You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 09 Nov 2018 05:59 PM by  Poddi
ඔව් .. නැ ... බැ ....
 463 Replies
Sort:
You are not authorized to post a reply.
Page 9 of 24 << < 7891011 > >>
Author Messages

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Feb 2016 07:55 AM
මන් ආසයි ඇබුල් කවදත්
ඇයි අනේ ආස නැද්ද ?
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Feb 2016 08:08 AM
නිතර නිතර ඇඹුල් කන්න හිතෙන්නේ මොකද කියල හොයල බැලුවොත් තමයි හොඳ රෝසි.
රෝසිට ඔහොම ඇඹුල් කන්න අස හිතිලා දැන් කොච්චර කාලයක් වෙනවද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Feb 2016 08:25 AM
පොඩි කලේ ඉදන් ආසයි අනේ ... එත් විශේෂයන් කන්න හිතුන දෙපාරක්ම :p
ගැට දිවුල් වලට ආස නැද්ද ?
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Feb 2016 08:28 AM
උෂ්ණ පළතුරක් වීම තමයි මට නම් දිවුල් වල තියෙන අවුල. ගැට දිවුල් උනත් දිවුල්ම නේ.
රෝසිට තුන් වෙනි සැරේටත් ගැට දිවුල් කන්න හිතිලද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Feb 2016 08:31 AM
අපෝ ආයේ නම් එහෙම කන්න කාලේ මදි

ඇබුල් කන්න බැරිද ඉතින් ඔයාට ?
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Feb 2016 08:33 AM
ඇඹුල් නම් කන්න පුළුවන්. ඒත් දත් හිරි වැටෙනවනෙ.
ඒකට මොකෝ කරන්නෙ?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
01 Feb 2016 08:34 AM
ම්මත් ආසයි ඇඹුල් කන්න.
…දැන් ඇඹුල් ජාති විතරමද තියෙන්නේ ?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Feb 2016 08:36 AM
ඉදුණු පලතුරු ත් තියෙනවා
කොයි ඒවාද ආස ?
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
01 Feb 2016 08:48 AM
මම මේ දැන් කෙසෙල් ගෙඩියක් කෑවා විතරයි..
…
…අර නරියා ඇඹුලයි කිව්ව ඒවා නැතිද?
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Feb 2016 08:54 AM
නරියෙක් හොයාගෙන එයා තිත්තයි කිව්වේ මොනවටද කියල හොයල බලන්න ඕන.
එහෙ නරි නැද්ද මේක අහල බලන්න?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

indika76
Most Senior Member
Most Senior Member
Posts:10449






--
01 Feb 2016 10:41 AM
මෙහේ නම් කකුල් දෙකේ නරි ඉන්නවා..

අහල බලන්නද?
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Feb 2016 04:51 PM
කකුල් දෙකේ අය නම් කියයි ඉන්නවා කියලා
කකුල් දෙකේ අය හු කියනවද ?
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Feb 2016 05:37 PM
කකුල් දෙකේ අය හූ කියද්දී කකුල හතරේ අය පරාදයි.
ඇයි දැන් ඔයාලත් හූ කියනවද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

Rosi
Super Senior Member
Super Senior Member
Posts:5335






--
01 Feb 2016 07:17 PM
අපි ඒ ගමන් සින්දුත් කියනවා
සින්දු කියන්න පුලුවන්ද ?
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Feb 2016 07:41 PM
අපි තමයි ඉතිං සින්දු කියල මේ හෙළ කළා කෙත අස්වැද්දුවේ.
දැන් ඔයාල හූ කියන එකටත් කියන්නෙ සිංදු කියනවා කියලද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
01 Feb 2016 08:17 PM
අපි කිව්වෙ කලා කෙත අස්වද්දන්න බිරිඳ එක්ක ද සිංදු කිව්වෙ ?
Business, you know, may bring money, But friendship hardly ever does.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Feb 2016 08:33 PM
යුග ගීත නම් ඉතින් බිරින්දෑ එක්කත් කියල තියෙනව.
මොකෝ කියන්නෙ. අස්වද්දමුද මේ හෙළ කළා කෙත තව ටිකක්?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
01 Feb 2016 09:08 PM
අපෝ බිරින්දෑ එක්ක විතරද තාම යුග ගීත කියල තියෙන්නෙ ...කලා ක්‍ෂේත්‍රයට ඇවිත් දැන් හුඟක් කල් නේද ?
Business, you know, may bring money, But friendship hardly ever does.
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
01 Feb 2016 09:14 PM
Posted By kingD on 01 Feb 2016 09:08 PM
අපෝ බිරින්දෑ එක්ක විතරද තාම යුග ගීත කියල තියෙන්නෙ ...කලා ක්‍ෂේත්‍රයට ඇවිත් දැන් හුඟක් කල් නේද ?
මගේ ප්‍රසිද්ධ ජනප්‍රිය ගීත ඔක්කොම ගායනා කරලා තියෙන්නෙ බිරින්දෑ එක්ක.
ඔයාලත් එහෙමද?
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

kingD
Veteran Member
Veteran Member
Posts:3309






--
01 Feb 2016 09:56 PM
රෝසි නංගි නින්දට ගොහිං වගේ .. මාත් යනව බත් ඩිංගිත්තක් කන්න දවල් ට
Business, you know, may bring money, But friendship hardly ever does.
0
You are not authorized to post a reply.
Page 9 of 24 << < 7891011 > >>