Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 29 Dec 2021 12:52 PM by Poddi ......මගේ හිතට කථා කරන අකුරු .... 204 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 4 of 11 << < 23456 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 02 Feb 2016 02:08 PM Quote Reply කොටස් දෙකම කියෙවුවා නගෝ..ගොඩක් ස්තුති ඔයාට ලස්සන කතාවක් ගෙනාවට .... මන් ආසම වචන පේලියක් තිබ්බා එක කොටසක '' මගේ සුදු මැණික .. ගොඩක් ගොඩක්ම ආදරෙයි ඔයාට මම ''. 0 maduranga001Most Senior MemberPosts:14118 02 Feb 2016 05:13 PM Quote Reply Posted By Rosi on 02 Feb 2016 02:08 PM කොටස් දෙකම කියෙවුවා නගෝ..ගොඩක් ස්තුති ඔයාට ලස්සන කතාවක් ගෙනාවට .... මන් ආසම වචන පේලියක් තිබ්බා එක කොටසක '' මගේ සුදු මැණික .. ගොඩක් ගොඩක්ම ආදරෙයි ඔයාට මම ''. ඒව රෝසිගේ හබිස් ගෙත් වචන වෙන්ටෝනෑ.. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 02 Feb 2016 05:15 PM Quote Reply අනිවා.... අනිවා.. First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 RosiSuper Senior MemberPosts:5335 02 Feb 2016 07:05 PM Quote Reply Posted By maduranga001 on 02 Feb 2016 05:13 PM Posted By Rosi on 02 Feb 2016 02:08 PM කොටස් දෙකම කියෙවුවා නගෝ..ගොඩක් ස්තුති ඔයාට ලස්සන කතාවක් ගෙනාවට .... මන් ආසම වචන පේලියක් තිබ්බා එක කොටසක '' මගේ සුදු මැණික .. ගොඩක් ගොඩක්ම ආදරෙයි ඔයාට මම ''. ඒව රෝසිගේ හබිස් ගෙත් වචන වෙන්ටෝනෑ.. හ්ම්ම්ම්ම්ම් 0 indika76Most Senior MemberPosts:10449 03 Feb 2016 04:47 AM Quote Reply පොඩ්ඩි තව කොටසක් දාලා.. මම දැක්කෙත් නෑ.. ස්තූතියි පොඩිඩි... ඊළග කොටසස් ඉක්මනින් බලාපොරොත්තුවෙනවා.. 0 sha733Super Senior MemberPosts:7332 05 Feb 2016 10:32 PM Quote Reply හරිම ලස්සනයි පොඩ්ඩි කථාව මෙහෙම ගොතන ඔයාට අපේ නාටකේ කජ්ජක්ද 0 PoddiVeteran MemberPosts:2100 10 Feb 2016 07:48 PM Quote Reply - තත්සර ප්‍රේමය - 6 කොටස ඒ රැය ගොඩාක් දිගු රැයක්. කොහොම නම් ඒ දවස අමතක කරන්නද ?.. ගොඩාරියක් ආදරේ පිරුණු දවසක්.. තත්සර අයියගෙන් දුරකථන ඇමතුමකි . ' තරු '' ''ම්ම්ම් තත්සර අයියේ ...'' ''මගේ සුදු මැණික නේද ?'' ''ඔව් හැමදාටමත් මගේ අයියේ '' '' මං දුන්න තෑග්ග බැලුවද ?'' ''ඔව් මගේ අයියේ, ඒක මගේ මෙසේ උඩින් තියා ගත්තා . ගොඩක් ලස්සනයි '' ''හි හි එනම් දැන් හැමදාටම මාව මතක් වෙයි'' '' මාත් ඔයා මට දුන්න තෑග්ග මගේ කාමරෙන්ම එල්ලා ගත්තා '' ''කවදාවත් මාව දාලා යන්නේ නෑ නේද මගේ සුදු මැණික '' මම මොහොතක් නිහඩව සිතුවිලි අතර පැටලී සිටියෙමි .ඔරලෝසුවේ වේලාව රාත්‍රී 10.00 වැදුණි . ''මොකෝ මැට්ටි කථා නැත්තේ ? දොයි මතද ?'' තත්සර අයියා නැවතත් කටහඩ අවදි කළේය .. '' ඉන්නකෝ මම guitar එක play කරන්න .. මගේ මැට්ටි අහගෙන ඉන්නකෝ '' '' නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැඳි යුගයේ ළං වී වෙන් වී වරින් වරේ ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ ළයගින් සනහා අපමයි තැවුනේ ජන්මෙන් ජන්මේ රැවුදීලා ඔබ මා නෙතගේ රැඳුනා ඉර හද සේ මා පැතුමන් පැතුවා සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා අතරින් පතරේ වියැකීලා සටනින් අද මා දිනුවා '' '' ඇත්තටම හරිම ලස්සනයි අයියේ '' '' හි හි තෑන්ක් යු මැට්ටි . දැන් දොයියමු .ඔයා හෙට වැඩට යන්නත් එපැයි . මටත් හෙට ක්ලාස් එකක් තියෙනවා '' කතා කරන්නට බොහෝ දේ ඇතත් මට වචනවලට පෙරලා ගන්නට නොහැකි විණි . නුහුරු වූ ආදරේට තත්සර අයියා මාව ලං කර ගත්තේ ආත්ම ගානක් තිස්සේ පෙරුම් පුරාගෙන ආ ලෙසටය . '' මොනවද මගේ මැණික කල්පනා කරන්නේ '' '' මොනවත් නෑ මගේ අයියේ .. එත් මේ මම දකින හීනයක්ද ? මට තාමත් හිතා ගන්න බෑ අයියේ .. ඔයා මගේ , මම ඔයාගේ .. මේ හීනේ කවදාවත් මාව තනිකරලා යන්න එපා මගේ අයියේ ..'' '' නැ කවදාවත්ම නෑ මගේ රත්තරන් ...'' සත්තයි '' තත්සර අයියා දිවුරමින් පොරොන්දු වුයේ කවදාවත්ම මේ හීනය බොද වෙන්නට නොදෙන බවය . '' මම ඔයාව විස්වාස කරන්නම් මගේ අයියේ '' '' අපි දැන් නිදා ගමු මගේ මැණික '' බුදු සරණයි . ගූඩ් නයිට් ..පරිස්සමින් ඉන්න මගේ මැණික '' ''ගූඩ් නයිට් .. බුදු සරණයි මගේ අයියටත් '' මම දුරකථනය විසන්දි කළද බොහෝ වෙලාවක් යනතුරු මගේ නෙතට නිදි නොපැමිණියේය .. නින්දත් නොනින්දත් අතර පසු වූ මා තත්සර අයියා ගැනම සිතන්නට වුණෙමි ... - මතු සම්බන්ධයි - ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 Ind007kaMost Senior MemberPosts:12931 10 Feb 2016 08:32 PM Quote Reply එහෙනම් හයවන කොටසත් ආවා ........ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sha733Super Senior MemberPosts:7332 11 Feb 2016 03:55 AM Quote Reply ආව දුන්න ගියා කියවලාම බලමු. 0 maduranga001Most Senior MemberPosts:14118 11 Feb 2016 04:55 AM Quote Reply හයවන කොටසත් කියෙව්වා. බොහොම ස්තූතියි ඔබේ වෑයමට. තවත් රසවත් කොටසක් අරගෙන ඉක්මනට එන්නකො. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 samanthaMost Senior MemberPosts:13190 22 Feb 2016 08:32 AM Quote Reply කෝ පොඩ්ඩිගේ කථාව.. අපි බලාගෙන ඉන්නේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 RosiSuper Senior MemberPosts:5335 22 Feb 2016 12:49 PM Quote Reply 6වන කොටසත් ආදරනියයි ... ස්තුති නගෝ .... 0 indika76Most Senior MemberPosts:10449 24 Feb 2016 06:41 PM Quote Reply ඊළග කොටස එනතුරු අපි මග බලා සිටිනවා.. කෝ මේ පොඩ්ඩි... 0 samanthaMost Senior MemberPosts:13190 24 Feb 2016 10:09 PM Quote Reply පොඩ්ඩීට මොකද වුණේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 DushanVeteran MemberPosts:2536 26 Feb 2016 02:28 AM Quote Reply ලස්සන කතාවක් මාත් කියෙව්වා ස්තුති ඊලග කොටස එනකන් මාත් බලන් ඉන්නවා ඔන්න එහෙනම් 0 MaduNew MemberPosts:57 26 Feb 2016 03:27 AM Quote Reply matath asawak athi una meka kiyawanna lassanai wage kathawa 0 sha733Super Senior MemberPosts:7332 27 Feb 2016 10:03 PM Quote Reply කෝ මේ පොඩ්ඩී 0 samanthaMost Senior MemberPosts:13190 28 Feb 2016 09:06 PM Quote Reply කෝ මේ කථාවේ ඉතිරි කොටස් කියවන්න තවම පොඩ්ඩී ආවේ නැහැනේ.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 samanthaMost Senior MemberPosts:13190 09 Mar 2016 10:25 PM Quote Reply පොඩ්ඩියේ කෝ මේ කථාවේ ඉතිරි ටික. කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නේ. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 10 Mar 2016 02:45 AM Quote Reply ඔව් අපි හැමෝම බලාගෙන ඉන්නේ කථාව දෙනකන් තමා රසිකයන්ව මුලා කරල මග දාල යන්න එපා 0 Add Reply Page 4 of 11 << < 23456 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Short stories Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit