Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Nov 2018 05:59 PM by Poddi ඔව් .. නැ ... බැ .... 463 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 14 of 24 << < 1213141516 > >> Author Messages kingDVeteran MemberPosts:3309 20 Mar 2016 09:00 PM Posted By Rosi on 19 Mar 2016 10:20 AM රජතුමාට රස ඉහිලින්ම හදලා දෙන්නම් කෝ රජතුමාට විතරක් දුන්නම ඇති නේද ? ඔව් ඔව් වැඩිය මහන්සි වෙන්න එපා නංගි ... මට තිබුනානම් ඇති Business, you know, may bring money, But friendship hardly ever does. 0 indika76Most Senior MemberPosts:10449 21 Mar 2016 05:35 AM ඇයි රජතුමාට විතරක් දෙන්නේ රෝසි නංගී.. අපි කලු නිසාද? 0 sha733Super Senior MemberPosts:7332 21 Mar 2016 07:31 AM එයාල රජ්ජුරැවොනේ ඒක හින්ද වෙන්න ඇති 0 RosiSuper Senior MemberPosts:5335 24 Mar 2016 04:20 PM රජතුමා විශේෂයි නේ ඇයි නැත්නම් ඉන්දික අයියා සුදු ද ? 0 sha733Super Senior MemberPosts:7332 24 Mar 2016 10:54 PM ඒ කියන්නේ කලු අයට සලකන්නේ නැහැ අපේ රෝසි අක්ක.හැබැයි ඔය රජු්ජුරැවොත් මේකප් එකක් දාගෙන ඉන්නේ මේ මමනං පිහිතලයක් අරන් හීරැවත් කලුයි. පරිස්සමින් කරන දෙයක් ඔය රජාට අහුවෙයි අක්කේ ඔයා. 0 kingDVeteran MemberPosts:3309 25 Mar 2016 02:17 AM දඬුකද ලෑස්තියි ඕන වෙලාවක Business, you know, may bring money, But friendship hardly ever does. 0 RosiSuper Senior MemberPosts:5335 25 Mar 2016 05:24 AM සුදම සුදට වඩා කලු පාට හැඩයි මල්ලි බයයි වගේ දඩු කදට ? 0 sha733Super Senior MemberPosts:7332 25 Mar 2016 08:11 AM රජා උපරිම නට්ටං වෙලා වගේ. රජාම දඩුකද බාර අරගෙන තියෙන්නේ ඇයි අපෙ රජාගේ වදකයට මොකද වෙලා තියෙන්නේ. පඩි නැති හින්ද ගෙදර ගිහින්ද? 0 RosiSuper Senior MemberPosts:5335 26 Mar 2016 06:32 AM දඩු කදේ ත් වැඩ රාජමයි වාදකයා ගෙදර යැවුවේ අන්තප්පුරේට රිංගනවා අහුවෙලද ? 0 sha733Super Senior MemberPosts:7332 30 Mar 2016 01:54 AM වෙලාවට අක්කේ වාදකයා යැවුවේ නැත්තං වෙන ජංජාලයක් සිද්ධ වෙන්න තිබ්බා 0 RosiSuper Senior MemberPosts:5335 30 Mar 2016 05:10 PM ඔහ් වැරදිලා නේ අකුරු දැන් දැක්කේ ...හික්ස් මොක වුනත් දැන් රජතුමා ලු ඔක්කොම කරන්නේ දැන් රස්නේ අඩුයි ඔයාලට ? 0 sha733Super Senior MemberPosts:7332 31 Mar 2016 12:39 AM රජාම ඔක්කොම කරනවනං පව් නේද. එක හින්දද බීම එකක් දෙන්න හිතුනේ ඉතින් මොකෑ කිවුවෙ රජා බීම එක බීල 0 RosiSuper Senior MemberPosts:5335 31 Mar 2016 09:30 AM තාම බොනවා මයේ හිතේ එක බිම එකක් මදි වෙයිද ? මොකද රජා නේ 0 kingDVeteran MemberPosts:3309 01 Apr 2016 01:38 AM වදකයව වහාම කැදවන්න වෙයි වගේ මේ යන විදිහට .... බීම එකනම් පංකාදුයි... ඔය බිව්වම තමා මේවගෙ බීමක් .. Business, you know, may bring money, But friendship hardly ever does. 0 sha733Super Senior MemberPosts:7332 01 Apr 2016 02:33 AM මුද්දක් දාපු අතකින්නේ ඕක හැදුවේ ඒක හින්ද වෙන්න ඇති වදකයව ගෙන්නල මේ රජාවම උල තියවන්න ඕනෙ. දැන් රට වැසියන් ගැන හොයල බලනව අඩු හින්ද 0 sha733Super Senior MemberPosts:7332 01 Apr 2016 02:34 AM මුද්දක් දාපු අතකින්නේ ඕක හැදුවේ ඒක හින්ද වෙන්න ඇති වදකයව ගෙන්නල මේ රජාවම උල තියවන්න ඕනෙ. දැන් රට වැසියන් ගැන හොයල බලනව අඩු හින්ද 0 RosiSuper Senior MemberPosts:5335 01 Apr 2016 05:17 PM මල්ලි වැරදි ,වළලු දාපු අතකින් හදපු නිසයි රස දැන් ඉතින් ඇති නේ බිම ගැන කතා කරා නේද ? 0 sha733Super Senior MemberPosts:7332 03 Apr 2016 12:23 AM අක්කට ඇති රජාට දුන්නනේ කොහොම හරි කෝ අපිට 0 RosiSuper Senior MemberPosts:5335 03 Apr 2016 05:32 AM ඔයාලටත් හැදුවේ ඒ එකක්ම තමා දැන් පැවිල්ල අඩුයි නේ නේද ? 0 sha733Super Senior MemberPosts:7332 04 Apr 2016 02:45 AM හම්මේ ඉතින් කියන්න සතුටුයි පෑවිල්ල උපරිම අඩුයි ඉර මාමා ඔලුවට උඩින් ඉන්නවා වගේ අපි කිව්ව ඔය පැත්තේ විස්තරත් කියන්නකෝ බලන්න 0 You are not authorized to post a reply. Page 14 of 24 << < 1213141516 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games