Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Nov 2016 02:17 PM by Rosi නිරෝගී දිවියක රහස් 154 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 8 << < 12345 > >> Author Messages sha733Super Senior MemberPosts:7332 01 May 2016 02:05 AM ආාාා වට්ටක්කනං ඇති පදම් කන්න පුලුවන් 0 hasithadSuper Senior MemberPosts:5795 01 May 2016 08:41 AM මේ ත්‍රෙඩ් එකේ අක්කා මුලින්ම දාලා තියෙන එක ( තණකොල පාගන එක ) අපිට හරිම ලේසියෙන් කරන්න පුලුවන්. අපේ මිදුලෙ වැලි පැගෙන්න නෑ අක්කේ.සේරම උදුපියලිය වලින් වැහිලා.මාර සනීපයි කකුලට ඒවා පෑගෙද්දි. ඇස් වලට ඒක දැනෙනවා 0 RosiSuper Senior MemberPosts:5335 02 May 2016 01:50 PM උදුපියලි ..... අනේ හරි සනීපෙට ඇති නේද ..මල්ලිලාගේ ගෙදර බලන්නත් ආසයි දැන් මේ විස්තර අහලම ..දාන්නකෝ පින්තුර ටිකක් කැමති නම් 0 hasithadSuper Senior MemberPosts:5795 03 May 2016 08:24 AM හරි අක්කේ මම දාන්නම්. මෙන්න එකක්.... 0 Ind007kaMost Senior MemberPosts:12931 03 May 2016 06:15 PM දැන් නම් ඉතින් තනකොල පාගන්න හොයගෙන යන්න වෙනවා First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 RosiSuper Senior MemberPosts:5335 03 May 2016 06:30 PM Posted By hasithad on 03 May 2016 08:24 AM හරි අක්කේ මම දාන්නම්. මෙන්න එකක්.... අනේ ශෝක් නේ වත්ත ...කොලම කොළ පාටයි . ස්තුති මල්ලි ,,, ගෙවත්ත දකින කොටත් හරි ආස හිතෙනවා 0 hasithadSuper Senior MemberPosts:5795 04 May 2016 07:09 AM හරිම නිස්කලංකයි අක්කේ.කරදරකාරී කිසිම දෙයක් නෑ. පාඩුවේ ඉන්න පුලුවන්. 0 RosiSuper Senior MemberPosts:5335 04 May 2016 05:53 PM ම්ම්ම්ම්ම් එක නම් හිතෙනවා තමා 0 isurusamSuper Senior MemberPosts:7342 04 May 2016 06:03 PM Posted By hasithad on 03 May 2016 08:24 AM හරි අක්කේ මම දාන්නම්. මෙන්න එකක්.... නිස්කලංක පරිසරයක් 0 samanthaMost Senior MemberPosts:13190 04 May 2016 08:28 PM හසිත මල්ලීගේ ගෙවත්ත කොල පාටින් පිරිලා.. නෙතට හරි සනීපයක් දැනෙනවා ඇති නේද? සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 05 May 2016 01:26 AM හසිතයියගේ ගෙවත්ත නම් මරුනේ. ඇත්තටම දැක්කහමහ සනීපයි. හැබැයි උදේට තණකොළ පාගද්දී පරෙස්සමෙන් හැබැයි. උඩින් පොල්ගෙඩි පත බෑවෙන්න පුළුවන්. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 RosiSuper Senior MemberPosts:5335 05 May 2016 01:33 PM වැඩිපුර හොඳ උණු වතුරද ඇල් වතුරද? උදෑසනට හොඳම පානය පාන්දරින්ම වතුර වීදුරුවකින් දවසට ආරම්භයක් ලබා දෙන්න. මඳ රස්නෙත් වතුර වීදුරුවක් පානය කිරීම මලබද්ධයට හා තරබාරු අයටත් වඩා සුදුසුයි. ඇල් ජලය පානයට වඩා උණුකර නිවාගත් වතුර වීදුරුවට වැඩි අවධානයක් දෙන්න. උණ ඇති වූ විට හෙම්බිරිස්සාව සමඟ උණ ඇති වුවහොත් ඇල් ජලය පානය එතරම් සුදුසු නැත. නමුත් උණ ගතිය පමණක් පවතියි නම දියරමය ආහාර වැඩි වශයෙන් ලබාදීමට වෛද්‍යවරු නිර්දේශ කරයි. මේ අතරින් පිරිසුදු ජලයට වැඩි අවධානය යොමු වෙයි. . උෂ්ණ දේශගුණයක් පවතින විට වියළි දේශගුණයකදී සම අධිකව වියළි වන නිසා නිතර නිතර ජලය පානය කිරීමෙන් විජලනය වළක්වා ගත හැකියි. බර අඩු කර ගන්න අධික තරබාරු අය බර අඩු කරගන්න සිතා එකවර වතුර පානය කිරීම සුදුසු නැහැ. වතුර උගුරු 4ක් පමණ පානය කර විනාඩි 15ක් පමණ ගිය පසු නැවැත වතුර පානය කිරීමට හුරුවන්න. ආමාශයට එකවර වතුර ගොඩාක් දරා ගැනීම අපහසු නිසා එය ක්‍රමයෙන් බැහැර වන විට වරින් වර ජලය පානය කිරීම වඩා සුදුසුයි. ක්‍රීඩකයන්ට ශරීරය අධිකව වෙහෙසන ක්‍රීඩකයන්ද වතුර පානයට වැඩි ඉඩක් දිය යුතුමයි. නිතර දහදිය පිටවන නිසා ඇතිවන විජලනය වැළැක්වීමටත් වතුර පානය කිරීම වැදගත්. ව්‍යායාම් කරන අතරතුර ලැඛෙන විවේකයෙදි (විනාඩි 15 - 20 පසුව) 150ථත ත් 300ථත අතර ප්‍රමාණයක් ජලය පානය කරන්න. ව්‍යායාම හෝ ක්‍රීඩා කර අවසන් වූ විට තම බර මැන බලා ශරීර ස්කන්ධයෙන් අඩුවන සෑම බර කිලෝ 1කටම 1.5ත ක් වත් පානය කරන්න. වඩාත් සුදුසු ජලය මලබද්ධයට, වකුගඩු රෝගවලට වතුර පානය දිව ඔසුවක්. සිරුරට ප්‍රාණවත් බවක් ලබාදෙමින් සමේ වියළීම වළක්වාගෙන තරුණ පෙනුම රැක ගන්නත් ජලය අත්‍යවශ්‍යම සාධකයක්. නමුත් වඩාත් සෞඛ්‍යාරක්‍ෂිත වන්නේ සිසිල් ජලයට වඩා උණු කර නිවාගත් ජලය පානය කිරීමට හුරුවීමයි. එහි විසබීජ නටන උෂ්ණත්වයේදී නැතිවීම මෙයට හේතුවයි. නැත්නම් සිසිල් ජලය හෝ උණු ජලය පානය කිරීමෙන් වැඩි සෞඛ්‍යමය වාසි ලැබේ යැයි සිතීම නම් සත්‍යයක් නොවේ. 0 chamaramindMost Senior MemberPosts:13471 05 May 2016 05:16 PM මන් නම් උණු වතුර බොන්නේ ආදරෙයි ආදරෙයි අහස වගේ - ආදරෙයි ආදරෙයි අම්මට වගේ....... 0 madhawasAdvanced MemberPosts:973 05 May 2016 06:10 PM මමත් පුළුවන් හැම වෙලාවේම උණු කර නිවාගත් ජලය තමයි බොන්නේ, එහෙම නැත්තම් filter කරපුවා. AC එකේ ඉන්න කොට නම් වතුර පෙවෙන්නේ නැති තරම්. හිතල තමයි බොන්නේ තිබහක් එන්නෙම නෑ. 0 Ind007kaMost Senior MemberPosts:12931 05 May 2016 06:13 PM මම නම් ඇල් වතුර නිවලා බොන්නෙ First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 05 May 2016 09:10 PM අපේ කස්ටිය ඇල්වතුරත් නිවලා බොන අයනේ ඉන්නේ.. මම නම් හැමදාම නැගිට්ට ගමන් හිස්බඩ වතුර වීදුරුවකට වගකියනවා.. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 maduranga001Most Senior MemberPosts:14118 05 May 2016 09:24 PM Posted By Ind007ka on 05 May 2016 06:13 PM මම නම් ඇල් වතුර නිවලා බොන්නෙ ඇල්වතුර නිවල බොන එවුන් ගැන මට නම් සත පහක විශ්වාසයක් නැහැ. මොකද දැන් ඔය ඇල්වතුර නිවල බොන්න පටන් ගත්ත අය දැන් සමහරු උණු වතුර බොන අයත් එක්ක. සමහරු ලෝදිය බොන අයත් එක්ක. තවත් සමහරු අපට උණු වතුර පෙන්න පෙන්න ඇල්වතුර බොන්නෙ. තවත් සමහරු පැය විසිහතරෙම වතුර උණු කර ගත්ත ගමන්මයි. ඒ ගොල්ලෝ නිවල බොන ගමන් අපට උණු උණුවෙම පොවනවා බොකු බඩවැල් පිච්චිල යන්න. ~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~ 0 ImalkaVeteran MemberPosts:4533 05 May 2016 10:25 PM Posted By Ind007ka on 05 May 2016 06:13 PM මම නම් ඇල් වතුර නිවලා බොන්නෙ මම නම් එකදහස්නමසිය බරගනන්වල ඉඳන් එහෙම කරනවා හිටං 0 PoddiVeteran MemberPosts:2100 05 May 2016 10:32 PM අපුරු වටිනා ලිපියක් අක්කේ... ... .......................................... මම නම් උණු වතුරට කූල් වතුර දාලා බොන්නේ ... හිහි ... එතකොට දයියා නෑ .... හෙම්බිලිස්සාව විතරයි හැදෙන්නේ .. හිහි ********මගේ ලොව දිලෙන හිරුට සදුට ආදරෙයි මම පණ වගේම********* 0 indika76Most Senior MemberPosts:10449 05 May 2016 10:40 PM මම වතුර අයිස් වෙන මට්ටමටම කූල් කරලා තමයි බොන්නේ.. (බොන්න හොඳ නෑ.. ඒත් බොනවා) එතකොට තමයි තිබහ නැතිවෙන්නේ... 0 You are not authorized to post a reply. Page 2 of 8 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner