Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 09 Nov 2018 05:59 PM by Poddi ඔව් .. නැ ... බැ .... 463 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 15 of 24 << < 1314151617 > >> Author Messages PoddiVeteran MemberPosts:2100 06 Apr 2016 03:56 AM Posted By sha733 on 04 Apr 2016 02:45 AM හම්මේ ඉතින් කියන්න සතුටුයි පෑවිල්ල උපරිම අඩුයි ඉර මාමා ඔලුවට උඩින් ඉන්නවා වගේ අපි කිව්ව ඔය පැත්තේ විස්තරත් කියන්නකෝ බලන්න එළවලු එහෙම මේ දවස් වල ගණන් අඩුද කළු අයියේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 maduranga001Most Senior MemberPosts:14118 06 Apr 2016 06:09 AM කොහොමද ඒ පැත්තේ තොරතුරු? මෙහෙට හොඳින් වැස්ස වහිනවා. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 sha733Super Senior MemberPosts:7332 06 Apr 2016 07:26 AM එලවලු ගණන් මේ වන විට සීග්‍රෙයන් අඩු වෙලා තියෙන්නේ නමුත් ඉදිරියේදී වැඩි වෙන බවක් දැනෙනවා ඇයි එලවලු ගන්න එන්නද? 0 RosiSuper Senior MemberPosts:5335 06 Apr 2016 06:47 PM ගොඩ එළවලු නම් අපුරුයි ගොඩක්ම මල්ලි ගාව තියෙන්නේ මොන ජාතිද ? 0 sha733Super Senior MemberPosts:7332 07 Apr 2016 05:34 AM ඕනම දෙයක් තියෙනවා 0 RosiSuper Senior MemberPosts:5335 07 Apr 2016 01:13 PM මන් කැමැති දෙයක් තමා තුබ කරවිල කොයි කලේද මල්ලි ඒවා තියෙන්නේ ? 0 sha733Super Senior MemberPosts:7332 07 Apr 2016 11:46 PM ජනවාරි පෙබරවාරි වගේ කාල වල තමා එන්නේ. හැබැයි ඒ කාලෙ උනත් වැඩිම උනොත් මුලු මාර්කට් එකටම දවසකට කිලෝ 2ක් 3ක් විතර එයි ඒතරං හිගයි ඒ වගේම මිලයි 0 indika76Most Senior MemberPosts:10449 08 Apr 2016 03:48 AM අපේ පැත්තේ නම් ඕන තරම් තුඹ කරවිල තියෙනවා. 250 ක් රු. 100 ක් වෙනවා.. කාලා බලමුද? 0 RosiSuper Senior MemberPosts:5335 08 Apr 2016 05:47 PM නියමයි නේ ,,කමු කමු අපේ පැත්තේ අර පැත්තේද ? 0 sha733Super Senior MemberPosts:7332 09 Apr 2016 02:17 AM එහෙනං ගාල්ලේ යමු අක්කේ තුඹ කරවිග ගෝනියක් විතර අරන් එන්න අපි එන්නද? 0 samanthaMost Senior MemberPosts:13190 09 Apr 2016 08:01 AM මමත් ආස කරන කෑමක් තමයි තුඹ කරවිල . තවම ගණන්ද? සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 09 Apr 2016 08:21 AM ගණන් වෙන්නත් දැන් එන්න එපැයි කාල වකවානු ඉවරයි . වතුර දදා පරිස්සම් කලොත් තියෙනවා 0 samanthaMost Senior MemberPosts:13190 09 Apr 2016 08:37 AM මම ග්‍රෑම් 100 රුපියල් 70-80 ට වගේ අරගෙන තුයෙනවා.. ඒ 2014 වගෙ. දැනුත් එහෙමද? සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 RosiSuper Senior MemberPosts:5335 10 Apr 2016 06:13 PM එක සැරයක් මෙහෙදී දැක්කා , තුබ රත්තරන් වගේ නේද? 0 sha733Super Senior MemberPosts:7332 10 Apr 2016 11:56 PM සමන්ත අයියේ දැන් ඒ තරම් ගණන් නැහැ කිලෝ එක තුන් හාරසියයට වගේ තමයි යන්නේ හබැයි කොළඹ පැත්තේ කොහොමද දන්නේ නැහැ මෙහෙ කැකිරි පිපිඥ්ඥ 10 ට 15 දෙනකොට කොළඹ 70 ,80 කියනවනේ 0 indika76Most Senior MemberPosts:10449 22 Apr 2016 11:34 AM දැන් නම් වහිනවා.. ඒ කිසා එළවලු ලාබ ඇති නේද? 0 RosiSuper Senior MemberPosts:5335 22 Apr 2016 11:40 AM රස්නේ නම් අඩු වෙයි වැස්සට දැන් දිගටම වහිනවද ඔයාලට ? 0 indika76Most Senior MemberPosts:10449 22 Apr 2016 11:45 AM දැන් ටික ටික වහිනවා.. රෝසි නංගිගේ රටට කොහොමද? 0 RosiSuper Senior MemberPosts:5335 22 Apr 2016 04:31 PM අපිට නම් හොදයි කාලගුණය දැන් සිතල අඩුවේගෙන යනවා . දැන් ඊළගට ලෙඩ බෝ වෙයිද මේ වැස්ස නිසා ? 0 sha733Super Senior MemberPosts:7332 22 Apr 2016 11:08 PM වැස්සක් නං අපිටත් වැස්ස හැබැයි පොලවට දැනුනෙවත් නැතුවා වගේ මෙහෙ ආයෙත් ඔලු ගෙඩි පුපුරන්න පායනවා ඔයාලට......? 0 You are not authorized to post a reply. Page 15 of 24 << < 1314151617 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Fun, Humor and Games Games and Quiz Games