Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 01 Aug 2018 09:12 PM by Udari [නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය 397 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 11 of 20 << < 910111213 > >> Author Messages RosiSuper Senior MemberPosts:5335 28 Jan 2016 06:41 AM Quote Reply Aiyoooo Kathawa koheda me yanne Dan .. 0 maduranga001Most Senior MemberPosts:14118 28 Jan 2016 08:00 AM Quote Reply පොඩ්ඩි තමයි කියන්න ඕන කොහෙටද යන්නෙ කියල. කොහේ ගියත් ඉතින් එක්කං යන්න වෙනව. දර නංගියව දාල යන්න සිලිඳුයි බිංදුයි කැමති උනත් මේ අපේ ස්ටන් එකේ අය කැමති නැහැනෙ. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 28 Jan 2016 09:40 AM Quote Reply අපේ අයියලා ඒ තරම් හරි කරුණාවයි 0 PoddiVeteran MemberPosts:2100 29 Jan 2016 03:28 AM Quote Reply ''අපි ආපු කාරිය ඉෂ්ට වුණා කියලා හිතහන්කෝ සිලිදුවෝ... .... නායක හාමුදුරුවෝ බෙහෙත් ටික හොයලා තියයි කාට හරි කියලා...ටික දොහකින් ආයේ එන්න වෙනවා.'' බින්දු එසේ කි හෙයින් සිලිදු නිහඩ වි එය අනුමත කළේය. ''හෙට පාන්දරින්ම අපි ආපහු යන්න පිටත් වෙමු. '' බිලිදු හැමෝම ඉදිරියේ යෝජනා කර සිටියේ ය .. ''ඔවු මහත්තයෝ දැන් මගේ කකුලේ තුවලෙත් ගොඩක් දුරට සුවයි වේදමහත්තයට පින්සිද්ද වෙන්න ,. ..... හැමදාම මෙහෙම ඉදලත් බැහැ නොවැ .. හෙට පාන්දරින් පිටත් වෙමු ..'' සුරසේනද පැවසුවේය ..... - මතු සම්බන්ධයි - ( කථාව ඉමල්ක අයියට ) ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 ImalkaVeteran MemberPosts:4533 29 Jan 2016 04:13 AM Quote Reply හොඳයි එහෙනම් හෙට උදේ ම අපේ ගමට යන්න පිටත් වෙමු..."සිළිඳු ඊගාව පියවර ස්ථීර කළේය" "දැන් එතකොට අපි කොහෙන්ද අපේ ගමට යන්නේ..? කැලේ මැදින් ද..?" කැලේ නිදන් කාරයෝ ඉන්න බැරි නැහැ..." බින්දු දැඩිව පැවසීය ඊගාව : ඉසුරු 0 maduranga001Most Senior MemberPosts:14118 29 Jan 2016 04:43 AM Quote Reply අපි කැලේ මැදින් යමුකෝ අනේ.. යනකොට බැරි වෙලාවත් තව දර නංගියෙක් මුණ ගැහුණොත්. කැලෙන්ද ගම මැදින්ද කියන එකේ තීරණය තියෙන්නෙ දැන් ඉසුරුව අතේ.. කෝ බන් මේ ඉසුරුව ඒ සැරේ.. ; ☺🐯 ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 29 Jan 2016 08:41 AM Quote Reply ඉසුරු බයේ වගේ කැලේ මැදින් යන්න ...හික්ස් 0 Ind007kaMost Senior MemberPosts:12931 29 Jan 2016 05:16 PM Quote Reply එතකොට චීත්තයක් නිස මුන් දෙන්නත් යන ගමන නැවැත්තුවා ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 indika76Most Senior MemberPosts:10449 29 Jan 2016 05:21 PM Quote Reply බලපංකො චීත්තයක බලය ... 0 maduranga001Most Senior MemberPosts:14118 30 Jan 2016 06:56 PM Quote Reply ඉසුරු මේකට පේළි දෙකක් ලියන්න. අනිත් කෙනාට කතාව දෙන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 31 Jan 2016 02:33 AM Quote Reply මේකට වටිනාකමක් දෙන්න උත්සාහ කරා. ඒත් ඉතින් එපා නම් මොකද කරන්නේ 0 Ind007kaMost Senior MemberPosts:12931 31 Jan 2016 05:17 PM Quote Reply මොකො බන් කතාව නැවතිලා ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 maduranga001Most Senior MemberPosts:14118 31 Jan 2016 08:34 PM Quote Reply ඊලග කොටස තියෙන්නෙ ඉසුරුට. 29 වෙනිද ඉදල බලන් ඉන්නව. මේකෙ පේලි දෙකක් ලියල වෙන කෙනෙකුට දුන්න නම් හරි. මේක එකතැන පැල කරන්නේ නැතුව. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 kingDVeteran MemberPosts:3309 31 Jan 2016 08:42 PM Quote Reply පොඩ්ඩක් හිටහං ..ඉසුරු නාන්න ගිහින් .. ඇවිත් ලියයි Business, you know, may bring money, But friendship hardly ever does. 0 kingDVeteran MemberPosts:3309 31 Jan 2016 09:07 PM Quote Reply (ඉසුරුව නාන්න ගිහිං ... ඔන්න ඉසුරුවගෙ වාරෙ මන් ගත්තා ) ටිකක් දුෂ්කර වුනත් කැලේ මැදින් ගියොත් ගමන ඉක්මන් කර ගන්න පුළුවන්... ඒ හින්ද අපි කැලේ මැදින් යමු යැයි සිළිඳු පවසත්ම ..සුරසේන එයට ඔලුව වැනුවේ කැලේ මැදින් යාමට අවනත වන්නාක් මෙනි .. එහෙනම් පාන්දරින්ම පිටත් වෙමු යැයි කියා බින්දු එය ස්ථිර කළේය... හිරු රැස් කිරණ පතිත වන්නට මත්තෙන් සියලු දෙනාම පිටත් වීමට ලහි ලහියේ සුදානම් වූහ... බදු බාහිරාදිය රැගත් බින්දු ගමනේ ප්ප්‍රමුඛයා විය.. බින්දුට පිටු පසින් සුරසේනද ..ඊළගට දරුවා වඩා ගත් සුරසේනගේ බිරිඳ ද විය ... ඈ බං නංගියේ ..'ඔය දරුව මට දියන් ..උඹට පුළුවන්යැ ඔය දරුවත් කර ගහගෙන යන්න...සිළිඳු එසේ කියද්දී සුරසේන දරුවා වඩා ගැනීමට උත්සාහ කලත් කෙල්ල ඊට පෙර සිලිඳුගේ කරට පැන්නාය .. next මධුරංග Business, you know, may bring money, But friendship hardly ever does. 0 maduranga001Most Senior MemberPosts:14118 31 Jan 2016 10:06 PM Quote Reply "පොඩි එකී දැනටමත් උඹල දෙන්නට ලෙන්ගතුයි වගේ නේද..?" කියා සුරසේන කිව්වේ මේ නවතින්නට යන තැන ඔවුන්ට ගැලපෙන තැනක් යයි සිතමිනි. "ඔව්.. ඔව්.. අපේ ගෙවල් වල ඇත්තොත් මේ කෙලීව දැක්කහම ගොඩක් සතුටු හිතෙයි" සිලිඳුද ඊට පිළිතුරු දෙමින් කීවේය. "ඒත් දැන් මමත් ඔතන ඉදිද්දී උඹලට කරදරයක් වේවි නේද ටික දොහකින්" කාන්තාව කීවාය. "නෑ.. නෑ.. ටික දවසකටනේ. මම ඇවිත් උඹලව මේ කරදර ටිකක් එකලාසයක් උනහම ගමේ ඇන්න යන්න එන්නම්." සුරසේන ඇයව අස්වසමින් කිවේය. "දැන් උඹල මේ වෙච්ච සංගෙඩිය මුල ඉඳලම ගෙදර ඇත්තන්ට කියනවද? එහෙම කිව්වොත් මේ දැරිවි ඔය ගෙදර තියාගෙන ඉන්න කැමති වේවිද..?" සූරසේන චකිතයෙන් යුතුව බින්දුගෙන් සහ සිලිඳුගෙන් විමසීය. (ඉන්දික007 අයියාට. ස්වකමැත්තෙන් මේ වැඩේ භාර අරගෙන කතාව පැල නොකර ඉදිරියට ගෙනිච්චට KingD ට මගේ ස්තුතිය. ) ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 Ind007kaMost Senior MemberPosts:12931 31 Jan 2016 10:14 PM Quote Reply සිලිදු - බින්දුවො උබ කියපන් මෙ ඉන්න ඇත්ති උබලගෙ නැ කෙනෙක් වෙන කෙනෙක් කියලා ...අපෙ අක්කත් තනියම ඉන්න නිසා පොඩි කෙලි දැක්කම සතුටු වෙයි ... සිරිපාල -- අනෙ ඔව් මල්ලි එහෙනම් එහෙම කියමු ...මම බින්දු මල්ලිගෙ නැ කෙනෙක් විදියට කතා කරන්නම් .... බින්දු - සිලිදුවො එතකොට උබ කොහෙද ඉන්නෙ ? to samantha ayya First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 kingDVeteran MemberPosts:3309 31 Jan 2016 10:23 PM Quote Reply ඇයි සමන්ත අයියට දැම්මේ ..බිසී කිව්වා නේද 14 වෙනකං ..ඕක දීපන් ළමයෙකුට Business, you know, may bring money, But friendship hardly ever does. 0 Ind007kaMost Senior MemberPosts:12931 31 Jan 2016 11:50 PM Quote Reply ඔහ්හ්හ් බිසි නම් ඔය ඉන්නෙ ?...මොකො මෙකට වචන දෙක තුනක් කොටන්න බැරිද ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 sha733Super Senior MemberPosts:7332 01 Feb 2016 01:14 AM Quote Reply සමන්ත අයියා ගොඩක් දවස් ඉදන් කියනවනේ බිසී කියලා. ඒ කථාව මම ටිකක් ලිව්වා ඔන්න "මම ඉතින් වෙනදා වගේම මගෙ පැල් කොටේට වෙලාම ඉන්නං. අනික ගමේ උන් නොදන්න එකක්ද බං ඒකේ දෙතුන් දෙනෙකුට වසන්න බැරි බව" බින්දුද එය ස්ථීර කරන්නට සේ ඔලුව වනමින් ගමනේ යෙදෙන්නට විය. අත රැදි මන්නයෙන් බ්න්දු කුඩා පදුරකට පහර දෙමින් පාර සකස් කලේ සූරසේනගේ තුවාලය තවමත් සුව අතට හැරී නෙමැති කමින් පැටලී නැවත පෑරීමට හැකි නිසාවෙනි එසේ පාර සකසමින් බින්දු "මමත් උඔලගේ අහ දවසකට පාරක් විතර ඔය මොනවා හරි අරගෙන ගොඩවෙනකොට ගමේ උන්ට සැකයක් නගින එකක් නැහැ නොවැ" "ඔව් ඔව් වෙන දෙයක් ඉස්සරහට කරමු නරක වැඩක්යැ අපි මේ කරන්නෙ" එම ස්ථානයේ ඒ පිලිබද කථා කිරීම නුසුදුසු බව වැටහුණු සිලිදු එම කථාව අවසන් කරන්නට උත්සාහ කලත් සිලිදුගේ සහ බින්දුගේ කථාබහට කන්දුන් සූරසේන " ඈ මල්ලියේ උඹලට ඇත්තටම ගැටලුවක්වත් ද අපේ උන්දැව එහෙ එක්කන් යන එක" "පිස්සුද අයියේ එහෙම දෙයක් තුන් හිතකින්වත් හිතන්න එපා " සිලිදු කට ඉස්සර කරන්නට විය " එහෙනං කාරියක් නැහැ මල්ලියේ මම දහ අතේ කල්පනා කලේ බැරි වෙලාවත් එහෙම දෙයක් උනොත් මොනවද කරන්නෙ කියල " සූරසේනගේ දුක් මුසු හඩත් සමග ඇස් මත කදුලු බ්න්දුක් බිම වැටෙන්නටද වෙර දරන බවක් පෙනෙන්නට විය. කථාවේ ඉදිරිය භාරයි ඉමල්ක අයියේ ඔයාට 0 Add Reply Page 11 of 20 << < 910111213 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Story Teller Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit