Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 07 Nov 2016 02:17 PM by Rosi නිරෝගී දිවියක රහස් 154 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 8 of 8 << < 45678 Author Messages hasithadSuper Senior MemberPosts:5795 13 Oct 2016 11:02 AM MSG තමයි දැන් හුගක් ලෙඩ වලට මුල. ඔය ජරාව නොදාන කෑමක් තියෙනවද දැන්...... 0 isurusamSuper Senior MemberPosts:7342 13 Oct 2016 12:37 PM දැන් හැම දෙයකටම වස විස දානවා .............මිනිස්සු ගොඩක්ම කන්නේ මේ දේවල් ...... 0 RosiSuper Senior MemberPosts:5335 19 Oct 2016 05:10 PM නිරෝගී දිවියකට අත් බෙහෙත් * මළ බද්ධයට - වැල්මී - අරළු - සූකිsරි කුඩුකර මිදි සමඟ අඹරා ගුලිකර දින 2-3 ක් කන්න. * විලුඹ රිදෙනවාට - ලිපේ අළු - කිතුල් හකුරු- රත් හඳුන් අඹරා ගාන්න. බඩ විරේක කරන්න. උණු වතුරට විනාකිරි දමා විලුඹ විනාඩි 10 ක් දමාගෙන සිටින්න. තණහාල් කැඳ බොන්න. * ඔලුව කරකැවිල්ල - නිර්ගුණපාදී තෛලය ගාන්න. (රුධිර පීඩනය අඩු වැඩි වීමද විය හැකිය.) *ඉරුවාරදයට - කපාලතෙල ලෝකනාථ සත්වාදී තෙල ගාන්න. * අත් කැක්‌කුමට - වම් අත හෘද රෝග විය හැක. හංදි තෙල් ගාන්න. අත යට අයිස් කැටවලින් තවන්න. මහා මාංශ තෙල් ගාන්න. * අත් හිරි වැටෙනවාට - උණුදියෙන් තවන්න සර්වාංගාදි තෙල ගාන්න. * හදවතේ තෙල් නම් - අමු ඉඟුරු - මුරුංගා පොතු - සුදු ළුEනු කොටා ඉස්‌ම බොන්න. සීතාරාම ගුලි 02 සමඟ * දණහිස වේදනාවට - ශුලහර තෙල රත්කර ගාන්න. සුදු ළුEනු - නිකමුල් - ඉඟුරු කෂාය බොන්න. * වඳ බවට - තිප්පලි - නාමල් රේණු - ඉඟුරු- කටුවැල් බටු - ගම්මිරිස් - ගිතෙලින් බොන්න. * කුසගින්න වැඩීමට - සෛන්ධවාදී චූර්ණය කන්න. රාත්‍රියට ලුණු කැඳ පමණක් ආහාරයට ගන්න. * ගල් තැලුමට - කඳුලැස්‌ස පැළෑටිය ගෙන දෙහි ඉස්‌ම හෝ ඉඟුරු ඉස්‌මවලින් අඹරා රාත්‍රි 3 ක් බඳින්න. 0 DanuLiyanageVeteran MemberPosts:3457 20 Oct 2016 01:48 AM වැදගත් විස්තරයක් බොහොම ස්තුති අක්කේ ඔයා හැමදාම අපට වටින දේවල් දුන්නේ ගොඩාක් ස්තුති මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න 0 hasithadSuper Senior MemberPosts:5795 20 Oct 2016 08:21 AM බොහොම වටිනා අත් බෙහෙත් ටිකක් අක්කෙ . 0 සඳුනිVeteran MemberPosts:2462 22 Oct 2016 07:43 PM පහසුවෙන් හදා ගන්න පුළුවන් අත් බෙහෙත් ටිකක්. ස්තූතියි රෝසි අක්කේ දිනයක වැටහේවී........... 0 sha733Super Senior MemberPosts:7332 27 Oct 2016 03:44 AM අත් බෙහෙත් කියන ඒවනං කොයිතරම් දැනගෙන හිටියත් කමක් නැහැ නමුත් අත් බෙහෙතක් කියන එක මතකයේ තියෙනවනං තමයි ගොඩක්ම වැදගත් 0 RosiSuper Senior MemberPosts:5335 04 Nov 2016 10:39 AM 0 Ind007kaMost Senior MemberPosts:12931 04 Nov 2016 09:26 PM ග්‍රීන් ට් නිතරම බොන්න හොද නැහැලු නෙද ? First they Ignore You , Then they Laugh at You, Then they Fight with you, Then You Win.... 0 samanthaMost Senior MemberPosts:13190 05 Nov 2016 01:09 AM ජර්මණියේ නම් තේ පාවිච්චිය බොහෝම අඩුයි. එයාලා බොන්නේ කෝපි තමයි. හැම ගෙදරකම වාගේ කෝපි මැෂිමක් තියෙනවා. සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!! 0 sha733Super Senior MemberPosts:7332 05 Nov 2016 04:37 AM Posted By Ind007ka on 04 Nov 2016 09:26 PM ග්‍රීන් ට් නිතරම බොන්න හොද නැහැලු නෙද ? ඕනෑම දෙයක් ඔනෑවට වඩා ඕනෙම නැහැ කියනවනේ. මේකත් ඒහෙම වෙන්ටෑ 0 kingDVeteran MemberPosts:3309 07 Nov 2016 05:35 AM ග්‍රීන් ටී නම් ඇගට ගුණයි කියල අහල තියෙනවා... දැන් කව්ද සටන් එකේ ග්‍රීන් ටී බොන්නෙ... කට්ටියම දැන් ග්‍රීන් ටී වගේ බොන්නෙ Business, you know, may bring money, But friendship hardly ever does. 0 hasithadSuper Senior MemberPosts:5795 07 Nov 2016 09:14 AM ග්‍රීන් ටී හොදයි කට්ටියට ඇඟ හදා ගන්නත්.විශේෂයෙන් කාන්තා පාර්ශ්වයට. 0 SandaNew MemberPosts:69 07 Nov 2016 10:45 AM ග්‍රීන් ටී හොදයි කියලා මාත් අහලා තියෙනවා...... දවසකට එක වතාවක් හරි බොනවනම් හොදයි......... 0 RosiSuper Senior MemberPosts:5335 07 Nov 2016 02:17 PM රජ වාසලේ ත් බොන්නේ ග්‍රීන් ටි ද රජතුමෝ 0 You are not authorized to post a reply. Page 8 of 8 << < 45678 Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums Health and Beauty Health Corner