Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Jun 2022 10:29 AM by kingD - My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත 616 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 8 of 31 << < 678910 > >> Author Messages hasithadSuper Senior MemberPosts:5795 06 May 2016 08:18 AM Quote Reply ආදරයේ උල්පත.....අම්මා. 0 RosiSuper Senior MemberPosts:5335 06 May 2016 03:56 PM Quote Reply ස්තුති නංගි .... අමිල සෙනෙහස අම්මා . 0 PoddiVeteran MemberPosts:2100 06 May 2016 08:33 PM Quote Reply sthuthiyi hamotama ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 isurusamSuper Senior MemberPosts:7342 06 May 2016 08:46 PM Quote Reply Posted By Poddi on 06 May 2016 02:40 AM බෝ පත් සෙවනක දැනෙනා සිසිලස, නුඹ තුරුලෙදී මට දැනුණා අම්මා... සද සාවීය නොනිදා, මුළු ලොව නිදනා .... රෑ තුන්යම, නුඹත් නොනිදා හිටියා අම්මා ... - Dileeka - ගොඩක් ලස්සන නිර්මාණයක් . 0 PoddiVeteran MemberPosts:2100 06 May 2016 11:01 PM Quote Reply සෙනෙහස දරා .... සෙනෙහස දරා - දෝතට වඩා පණටත් වඩා - ආදරේ පුදා මා හට පෙනෙනා දෙවිදුන් වුණා ...... ජීවිතේ පුරා - දුක් කදුලැල් දරා හැමටම වඩා - හැම සැපතම පුදා මා හට උත්තම නිරිදුන් වුණා ...... හීනෙන් පවා - මාවම සිතා සුළගින් පවා - දුරකට කළා මා හට නීති රැකවලා වුණා ..... ගුණදම් කියා - උපදෙස් දෙවා පිරිපුන් - මිනිසෙක් කළා මා හට වටිනා ගුරුතුමා වුණා..... -ඩිලීකා - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 DanuLiyanageVeteran MemberPosts:3457 07 May 2016 06:29 AM Quote Reply ammata hamoma adarei thama eth ayi poddi sahodarayan gana thaththa gana danne naththe මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 hasithadSuper Senior MemberPosts:5795 07 May 2016 06:50 AM Quote Reply අපිට අම්මා තාත්තා දෙවියන්ටත් වඩා ඉහලයි. 0 PoddiVeteran MemberPosts:2100 09 May 2016 11:38 PM Quote Reply ළය උණුහුම් වී සීතල ලේ බිදු සෙනෙහෙන් කිරි බිදු වන්නේ , සිත සැනසුම් වී ආදර කවි ගී පුතුගේ නමට තව මුමුණන්නේ , දහසක් පැතුම් හෙට දින වෙනුවෙන් මගේ හිතේ තෙරපෙන්නේ , නුඹේ නාමය පුතුනේ දිනයක මුළු ලෝ තලයම බබළන්නේ , - ඩිලීකා - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 sha733Super Senior MemberPosts:7332 10 May 2016 03:54 AM Quote Reply ඩිලීකාගේ පද කොහොමත් ලස්සනයි මේකත් ලස්සනයි 0 hasithadSuper Senior MemberPosts:5795 10 May 2016 08:24 AM Quote Reply නංගිට නියම හැකියාවක්නෙ තියෙන්නේ. 0 PoddiVeteran MemberPosts:2100 11 May 2016 04:02 AM Quote Reply ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 indika76Most Senior MemberPosts:10449 11 May 2016 04:23 AM Quote Reply ඝනදුර පැතිරෙන සොඳුරු සැදෑවක - සිතුවම් අදිනෙමි දුර අහසේ... චමත්කාර සන්ද්‍යාවක හරිම සුන්දර දර්ශනයක් සිතේ ඇදෙනවා.. ස්තූතියි පොඩ්ඩී... 0 PoddiVeteran MemberPosts:2100 11 May 2016 04:41 AM Quote Reply sthuthiyi Indika 76 aiye,,,, agaya kirimatath ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 11 May 2016 04:43 AM Quote Reply - අහිමි නුඹට - මුළු රැය පහන් වනතුරුම නොනිදනා මගෙ දෙනෙත් සීතල කදුලින් තවරාන හොයන්නේ ඔබේ පෙමම... යන්න හැකිද මා නොමැතිව හිත හදාන අනන්තය වෙතම පෙර දින ආ ලෙසින් තනිව හරි මග නොවරදවාගෙනම... සුබ පතමි ඉත සිතින් මම නුඹ යන්න හදන ඒ ගමන යන්න සතුටින් තව වරක්වත් හැරී නොබලා මා දෙසම... - ඩිලීකා- ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 hasithadSuper Senior MemberPosts:5795 11 May 2016 08:21 AM Quote Reply බොහොම අගෙයි. 0 RosiSuper Senior MemberPosts:5335 11 May 2016 10:26 AM Quote Reply ස්තුති පොඩ්ඩි නගෝ ..ඔයාගේ පද වැල් අපේ හිත් වලට හොදට කතා කරනවා . 0 indika76Most Senior MemberPosts:10449 11 May 2016 07:25 PM Quote Reply සුබ පතමි ඉත සිතින් මම නුඹ යන්න හදන ඒ ගමන යන්න සතුටින් තව වරක්වත් හැරී නොබලා මා දෙසම... හරිම සුන්දර අදහසක්.. ඒත් අන්තිම පේලිය දුකයි වගේ.. යනන් සතුටින් එක් වරක්වත් හැරී බලලා මා දෙසම.. වුනානම් දුක ටිකක් අඩුවේවි... 0 maduranga001Most Senior MemberPosts:14118 11 May 2016 07:33 PM Quote Reply පොඩ්ඩි ගොතපු කවි වැල් වලට ස්තූතියි. මග හැරුණු කවි ටික කියෙව්වා. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 PoddiVeteran MemberPosts:2100 11 May 2016 11:44 PM Quote Reply Posted By indika76 on 11 May 2016 07:25 PM සුබ පතමි ඉත සිතින් මම නුඹ යන්න හදන ඒ ගමන යන්න සතුටින් තව වරක්වත් හැරී නොබලා මා දෙසම... හරිම සුන්දර අදහසක්.. ඒත් අන්තිම පේලිය දුකයි වගේ.. යනන් සතුටින් එක් වරක්වත් හැරී බලලා මා දෙසම.. වුනානම් දුක ටිකක් අඩුවේවි... ස්තුතියි අයියේ .... එහෙමත් ගොඩක් හොදයි. එත් එයා එක පාරක් හරි ආපහු හැරිලා බැලුවොත් තවත් දුක වැඩියි . නොයා ඉන්න කියන්න හිතුනොත් . ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 12 May 2016 05:51 AM Quote Reply නුඹේ මතකය විතරක් තුරුලට අරගෙන සැනසෙන්නම් මගේ දිවි තිබෙන තුරා හදවත පාරපු ඒ බොරු ප්‍රේමය නම් තව කෙනෙකුට එලෙසින් පුදනු එපා ... විශ්වාසය තැබුවේ නුඹ ගැන මම ඇතුවටත් වඩා අද විදවනවා පෙර දින නුඹ හා සතුටින් හිටියටත් වඩා මට කීවා ආදරෙ බව මේ මුලු ලෝකෙටත් වඩා එය කෙලෙසින් බොරු වුවාද මා හිතුවටත් වඩා ... සෙනෙහස මදිවද මෙලෙසින් වෙන හිතකට තුරුළු වුණේ දැනුණත් ලතැවුල් නෑ නුඹ වෙනුවෙන් වෛරය පහළ වුණේ නුඹේ සෙනෙහස හින්දයි මා මෙතුවක්කල් ජීවත් වුණේ අදටත් හෙටටත් මතු සසරෙත් නුඹයි මගේ ජිවිතේ වුණේ ..... - ඩිලීකා- ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 Add Reply Page 8 of 31 << < 678910 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit