You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Nov 2018 05:59 PM by  Poddi
ඔව් .. නැ ... බැ ....
 463 Replies
Sort:
You are not authorized to post a reply.
Page 6 of 24 << < 45678 > >>
Author Messages

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 Jan 2016 08:59 PM
Posted By Rosi on 24 Jan 2016 05:23 PM
කොල්ලව හොදට දන්නා කෙනෙක් වගේ .
කොල්ලෙට කෙල්ලෙක් ඉන්නවද ?
ගොඩක් ඉන්නව.

මොකෝ දැන් කොල්ල ගැන හොයන එක පැත්තකින් තියල කෙල්ල ගැන හොයන්නෙ.?


~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
24 Jan 2016 09:01 PM
Posted By indika76 on 24 Jan 2016 06:35 PM
කොල්ලා කසාද බැඳලා ඉන්නේ..

දැන් ඒකට මොකද කරන්නේ?
ඔව්. ඉතිං කාසද නම් බැඳල.
ඇයි කසාද බඳින එක වැරද්දක් වත්ද..? 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
24 Jan 2016 09:59 PM
කසාද බඳින එකත් එක් තරා විදිහකට හොඳයි..
…කොහොමද දන්නේ කසාද බැඳලද කියලා?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
25 Jan 2016 07:49 AM
Kasada sahathike hoya gamu...

Kolla Paul kanawaluda?
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
25 Jan 2016 06:26 PM
කසාද සහතික හදන්න පුළුවන්...

මේ ගැන සෙවීම නවත්වමුද?
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
25 Jan 2016 07:03 PM
වෙන දෙයක් ගැන හිතන්න කාලේ හරි

දැන් වැඩ පටන් ගත්තද ?
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
25 Jan 2016 09:27 PM
දැන් නම් අපේ කාලගුනය තරමක් යහපත් වගේ ..
…
…අනේ ඉතිං ඔයාලට කොහොමද?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
26 Jan 2016 01:32 AM
අපිට දවල්ට රස්නෙයි.. උදේට හීතලයි..

අද කට්ටිය අඩුයි වගේ නේද?
0

Ind007ka
Most Senior Member
Most Senior Member
Posts:12931






--
26 Jan 2016 01:43 AM
දවල්ටයි රැටයි පට්ටා රස්නෙයි ..උදෙට ටිකක් හීතලයි
First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win....
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
26 Jan 2016 02:23 AM
උදේට දවල්ට හවසට ගිනි රස්නෙයි.. ගිනි රස්නෙයි.
රෑට ඇහැරල ඉඳල බලල කියන්නම්.

දැන් රෑට හීතල කාටද..? 

~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Jan 2016 06:44 AM
Apita nam hamadama hithala

Hithala nam coffee ekak oneda ?
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
26 Jan 2016 07:38 AM
කෝපි එකක් නම් බිව්වොත් හොඳයි තමයි..
…
…හීතලට කැමති නැත්තේ කවුද?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
26 Jan 2016 07:44 AM
මමත් කැමතියි සීතලට.
සිතල වෙලාවට කස්ටිය නිදා ගන්නවද? ගිනි තපිනවද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
26 Jan 2016 11:50 AM
දෙකටම ආසයි මන් නම්

ඔයා කැමති මොකටද ?
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
26 Jan 2016 06:23 PM
මට කියන්න ලැජ්ජයි වගේ...

ජනවාරි මාසයක් ඉවර වෙන්න කිට්ටුයි නේද?
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
26 Jan 2016 07:48 PM
පෙබරවාරි ලබන්න හදනකොට ඉතින් ජනවාරි ඉවර වෙන්න හදනව.
කොල්ලට ලජ්ජා බය එහෙමත් තියෙනවා එහෙනම්..?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
27 Jan 2016 04:36 AM
ඇල් වතුරත් නිවල බොන අපි ලැජ්ජා බයට හැදුනු හිත හොද කොල්ලො තමා

හා එහෙම නෙවෙයිද?
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Jan 2016 08:39 AM
එක නම් කියන්න මෙහෙම අමාරුයි
ගෙදර නොනා ගෙන් අහන්නද ?
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
27 Jan 2016 03:43 PM
මට හිනහ යනවා

නෝනා ඒ ගැන දන්නවාද?
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
27 Jan 2016 05:02 PM

ගෙදර නෝනා නම් දන්නවා
ඇයි වෙන නෝනා කෙනෙක්ද දන්නේ ?
0
You are not authorized to post a reply.
Page 6 of 24 << < 45678 > >>