් ඉතිම් සමහරු හිතනනෙ නෑ ඒ ගැන
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
02 Feb 2019 02:31 PM
  •  Quote
  •  Reply
වෙලාවකට අපටත් අමතක නොවෙනවා නෙවෙයි හැබැයි මැරෙනවා කියන එක

ස්තුතියි හැමෝගෙම අදහස්වලට
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
10 Feb 2019 11:02 PM
  •  Quote
  •  Reply
නෙතු මතටම පෙනි පෙනී අපෙ රට .....වැනසෙද්දී
වාවනු කොහොම දූ දරුවගෙ හෙට .......සිහිවෙද්දී
නොසිතන ලෙසින් නෙක නූගුණ දම් ......ඉතිරෙද්දී
පීදෙනු කෙලෙස මිහිරි මල් ලොවට ........සුවදක් දී

- ඩිලීකා -
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
10 Feb 2019 11:02 PM
  •  Quote
  •  Reply
- තවත් එක් අවනඩුවක් -😪😪😪

පුරා දෙනෙතේ කදුළු හංගා තාම ඉඳි වැට ළඟද ..........සොදුරී
සෙනෙහෙ හිත පිදුවේ දිවිය තුරාවට ළඟම ඉන්නට ........අදරී
නොදැන කළ වැරදි හින්දා තාම නොහඩ විදවනවා ..නොමැරී
සමා අවසර එන්නේ කොහොමද මැණිකේ ගෙයකි මෙය සිපිරී

දුරුතු පෝයට සඳ කෙමි හිනැහුණා ගම මැද වැව් ....ජලේ
පින පුරෝගෙන ඇගෙ අත දරා හිටියේ මා...... පන්සලේ
අදෝනාවක් දෝංකාර විය ඉහත්තාවේ .............කැලේ
වුණේ කිමදැයි සිතුණි කවුරු හෝ වැටිලවත්දෝ ..ඇලේ

ගසා දමලා ඇගෙ සුරත දිව්වේ එක පිම්මට ....කැලේ
ගැහි ගැහී දිවි යදින හඩම ඇසුණා පල්ලෙහා ඇලේ
කියා යනවද එකදු වදනක් සුසුම් සැඟවු මද ...නලේ
කවුද ඒ පුංචි දෝණිට මරු වැළද ගන්න වින ..කළේ

සුදු පාට පොඩි ගවුම රතු ලේ වලින් ....පෙගවිලා
ගෙතුණු දිගු කෙහෙරැළි බිදෙන් බිද ලිහී විසිරිලා
සුරදුවක්වන් ඇය දෙව්ලෝක තුරුලෙ සැගවිලා
යන්න යනවා හැමදෙනාගේම සිත් .....හඩවලා

කැලේ මැද්දෙ වැටුණු අඩි.... පාරේ
කවුරුද දුවගෙන ගියෙ ....කළුවරේ
සෙනඟ අතරින් කරන් මා පොරේ
ගියෙ කවුරුද අල්ලන්නට.. හොරේ

උළලේනියක් මහ හඩින් කෑ ගසා කියනු ..........ඇසුණා
කාට කාටත් වෙච්චි අවනඩු කෙලෙසදැයි ..........විසදනා
ඇගෙ රෝස දෙකොපුලෙන් ගඟක් සේ කඳුළැලි ගිලිහුණා
මගෙ දෙඅත වෙත නොකළ වරදට මාංචුව .......හිමිවුණා

-ඩිලීකා මධුශානි -

0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
11 Feb 2019 01:42 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 10 Feb 2019 11:02 PM
නෙතු මතටම පෙනි පෙනී අපෙ රට .....වැනසෙද්දී
වාවනු කොහොම දූ දරුවගෙ හෙට .......සිහිවෙද්දී
නොසිතන ලෙසින් නෙක නූගුණ දම් ......ඉතිරෙද්දී
පීදෙනු කෙලෙස මිහිරි මල් ලොවට ........සුවදක් දී

- ඩිලීකා -

හ්ම්.....ගොඩක් අම්මලාට දරුවන්ගෙ හෙට දවස ගැන මේම බයක් දැනෙනව ඇති
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
11 Feb 2019 01:44 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 10 Feb 2019 11:02 PM
- තවත් එක් අවනඩුවක් -😪😪😪

පුරා දෙනෙතේ කදුළු හංගා තාම ඉඳි වැට ළඟද ..........සොදුරී
සෙනෙහෙ හිත පිදුවේ දිවිය තුරාවට ළඟම ඉන්නට ........අදරී
නොදැන කළ වැරදි හින්දා තාම නොහඩ විදවනවා ..නොමැරී
සමා අවසර එන්නේ කොහොමද මැණිකේ ගෙයකි මෙය සිපිරී

දුරුතු පෝයට සඳ කෙමි හිනැහුණා ගම මැද වැව් ....ජලේ
පින පුරෝගෙන ඇගෙ අත දරා හිටියේ මා...... පන්සලේ
අදෝනාවක් දෝංකාර විය ඉහත්තාවේ .............කැලේ
වුණේ කිමදැයි සිතුණි කවුරු හෝ වැටිලවත්දෝ ..ඇලේ

ගසා දමලා ඇගෙ සුරත දිව්වේ එක පිම්මට ....කැලේ
ගැහි ගැහී දිවි යදින හඩම ඇසුණා පල්ලෙහා ඇලේ
කියා යනවද එකදු වදනක් සුසුම් සැඟවු මද ...නලේ
කවුද ඒ පුංචි දෝණිට මරු වැළද ගන්න වින ..කළේ

සුදු පාට පොඩි ගවුම රතු ලේ වලින් ....පෙගවිලා
ගෙතුණු දිගු කෙහෙරැළි බිදෙන් බිද ලිහී විසිරිලා
සුරදුවක්වන් ඇය දෙව්ලෝක තුරුලෙ සැගවිලා
යන්න යනවා හැමදෙනාගේම සිත් .....හඩවලා

කැලේ මැද්දෙ වැටුණු අඩි.... පාරේ
කවුරුද දුවගෙන ගියෙ ....කළුවරේ
සෙනඟ අතරින් කරන් මා පොරේ
ගියෙ කවුරුද අල්ලන්නට.. හොරේ

උළලේනියක් මහ හඩින් කෑ ගසා කියනු ..........ඇසුණා
කාට කාටත් වෙච්චි අවනඩු කෙලෙසදැයි ..........විසදනා
ඇගෙ රෝස දෙකොපුලෙන් ගඟක් සේ කඳුළැලි ගිලිහුණා
මගෙ දෙඅත වෙත නොකළ වරදට මාංචුව .......හිමිවුණා

-ඩිලීකා මධුශානි -

හරිම සන්වේදීයි ඒක.........මේක ඇත්ත සිද්දියක් ගැනද අක්ක
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
11 Feb 2019 05:15 AM

හරිම සංවේදී....
ලස්සන කවි පෙළක්

0

Udeshika Herath
Veteran Member
Veteran Member
Posts:3955

--
11 Feb 2019 10:46 AM
  •  Quote
  •  Reply
අනේ.. 😔😔
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
16 Feb 2019 01:50 PM
  •  Quote
  •  Reply
ඉස්සර
පෙම්බර
ආදර
අන්දර

නිරතුර
නෙතුහැර
පෙම්පුර
පැහැසර

වගෙ පෙර
හී සැර
කොච්චර
සුන්දර

ගිය දුර
මා හැර
ඝනදුර
ගෙනහැර

- ඩිලීකා -

2.සිරි ඡන්දස
(2)මියුලු විරිත
0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
16 Feb 2019 09:38 PM
  •  Quote
  •  Reply
ලස්සන නිදැස් කවියක් අක්කේ
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
20 Feb 2019 02:43 PM
  •  Quote
  •  Reply
.
දිවියම සුවදක් වේ දැන් ...........අමයුරු
සොදුරුයි කිරිකැටි සුරතල් .....මගෙ දරු
මුළු දිවියම ඔහු හට නිතියෙන් පුදකෙරු
රජවෙයි යහගුණ කිරුළක් .......හිස දැරු

- ඩිලීකා -
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
20 Feb 2019 02:44 PM
  •  Quote
  •  Reply
පුරා පෝය මැද .....මාසේ
සරා සඳක් දුර ......අහසේ
නෙතේ කැලුම් විද රහසේ
ළඟින් හිදින් හැම දවසේ

- ඩිලීකා -
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
20 Feb 2019 02:44 PM
  •  Quote
  •  Reply
සෙනෙහස මල් ඵල දරලා
දෝතට රන්කැටි වැඩලා
ඇයහට රන් කිරි එරිලා
මා පිය පදවිය ලබලා
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
20 Feb 2019 02:45 PM
  •  Quote
  •  Reply
ඉපිද මැරෙන යළි ඉපදෙන
අරුමයක්ය මෙ භව ගමන
අතිර ලොවම පරද දිනන
මගක්වේද එයයි නිවන

-ඩිලීකා -
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
20 Feb 2019 02:45 PM
  •  Quote
  •  Reply
මතකයට ඇවිත් හිමිහිට
පාරවනා මගෙ හිත
හදා ගන්නට ඇබිත්තක්වත්
කියා දෙනවද සෙනෙහසින් ...
පුරා පාරමී මතු භවේවත්
වෙමු අපි අපෙ ඉතිං ..

තබා උර මත උවන හිමිහිට
රූරණා කදුළැලි කොපුල් දිග
නුඹට නොදැනෙනා ලෙසට ...
ගයන්නම් විරහවේ ගීතයක්
ගැහෙන හදවතේ සුසුම් මුසුකර
සවනට ඇසෙන නෑසෙන හඩින් ...

කරපු පව් වැඩීම හින්දා
දෙතැනකට වී හිතින් විදවන තරම්...
එපා දැනෙන්නට පෙම්වතුන්හට
තවත් මෙලෙසින් විරහ වේදනා ...
ගයා පෙම් ගී තැවුල් නොම වී
පදිනු මැන සුපෙම්බර චාරිකා ...

- ඩිලීකා මධුශානි -
0

Poddi
Veteran Member
Veteran Member
Posts:2100

--
20 Feb 2019 03:00 PM
  •  Quote
  •  Reply
.
හැගුමක් වේය කෙනෙකුගෙ සිතෙ . රැඳුන
අවියක් වේය දුක් දොම්නස් බිඳ .....දමන
මිහිරක් වේය කතරක සරතැස ......නිවන
කවියක් වේය තාලයකට.............. ගැයුන

- ඩිලීකා -

0

chamaramind
Most Senior Member
Most Senior Member
Posts:13471

--
20 Feb 2019 08:55 PM
  •  Quote
  •  Reply
ලස්සන නිදැස් කවි පෙළක්...ස්තුතියි අක්කේ
0

Udari
Super Senior Member
Super Senior Member
Posts:5555

--
21 Feb 2019 01:53 AM
  •  Quote
  •  Reply
Posted By Poddi on 20 Feb 2019 02:45 PM
මතකයට ඇවිත් හිමිහිට
පාරවනා මගෙ හිත
හදා ගන්නට ඇබිත්තක්වත්
කියා දෙනවද සෙනෙහසින් ...
පුරා පාරමී මතු භවේවත්
වෙමු අපි අපෙ ඉතිං ..

තබා උර මත උවන හිමිහිට
රූරණා කදුළැලි කොපුල් දිග
නුඹට නොදැනෙනා ලෙසට ...
ගයන්නම් විරහවේ ගීතයක්
ගැහෙන හදවතේ සුසුම් මුසුකර
සවනට ඇසෙන නෑසෙන හඩින් ...

කරපු පව් වැඩීම හින්දා
දෙතැනකට වී හිතින් විදවන තරම්...
එපා දැනෙන්නට පෙම්වතුන්හට
තවත් මෙලෙසින් විරහ වේදනා ...
ගයා පෙම් ගී තැවුල් නොම වී
පදිනු මැන සුපෙම්බර චාරිකා ...

- ඩිලීකා මධුශානි -

මේක සුපිරී.........සින්දුවකටත් හොඳයි
0
Add Reply
Page 27 of 31 << < 2526272829 > >>

Quick Reply
toggle
Username:
Subject:
Body:
Security Code:
CAPTCHA image
Enter the code shown above in the box below