Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Jun 2022 10:29 AM by kingD - My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත 616 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 27 of 31 << < 2526272829 > >> Author Messages indika76Most Senior MemberPosts:10449 02 Feb 2019 08:49 AM Quote Reply Posted By Poddi on 01 Feb 2019 05:06 PM ඉපදුණ සැවොම නියතව යන ඒ ගමන මරුවා එයි එදිනට කැදවගෙන යන්න කීවත් කාට ඔහුගෙන් බෑ ගැලවෙන්න මේ බව දැනම ජීවත්වෙනු සැම ඔන්න - ඩිලීකා - ගොඩ දෙනෙක් මේක වටහාගන්නේ නැති එක තමයි ගැටළුව... 0 Udeshika HerathVeteran MemberPosts:3955 02 Feb 2019 12:01 PM Quote Reply Posted By indika76 on 02 Feb 2019 08:49 AM Posted By Poddi on 01 Feb 2019 05:06 PM ඉපදුණ සැවොම නියතව යන ඒ ගමන මරුවා එයි එදිනට කැදවගෙන යන්න කීවත් කාට ඔහුගෙන් බෑ ගැලවෙන්න මේ බව දැනම ජීවත්වෙනු සැම ඔන්න - ඩිලීකා - ගොඩ දෙනෙක් මේක වටහාගන්නේ නැති එක තමයි ගැටළුව... ඒක නම් ඇත්ත චාමර Udeshika Herath 0 Udeshika HerathVeteran MemberPosts:3955 02 Feb 2019 12:03 PM Quote Reply Posted By Poddi on 01 Feb 2019 05:06 PM ඉපදුණ සැවොම නියතව යන ඒ ගමන මරුවා එයි එදිනට කැදවගෙන යන්න කීවත් කාට ඔහුගෙන් බෑ ගැලවෙන්න මේ බව දැනම ජීවත්වෙනු සැම ඔන්න - ඩිලීකා - හුම්. ඒත් ඉතිම් සමහරු හිතනනෙ නෑ ඒ ගැන Udeshika Herath 0 PoddiVeteran MemberPosts:2100 02 Feb 2019 02:31 PM Quote Reply වෙලාවකට අපටත් අමතක නොවෙනවා නෙවෙයි හැබැයි මැරෙනවා කියන එක ස්තුතියි හැමෝගෙම අදහස්වලට ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 10 Feb 2019 11:02 PM Quote Reply නෙතු මතටම පෙනි පෙනී අපෙ රට .....වැනසෙද්දී වාවනු කොහොම දූ දරුවගෙ හෙට .......සිහිවෙද්දී නොසිතන ලෙසින් නෙක නූගුණ දම් ......ඉතිරෙද්දී පීදෙනු කෙලෙස මිහිරි මල් ලොවට ........සුවදක් දී - ඩිලීකා - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 10 Feb 2019 11:02 PM Quote Reply - තවත් එක් අවනඩුවක් -😪😪😪 පුරා දෙනෙතේ කදුළු හංගා තාම ඉඳි වැට ළඟද ..........සොදුරී සෙනෙහෙ හිත පිදුවේ දිවිය තුරාවට ළඟම ඉන්නට ........අදරී නොදැන කළ වැරදි හින්දා තාම නොහඩ විදවනවා ..නොමැරී සමා අවසර එන්නේ කොහොමද මැණිකේ ගෙයකි මෙය සිපිරී දුරුතු පෝයට සඳ කෙමි හිනැහුණා ගම මැද වැව් ....ජලේ පින පුරෝගෙන ඇගෙ අත දරා හිටියේ මා...... පන්සලේ අදෝනාවක් දෝංකාර විය ඉහත්තාවේ .............කැලේ වුණේ කිමදැයි සිතුණි කවුරු හෝ වැටිලවත්දෝ ..ඇලේ ගසා දමලා ඇගෙ සුරත දිව්වේ එක පිම්මට ....කැලේ ගැහි ගැහී දිවි යදින හඩම ඇසුණා පල්ලෙහා ඇලේ කියා යනවද එකදු වදනක් සුසුම් සැඟවු මද ...නලේ කවුද ඒ පුංචි දෝණිට මරු වැළද ගන්න වින ..කළේ සුදු පාට පොඩි ගවුම රතු ලේ වලින් ....පෙගවිලා ගෙතුණු දිගු කෙහෙරැළි බිදෙන් බිද ලිහී විසිරිලා සුරදුවක්වන් ඇය දෙව්ලෝක තුරුලෙ සැගවිලා යන්න යනවා හැමදෙනාගේම සිත් .....හඩවලා කැලේ මැද්දෙ වැටුණු අඩි.... පාරේ කවුරුද දුවගෙන ගියෙ ....කළුවරේ සෙනඟ අතරින් කරන් මා පොරේ ගියෙ කවුරුද අල්ලන්නට.. හොරේ උළලේනියක් මහ හඩින් කෑ ගසා කියනු ..........ඇසුණා කාට කාටත් වෙච්චි අවනඩු කෙලෙසදැයි ..........විසදනා ඇගෙ රෝස දෙකොපුලෙන් ගඟක් සේ කඳුළැලි ගිලිහුණා මගෙ දෙඅත වෙත නොකළ වරදට මාංචුව .......හිමිවුණා -ඩිලීකා මධුශානි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 UdariSuper Senior MemberPosts:5555 11 Feb 2019 01:42 AM Quote Reply Posted By Poddi on 10 Feb 2019 11:02 PM නෙතු මතටම පෙනි පෙනී අපෙ රට .....වැනසෙද්දී වාවනු කොහොම දූ දරුවගෙ හෙට .......සිහිවෙද්දී නොසිතන ලෙසින් නෙක නූගුණ දම් ......ඉතිරෙද්දී පීදෙනු කෙලෙස මිහිරි මල් ලොවට ........සුවදක් දී - ඩිලීකා - හ්ම්.....ගොඩක් අම්මලාට දරුවන්ගෙ හෙට දවස ගැන මේම බයක් දැනෙනව ඇති 0 UdariSuper Senior MemberPosts:5555 11 Feb 2019 01:44 AM Quote Reply Posted By Poddi on 10 Feb 2019 11:02 PM - තවත් එක් අවනඩුවක් -😪😪😪 පුරා දෙනෙතේ කදුළු හංගා තාම ඉඳි වැට ළඟද ..........සොදුරී සෙනෙහෙ හිත පිදුවේ දිවිය තුරාවට ළඟම ඉන්නට ........අදරී නොදැන කළ වැරදි හින්දා තාම නොහඩ විදවනවා ..නොමැරී සමා අවසර එන්නේ කොහොමද මැණිකේ ගෙයකි මෙය සිපිරී දුරුතු පෝයට සඳ කෙමි හිනැහුණා ගම මැද වැව් ....ජලේ පින පුරෝගෙන ඇගෙ අත දරා හිටියේ මා...... පන්සලේ අදෝනාවක් දෝංකාර විය ඉහත්තාවේ .............කැලේ වුණේ කිමදැයි සිතුණි කවුරු හෝ වැටිලවත්දෝ ..ඇලේ ගසා දමලා ඇගෙ සුරත දිව්වේ එක පිම්මට ....කැලේ ගැහි ගැහී දිවි යදින හඩම ඇසුණා පල්ලෙහා ඇලේ කියා යනවද එකදු වදනක් සුසුම් සැඟවු මද ...නලේ කවුද ඒ පුංචි දෝණිට මරු වැළද ගන්න වින ..කළේ සුදු පාට පොඩි ගවුම රතු ලේ වලින් ....පෙගවිලා ගෙතුණු දිගු කෙහෙරැළි බිදෙන් බිද ලිහී විසිරිලා සුරදුවක්වන් ඇය දෙව්ලෝක තුරුලෙ සැගවිලා යන්න යනවා හැමදෙනාගේම සිත් .....හඩවලා කැලේ මැද්දෙ වැටුණු අඩි.... පාරේ කවුරුද දුවගෙන ගියෙ ....කළුවරේ සෙනඟ අතරින් කරන් මා පොරේ ගියෙ කවුරුද අල්ලන්නට.. හොරේ උළලේනියක් මහ හඩින් කෑ ගසා කියනු ..........ඇසුණා කාට කාටත් වෙච්චි අවනඩු කෙලෙසදැයි ..........විසදනා ඇගෙ රෝස දෙකොපුලෙන් ගඟක් සේ කඳුළැලි ගිලිහුණා මගෙ දෙඅත වෙත නොකළ වරදට මාංචුව .......හිමිවුණා -ඩිලීකා මධුශානි - හරිම සන්වේදීයි ඒක.........මේක ඇත්ත සිද්දියක් ගැනද අක්ක 0 chamaramindMost Senior MemberPosts:13471 11 Feb 2019 05:15 AM Quote Reply Posted By Poddi on 10 Feb 2019 11:02 PM - තවත් එක් අවනඩුවක් -😪😪😪 පුරා දෙනෙතේ කදුළු හංගා තාම ඉඳි වැට ළඟද ..........සොදුරී සෙනෙහෙ හිත පිදුවේ දිවිය තුරාවට ළඟම ඉන්නට ........අදරී නොදැන කළ වැරදි හින්දා තාම නොහඩ විදවනවා ..නොමැරී සමා අවසර එන්නේ කොහොමද මැණිකේ ගෙයකි මෙය සිපිරී දුරුතු පෝයට සඳ කෙමි හිනැහුණා ගම මැද වැව් ....ජලේ පින පුරෝගෙන ඇගෙ අත දරා හිටියේ මා...... පන්සලේ අදෝනාවක් දෝංකාර විය ඉහත්තාවේ .............කැලේ වුණේ කිමදැයි සිතුණි කවුරු හෝ වැටිලවත්දෝ ..ඇලේ ගසා දමලා ඇගෙ සුරත දිව්වේ එක පිම්මට ....කැලේ ගැහි ගැහී දිවි යදින හඩම ඇසුණා පල්ලෙහා ඇලේ කියා යනවද එකදු වදනක් සුසුම් සැඟවු මද ...නලේ කවුද ඒ පුංචි දෝණිට මරු වැළද ගන්න වින ..කළේ සුදු පාට පොඩි ගවුම රතු ලේ වලින් ....පෙගවිලා ගෙතුණු දිගු කෙහෙරැළි බිදෙන් බිද ලිහී විසිරිලා සුරදුවක්වන් ඇය දෙව්ලෝක තුරුලෙ සැගවිලා යන්න යනවා හැමදෙනාගේම සිත් .....හඩවලා කැලේ මැද්දෙ වැටුණු අඩි.... පාරේ කවුරුද දුවගෙන ගියෙ ....කළුවරේ සෙනඟ අතරින් කරන් මා පොරේ ගියෙ කවුරුද අල්ලන්නට.. හොරේ උළලේනියක් මහ හඩින් කෑ ගසා කියනු ..........ඇසුණා කාට කාටත් වෙච්චි අවනඩු කෙලෙසදැයි ..........විසදනා ඇගෙ රෝස දෙකොපුලෙන් ගඟක් සේ කඳුළැලි ගිලිහුණා මගෙ දෙඅත වෙත නොකළ වරදට මාංචුව .......හිමිවුණා -ඩිලීකා මධුශානි - හරිම සංවේදී.... ලස්සන කවි පෙළක් ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 Udeshika HerathVeteran MemberPosts:3955 11 Feb 2019 10:46 AM Quote Reply අනේ.. 😔😔 Udeshika Herath 0 PoddiVeteran MemberPosts:2100 16 Feb 2019 01:50 PM Quote Reply ඉස්සර පෙම්බර ආදර අන්දර නිරතුර නෙතුහැර පෙම්පුර පැහැසර වගෙ පෙර හී සැර කොච්චර සුන්දර ගිය දුර මා හැර ඝනදුර ගෙනහැර - ඩිලීකා - 2.සිරි ඡන්දස (2)මියුලු විරිත ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 chamaramindMost Senior MemberPosts:13471 16 Feb 2019 09:38 PM Quote Reply ලස්සන නිදැස් කවියක් අක්කේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 PoddiVeteran MemberPosts:2100 20 Feb 2019 02:43 PM Quote Reply . දිවියම සුවදක් වේ දැන් ...........අමයුරු සොදුරුයි කිරිකැටි සුරතල් .....මගෙ දරු මුළු දිවියම ඔහු හට නිතියෙන් පුදකෙරු රජවෙයි යහගුණ කිරුළක් .......හිස දැරු - ඩිලීකා - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 20 Feb 2019 02:44 PM Quote Reply පුරා පෝය මැද .....මාසේ සරා සඳක් දුර ......අහසේ නෙතේ කැලුම් විද රහසේ ළඟින් හිදින් හැම දවසේ - ඩිලීකා - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 20 Feb 2019 02:44 PM Quote Reply සෙනෙහස මල් ඵල දරලා දෝතට රන්කැටි වැඩලා ඇයහට රන් කිරි එරිලා මා පිය පදවිය ලබලා ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 20 Feb 2019 02:45 PM Quote Reply ඉපිද මැරෙන යළි ඉපදෙන අරුමයක්ය මෙ භව ගමන අතිර ලොවම පරද දිනන මගක්වේද එයයි නිවන -ඩිලීකා - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 20 Feb 2019 02:45 PM Quote Reply මතකයට ඇවිත් හිමිහිට පාරවනා මගෙ හිත හදා ගන්නට ඇබිත්තක්වත් කියා දෙනවද සෙනෙහසින් ... පුරා පාරමී මතු භවේවත් වෙමු අපි අපෙ ඉතිං .. තබා උර මත උවන හිමිහිට රූරණා කදුළැලි කොපුල් දිග නුඹට නොදැනෙනා ලෙසට ... ගයන්නම් විරහවේ ගීතයක් ගැහෙන හදවතේ සුසුම් මුසුකර සවනට ඇසෙන නෑසෙන හඩින් ... කරපු පව් වැඩීම හින්දා දෙතැනකට වී හිතින් විදවන තරම්... එපා දැනෙන්නට පෙම්වතුන්හට තවත් මෙලෙසින් විරහ වේදනා ... ගයා පෙම් ගී තැවුල් නොම වී පදිනු මැන සුපෙම්බර චාරිකා ... - ඩිලීකා මධුශානි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 20 Feb 2019 03:00 PM Quote Reply . හැගුමක් වේය කෙනෙකුගෙ සිතෙ . රැඳුන අවියක් වේය දුක් දොම්නස් බිඳ .....දමන මිහිරක් වේය කතරක සරතැස ......නිවන කවියක් වේය තාලයකට.............. ගැයුන - ඩිලීකා - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 chamaramindMost Senior MemberPosts:13471 20 Feb 2019 08:55 PM Quote Reply ලස්සන නිදැස් කවි පෙළක්...ස්තුතියි අක්කේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 UdariSuper Senior MemberPosts:5555 21 Feb 2019 01:53 AM Quote Reply Posted By Poddi on 20 Feb 2019 02:45 PM මතකයට ඇවිත් හිමිහිට පාරවනා මගෙ හිත හදා ගන්නට ඇබිත්තක්වත් කියා දෙනවද සෙනෙහසින් ... පුරා පාරමී මතු භවේවත් වෙමු අපි අපෙ ඉතිං .. තබා උර මත උවන හිමිහිට රූරණා කදුළැලි කොපුල් දිග නුඹට නොදැනෙනා ලෙසට ... ගයන්නම් විරහවේ ගීතයක් ගැහෙන හදවතේ සුසුම් මුසුකර සවනට ඇසෙන නෑසෙන හඩින් ... කරපු පව් වැඩීම හින්දා දෙතැනකට වී හිතින් විදවන තරම්... එපා දැනෙන්නට පෙම්වතුන්හට තවත් මෙලෙසින් විරහ වේදනා ... ගයා පෙම් ගී තැවුල් නොම වී පදිනු මැන සුපෙම්බර චාරිකා ... - ඩිලීකා මධුශානි - මේක සුපිරී.........සින්දුවකටත් හොඳයි 0 Add Reply Page 27 of 31 << < 2526272829 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit