You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now.

Register

PrevPrev Go to previous topic
NextNext Go to next topic
Last Post 20 Feb 2021 09:25 PM by  gamini
44 - GOLDEN CHIMES VOL -02 මගේ පැල්පතේ (320 KBPS)
 670 Replies
Sort:
You are not authorized to post a reply.
Page 17 of 34 << < 1516171819 > >>
Author Messages

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
07 Jun 2016 11:57 AM
සුපර් ෆ්‍රෙන්ඩ්ස්ලගෙ ම්යුසික් නම් ඉස්සර සහරා බෑන්ඩ් එකෙ වගෙ ලස්සනයි
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
08 Jun 2016 12:19 AM
ඉස්සර සහරා බෑන්ඩ් එකත් ඔය සුපර්ෆ්රෙන්ඩ්ස් සංගීතයත් මට නම් සැහෙන්න දුරට වෙනස්.
කොහොම නමුත් සුපර්ෆ්රෙන්ඩ්ස් ල තමයි පස්සේ කලේ ගොඩක් ගායක ගායිකාවන්ට සංගීතය සැපයුවේ කැසට් වලට.
එතකොට සන්ෆලවර් රැල්ල සහ සහරා රැල්ල මැකී ගිහිං තිබුනේ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
08 Jun 2016 12:45 AM
මට හිතෙන්නෙ සන්ෆලවර්ස්ලට පස්සෙ සකුරා රේන්ජ් වෙන්න ඕනෙ කැසට් වලට වැඩි පුර සංගීතය සපයල තියෙන්නේ
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
08 Jun 2016 12:57 AM
සුපර් ෆ්‍රෙන්ඩ්ස් band එකේ music ලස්සණයි.. ඔරිජිනල් ගතියක් තියෙනවා.
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
08 Jun 2016 06:46 AM
Posted By samantha on 08 Jun 2016 12:57 AM
සුපර් ෆ්‍රෙන්ඩ්ස් band එකේ music ලස්සණයි.. ඔරිජිනල් ගතියක් තියෙනවා.

මේකට නම් මාත් එකගයි අයියේ sound quality එක අතින් super friends ලගේ original තමයි music එහෙම 
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jun 2016 05:51 AM
මමනං ආස සහරා මියුසික් වලට ඔක්ටපෑඩ් සවුන්ඩ් අඩු කරල ගැහුවනං සහරා තමයි ඔරිජිනල් සවුන්ඩ් තියෙන්නේ
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
09 Jun 2016 05:51 AM
මමනං ආස සහරා මියුසික් වලට ඔක්ටපෑඩ් සවුන්ඩ් අඩු කරල ගැහුවනං සහරා තමයි ඔරිජිනල් සවුන්ඩ් තියෙන්නේ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
09 Jun 2016 08:41 AM
සහරා මියුසික් වල පුදුම බැලන්ස් එකක් තියෙන්නේ.හැබැයි බෑන්ඩ් එක වෙනස් වෙන්න කලින්.
චින්තක අයියාගෙ වැඩ ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Jun 2016 07:25 AM
දැන් කොයි බෑන්ඩ් එකටත් ඔය සෙතේ තමයි වෙලා තියෙන්නේ
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
10 Jun 2016 08:34 AM
ඒක හරි දැන් කෝකත් මෙලෝ රහක් නෑ.
ජකඩ බකඩ ගානවා විතරයි.
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Jun 2016 10:02 PM
ලයිව් ෂෝ ගහන්න පුරැදු වෙලා ඉන්නේ දඩාං බිඩීං ගාල හරි සද්දෙට
0

maduranga001
Most Senior Member
Most Senior Member
Posts:14118






--
10 Jun 2016 10:20 PM
බෑන්ඩ් එකක ලයිව් ෂෝ එකක් බලනවා නම් මම නම් කැමති මේරියන්ස් ජිප්සීස් වගේ සංගීතයට. ජිප්සීස් ල නම් වෙස්ටර්න් ටයිප්. මේරියන්ස් ල නම් නොර්මල්.වැඩිය දඩ බඩ සද්ද නැහැ. දැන් ගොඩක් අය ලයිව් ෂෝ එකක් බලන්න එන්නේ මද සිහියෙන් මද පමණට ගෙන මඩ කාගෙන මඩ නාගෙන මඩ ගහගෙන මරාගන්න බලාගෙන. එහෙම ඒවට ඉතිං හරියන මියුසික් තමයි දැන් ගොඩක් බෑන්ඩ් දෙන්න පුරුදු වෙලා තියෙන්නෙ. ඒවා නරකයි කියනවා නෙවෙයි. නමුත් සංගීතය රස විඳිනවා නම් මේරියන්ස් වගේ බෑන්ඩ් එකක් ශේප්. ශක්ති හෝ සිහ ශක්ති බෑන්ඩ් එක වගේ හිතට ෆිට් වෙච්ච බෑන්ඩ් එකක් නම් හැබැයි තාම ඇවිත් නැහැ.
~~~~~ මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි ~~~~~
0

samantha
Most Senior Member
Most Senior Member
Posts:13190






--
10 Jun 2016 10:24 PM
අපේ කාලේ තිබුණේ සියැක්, සුපර් ස්ටාර්ස් , ගෝල්ඩන් චයිම්ස් වගේ සුපිරිම ඒවා.. අද තියෙන නවීන භාණ්ඩ ඒකාලේ නොතිබුණත් සංගීතය අපූරුවට රස වින්දා .
සියළුදෙනාටම සෙතක් ශාන්තියක් සැලසේවා!!!!
0

sha733
Super Senior Member
Super Senior Member
Posts:7332






--
10 Jun 2016 10:26 PM
ඒ අයගෙ හොද වෙන්න ඕනෙ අයියේ
මොකද මේරියන්ස් ජිප්සීස් ඒයාලගෙ හරියට සැරට ගාණ ගන්නවනේ
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
11 Jun 2016 02:53 AM
ඔව් ඉතින් මේරියන්ස්ලගේ නම් කියල වැඩක් නෑ නියමයි
0

hasithad
Super Senior Member
Super Senior Member
Posts:5795






--
11 Jun 2016 07:06 AM
ගාන සැර වුනත් මම නම් ජිප්සීස් ෂෝ වලට කැමතියි.
0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Jun 2016 07:46 AM
දුශාන් අලුත් ඈල්බම් එකක් බස්සල නෑහෑ වගෙ ගොඩ කාලෙකින්
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
11 Jun 2016 07:56 AM
Posted By DanuLiyanage on 11 Jun 2016 07:46 AM
දුශාන් අලුත් ඈල්බම් එකක් බස්සල නෑහෑ වගෙ ගොඩ කාලෙකින්
ලබන සතියේ දෙන්නම් අයියේ අලුත් ඇල්බම් එකක් මේ ටිකේ ටිකක් විතර busy 

0

DanuLiyanage
Veteran Member
Veteran Member
Posts:3457






--
11 Jun 2016 07:57 AM
කමක් නෑහෑ මලයො හෙමින් දෙන්න
මොහොතක් වත් මා නොමැතිව ඉන්නට බැරි ඔබට, පුලුවන් උන හැටි පුදුමයි මාගෙන් සමුගන්න අඩියක් වත් මා නොමැතිව යන්නට බැරි ඔබට, පුලුවන් උන එක පුදුමයි මා මග හැර යන්න
0

Dushan
Veteran Member
Veteran Member
Posts:2536






--
11 Jun 2016 08:03 AM
Posted By DanuLiyanage on 11 Jun 2016 07:57 AM
කමක් නෑහෑ මලයො හෙමින් දෙන්න

අනිවාරෙන්ම අයියේ 
0
You are not authorized to post a reply.
Page 17 of 34 << < 1516171819 > >>