Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 15 Jun 2022 10:29 AM by kingD - My Poems - සීමා මායිම් නැති මගේ හිතුවක්කාර හිත 616 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 9 of 31 << < 7891011 > >> Author Messages hasithadSuper Senior MemberPosts:5795 12 May 2016 06:41 AM Quote Reply තවත් කවි වැලක්.ස්තූතියි නංගි. 0 isurusamSuper Senior MemberPosts:7342 12 May 2016 06:45 PM Quote Reply පොඩ්ඩි නගාගෙන් ගොඩක් ලස්සන නිර්මාණ ටිකක් . 0 indika76Most Senior MemberPosts:10449 12 May 2016 07:52 PM Quote Reply Posted By Poddi on 12 May 2016 05:51 AM නුඹේ මතකය විතරක් තුරුලට අරගෙන සැනසෙන්නම් මගේ දිවි තිබෙන තුරා හදවත පාරපු ඒ බොරු ප්‍රේමය නම් තව කෙනෙකුට එලෙසින් පුදනු එපා ... විශ්වාසය තැබුවේ නුඹ ගැන මම ඇතුවටත් වඩා අද විදවනවා පෙර දින නුඹ හා සතුටින් හිටියටත් වඩා මට කීවා ආදරෙ බව මේ මුලු ලෝකෙටත් වඩා එය කෙලෙසින් බොරු වුවාද මා හිතුවටත් වඩා ... සෙනෙහස මදිවද මෙලෙසින් වෙන හිතකට තුරුළු වුණේ දැනුණත් ලතැවුල් නෑ නුඹ වෙනුවෙන් වෛරය පහළ වුණේ නුඹේ සෙනෙහස හින්දයි මා මෙතුවක්කල් ජීවත් වුණේ අදටත් හෙටටත් මතු සසරෙත් නුඹයි මගේ ජිවිතේ වුණේ ..... - ඩිලීකා- ඉතාමත් හොඳ පෙම්වතියක්.. වෙන හිතකට තුරුළු වුනත් මතු සසරෙත් ඔහුට ආදරේ කරනවා.. මෙවන් පෙම්වතියක් නොලැබූ පෙම්වතා ගැනයි කණගාටු... 0 samanthaMost Senior MemberPosts:13190 12 May 2016 09:05 PM Quote Reply පොඩ්ඩීගෙන් තවත් අපූරු ආදර කවි පෙලක්.... බොහොමත්ම ස්තූතියි අපිව රසවත් කලට. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 PoddiVeteran MemberPosts:2100 13 May 2016 07:29 PM Quote Reply Posted By indika76 on 12 May 2016 07:52 PM Posted By Poddi on 12 May 2016 05:51 AM නුඹේ මතකය විතරක් තුරුලට අරගෙන සැනසෙන්නම් මගේ දිවි තිබෙන තුරා හදවත පාරපු ඒ බොරු ප්‍රේමය නම් තව කෙනෙකුට එලෙසින් පුදනු එපා ... විශ්වාසය තැබුවේ නුඹ ගැන මම ඇතුවටත් වඩා අද විදවනවා පෙර දින නුඹ හා සතුටින් හිටියටත් වඩා මට කීවා ආදරෙ බව මේ මුලු ලෝකෙටත් වඩා එය කෙලෙසින් බොරු වුවාද මා හිතුවටත් වඩා ... සෙනෙහස මදිවද මෙලෙසින් වෙන හිතකට තුරුළු වුණේ දැනුණත් ලතැවුල් නෑ නුඹ වෙනුවෙන් වෛරය පහළ වුණේ නුඹේ සෙනෙහස හින්දයි මා මෙතුවක්කල් ජීවත් වුණේ අදටත් හෙටටත් මතු සසරෙත් නුඹයි මගේ ජිවිතේ වුණේ ..... - ඩිලීකා- ඉතාමත් හොඳ පෙම්වතියක්.. වෙන හිතකට තුරුළු වුනත් මතු සසරෙත් ඔහුට ආදරේ කරනවා.. මෙවන් පෙම්වතියක් නොලැබූ පෙම්වතා ගැනයි කණගාටු... හ්ම්ම්ම් ලබන ආත්මෙවත් එයා මගේම උනොත් ... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 Ind007kaMost Senior MemberPosts:12931 13 May 2016 07:43 PM Quote Reply Posted By indika76 on 12 May 2016 07:52 PM Posted By Poddi on 12 May 2016 05:51 AM නුඹේ මතකය විතරක් තුරුලට අරගෙන සැනසෙන්නම් මගේ දිවි තිබෙන තුරා හදවත පාරපු ඒ බොරු ප්‍රේමය නම් තව කෙනෙකුට එලෙසින් පුදනු එපා ... විශ්වාසය තැබුවේ නුඹ ගැන මම ඇතුවටත් වඩා අද විදවනවා පෙර දින නුඹ හා සතුටින් හිටියටත් වඩා මට කීවා ආදරෙ බව මේ මුලු ලෝකෙටත් වඩා එය කෙලෙසින් බොරු වුවාද මා හිතුවටත් වඩා ... සෙනෙහස මදිවද මෙලෙසින් වෙන හිතකට තුරුළු වුණේ දැනුණත් ලතැවුල් නෑ නුඹ වෙනුවෙන් වෛරය පහළ වුණේ නුඹේ සෙනෙහස හින්දයි මා මෙතුවක්කල් ජීවත් වුණේ අදටත් හෙටටත් මතු සසරෙත් නුඹයි මගේ ජිවිතේ වුණේ ..... - ඩිලීකා- ඉතාමත් හොඳ පෙම්වතියක්.. වෙන හිතකට තුරුළු වුනත් මතු සසරෙත් ඔහුට ආදරේ කරනවා.. මෙවන් පෙම්වතියක් නොලැබූ පෙම්වතා ගැනයි කණගාටු... අද කාලෙ මෙ වගෙ පෙම්වතියන් ඉන්නෙ පොත් වලයි TV එකෙයි විතරයි බන් First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 PoddiVeteran MemberPosts:2100 13 May 2016 07:52 PM Quote Reply හෝ හෝ Posted By Ind007ka on 13 May 2016 07:43 PM Posted By indika76 on 12 May 2016 07:52 PM Posted By Poddi on 12 May 2016 05:51 AM නුඹේ මතකය විතරක් තුරුලට අරගෙන සැනසෙන්නම් මගේ දිවි තිබෙන තුරා හදවත පාරපු ඒ බොරු ප්‍රේමය නම් තව කෙනෙකුට එලෙසින් පුදනු එපා ... විශ්වාසය තැබුවේ නුඹ ගැන මම ඇතුවටත් වඩා අද විදවනවා පෙර දින නුඹ හා සතුටින් හිටියටත් වඩා මට කීවා ආදරෙ බව මේ මුලු ලෝකෙටත් වඩා එය කෙලෙසින් බොරු වුවාද මා හිතුවටත් වඩා ... සෙනෙහස මදිවද මෙලෙසින් වෙන හිතකට තුරුළු වුණේ දැනුණත් ලතැවුල් නෑ නුඹ වෙනුවෙන් වෛරය පහළ වුණේ නුඹේ සෙනෙහස හින්දයි මා මෙතුවක්කල් ජීවත් වුණේ අදටත් හෙටටත් මතු සසරෙත් නුඹයි මගේ ජිවිතේ වුණේ ..... - ඩිලීකා- ඉතාමත් හොඳ පෙම්වතියක්.. වෙන හිතකට තුරුළු වුනත් මතු සසරෙත් ඔහුට ආදරේ කරනවා.. මෙවන් පෙම්වතියක් නොලැබූ පෙම්වතා ගැනයි කණගාටු... අද කාලෙ මෙ වගෙ පෙම්වතියන් ඉන්නෙ පොත් වලයි TV එකෙයි විතරයි බන් ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 PoddiVeteran MemberPosts:2100 13 May 2016 08:37 PM Quote Reply ආදර අම්මා .... ගගුලක සිසිලටත් වඩා සිසිල දුන්න පෙන බිදුවයි ආදර අම්මා .... සදේ එළියටත් වඩා එළිය දුන්න පහන් සිළුව ආදර අම්මා පිච්ච මලටත් වඩා සුවද දුන්න සුවද මලයි ආදර අම්මා මුළු ලොවටත් වඩා සෙනෙහෙ දුන්න සෙනෙහෙ විලයි ආදර අම්මා ....... - ඩිලීකා - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 hasithadSuper Senior MemberPosts:5795 14 May 2016 08:47 AM Quote Reply 0 PoddiVeteran MemberPosts:2100 14 May 2016 08:25 PM Quote Reply thank u Hasitha aiya ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 samanthaMost Senior MemberPosts:13190 14 May 2016 09:53 PM Quote Reply අම්මගේ ගුණ කියා නිම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.. බොහොමත්ම ස්තූතියි පොඩ්ඩී මේ අපූරු නිර්මාණයට. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 18 May 2016 09:34 PM Quote Reply කෝ මේ පොඩ්ඩී.. ගංවතුරට ගිහිංද? සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 PoddiVeteran MemberPosts:2100 19 May 2016 02:22 AM Quote Reply මුදුනත් වී ඉර දෙවියන් පෙර දවසේ ගිනියම් කළා මිහිතලයම එක සේ වැසි දෙවියන් තරහින්දෝ අද දවසේ හංගාගෙන හුන් දිය දුන්නේ මෙලෙසේ ... බිදෙන් බිදේ දිය බිදුවෙන් ගංගා ඇළි පිරුණත් පිණි සුළගේ දැවටී පොඩි දු දරුවන් තෙමුණත් කුළින් කුළේ වැදෙමින් තාලෙට රළ හැමුවත් වෙන්න එපා ලක් මවුනට මේ වැනි විපතක් ... අසරණ වෙලා දිය රකුසා ගිලගෙන පිරිසක් අහිමි වෙලා දූ දරු නෑ සිය මිතුරන් පිරිසක් උපන් කෙනා මියැදෙන බව අනියත දහමක් පතනෙමු ඒ හැමටම අජරාමර වූ නිවනක් ..... - ඩිලීකා මධුශානි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 indika76Most Senior MemberPosts:10449 04 Jun 2016 07:45 PM Quote Reply පොඩ්ඩිගේ මේ කවිය මම දැක්කේ නෑනේ... ස්වභාදහමට ඇති හැකියාව මනා ලෙස පෙන්නුම් කරලා තියෙනවා.. අප සැමගේ ඒකායන පැතුම මෙහි අැතුලත්වන ආකාරය හරිම සුන්දරයි... 0 sha733Super Senior MemberPosts:7332 07 Jun 2016 05:22 AM Quote Reply අප සැම පැතුමද මෙයමයි 0 DanuLiyanageVeteran MemberPosts:3457 07 Jun 2016 11:53 AM Quote Reply ලස්සනයි පොඩ්ඩි ඔයාට නම් මෙ අදහස් කොහෙන්ද එන්නෙ කියල නම් හිතාගන්න බෑහෑ. මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 maduranga001Most Senior MemberPosts:14118 08 Jun 2016 12:16 AM Quote Reply පොඩ්ඩි අද දවසට ඔබින නිසදැස් පෙළක් ඉදිරිපත් කරලා තියෙන්නෙ. ඔබේ නිර්මාණාත්මක හැකියාව නම් බොහොම අගෙයි. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 10 Jun 2016 07:20 AM Quote Reply පොඩ්ඩි නිසදැස දැම්ම දැම්මමයි ආයේ පැත්ත පලාතේ නැහැනේ 0 DanuLiyanageVeteran MemberPosts:3457 11 Jun 2016 08:15 AM Quote Reply පොඩ්ඩි මගේ කතාව ලියන එකත් නෑවෑත්තුවා මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 maduranga001Most Senior MemberPosts:14118 11 Jun 2016 07:45 PM Quote Reply පොඩ්ඩිට මොකද උනේ? සයිට් එකට ඇවිත් නැහැ නේද සෑහෙන්න දවසකින් දැන්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Add Reply Page 9 of 31 << < 7891011 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Poems Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit