Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 01 Aug 2018 09:12 PM by Udari [නමක් නැති] ස්ටන් මෙගා නාට්‍ය 397 Replies Sort: Oldest First Most Recent First Add Reply Page 19 of 20 << < 1617181920 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 01 May 2016 01:05 AM Quote Reply ඇත්තනේ කිවුවෙ. ඔකට ඔය තරම් පුදුම වෙන්න ඕනෙ නැහැ 0 PoddiVeteran MemberPosts:2100 21 Jul 2016 08:53 PM Quote Reply ko me King hee ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 සඳුනිVeteran MemberPosts:2462 09 Sep 2016 05:57 PM Quote Reply කෝ ඉතුරු හරිය දිනයක වැටහේවී........... 0 PoddiVeteran MemberPosts:2100 09 Sep 2016 07:10 PM Quote Reply පසුදා උදෑසනින්ම අවධි වූ සුරසේන ආපසු තම ගම බලා පිටත්වීමට සූදානම් විය. දෙනෙතේ කදුලු පුරවාගෙන සිටි ඇගේ බිරිද වෙත ලං වූ ඔහු වෙනදා නොතිබුණා වූ දැඩි ස්නේහයකින් තම පපුව වෙත ලං කර ගත්තේ ය. "ගෙවී ගිය අතීතය තුළ කොපමණ නම් වූ දුක්ඛිත දේවල් සිදු වුනාද... කොපමන නම් දුකක් මා නිසා බිරිදට දරන්නට සිදු වුනාද..." සුරසේනට හිමි වූයේ දැඩි වූ පිරිමි හිතක් වූවද ඔහුගේ කොපුල මතිනුත් කදුලු ගලා ගියේ නිතැතින්මය. "වෙන්න තිබුණු දේවල් තමා සිදු වෙන්නේ. ඒවා අපි කාටවත් වෙනස් කරන්න බෑ..." අසල තිබූ වැල් පුටුවේ දිගැදී සිටි බිංදු එසේ කීවේ ඔවුන්ගේ සිත්වල වු දුක තරමක් හෝ තුනී කරන්නට හිතාගෙනය. "ඔව් මට තේරෙනවා බිංදු මහත්ත.....යෝ" කියමින් සුරසේන දිගු සුසුමක් හෙලුවේ ය. "ඉන්න මම කහට ඩිංගිතක් හදන එන්නම්... කේතලේ උතුරන සද්දේ ඇහෙනවා...." කියමින් සුරසේනගේ බිරිද කුස්සිය දෙසට ඇදුනා ය. සුරසේන අසල කාමරයේ බිම පැදුරක නිදා සිටි තම සිගිති දියණිය වෙත ලංව හිස අතගාන්නට වූයේ පිය සෙනෙහස මෙතෙකැයි කියා නිම කරන්නට බැරි බවත් වටහා දෙමිනි. " බිංදු මල්ලිලා නොහිටින්න අද මගෙ කෙලී ජීවතුන් අතර නැති වෙන්නත් තිබුනා" : කියමින් පහු ගිය අතීතය ආවර්ජනා කරමින් නැවතත් බිංදුට තුති පුදන්නට විය.. පෙර දින රැයේ සකසා තිබූ ගිනි පෙනෙල්ල අවුලා ගත් සුරසේන "සිලිදුටත් කියන්න එහෙනම් මම ගියා කියලා" සියල්ලන්ගෙන්ම සමු අරන් යන්නට විය.... . ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 smt90Veteran MemberPosts:1736 09 Sep 2016 08:12 PM Quote Reply නියම වැඩක් 0 PoddiVeteran MemberPosts:2100 09 Sep 2016 09:57 PM Quote Reply මතු සම්බන්ධයි කියන්න බැරි උනානේ ... (මතු සම්බන්ධයි ) ඉතුරු ටික ඉන්දික 76 ට තමා ලියන්න කියන්නේ මම ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 kingDVeteran MemberPosts:3309 09 Sep 2016 11:14 PM Quote Reply දැන්නම් නාට්‍ය ලියන්න සෑහෙන්න කට්ටිය ඉන්නවනෙ ...අපිට තියෙන්නෙ කියවල රස විදින්න තමා ..එළ එළ ... Business, you know, may bring money, But friendship hardly ever does. 0 PoddiVeteran MemberPosts:2100 09 Sep 2016 11:42 PM Quote Reply Posted By kingD on 09 Sep 2016 11:14 PM දැන්නම් නාට්‍ය ලියන්න සෑහෙන්න කට්ටිය ඉන්නවනෙ ...අපිට තියෙන්නෙ කියවල රස විදින්න තමා ..එළ එළ ... හැංගිලා හැංගිලා හැන්ගිලාම ඉදලා කොහොම හරි කතාව නොලියා හිටියා නේද හිහි . කපටි රජෙක් .... ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 1 sha733Super Senior MemberPosts:7332 10 Sep 2016 06:49 AM Quote Reply දැන්නං කථාව මතකත් නැහැ මගක ඉදන් කියවන්න වෙනවා 0 DanuLiyanageVeteran MemberPosts:3457 10 Sep 2016 06:52 AM Quote Reply ආයෙත් පටන් ගමු නේද කතාව කියවන්න මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 DanuLiyanageVeteran MemberPosts:3457 10 Sep 2016 06:52 AM Quote Reply ආයෙත් පටන් ගමු නේද කතාව කියවන්න මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 sha733Super Senior MemberPosts:7332 10 Sep 2016 07:17 AM Quote Reply ඔක එකපාරක් කිවුවාම ඇති ඉතින් හරියට මෙයා කථා කරන්නෙ කථාව ලිවුන වගේ 0 hasithadSuper Senior MemberPosts:5795 10 Sep 2016 10:12 AM Quote Reply මට නම් මේක හරි ගියෙම නැති ත්‍රෙඩ් එකක්. 0 PoddiVeteran MemberPosts:2100 11 Sep 2016 03:52 AM Quote Reply aiyoooooooooooooo ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 maduranga001Most Senior MemberPosts:14118 11 Sep 2016 03:55 AM Quote Reply Posted By hasithad on 10 Sep 2016 10:12 AM මට නම් මේක හරි ගියෙම නැති ත්‍රෙඩ් එකක්. ඒ උනාට මේ ත්‍රෙඩ් එක කාලයක් ස්ටන් එකේ නැගලම ගිය ත්‍රෙඩ් එකක්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 PoddiVeteran MemberPosts:2100 11 Sep 2016 05:23 AM Quote Reply apoyi eka nam aththa ayiye,,, samahara welawata kathawa liyala yannama site ekata apu welawal thibunane. ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 sha733Super Senior MemberPosts:7332 12 Sep 2016 05:09 AM Quote Reply Posted By maduranga001 on 11 Sep 2016 03:55 AM Posted By hasithad on 10 Sep 2016 10:12 AM මට නම් මේක හරි ගියෙම නැති ත්‍රෙඩ් එකක්. ඒ උනාට මේ ත්‍රෙඩ් එක කාලයක් ස්ටන් එකේ නැගලම ගිය ත්‍රෙඩ් එකක්. කථාව ලියපු කියවපු අය තමා ඉතින් ඒක දන්නේ 0 PoddiVeteran MemberPosts:2100 12 Sep 2016 05:27 AM Quote Reply අනේ කතාව ලියමුකො ආයෙත් ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 sha733Super Senior MemberPosts:7332 12 Sep 2016 06:08 AM Quote Reply ඔයා භාර දීල තියෙන කෙනාට කියන්න අපිට අදාල නෑනේ 0 PoddiVeteran MemberPosts:2100 12 Sep 2016 06:14 AM Quote Reply Posted By sha733 on 12 Sep 2016 06:08 AM ඔයා භාර දීල තියෙන කෙනාට කියන්න අපිට අදාල නෑනේ ෂා අයියට කතාව තියෙන්නේ ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 Add Reply Page 19 of 20 << < 1617181920 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Creative Zone Story Teller Quick Reply Username: Subject: Body: Security Code: Enter the code shown above in the box below Submit