Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Jun 2022 10:29 AM by kingD - My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත 616 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 29 of 31 << < 2728293031 > >> Author Messages ImalkaVeteran MemberPosts:4533 23 Jul 2019 04:12 PM Quote Reply පොඩ්ඩි නංගී ගේ කවි නිර්මාණවලින් පිළිබිඹු වෙන්නේ ඉතා පරිණත කවි කාරියකගේ ලක්ෂණ. බොහොම ස්තුතියි මේවා අපි එක්ක බෙදා ගත්තාට. ඒවගේම මේ නිර්මාණ කරණය ඉදිරියටත් පවත්වාගෙනයාමට ශක්තිය ලැබේවා ! 0 DilkiAdvanced MemberPosts:958 23 Jul 2019 09:03 PM Quote Reply ලස්සන කවි ගොඩායි 0 isurusamSuper Senior MemberPosts:7342 23 Jul 2019 10:29 PM Quote Reply බොහොම ස්තූතියි මේ දේවල් අපිත් එක්ක බෙදා හදා ගන්නවට ........ 0 maduranga001Most Senior MemberPosts:14118 24 Jul 2019 06:59 PM Quote Reply Posted By Poddi on 23 Jul 2019 02:15 PM සසර බියකරුය ලොව ඉපදෙන මැරෙන කටුක දුක් ගිනිය එහි ඇවිලෙන දවන නිතර සිහිකරමු සදහම අම නිවන නිවෙන මඟ පුරමු මිදුමට භව දුකින ඇසුරට ගනිමු හඳුනා මිතුරන් කළණ බිඳලමු නිතර දුදනන්ගේ අව නුගුණ වඩමින් සුගුණ යා යුතුමය යන ගමන සැනසුම පතමු නිවෙනා මග දැක නිවන දුක සැප නිතින් ලොව පෙරලෙන බව දන්නේ පරතෙර නොදැන ලොබ බැඳ පසුපස යන්නේ වෙසතුරු රජුත් තම දු දරු පුද දුන්නේ සසරෙහි නැවතුම සොයන ගමනට සිත දුන්නේ හිරු සදු එළිය පරදන නැණ නුවණින්නේ දසබල ගුණය වඩවාලමු නිතැතින්නේ නිම් නැති ගමන දැක උතුමන් විලසින්නේ චතුවිද දහම තුළ සැනසෙමු නිවෙමින්නේ පිං බල මහිම යුත් ගුණයෙන් සසර සරා සත්වග සතට මෙත් ගුණදම් සිසිල පෙරා පස්වග තවුසනුත් අමදම් නිතිම පුරා කිත්නද මිහිර සිත් සතොසින් රැදවු යුරා නිමක් නොමැති සසර ගමන හමු වූ මාපිය බොහොමයි තෙරක් නොදැක අතර මගක සැනසූ දූ දරු කොතෙකැයි මෙතුන් දොහක නෙතඟ කඳුළු මහ සයුරද නිති පරදයි පවින් බරව නිරයෙ ඉපිද විඳවූ සෝගිනි නොදනියි ඉපදී භවේ පසුකල බියකරු සසර දුකින් වෙලී හිඳිමින් මද ඝණ අඳුර නුවණින් කිමිද මැද මග දම් අම සයුර නිවනින් නිවෙමු බිඳ දමමින් පට තිමිර .. අතරමංව සසර සැරිසරන දුකට පත් අසරණ අපි. ස්තූතියි පොඩ්ඩි නගා... ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 26 Jul 2019 11:42 AM Quote Reply Posted By maduranga001 on 24 Jul 2019 06:59 PM Posted By Poddi on 23 Jul 2019 02:15 PM සසර බියකරුය ලොව ඉපදෙන මැරෙන කටුක දුක් ගිනිය එහි ඇවිලෙන දවන නිතර සිහිකරමු සදහම අම නිවන නිවෙන මඟ පුරමු මිදුමට භව දුකින ඇසුරට ගනිමු හඳුනා මිතුරන් කළණ බිඳලමු නිතර දුදනන්ගේ අව නුගුණ වඩමින් සුගුණ යා යුතුමය යන ගමන සැනසුම පතමු නිවෙනා මග දැක නිවන දුක සැප නිතින් ලොව පෙරලෙන බව දන්නේ පරතෙර නොදැන ලොබ බැඳ පසුපස යන්නේ වෙසතුරු රජුත් තම දු දරු පුද දුන්නේ සසරෙහි නැවතුම සොයන ගමනට සිත දුන්නේ හිරු සදු එළිය පරදන නැණ නුවණින්නේ දසබල ගුණය වඩවාලමු නිතැතින්නේ නිම් නැති ගමන දැක උතුමන් විලසින්නේ චතුවිද දහම තුළ සැනසෙමු නිවෙමින්නේ පිං බල මහිම යුත් ගුණයෙන් සසර සරා සත්වග සතට මෙත් ගුණදම් සිසිල පෙරා පස්වග තවුසනුත් අමදම් නිතිම පුරා කිත්නද මිහිර සිත් සතොසින් රැදවු යුරා නිමක් නොමැති සසර ගමන හමු වූ මාපිය බොහොමයි තෙරක් නොදැක අතර මගක සැනසූ දූ දරු කොතෙකැයි මෙතුන් දොහක නෙතඟ කඳුළු මහ සයුරද නිති පරදයි පවින් බරව නිරයෙ ඉපිද විඳවූ සෝගිනි නොදනියි ඉපදී භවේ පසුකල බියකරු සසර දුකින් වෙලී හිඳිමින් මද ඝණ අඳුර නුවණින් කිමිද මැද මග දම් අම සයුර නිවනින් නිවෙමු බිඳ දමමින් පට තිමිර .. අතරමංව සසර සැරිසරන දුකට පත් අසරණ අපි. ස්තූතියි පොඩ්ඩි නගා... ෆො ඩ් ඩී...අවා ගියා......ෆො ඩ් ඩී...අවා ගියා......මිසින් ආයෙමත් 0 PoddiVeteran MemberPosts:2100 02 Aug 2019 05:32 PM Quote Reply පැතුම් පතමින් හදේ ගැඹුරක සුබ සිහින එක පෙළට රඳවා සෙමෙන් පිරිමැද කුසේ සැම අත පුතුන් ඉන්නේ කොහෙද බැලුවා යොදුන් ගව් දුර ගෙවා ඇවිදින් මව් පදවි නුඹ නිසා ලැබුවා කවක් කර මිහිරිතම පදවැල් රන්කැටිගෙ සෙනෙහසට ගෙතුවා විඩෙන් විඩ නැගී රිදුම් උහුලා සිනාසී දින සති ද ගෙව්වා ගැහුම් විඳ විඳ දකින්නට රුව නෙතු පින්බර සිහින ද මැව්වා සිතින් සැනසුම් සුසුම් හෙල හෙල දරු පෙමට මුළු හද ද ගිල්වා කිරෙන් රන් පෙරා වෙන්කර සිහිනෙනුත් සෙනෙහසෙ සුවද පෙව්වා හැඩුම් හඩමින් රුහිරු අතරින් මලක් සේ මුළු ලොවට වඩවා නෙතින් ඉහිලුම් නැතිව තුටු කදුළු කැටි එකිනෙක පෙලට ගැලුවා හදින් කකියන දරු සෙනෙහෙ ළඟ තැවුල් වේදනා සොඳට මැකුවා මතුත් හැම සසරම බුදු නොවී මව් පදවි පුතු නමට පැතුවා - ඩිලීකා - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 02 Aug 2019 05:33 PM Quote Reply තුති වේවා ඉමල්ක අයියේ ඔය ඇගයුමට ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 02 Aug 2019 05:35 PM Quote Reply මිසින් වෙන්නේ නැහැ. හොට දාලා යනවා කොහොම හරි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 02 Aug 2019 05:36 PM Quote Reply Posted By maduranga001 on 24 Jul 2019 06:59 PM Posted By Poddi on 23 Jul 2019 02:15 PM සසර බියකරුය ලොව ඉපදෙන මැරෙන කටුක දුක් ගිනිය එහි ඇවිලෙන දවන නිතර සිහිකරමු සදහම අම නිවන නිවෙන මඟ පුරමු මිදුමට භව දුකින ඇසුරට ගනිමු හඳුනා මිතුරන් කළණ බිඳලමු නිතර දුදනන්ගේ අව නුගුණ වඩමින් සුගුණ යා යුතුමය යන ගමන සැනසුම පතමු නිවෙනා මග දැක නිවන දුක සැප නිතින් ලොව පෙරලෙන බව දන්නේ පරතෙර නොදැන ලොබ බැඳ පසුපස යන්නේ වෙසතුරු රජුත් තම දු දරු පුද දුන්නේ සසරෙහි නැවතුම සොයන ගමනට සිත දුන්නේ හිරු සදු එළිය පරදන නැණ නුවණින්නේ දසබල ගුණය වඩවාලමු නිතැතින්නේ නිම් නැති ගමන දැක උතුමන් විලසින්නේ චතුවිද දහම තුළ සැනසෙමු නිවෙමින්නේ පිං බල මහිම යුත් ගුණයෙන් සසර සරා සත්වග සතට මෙත් ගුණදම් සිසිල පෙරා පස්වග තවුසනුත් අමදම් නිතිම පුරා කිත්නද මිහිර සිත් සතොසින් රැදවු යුරා නිමක් නොමැති සසර ගමන හමු වූ මාපිය බොහොමයි තෙරක් නොදැක අතර මගක සැනසූ දූ දරු කොතෙකැයි මෙතුන් දොහක නෙතඟ කඳුළු මහ සයුරද නිති පරදයි පවින් බරව නිරයෙ ඉපිද විඳවූ සෝගිනි නොදනියි ඉපදී භවේ පසුකල බියකරු සසර දුකින් වෙලී හිඳිමින් මද ඝණ අඳුර නුවණින් කිමිද මැද මග දම් අම සයුර නිවනින් නිවෙමු බිඳ දමමින් පට තිමිර .. අතරමංව සසර සැරිසරන දුකට පත් අසරණ අපි. ස්තූතියි පොඩ්ඩි නගා... ස්තුතියි මධු අයියේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 02 Aug 2019 05:37 PM Quote Reply ස්තුතියි දිල්කි , ඉසුරු අයියටත් ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 02 Aug 2019 05:37 PM Quote Reply උල්පතක් වූ නොසිදෙනා ප්‍රේමය නාභිගත වූ දා පටන් පිරි මැද ඇඟිලි ගුඩගින් කුස ජනිත වන්නට පෙර සිටම අමිලම වූ සෙනෙහසක් උපන්නේ ඇගේ හද මඩලින් ... ඉතින් සබද ; '' සොදුරුතම පෙම්වතියයි ඇය '' ගත රුහිරු ශ්වේත කර කිරි සයුරේ ගිල්වමින් තුන් තිස් පැයම අතැර නොයා ගැඹුරටම කිඳා බැස ගත්තු අමිලම වූ සෙනෙහසක් උපන්නේ ඇගේ හද මඩලින් ... ඉතින් සබඳ ; '' සොදුරුතම දෙවඟනයයි ඇය '' කදුළු කැට නැගෙන විට නෙතු පිය යටට කර විඩාබර සුසුම් රහසේම සඟවාගෙන හෙට දවස ගැන පාට පාටින් සියුම් මුත් අරුත්බර ලෙස හැඩ මවන්නී ඉතින් සබඳ ; '' සොදුරුතම සිත්තරාවියයි ඇය '' ගලා යන ජිවිතේ දුක සතුට අතර මැද බාධක මඟ හරවමින් සියුම් ස්වරයෙන් තැවුල් නිවමින් තුටත් විඳිමින් නිහඩවම මුත් අරුත්බර ගී රස දෙවන්නී ඉතින් සබඳ ; '' සොදුරුතම කිවිඳියයි ඇය '' මෙත් මුදිතාදී ගුණ පමණක්ම නොව කරුණාව ,මැදහත් සිතත් නිතියෙන් හිමියි විටකදී තරවටුත් කර දුර දක්වමින් ඔවදන් දෙවන්නී ඉතින් සබඳ ; '' සොදුරුතම ඇදුරුතුමියයි ඇය '' #සෙනෙහසට #ලොව #ඇති #එකම #උපහැරණය #ඇයයි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 indika76Most Senior MemberPosts:10449 05 Aug 2019 11:35 PM Quote Reply ගත රුහිරු ශ්වේත කර කිරි සයුරේ ගිල්වමින් තුන් තිස් පැයම අතැර නොයා ගැඹුරටම කිඳා බැස ගත්තු අමිලම වූ සෙනෙහසක් උපන්නේ ඇගේ හද මඩලින් ... මේ වචන කියවූ විට අම්මා ගැන අපමණ සෙනෙහසක් උපදිනවා.. එම වදන් වල හැගීම් රාශියක් ගැබ් වෙලා තියෙනවා... 0 PoddiVeteran MemberPosts:2100 10 Aug 2019 11:26 AM Quote Reply තුති අයියේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 isurusamSuper Senior MemberPosts:7342 10 Aug 2019 12:09 PM Quote Reply ලස්සනයි පොඩ්ඩි නගෝ ..... 0 PoddiVeteran MemberPosts:2100 18 Aug 2019 12:44 PM Quote Reply මියෙන නොමියෙන මතක අතරේ සෙනෙහසින් බොහො පෙම දරා රිදෙන රිද්දන නෙක කතා ළඟ මං මුනිවතම රැක්කා දුරක සිටියත් සිතේ සෙනෙහස උතුරා පිටාරය ගැලුවා පිරුව පාරමී ගුණ බල අඩු වෙලාවද නුඹේ සිතින් හැම දිනම මා ගැන වැරදියට දැක්කා..... කොදුර කොදුරා ජිවිතේ රස තැන් හිමි හිමින් වින්දා මතක නැතිවද අපිට අපි නොදැක ඉන්නට බැරි කාලයක් තිබුණා කදුළු නෙතු අග රැදුණු විටදිත් සිනාසෙන හැටි කීවා සොදුර නුඹේ සිත කළු ගලක්දැයි අද අහන්නට හිතුණා ..... ජිවිතේ මේ ගෙවා යන දුක් මැදින් හුස්ම නවතින දිනක් නම් කියන්නට බැරුවා නමුදු හිතවත මියැදුණු හිතක් දැන් මට උරුම යැයි හැඟුණා නුඹේ මත්තෙම රැදුණු හිත අග්නි දැල් මැද දැවෙනා මියෙන්නට පෙර එක දිනක්වත් රැදෙන්නට උර තලේ පෙරුමන් පුරනා .... -ඩිලීකා - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 Ind007kaMost Senior MemberPosts:12931 19 Aug 2019 08:15 AM Quote Reply ඔන්න පොඩ්ඩි අයෙත් ඇවිත් රසවත් දෙයක් එක්ක First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 20 Aug 2019 06:52 AM Quote Reply මියෙන නොමියෙන මතක අරන් පොඩ්ඩි ආයෙත් ඇවිත් වගේ... හරිම ලස්සන නිර්මාණයක්.. 0 PoddiVeteran MemberPosts:2100 21 Aug 2019 05:33 PM Quote Reply දහදුක විඳිමින් කුස තුළ දරමින් සෙනෙහස දෙවමින් සිහිනද දකිමින් හෙට ගැන සිතමින් දින දින ගනිමින් ජනනිය සැනසෙයි කිරුළුද දරමින් කදුළැලි අතරින් සිනහව මවමින් ළඟ නිති රැදෙමින් දුක සැප සොයමින් සිසිලස සඳ මෙන් නිරතුරු දෙවමින් ජනනිය සැනසෙයි දරුවන් දකිමින් පසුපස රැඳෙමින් යහ ගුණ දෙවමින් හරිමග සෙනෙහෙන් නිරතුරු යවමින් කිසිවිට වරදක් නොවෙනට සිතමින් ජනනිය සැනසෙයි දරුපෙම වඩමින් ( ප්‍රහරණකලිතා විරිත - ශක්වරී ජන්දස -) පාදයක පිළිවෙලින් න ගණ 2 , බ ගණ , න ගණ ලඝු ගුරු ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 21 Aug 2019 05:33 PM Quote Reply රන්දා කළලයක් දස මස් ගෙවෙනා තුරුම වින්දා දුක හුඟක් සිතෙ පෙම් රඳවා ගෙනම පෙම්මා දරු සුපෙම් එසැණින උතුරා හදම ''අම්මා''පුතු නමින් පළදින කිරුළකි නිතිම ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 isurusamSuper Senior MemberPosts:7342 22 Aug 2019 10:36 AM Quote Reply තවත් අපුරු නිර්මාණ 2ක් පොඩ්ඩ්ගෙන් ...... 0 Add Reply Page 29 of 31 << < 2728293031 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit