Registered Members Only You should register with SL-Stun in order to view posts and open new topics. Please Signup with us now. Register
Forums Search ForumSearchAdvanced SearchTopicsPosts Unanswered Active Topics Prev Go to previous topic Next Go to next topic Last Post 20 Feb 2021 09:25 PM by gamini 44 - GOLDEN CHIMES VOL -02 මගේ පැල්පතේ (320 KBPS) 670 Replies Sort: Oldest First Most Recent First You are not authorized to post a reply. Page 2 of 34 << < 12345 > >> Author Messages maduranga001Most Senior MemberPosts:14123 04 Feb 2016 04:07 AM එහෙනම් ඔය කවරය දැම්මේ සමන්ත අයිය හෝ ඉන්දික76 අයිය වෙන්න ඕන. ඒ දෙන්න තමයි ඔයත් එක්ක ඒ වෙලාවේ ඔන්ලයින් හිටියෙ. 0 sha733Super Senior MemberPosts:7332 04 Feb 2016 04:14 AM ඉන්දික76 අනිව මෙයාගේ වැඩක් 0 DushanVeteran MemberPosts:2536 04 Feb 2016 04:30 AM Elaz machn sha733 man pw eka ewwa hambenna athi neh ahalama balanna ehenam 0 DushanVeteran MemberPosts:2536 04 Feb 2016 04:31 AM cover ekath daala thiyenne kawuru dammath kamak na loku udawwak eka nam.. puluwan kenek innawa nam formation album eketh cover eka hoyala upload karala denna 0 maduranga001Most Senior MemberPosts:14123 04 Feb 2016 04:33 AM Posted By Dushan on 04 Feb 2016 04:31 AM cover ekath daala thiyenne kawuru dammath kamak na loku udawwak eka nam.. puluwan kenek innawa nam formation album eketh cover eka hoyala upload karala denna කවරය දැම්මේ කවුද කියල හොයල එයාට ඒ මහන්සියට නිසි ගෞරවය දෙන්න ඕනේ. ඒකයි මේ ගම පුරා පිර පීරා මම මේ ඒ කෙනා හොයන්නෙ. 0 DushanVeteran MemberPosts:2536 04 Feb 2016 04:40 AM ow ow eka nam athttha maduranga001.. hoyamu hoyamu api kawda meka kale kiyala 0 DushanVeteran MemberPosts:2536 04 Feb 2016 04:47 AM 03 - Chandimal Fernando (Temptation) Album Name - Temptation Artist - Chandimal Fernando Bit rate - 320 KBPS PW PROTECTED (PM TO ME FOR LINK) Do not copy and paste these links in other sites.. (Strictly Prohibited) 0 maduranga001Most Senior MemberPosts:14123 04 Feb 2016 05:00 AM ( මෙහෙම කියනකොට Ind007ka තරහ වෙයිද දන්නේ නැහැ කෝ මගේ උදව්ව කියලා ) ඇයි එයාට පොරොන්දු වෙච්ච උදව්වක් තියෙනවද ශා මල්ලි.? 0 maduranga001Most Senior MemberPosts:14123 04 Feb 2016 05:02 AM නියමයි දුශාන්. ඔන්න මම මේකත් ගන්නවා එහෙනම්. ස්තූතියි ආපු පලවෙනි දවසෙම ඇල්බම් මේ විදියට දීල සි එකේ ඇක්ටිව් වුනාට. වැඩි වැඩියෙන් ලැබේවා ඔබටත්. මට අර යතුරත් ඔන්න. 0 DushanVeteran MemberPosts:2536 04 Feb 2016 05:11 AM maduranga001 welcome machn.. man pw eka ewannam haki ikmaninma elaz 0 kingDVeteran MemberPosts:3342 04 Feb 2016 05:18 AM Dushan malli aapu gaman weda patan aran wage, Chandimal Fernando ge album 3 kma upload karala, mage lagath ne mea album, godak sathutuyi malli aapu gaman mewa apith ekka share kara gannawata, matath free welawaka pw ewanna,, thanks again 0 DushanVeteran MemberPosts:2536 04 Feb 2016 05:20 AM Posted By kingD on 04 Feb 2016 05:18 AM Dushan malli aapu gaman weda patan aran wage, Chandimal Fernando ge album 3 kma upload karala, mage lagath ne mea album, godak sathutuyi malli aapu gaman mewa apith ekka share kara gannawata, matath free welawaka pw ewanna,, thanks again Welcome kingD.. Thawa issarahata man laga thiyana albums share karannamko welawak labuna gamanma me wage niwadu paaduwe.. 0 kingDVeteran MemberPosts:3342 04 Feb 2016 05:29 AM Aniwa Malli aniwa,,. Niyamayi 0 DushanVeteran MemberPosts:2536 04 Feb 2016 05:30 AM Posted By kingD on 04 Feb 2016 05:29 AM Aniwa Malli aniwa,,. Niyamayi Ekenma machn.. 0 Ind007kaMost Senior MemberPosts:12931 04 Feb 2016 05:19 PM දුශාන් ගාවත් වටිනා කියන දෙවල් ගොඩක් තියෙනවා වගෙ ......... 0 DushanVeteran MemberPosts:2536 04 Feb 2016 09:50 PM Posted By Ind007ka on 04 Feb 2016 05:19 PM දුශාන් ගාවත් වටිනා කියන දෙවල් ගොඩක් තියෙනවා වගෙ ......... man laga thiyana ewa puluwan puluwan welawata upload karala share karannam 0 samanthaMost Senior MemberPosts:13194 04 Feb 2016 11:23 PM Posted By maduranga001 on 04 Feb 2016 04:07 AM එහෙනම් ඔය කවරය දැම්මේ සමන්ත අයිය හෝ ඉන්දික76 අයිය වෙන්න ඕන. ඒ දෙන්න තමයි ඔයත් එක්ක ඒ වෙලාවේ ඔන්ලයින් හිටියෙ. ඒ කවරය දැම්මේ නම් මමයි . 0 maduranga001Most Senior MemberPosts:14123 04 Feb 2016 11:34 PM Posted By samantha on 04 Feb 2016 11:23 PM Posted By maduranga001 on 04 Feb 2016 04:07 AM එහෙනම් ඔය කවරය දැම්මේ සමන්ත අයිය හෝ ඉන්දික76 අයිය වෙන්න ඕන. ඒ දෙන්න තමයි ඔයත් එක්ක ඒ වෙලාවේ ඔන්ලයින් හිටියෙ. ඒ කවරය දැම්මේ නම් මමයි . බොහොම ස්තුතියි සමන්ත අයියේ කවරය හොයල දීල උදව් කළාට. කලින් නම සඳහන් කිරීමේදී සිදුවූ අතපසු වීම ගැන සමාව භජනය කරමි. 0 samanthaMost Senior MemberPosts:13194 04 Feb 2016 11:43 PM Posted By maduranga001 on 04 Feb 2016 11:34 PM Posted By samantha on 04 Feb 2016 11:23 PM Posted By maduranga001 on 04 Feb 2016 04:07 AM එහෙනම් ඔය කවරය දැම්මේ සමන්ත අයිය හෝ ඉන්දික76 අයිය වෙන්න ඕන. ඒ දෙන්න තමයි ඔයත් එක්ක ඒ වෙලාවේ ඔන්ලයින් හිටියෙ. ඒ කවරය දැම්මේ නම් මමයි . බොහොම ස්තුතියි සමන්ත අයියේ කවරය හොයල දීල උදව් කළාට. කලින් නම සඳහන් කිරීමේදී සිදුවූ අතපසු වීම ගැන සමාව භජනය කරමි. අපොයි මම එහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. මගේ ලඟ කවරය තිබුණ නිසා දැම්මා . ඉසුරුගේ ඇල්බම් 2 කටත් දාලා ඇති. ඔරිජිනල් කවරය තිබුණා නම් තමයි ලස්සණ 0 maduranga001Most Senior MemberPosts:14123 04 Feb 2016 11:57 PM නැහැ ඉතින් අගය කිරීම අපේ යුතුකමක් නේ. නමුත් අතපසු වීම මගේ. ඒකයි ඒ ගැන මම එච්චර හෙව්වේ. ඔයා ඔය වගේ දේවල් ඒ හැටි ගන්න කෙනෙක් නෙවෙයි කියල මම දන්නව. 0 You are not authorized to post a reply. Page 2 of 34 << < 12345 > >> Forum Support --Announcements --Stun Support Forum STUN MEMBERS AREA --Welcome to the Stun Community --General Discussions --Wishes --Suggestions for Stun --ස්ටන් සුහද හමු News and Discussions --News Discussions --Srilankan News --World News -- Sports News --Political News Room Fun, Humor and Games --Humor --Games and Quiz Games ----ස්ටන් අවුරුදු උත්සවය --Hobbies SL-Stun Audio --Audio - Sinhala --Audio - English -- Audio - Hindi and Tamil - --Audio - Instrumental SL-Stun Video Beautiful Sri Lanka --Beautiful Nature in Sri Lanka --Wild Life --Srilankan Heritage --Accomodations, Bunglows, Rest ... --Sri Lankan Events and Culture Aviation and Transportation --Aircrafts and Airports --Automobiles Health and Beauty --Health Corner --Your Beauty Creative Zone --Poems --Short stories --Lyrics --Song Chords --Creative Ideas --Story Teller Books and E-Books --Sinhala Novels --English Books --Educational Books --Non-Fiction Books Technical Area and Science --PC, Mac, Linux & Software --Gadgets and Cameras --Science and Education --Mobile Phones,Games and Applic... Art and Culture --Arts and Crafts ----ආදරවන්තයින්ගේ අඩවිය --Photography --Interviews with Stars --World Heritage Religions -- Buddhism ----ස්ටන් වෙසක් කළාපය --Christianity ----ස්ටන් එක්ක නත්තල් --Islam --Hinduism Sri Lankan History --National Heroes Food and Beverages --Recipes Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Default Group --Sample Forum 1 --Sample Forum 2 --Sample Forum 3 Forums SL-Stun Audio Audio - Sinhala